i was always yours 💞

By ParkMinv

2.6K 528 282

මතකද සඳ ඇති හැම තැනම තිබුනා එක තනි තරුවක් ලගින්ම මතකද ඔබ හිටි හැම තැනම මමත් හිටියා ඒ ලගකම සිතුම් ගියෙදෝ පා ව... More

intro 💗
chapter 1💗
chapter 3💗
chapter 4💗
chapter 5💗
chapter 6💗
chapter 7💗
chapter 08💗
chapter 9💗
chapter 10💗
chapter 11💗

chapter 2💗

212 51 28
By ParkMinv

Will you date me???

Hmmm.... yes....😊😊
ජිමින් එහෙම්ම හිතා ගත්තේ ටේ එයාගෙ අත අල්ලගෙන ලස්සන පිට්ටනියක් මැද්දෙන් දෙන්නා දුවගෙන යන විදිහ ඒ එක්ක්ම ටේ එයාව කිස් කරන විදිහ මේ හැම එකක්ක ජිමින්ට මැවිලා පේන්න ගත්තා..




ජිමින් .....

ජිමින්...

මොන ලෝකෙද ඉන්නේ....

ජිමින්....

ආහ්.... මොකද්ද ...

ජිමින් දැක්කේ එයා ඉස්සරහට වෙලා අත වන වන එයාගෙ නම කියලා කතා කරන ටේ ව....

හපෝ හීනයක් ද?? සැක් ජිමින් එහෙම්ම බිම බලාගත්තා...

මොන මෝඩ ප්‍රශ්නයක්ද ජිමින් ඒ ඇහුවේ... කාව හරි  date කරනවද කියලා ....ඔයා ගිහින් ඔයාට ඕනේ නම් ඔය ගස් වල ඉන්න වදුරො ටිකක් date කරන්න මෙතන.. මෝඩ කොල්ලා ඇවිත් වාඩි වෙලා මේ වැඩ ටික කරන්න...

ජිමින් ඇත්තටම මේ ලෝකෙට ආවේ ටේ ගෙ කටේ සද්දෙට..

ජිමින් එහෙම්ම ඇවිත් වාඩි වෙලා ටේට ආපහු කතා කලා..

ටේ නෑ නෑ මම දැන් නම් ඇත්තටමයි අහන්නෙ.. ඔයා කාව වත් date කරන්නෙ නැද්ද.. කවදද ඔයා date කරන්න හිතාගෙන ඉන්නෙ .. මට කියන්න...මම මම.. මේ........ දන්න ගෑනු ලමයෙක් ඉන්නවා... ඔයාට පුලුවන් එයාව ඩේට් කරන්න

ජිමින් අන්තිම ටික කිව්වෙ නම් සද්දේ පොඩ්ඩක් අඩු කරලා...

ටේ ට තේරුනා මේ හැම දේම ටේගෙ අම්මා තමා ජිමින්ට කියලා එවලා තියෙන්නෙ කියලා .ටේට මේක හුරුයි හැමතිස්සෙම වගේ mrs.kim ජිමින්ගෙ අතේ එක්කො කවුරු හරි ගෑනු ලමයෙක්  නැත්තන් පිරිමි ලමයෙක් ගැන කියලා එවනවා... ටේ හැම දාම ජිමින්ගෙ අතේ කියලා යවන්නෙ එකම එක උත්තරයයි...

මම කැමති නෑ....

Mrs. Kim නෙමෙ සැලෙන්නෙ හැමදාම වගේ කවුරු ගැන හරි ජිමින්ගෙ අතේ කියලා එවනවා.. හැබැයි mrs.kim ට හිතා ගන්න බෑ ඇයි ටේ මේ කිසි කෙනෙක්ට කැමති නැති වෙන්නෙ කියලා...

අනේ ටේ...... අහන්නකෝ පොඩ්ඩක්...

ටේ හිටියෙ ඔලුවට අත තියාගෙන....

පොඩ්ඩ්ක මං කියන දේ අහන්නකො..

ජිමින්ගෙ වදේ ඉවස ගන්න බැරිම තැන ටේ ඔලුව උස්ස්ලා ජිමින් දිහා බැලුවා..

