PROMISE 💫 [Completed ✓]

Par _NamIsu_

1.2K 214 89

You're hurting me too cause you're mine I just want to blow your mind We're drifting apart again "I don't eve... Plus

CHAPTER 1
CHAPTER 3
CHAPTER 4
CHAPTER 5
Author Note

CHAPTER 2

178 37 9
Par _NamIsu_

තොල් දෙක කට ඇතුලට රෝල් කරගෙන ජින් ගේම් ගහන දිහා බලාගෙන හිටිය ජිමින් එක පාරට ගැස්සිලා ගියේ ජින් ජිමින්ගේ ඔළුව අත ගානකොට.

🦙 ජිමිනා..හ්ම්....

ලොකු හුස්මක් අරගෙන පිට කරපු ජින් ගේම් ගහන එක පැත්තකින් තියලා ජිමින්ගේ පැත්තට හැරුනේ ලොකු දුකක් හිතේ තද කරගෙන. කටින් වචන වලට පෙරලලා ඒ දුක කිව්වේ නැති වුනාට ජිමින්ට ඒ දුක ජින්ගේ ඇස් වලින් හොඳට පෙනුනා.

🐥 ජින්යොංග්...

ඒ එක්කම ගේම් රූම් එකට ආවේ යුංගී.

🐱 අ......දෙන්න බර සාකච්ඡාවක් වගේ. මං ජිමිනා එනවා දැක්කේ නෑනේ..🤔 ජින්යොං යනවා විතරයි නේ දැක්කේ

🦙 යාහ් යුංගී...ජිමින් දැන් ආවේ. වේ..?

🐱 නෑ නෑ ඔයා එක්ක ගේම් එකක් ගහන්න ආවේ. පස්සේ එන්නම් එහෙනම්.

🦙 ඒකට කමක් නෑ. ඇතුළට එන්න.

🐱 නෑ නෑ මං පස්සේ එන්නම්..දෙන්නා කතා කරගන්න එහෙනම්. මං යනවා

යුංගී එළියට ගියාට පස්සේ ජිමින් ආයේ ජින් එක්ක කතා කරන්න කතාවට මුලපෙරුවා.

"ජින්යොං මං කලින් එහෙම හිතුවා තමයි. ඒත් එහෙම කරන්නේ නෑ මං. "

"ඔයා මගේ පොඩි මල්ලි කෙනෙක් වගේ. ඒ නිසා මං කැමති නෑ ඔයා pressure වෙලා ඔහොම විඳවනවාට. ඒ නිසා ආයේ ඒ ගැන මොකුත් කතා එපා. කාලා බීලා වෙනදා වගේ ඉන්න"

ජින් කිව්වේ ජිමින්ගේ ඔළුව අත ගාන ගමන්. ජින් හරියට එයාලාට ලොකු සහෝදරයෙක් වගේ. වෙලාවකට අම්මා කෙනෙක් වගේ. අසනීපයක් උනාමත් එයාලව හොඳින් බලා ගන්නවා. කන්න ආස දේවල් හදලා දෙනවා. ඒ නිසා හැමෝම ජින්ට හුඟක් ආදරෙයි.

ජින් පවුලේ බාලයා උනත් group එකේ වැඩිමලා ජින්. ජින් ඒ නිසා එයාට වඩා එයාගේ membersලා වයසින් බාල නිසා හැමෝවම ආදරෙන් බලා ගන්නවා. ඒ හැමෝම ජින්ට එයාගෙම මල්ලිලා වගේ දැනෙන්නේ. ජින් හැම වෙලේම ඒ නිසා එයාගේ මල්ලිලා හය දෙනා ගැන හුඟක් වද වෙනවා. මෙතනින් හුඟක්ම දඟ කරන්නේ ජංගුක්. ජංගුක් තේහියුන් එක්ක එකතු වුණාම එදාට ජින්ගේ උගුර බැරැන්ඩි වෙනකන් කෑ ගහලා ඉවරයක් නැති තරම්. ඒත් ජිමින් එහෙම නෑ. ජිමින් කියන්නේ group එකේ charming boy.

