PROMISE πŸ’« [Completed βœ“]

By _NamIsu_

1.2K 214 89

You're hurting me too cause you're mine I just want to blow your mind We're drifting apart again "I don't eve... More

CHAPTER 1
CHAPTER 2
CHAPTER 4
CHAPTER 5
Author Note

CHAPTER 3

159 37 9
By _NamIsu_

🐯 ජිමිනා පරිස්සමින් ගිහින් එන්න එහෙනම්..

🐥 දේ..තෙහියුවා...🥺🥺

🐱 යාහ්...ජිමිනා....මොකද මේ නිකන් මොන්ටිසෝරි යන පලවෙනි දවසේ වගේ නිකන් 😁😁 පරිස්සමින් ගිහින් එන්න.

🐥 හියුන්....😭😭😭 මට තනියම යන්න බෑ..

🐨 යාහ් ජිමිනී  මං කිව්වනේ ඔයා මේකත් හොඳට කරයි. බය වෙන්න එපා. හොඳට වැඩ ටික කරගෙන එන්න එහෙනම්.

🐥 හියුන්...🥺🥺 මං ගිහින් එන්නම් එහෙනම්. කට්ටිය මං එනකන් පරිස්සමින් ඉන්න. අන්යොං..

කොහොමින් කොහොම හරි ජිමින් New York යන දවස ආවා. ජිමින්ගේ first Vogue Magazine Cover page එකේ photoshoot එකට යන දවස. හැමෝම කලබලෙන් ලෑස්ති වෙද්දි ජිමින් හෙමින් හෙමින් ලෑස්ති වුණේ පලවෙනි වතාවට membersලා නැතුව යන පලවෙනි ගමන නිසයි. ඒකත් කොරියා වලින්  වෙනත් රටකට. හැමෝම ජිමින් එක්ක කතා කළේ ජිමින් ඉන්නේ මොනවගේ හැගීම් එක්කද කියලා හැමෝම දන්න නිසයි.

Airport එකට ගිහින් බැහැපු ගමන් ජිමින්ගේ නම කිය කිය ෆෑන්ස්ලා එකටම කෑ ගහනවා. Photographer, news channels වලිනුත් ඇවිත් ජිමින් සේජින් මැනේජර් ළගින්මයි. සේජිනුත් ජිමින්ගේ අත අල්ලගෙනම ජිමින්ව එක්කගෙන ගියේ bodyguardලට ජිමින්ව මැදි කරගෙන. 

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"මොකක්ද ඒ සද්දෙ...😕😕 කෙල්ලො වලියක් වත්ද....🤔🤔"

👥👥👥 ජිමින්....ජිමිනා.....පක් ජිමින්....🗣️🗣️🗣️🗣️🗣️

"වොහ්...ඔතොකේ.....මගේ පැත්තට මේ කෙල්ලො ටික දුවගෙන එන්නේ 😳😳"

නාබී..නාබීට වයස 25යි. කෙල්ල තනියම ටුවර් එකක් ගිහින් ඒ වෙලාවේ තමයි කොරියාවට ආවේ.  පෙනුමෙන් වගේම හදවතිනුත් නාබී හුඟක් ලස්සනයි. Fansලා කෑ ගහගෙන නාබීගේ පැත්තට දුවගෙන එද්දි එතනම backpack එකත් බදාගෙන trolley bag එකත් ළගට තියාගෙන නාබී හිටියේ ඇස් දෙක එක අතකින් වහගෙන.

කොහොම හරි නාබීගේ ඇඟේ වැදිලා Fansලා කෑ ගහගෙන දුවද්දී trolley bag එකත් පැත්තට විසික් වෙලා ගිහින් නාබීව බිමට වැටුණේ backpack එකත් බදාගෙනම.

"යාහ්.....😡😡😡😡"

යටිගිරියෙන් නාබී කෑ ගැහුවේ Fansලා කෑ ගහනවටත් වඩා හයියෙන්. ඒ සද්දෙට Fansලා කෑ ගහන එකත් නවත්තලා නාබී වටේ වට උනේ නාබීට ගහන්න වගේ.