මොකද්ද  දැන්......ඔයා නම් හරි වදයක් ජිමින්....

හරි ටේ අහන්නකෝ මේ ගෑනුලමයගෙ නම සෝයොන් seoul university  එකෙ අවුරුදු තුනක් ම එකම year එකෙ ඉදලා තියෙන්නෙ..

මොකහ්.. ඒ කියන්නෙ fail වෙලාද..

ඔව්ව්........ ඉතින් මම කියන එක අහන්නකො...

ජිමින් බොරු serious mood එකක් අරගෙන ආපහු ටේට කතා කරන්න ගත්තා..

මේ ගෑනුලමයා හරිම ලස්සනයි හරියට නිකන් princess කෙනෙක් වගේ... ඒත් මොනා කරන්නදා.....

ජිමින් එහෙම්ම.බොරු දුක මූනක් අරගෙන බිම බලාගත්තා...

ටේට නම් හිනා ජිමින්ගෙ acting දැකලා..

ඇයි දැන් එයාට මොනා වෙලාද??

ටේත් බොරුවට ජිමින්ගෙ රගපෑම තේරුනේ නෑ වගේ එයාගෙන් ඇහුවා..

නෑ ටේ... එයාගෙ ලස්සන තියාගෙන ඉන්න දන්නේ නැ නෙ එයා... ඔයා දන්නවද.. ඒ මුලු university  එකේම නෑලු එයා එක්ක යාලු උනේ නැති කොල්ලෙක්....

නෑ.........

නෑ නෙමෙ ටේ ඔව්....

හැමදාම රෑට club වල party වලමලු... හැබැයි එයාගෙ තාත්තා හිරේ ඉදලා ආවට පස්සේ එයා party වලට යන එක නැවත්තුවලු..

හිරේ ඉදලා ආවම..... ඇයි ඒ හිරේ ගියේ..

ටේ මේ හැමදේම අහගෙන හිටියේ එයාගෙ හිනාව තද කරගෙන ඉන්න ගමන්...

එයාගෙ තාත්තා drugs  dealer  කෙනෙක් කොටින්ම කිව්වොත් ටේ කුඩු බිස්නස් කාරයෙක්... ඊයා නෙ....මම.නම්.කවදාවත් ඔය වගේ ගෑනු ලමයෙක්ට නම්.කැමති වෙන්නෙ නෑ... ජිමින් එහෙම කියන ගමන් හොරෙන් ටේ දිහා බැලුවා...

ටේ මාරම serious ජිමින් කියපු හැමදේම.හොදට අහගෙන ඉන්නවා.. හැබැයි ජිමින් ද්න්නෙ නෑ ටේ එයාහෙ හිනාව control  කරගන්න පුදුම ගේමක් දෙනවා කිය්ලා...

ජිමින් ආපහු කතා කලා...

හැබැයි ටේ... එයා ලස්සනයි... හරියට princess කෙනෙක් වගේ හොදේ......මම හිතන්නෙ ඔයාට හොදට ගැලපෙනවා..

ජිමින් එයාගෙ විස්තර කිරීම.ඉවර වෙලා අත් දෙක බැදගෙන එයාගෙ පුටුවට හේත්තු උනේ ලොකු ආඩම්බර හිනාවක් මූනට ගන්න ගමන් හරියට ලොකු වැඩක් කලා වගේ..

ජිමින්.....

ඔව්ව් ටේටේ කියන්න....

ඔයාට පොඩ්ඩ්ක් කටවහගෙන ඉන්න පුලුවන්ද...

ඇයි ඔයා ඒ ගෑනු ලමයට කැමතී නැද්ද..

ජිමින් හිමීට ටේ ගෙ ලගට පහත් වෙලා ඇහිබම දෙකත් උඩට උස්ස උස්ස ටෙ ගෙන් ඇහුවා...

ටේ හිටියේ ඔලුවට අත තියාගෙන ඔලුව පහත් කරන් මොකද එතකොට  එයා හිනා වෙනවා කියලා ජිමින්ට පෙන්නෙ නෑ නේ...