" තේරුනා හියුන්. මං එහෙම කරන්නම් 🥺"

ජින්ගේ සොහොදර බැඳීම ගැන දැනුන හැඟීම නිසා ජිමින් උත්තර දුන්නෙ ඇස් වල කදුළු පුරෝගෙන. ඇත්තටම BTS membersලගේ හැමෝම එකම පවුලක් වගේ ඉන්නේ. එයාලා අතර මොන ප්‍රශ්න ඇති වුණත් එයාලා ඒ දේවල් කතා කරලා විසදුම් හොයා ගන්නවා.

"ජින්යොං එහෙනම් යුංග්යොං එක්ක ගේම් එක ගහන්න. මං යන ගමන් යුංග්යොංට කියන්නම්.."

"දේ ජිමිනා...😊"

ජින් ආයේ ගේම් එකේ මුලට ගියේ යුංගී එනකන් බලන් ඉන්න වෙන නිසා.

🚪💢

"හියුන්..හියුන්.."

"දේ ජිමිනා"

දොර ඇරගෙන යුංගී එළියට ආවේ ඇස් දෙක චූටි කරගෙන එක අතකින් ඇහැක් පොඩි කරන ගමන්.

"හියුන් නිදාගෙන ද හිටියේ? අන්න ජින්යොං බලන් ඉන්නවා.."

"අහ් දේ...මං යන්නම් 🥱🥱"

"හරි හියුන්."

ජිමින් ගියාට පස්සේ යුංගී ජින් ඉන්න ගේම් රූම් එකට ගියා. ජිමිනුත් කාමරේට ගිහින් දොර වහ ගත්තෙ ටිකක් නිදා ගන්න කියලා හිතාගෙන. කොන්ඩෙ එක අතකින් හද හද අනික් අතින් ෆෝන් එක ඔබ ඔබ එන ගමන් ඇඳට වැටුණ ජිමින් එක පාරට ම ආයේ හිට ගත්තෙ ආව කෝල් එකට.

"දේ...සේජින්ෂී..."

📲 ජිමින් ඔයා බඩු ලෑස්ති කරගන්න අපිට හෙට යන්න වෙන්නේ.

"ඕ...චින්චා... හෙට? "

📲 දේ දේ.. මං ඔයාගේ stylistටයි makeup artistටයි කිව්ව ඔයා හෙට යනවා කියලා. ඔයා ලෑස්ති වෙන්න stylist ඔයාගේ ඇදුම් ලෑස්ති කරනවා. එතැනට ගිහින් බලන්න ඕනේ ඔයාට හුඟක් ගැලපෙන්නේ මොකක්ද කියලා.

"අයිගෙස්සම්නිදා... කම්සාහම්නිදා සේජින්ෂී...මං ලෑස්ති වෙන්නම්.."

🐥 Pwuh....හෙට....😕😕 කකුල් දෙකත් එක්ක වෙව්ලනවා වගේ..කට්ටියට කියන්න ඕනේ ගිහිල්ලා...fuh....

කම්මුල් දෙක පුම්බගෙන කටින් හුස්ම පිට කරන ගමන් ජිමින් ෆෝන් එකත් සාක්කුවට දාලා ඉක්මනට කෙලින්ම ගියේ නම්ජූන්ගේ ස්ටූඩියෝ එකට.

🚪💢

🐨 🗣️ වේ.....ජිමිනා....ඔයාද?

"දේ..හියුන්.. ඇතුළට එන්නද?"

🐨 එන්න...

"හියුන් හෙට මං යනවා. Photoshoot එකට.."

🐨 හෙට? 😲 අනිද්දා නෙවෙයි ද යනවා කිව්වේ?

" අනිද්දා තමයි තියෙන්නේ. එහෙ තව interview එකකුත් තියෙන නිසා හෙට යනවා සේරම ලෑස්ති කර ගන්න ඕන නිසා."

🐨 ජිමින් මට ඇත්තටම සතුටුයි ඔයා ගැන. හැමදේම හොඳින් වෙයි. ඔයා දැනටමත් ලොකු ගමනක් ඇවිත් තියෙනවා.