"ඇයි මට ගහන්නද...😡😡? ගහනවා ඉතින්..මොක්කුද තමුන්ලා ඇත්තටම. ලැජ්ජයි තමුන්ලා ගැන. මහලොකුවට ෆෑන් කියාගෙන නේද ඉන්නේ....? ඒ උනාට කිසිම respect එකක් දන්නේ නැද්ද? බලනවා අර  japan fansලා කොච්චර respect කරනවද කියලා. ෂික්...පිස්සො ටිකක් වගේ වට පිට ඉන්න මිනිස්සුන්ටත් කරදරයක් වෙලා මොනවද මේ කරන දේවල් තමුන් ලා...😡😡😡"

" සේජින්ෂී මොකක්ද එතන වෙන්නේ...? පොඩ්ඩක් බලන්න යමූ.."

"ජිමින් ඔයා එතනට යන එක හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා ඔයා ඉන්න. අපි ඕවට අත දාන්න ඕන නෑ.. අපි යමු"

📢 New York බලා පිටත් වෙන ගුවන් යානය කාර්මික දෝෂයක් නිසා පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වේ..📢

Checking වෙන්න යන්න හදද්දී airport එකේදී announcement එකක් යද්දී ජිමින් කට කොනින් හිනා වුනේ ටික වෙලාවකට හරි යන්න තියෙන ගමන පරක්කු වෙන නිසයි.

" සේජින්ෂී මං washroom ගිහින් එන්නං "

"ඉන්න කාව හරි එක්කගෙන යන්න. "

ඕන නෑ මං මේක ඇඳගෙන යන්නම්. එතකොට හරිනේ. "

"නෑ ජිමින් ඔයා තනියම කොහෙවත් යන්න එපා.."

"හරි එහෙනම්..මං bodyguard කෙනෙක් එක්ක යන්නම්.."

"හරි. මං බලන්නම් එතකන් තව මොනාද අපේ අඩුපාඩු කියලා කට්ටියගේ. ඉක්මනට ගිහින් එන්න."

"දේ...කජා.."

ජිමින් සේජින්ගේ අවසරෙන් washroom එකට ගියේ bodyguard කෙනෙක් එක්ක. washroom එකට ගිය ජිමින් bodyguard එක්කම ආයේ එලියට එද්දී,

" මට අර පැත්තට යන්න ඕනේ මොනා හරි කන්න ගන්න. "

"ඒත් ජිමින්ෂී එහෙම යන්න දෙන්න බෑ ඔයාට. ඔයා දැක්කනේ කලින් උනු දේ.."

"ඉතින් ඒකටනේ ඔයා ඉන්නේ. මට එහෙට යන්න ඕනේ එච්චරයි. 😑"

ජිමින් ටිකක් උස් හඬින් කියද්දී  bodyguard ජිවින්ගේ කීමට අවනත වෙන්නේ ඔළුව පහත් කරලා.

" ඔම්මාහ්...මගේ බෑග් එක...😪😭 අර යක්කු ටික ඒකත් කැඩුවා...😭😭😪"

😭😭  අන්ද්වේ...මගේ ජීවිතේ...මගේ ෆොටෝ එක...ඒකත් කැඩිලා..😭😭"

බෑග් එක තියාගෙන බිම වාඩි වෙලා නාබී තනියම කියෝ කියෝ බෑග් එකේ බඩු එකින් එකට බිම තියාගෙන දුකින් පුළුවන් බඩු ටික backpack එකට දාන ගමන් අතින් ඇස් වලින් වැටෙන කදුළු පිහදාන ගමන් ඉද්දී එතනට ආව කෙනා නාබීට බෑග් එකක් දෙනවා.

"චොගී...මේකට දාගන්න. ඔයාට තුවාල උනාද?"

"😪😪 කම්සාහම්නිදා...මං මේකට ඔයාට ගෙවන්නම්. මට ඔයාගේ account number එක දෙන්න. "

ඔළුව උස්සලා බලන්නේ නැතුවම බෑග් එක දිහා බලාගෙන නාබී කතා කලේ ඇස් වල කදුළු පිරිලා නිසා කදුළු දකී කියන අපහසුතාවය එක්ක.

" ඔයාට තුවාල උනාද?"

"අනී...මං හොඳින්...😓😓 මගේ බෑග් එක තමයි තුවාල උනේ.."