ඒ එක්කම ටේ ඔලුව කෙලින්කරලා ජිමින් දිහා බැලුවා...

ජිමින් කටත් ඇරගෙන ඇහිබම දෙකත් උඩ්ට උස්සගෙන ටේ දිහා බාලාගෙන ඉන්නවා හරියටම අංක එකේ පිස්සෙක් වගේ...

ජිමින්...කොහෙන්ද ඔය ගෑනු ලමයව හම්බුනේ . ඔයාට වෙන වැඩක් නැද්ද.. මට එක එක්කෙනාව හොය හොය ඉන්නේ ආ.....

නෑ ටේ ඒක මගෙ යුතුකම..

හම්බේ හරි යුතුකම... කට වහගෙන පාඩම් කරන්න   ආ.... ඊට කලින් මගේ උරහිස රිදෙනවා පොඩ්ඩක් massage  කරන්න...


මම දැන් මොකද්ද කරන්න ඕනේ පාඩම් කරන්නද? ඔයාගෙ උරහිස massage කරන එකද?

එහෙනම්.පාඩම් කරන්න.. ටේ එහෙම කියන ගමන් එයා කියව කියව හිටපු පොත අරගෙන ආපහු කියවන්න ගත්තා..

ඉන්න ඉන්න මම කරන්නං...

ජිමින් එහෙම්ම එයාගෙ පුටුවෙන් නැගිටලා ඇවිල්ලා එයාගෙ චූටි අත් දෙකෙන්  ටේ ගෙ උරහිස massage  කරන්න පටන් ගත්තා...

ටේ... ඔයා නම්.හරි වදයක්.. මුලින්ම මට කෑම ගේන්න ලූ ,දැන් මේක,

පස්සෙ කියයි" ජිමින් ඔයා නිසා මගෙ උරහිසේ ඔලුවේ කැක්කුමක්" කියාලා..

උරහිසේ ඔලුව කැක්කුමක්? ඇත්තටම මේ කොල්ලට පිස්සු ටේ එහෙම හිතන ගමන් පොත කියවන්න ගත්තා..

ජිමින් උනත් එහෙම කිව්වෙ මේ ලෝකෙ සිහියකින්  නෙමෙ .. මොකද ජිමින් හිටියේ සතුටින්.. මොකද එයාට පුලුවන් උනා mrs.kim ගෙ දිගම දිග dating list එකෙන් සුපුරුදු විදිහට සාර්තකව තව කෙනෙක්ව අයින් කරලා දාන්න ..

තව ටේ ගේ උරහිස මසාජ් කරන්න.. කීයෙන් කීයටද තමන්ගෙ crush එකගේ අත අල්ලන්න හම්බෙන්නේ එකෙන් ජිමින් වසනාවන්තයි උරහිස massage කරන්නම හම්බුනා...








                                                                        

ජිමින්.... ජිමින්..... නැගිටිනවා....ජිමින්..

අනේ හ්‍යුන්ග්.. මේ weekend එකනේ.. පොඩ්ඩ්ක නිදා ගන්න දෙනවකෝ...

නිදා ගන්න තව කොච්චර වෙලා නිදා ගන්නවද? දැන් 10ත් පහුවෙලා...නැගිටිනවා..

ජින් එහෙම කියන ගමන් ජිමින්ගෙ කොන්ඩෙන් ඇද්දා...

ආව්..... ඔයා නම් හරි වදයක් හයුන්ග්..ඇයි වද දෙන්නෙ මෙහෙම..

ජිමින් ආපහු එයාගෙ රෙද්ද ඔලුවේ ඉදලා පොරව ගෙන අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා..

වද දෙනවා මම... මම හදන්නේ තමුන්ව නැගිට්ටවන්න.. නැගිටිනවා..

ජින් එහෙම කියන ගමන් ජිමින්ගෙ blanket  එක ඇදලා බිමට දැම්මා...


මාව නැගිට්ටවන්න ... මොකද්ද කොන්ඩෙන් අදින එකද මාව නැගිට්නවා කියන්නෙ..

ජිමින් එහෙම්ම ඇද උඩ හිටගෙන ජින් ගෙ  කොන්ඩෙන්  ඇද්දා.....