" ඔයාලා මට උදව් කරන නිසයි හියුන් මට මෙච්චර දුරක් එන්න ලැබුණේ. ඔයා නැත්නම් අද අපිත් නෑ හියුන්..🥺🥺"

🐨 නෑ නෑ ජිමිනා අද මං මෙතන ඉන්නෙත් ඔයාලාගේ උදව් නිසා තමයි. BTS, Army නැත්නම් අදටත් මං නිකන්ම නිකන් Kim Namjoon විතරයි. RM කියන කෙනා අද එහෙනම් නෑ. ඒ හැමදේම ඔයාලා නිසයි.

ජිමින් නම්ජූන්ගේ කතාව අහගෙන ඉඳලා නම්ජූන්ගේ බෙල්ල බදාගෙන කදුළු පිරුණු ඇස් වලින් නම්ජූන්ට ස්තූති කලේ හදවතට දැනුන සතුට දරාගන්න බැරුව.

🐨 හහ්හා...ඔයා අඩනවද...? අයිගෝ.....අයිගෝ... little mochi....🤭🤭

නම්ජූන් ජිමින්ගේ පිරුණු කම්මුල් මිරිකුවේ නහය අකුලගෙන ඇස් වලින් හිනා වෙන ගමන්. ටිකක් වෙලා නම්ජූන් ජිමින් කතා කරද්දී නම්ජූන්ගේ ස්ටූඩියෝ එකේ දොරට තට්ටු කරලා ඇතුළට ආවේ Mr PD.

"නම්ජුනාහ්....අහ් ජිමිනිත් ඉන්නවද..?"

🐨 දේ..PDනිම්..

🐥 : ☺️☺️

"ඔයාගේ ඇල්බම් එකේ වැඩ කොහොමද කියලා අහන්න ආවේ. ඔය දෙන්නා කතාවක් නම් මං පස්සේ එන්නම් "

🐥 අනී අනී PDනිම් ක්වෙන්චනා. මං දැන් යන්න හදන්නේ කොහොමත්..

"අහ් ජිමිනා ඩෝම් එක පහල ඔයාව අරගෙන යන්න වෑන් එක ඇවිත්. මට සතුටුයි ඔයාලා හැමෝම ගැන. එදා හිටිය විදියත් එක්ක ඔයාලා නිසයි මට අද මෙතන ඉන්න පුළුවන් උනේ. "

🐥🐨 " කම්සාහම්නිදා PDනිම්..."

🐥 PDනිම් නිසයි අද අපි ඉන්නේ නේද හියුන්

🐨 දේ දේ..ජිමින් ඔයා යන්න එහෙනම් දැන්. තනියමද යන්නේ?

" මං හිතන්නේ හෝසොක් ඉන්නවා ඔයා එක්ක යන්න බලාගෙන"

🐥 වාහ් චින්චායෝ 😋😋 මං ගිහින් එන්නම් එහෙනම්.

දෙන්නටම ඔළුව නවලා ආචාර කරපු ජිමින් නම්ජූන්ගේ ස්ටූඩියෝ එකෙන් එළියට ඇවිත් පහළට ගියේ හොබී ඉන්නවද කියල එබි එබී. හොබී එක්ක ජංගුක් හිටියේ ෆෝන් එක ඔබ ඔබ.

🐥 වාහ්...ඔයාලා දෙන්නම එනවද?

ඇස් වලින් හිනා වෙන ගමන් ජිමින් ඇහුවේ දෙන්නගෙන්ම.

🐿️🐰 දේ...😋😋

🐥 කජා....

ජංගුක් ජිමින්ගේ කරට අත දාගෙන එලියට ගියේ සාක්කුවට ෆෝන් එක දාගන්න ගමන්.

🐥 හොබියොං අද schedule එක කල් ගියාද?

🐿️ දේ ජිමිනා. හෙට ජංගුකා එනවා ඔයාගේ තනියට

🐥 ඇත්තද ජංගුකා 🤭🤭

🐰 බොරු බොරු මං එහෙම කිව්වේ නෑ...

හොබීගේ හිනාව මුළු ඩෝම් එකේම සද්දෙට ඇහුනා. වෑන් එකට නගින්න යද්දී Taehyungනුත් වෑන් එක ඇතුලේ.

" අහ් අන්යොං චින්ගූ...😁😁 මට කම්මැලියි. ඒ නිසා මාත් එනවා.."