නාබී අඩන ගමන් කතා කරපු විදියට නාබීට බෑග් එක ගෙනත් දීපු කෙනාට හිනා ගියා.  හිනාව හොඳට අහලා පුරුදු හිනාවක් නිසා කදුළු පිහදාන ගමන් ඔළුව උස්සලා බැලුවේ කවුද කියලා. Dark blue hoodie එකත් ඇදලා මූණ වැහෙන්න black cap එක දාලා. ඒත් එයා දාගෙන හිටිය earrings වලිනුයි necklace එකෙනුයි කෙනා කවුද කියලා නාබී අදුන ගත්තා.

"ජිහ්..ජිහ්..ජිමින්...😳😳 ඔයා...අනී...වේ...අන්යොංහසේයෝ..😳😳"

ගොත ගගහ නාබී ජිමින්ට වාඩි වෙලා හිටිය විදියටම දෙපාර තුන්පාර ඔළුව එක දිගට නව නව ආචාර කරද්දී ජිමිනුත් නාබී එක්කම ඔළුව පාත් කලේ නාබී දිහා බලාගෙන.

"චොගී... ඉන්න ඉන්න..ඔයා ඔහොම කලොත් හැමෝම මං කවුද කියලා අදුන ගනීයි. ඉන්න මාත් ඔයාට උදව් වෙන්නම්..😊😊"

" නෑ නෑ ජිමින්ෂී..ඒකට කමක් නෑ. මං ඒක කර ගන්නම්. කව්රු හරි ඔයාව මෙහෙම දැක්කොත් ඔයාට හොඳ නෑ. ඒ නිසා ඔයා යන්න. "

"මාව කව්රුත් අදුන ගන්නේ නෑ..අහ් මේක කැඩිලනේ. මේක අයින් කරන්න දැන්.."

ජිමින්ගේ photo එක දාලා frame කරපු photo frame එක අතට අරං ඇස් වලින් හිනා වෙන ගමන් ජිමින් කිව්වේ නාබීගේ ඇස් දිහා බලාගෙනම.

"මේක විසික් කරන්න බෑ. මේක වීදුරු කෑලී ටික අයින් කරලා මං මේක ආයේ හදා ගන්නවා.."

"ඔයාගේ නම මොකක්ද?"

"මං නාබී...☺️"

කෙල්ලත් ජිමින් දිහා බලාගෙන උත්තර දුන්නේ ඇස් වලින් හිනා වෙලා. බෑග් එක අස් කරන ගමන් ජිමින් නාබී එක්ක කතා කරද්දී ජිමින්ට කෝල් එකක් ආවේ මැනේජර්ගෙන්. ෆෝන් එක දිහා බලාගෙන ඇස් ලොකු කරගත්ත ජිමින් පිටිපස්සෙන් ටිකක් එහාට වෙන්න හිටගෙන හිටිය bodyguard දිහා බලාගෙන ඔළුව හෙල්ලුවේ යන්න වෙලාව හරි කියලා කියන්න වගේ.

bodyguard ජිමින් ළගට ඇවිත් ජිමින්ට යමු කියලා ජිමිනුයි bodyguard නාබීට ආචාර කරලා එතැනින් ගියේ නාබීගේ හැම විස්තරයක්ම අහගෙන.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

_Back to Korea_

New York වල වැඩ ටිකත් කරගත්තට පස්සේ ජිමින්ට කොරියාවට එන්න තිබුනේ පුදුම හදිස්සියක්.  ජිමින්ගේ Schedule එකත් සති දෙකකට free වෙලයි තිබුණේ. ඒ නිසා ජිමින්ට වෙන කරන්න දෙයක් නැති නිසා සේජින් ජිමින්ට ගෙදර යන්න අවසර දුන්නත් ජිමින් ඒකට කැමති වුනෙත් නෑ.

කොරියාවට ආයේ ආව ගමන් ජිමින් ඩෝම් එකට යන්න කලින් කෙලින්ම ගියේ Starbucks  ෂොප් එකට.  Starbucks එකට ගියෙත් කලින් වගේම මූණ වැහෙන්න black cap එක දාලා. දකින අයට අදුන ගන්න බැරි වෙන්න bodyguard එක්ක ම ජිමින් Starbucks එකට ගියේ bodyguardට ජිමින්ට නම කියන්නෙ නැතුව normal විදියට හැසිරෙන්න ඕනේ කියන පොරොන්දුව පිට.