ආව්....... ඔම්මා........ ජිමින් මගෙ කියන්න කොන්ඩෙන් අදිනවා....


ආව්....



නෑ ඔම්මා... ජින් හියුන්ග් තමා පටන් ගත්තේ.....ආව්.......




දෙන්නා තරගෙට කොන්ඩ වලින් ඇදගන්නවා...






ඔය දෙන්නම් දැන් පහලට එනවද? නැත්තන් මම උඩට එන්නද?

Mrs.park පහල ඉදන් කෑ ගහනකොට අයියා මලෝ ඩබල පොඩ්ඩ්ක බය උනා...

ඒ එක්කම ජින් ජිමින්ව තල්ලු කරලා දාලා.. පහලට යන්න ගියත් ජිමින් දුවගෙන ඇවිල්ලා ජින් ගෙ කරට නැග්ගා....





ආව්.... තමුසේ හරිම බරයි ඔයි... බහිනවා...








බැ ... බෑ... මාව එක්කන් යන්න...



ජින් මොනවත් කියන්න ගියෙ නෑ... එයත් ජිමින්ව වඩාගෙන පහලට එක්කගෙන ගියා...




දෙන්නා පහලට එනකොට mrs.park කෑම.මේසෙ කෑම ටික ලෑස්ති කරන ගමන් හිටියේ...

ඔම්මා... අප්පා කොහෙද...ජිමින් ඇවිත් පුටුවෙන් වාඩි වෙන ගමන් ඇහුවා...


එයා උදෙම්ම ගියා.. office  එකෙ වැඩ ලු..

එහෙම්ම mrs.park කෑම මේසෙන් වඩි වෙලා කෑම කන්න පටන් ගත්තා...

Mrs.park: ජිමින්

Jimin: හ්ම්ම්..


ඉතින් දැන් ඔයාගෙ පාඩම් වැඩ එහෙම කොහොමද?. ටේහියොන් කියලා දෙන ඒවා ඔයාට තේරෙනවද?

ඔව් ඔම්මා... අව්ල්ක නෑ හොදට කරගෙන යනවා... ජිමින් එහෙම කියන ගමන් එයාගෙ කෑම එකෙන් තව කටක් කටට දා ගත්තා..

ම්ම්.... එහෙමද... එහෙනම් හොදයි. ඔයා දන්නවද චිමී ඔයා එයා එක්ක ඉන්න කොට මට කිසි බයක් නෑ .. මොකද ටේහියොන්  කියන්නෙ හරිම හොද ලමයෙක්

He is a good boy.....

(😂😂😅)

ඔව් ඔව් good තමා....

හැබැයි ඔම්මා එයා මට හැමතිස්සෙම වැඩ කියනවා.. අනික එයා හැමතිස්සෙම උගන්නන එකමනේ කරන්නේ.... ජිමින් මේ ගනම් ටික හදන්න.. මෙන්න මේ note ටික ලියා ගන්න .. වැඩ ගොඩයි...

ඉතින් එයා.. ඒක තමා කරන්න ඕනෙ.. නැත්තන් එයා ඔයාට වෙන මොනාද කරන්න ඕනේ.. ඔයා එයා ලගට යන්නෙ ඉගෙන ගන්න...

Mrs.park ජිමින් දිහා ටිකක සැරෙන් බලන ගමන් කිව්වා...

අහ් ... මේ.නෑ   නෑ.... මේ.... මම කිව්වේ වැඩ කියනව...මේ...ඔලුව මාසජ් කරන්නලු.. කෑම එක.ගේන්නලු...

ඒකයි මම කිව්වෙ වෙන මොනවත් නෙමේ...

ජිමින් එහෙම්ම බිම බලාගෙන ඉක්මනට කටට කෑම එක ඔබා ගත්තේ ඔම්ම තව ප්‍රශ්නයක් අහන්න කලින්..