🐥 මොකද අද මේ කට්ටියම 🤔🤔

🐰 යාහ් ජිමින්ෂී.. ඉක්මනට නගිනවකො

ජිමින්ව ඇතුළට තල්ලු කරපු ජංගුක් Taehyungගේ ඔළුවට ගහන ගමන් පිටිපස්සෙ සීට් එකෙන් වාඩි වුණේ පැත්තට බර වෙලා සාක්කුවෙන් ෆෝන් එක ගන්න ගමන්.

Bighit Staff: අහ් කට්ටියම එනවද..?

🐰🐿️🐥🐯 දේ....

Bighit Staff: අපි යමු එහෙනම්.

Louis Vuitton clothing brand එකෙන් ජිමින්ගේ ඇඳුම් sponsor කරලා තිබුණා. හොබීත් නිකන් ඉන්න ගමන් ගිහින් එකින් එක ඇඳුම් try කරලා බලන ගමන් mirror එක ළගට ගිහින් selfie එකකුත් ගත්තා.

ජිමින්ගේ stylist එකින් එක ජිමින්ට අන්දවලා බලනවා හුඟක් ම හොඳ මොකක්ද කියලා. ජිමින්ට හැම ඇඳුමක්ම ලස්සනයි.  මොකක් තෝර ගන්නද කියලා හිතා ගන්න බැරුව අන්තිමේදී එක ඇඳුමක් තෝර ගන්නවා.

stylist : මේක හොඳයි වගේ. කොණ්ඩෙත් මෙහෙම දාන්න කියමු ඔයාගේ hair dresserට. 

🐥 දේ...මාත් මේකට කැමති. මේක හොඳයි තමයි.

හැමෝම ජිමින්ගේ ඇඳුමට කැමති වුණා. කට්ටියම ඊට පස්සේ ආයේ ඩෝම් එකට ආවේ යන්න ඕන ඒවත් ලෑස්ති කරන්නත් එක්ක. ජංගුක් ජිම්න් එක්ක යන්න එනවා කිව්වත් ජංගුක්ට හදිස්සියේ වැටුණු schedule එකත් එක්ක යන්න එන්න වෙන්නේ නෑ කියලා ජිමින්ට කිව්වාම ජිමින්ගේ හිතේ තිබුණු බය තව තවත් වැඩි වුණේ හරියට ජිමින් විතරක් මුළු ලෝකෙම තනි වුණා වගේ හැඟීමක් එක්ක.

කොහොමින් කොහොම හරි ජිමින් New York යන දවස ආවා. ජිමින්ගේ first Vogue Magazine Cover page එකේ photoshoot එකට යන දවස. හැමෝම කලබලෙන් ලෑස්ති වෙද්දි ජිමින් හෙමින් හෙමින් ලෑස්ති වුණේ පලවෙනි වතාවට membersලා නැතුව යන පලවෙනි ගමන නිසයි. ඒකත් කොරියා වලින්  වෙනත් රටකට. හැමෝම ජිමින් එක්ක කතා කළේ ජිමින් ඉන්නේ මොනවගේ හැගීම් එක්කද කියලා හැමෝම දන්න නිසයි.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

To Be Continued 🐥🌈

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඊළඟ කොටසත් කියවන්න ළමයි හොඳේ... කතාව කියවලා වෝට් කරන්න අමතක කරන්න එපා හොඳේ ළමයි... අන්යොං...

🐥💕🌈💜

Continuer la Lecture

Vous Aimerez Aussi

473K 1.5K 47
🔞🔞🔞 warning sex!! you can cancel if you don't like it.This is only for the guys who have sensitive desire in sex.🔞🔞
291 104 13
මට description ලියන්න දන්නේ නැතෝ...
1.3K 420 10
මගේ ආදරේ වටිනාකම මේ මල් පෙති වල ඕනවටත් වඩා වැඩියෙන් ඇති. මගෙ ආදරේ ගැන මට තියන එකම සාක්ශියත් මේකයී........... 🥀 Only fanfiction 🥀
25.2K 328 56
A WOSO Oneshot book Oneshots of favourite Women's footballers Mainly the Lionesses, Arsenal Women's team,Chelsea Women's team, Man City Women's team...