"iced americano එකක් දෙන්න.."

ටිකක් ගොරොසු කටහඬෙන් කිව්වේ එතන ඉන්න අයට ජිමින්ව අදුන ගන්න බැරි වෙන්න. Starbucks එකේ cashier කරන්න හිටිය කෙල්ලගේ මූණට ලං වුණු ජිමින්

"අන්යොං නා...බී...😋😋"

එක පාරට ම ඇස් දෙක ලොකු කර ගත්තු නාබී කෙල්ල එක්ක හිටිය අනික් කෙනාට cashier handle කරන්න කියලා ජිමින්ගේ අතින් ඇදගෙන එලියට ගියේ Starbucks එකේ පිටිපස්සට.

" යාහ්... පිස්සු හැදීගෙන එනවද? මොකද මෙහෙ කරන්නේ..? ජිමින්ෂී ඔයාට පිස්සුද? මෙහෙම එන්නේ කට්ටිය ඔයාව අදුන ගත්තනම්....."

ජිමින් දබරැඟිල්ල නාබීගේ තොල් වලට තියලා නළල රැලි කරගෙන ඇස් ලොකු කර ගත්තේ ඇහිබැමි උස්සගෙන. ඒ එක්කම නාබීගේ මූණට ලං වුණ ජිමින්

"කට රිදෙන්නෙ නැද්ද..කියවගෙන කියවගෙන යන්නේ...එදත් කිව්වනේ. කවුරුත් මාව අදුන ගන්නෙ නෑ...😌😌"

"පණ්ඩිතකමනේ ඉතින්. කවුරු හරි දැක්කොතින් paparazzi එකෙන් එහෙම දැක්කනම් මට මෙතන ජොබ් එක කරන්න වෙන්නේ නෑ...😑😑"

" මාත් එක්ක wonderland යමුද හෙට?"

"මොලේ හොඳ නැති වීගෙන එනවද ජිමින්ෂී..?"

"ජිමින් කියන්න නාබී..මට ජිමින්ෂී කියන්න එපා."

"ඔයා idol කෙනෙක්. මොනා හරි දෙයක් වුණාම ඔයාව cover කරන්න company එකේ අය ඉන්නවා. ඒත් මට කවුද ඉන්නෙ? කරුණාකරලා මෙතනින් යන්න ජිමින්ෂී මට පාඩුවේ මගේ ජොබ් එක කර ගන්න දීලා. ආයේ එන්න එපා මේ වගේ..😑😑"

නාබී කේන්තියෙන් එක දිගට කියාගෙන යද්දී ජිමින් නාබීගේ මූණ දිහා බලාගෙන හිටියේ කේන්ති ගිය වෙලාවටත් කෙල්ල හරිම cute  නිසා.

"ඕ..කියෝ.... අරස්සෝ අරස්සෝ...මං යනවා හැබැයි හෙටත් එනවා. මොකද මේකේ අයිතිකාරයා ඔයා නෙවෙයිනේ..."

ජිමින් නාබීගේ කම්මුල් මිරිකන ගමන් ජිමින්ගේ නළලෙන් නාබීගේ නළලට හෙමීට ගහන ගමන් bodyguardට අතින් එන්න කියලා සංඥා කරන ගමන් ජිමින් කාර් එකට නැග්ගෙ නාබිට flying kiss එකක් දීලා. කෙල්ල හිටියේ පුදුම තරහකින්. ජිමින් කියන්නේ නාබීගේ bias උනාට ජිමින්ගේ මේ වගේ දෙයක් අහඹු විදියට සිද්ධ වෙයි කියලා කෙල්ල කීයටවත් හිතුවේ නෑ.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

To Be Continued 💜🐥
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


ඊළඟ කොටසත් මෙහෙන්මම කියවලා වෝට් කරන්න ළමයි...

🐥🌈💜

Continue Reading

You'll Also Like

543 93 4
" Simply hearing the sound of your voice brings a smile to my face!! " -SEOKJIN- Fanfiction KSJ Γ— GIRL β€’stared - 2021.10.28 β€’end -
186K 313 25
Compilation of the Best Stories on Literotica
1.4K 172 18
really? is it Love....