ඉතින් මේකනේ ජිමින්...ඔයා ඉපදෙනකොට ටේහියොන් ටයි ජින්ටයි වයස අවුරුදු 3යි... ඔයා ඉපදිලා ගෙදර ගෙනාපු දවසේ.. ටේහියොන් අවා ඔයව බලන්න ඇවිල්ලා.ඔයගේ කම්මුල් දෙක අත ගාලා.. ඔයාව එයාලගෙ ගෙදර අරන් යන්න ඕනේ කියලා කොච්චර ඇඩුවද දන්නවද?

Mrs.park එයාගෙ පරන මතක ජිමින්ට කිව්වෙ මූනෙ ලොකු හිනාවක් එක්ක..

ජිමින්ට උනත් ලැජ්ජ හිතුනා අවුරුදු තුනේ ටේහියොන් එයාව ගෙදර ගෙනියන්න ඕනේ කියලා අඩලා තියෙනවා කියලා ඇහුවම.. ජිමින්ගෙ මූන රතු උනේ ඉබේමයි.. එයා එහෙම්ම කට කොනකින් ලාවට හිනා වෙන ගමන් බිම.බලා ගත්තා...

ඒකයි ජිමින් එයා ඔය ඔයාට වැඩ කියන්නෙ.. ඔයාට තියෙන ආදරේට පොඩි කාලේ ඉදලා ජින් එක්ක ඉන්නවට වඩා එයා ඔයා එක්ක තමයි හිටියේ .. ඔයාට තේරෙන්නෙ නැති උනත් එයා හැම දේම ඔයාට කිව්වෙ .. ඔයා පුංචී..    එයා හැමදාම ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා..එහෙ උන හැම එකම ඔයාට කියනවා.. මට තාම.මතකයි.ඔයා කිසි දෙයක් තේරුනේ නැති උනාට ඔක්කොම ටික ඇස් දෙක ලොකු කරන් අහන් ඉන්නවා...

එහෙම කියලා .mrs.park හිනා උනේ ඒ පරන මතක කොච්චර සුන්දරද කියලා මතක් කරන ගමන්..


ජිමින් උනත් හිටියේ හුගක් සතුටින්..

එහෙම්ම.mrs .park නැගිටලා කෑම ටික අරගෙන කුස්සියට ගියා ඔම්මා ගියාම ජින් ජිමින්ට කතා කලා..



ජිමින්.....

ම්ම්ම්... ඇයි

ටේ ඔයාට මුකුත් කිව්වෙ නැද්ද?

ම්ම්..මොනාද.. නෑ නේ කිව්වෙ නෑ නේ...ජිමින් හිමීට එයාගෙ පුටුව ඇද ඇද ජින් ගෙ ලගට ආවා...

මේ මොකද මේ... ජිමින් දිහා අමුතුවට බලපු ජින් නැගිටලා යන්න ගියත් ආපහු සැරයක් ජිමින් එයාගෙ කර උඩට පැන්නා...

මොනාද හියුන්ග් කියන්නකො...

ආව්...ඔච්චර වද දුන්නට පස්සෙත් මම.ඔයාට කියන්න ඕනෙද ආ...

මට බෑ... දැන් බහිනවා බිමට තමුසෙ බරයි... ජින් එහෙම්ම ජිමින්ව ගසලා බිමිට දාන දගලුවත් ජිමින් ජින් ව හයියෙන් අල්ලගෙන හිටපු නිසා එයාට ඒක කරන්න බැරි උනා...

ජින් ජිමින්ව උස්සගෙනම් කුස්සියට ගියා..

                                                                        


හරේ ලමයි දෙවෙනි එකත් ගෙනාවා ඔයාලට මොකද හිතෙන්නෙ... අර ටේ ඇත්තටම ජිමින් ගෙන් date කරන ඇහුවා කියලා හිතාගෙන හිටපු අය වෙනුවෙ විනාඩියන නිශ්ශබ්දතාවක් ..

කොහොමත් ඉස්සරහට විනාඩි ගනන් වල.නිශ්ශබ්දතා තියන්න වෙයි..😂


හරි එහෙන්ම් ඊලග එකත් ඉක්මනට දෙන්නම්.. පරිස්සමින් ඉන්න...


Continue Reading

You'll Also Like

783K 47.1K 118
Y/N L/N is an enigma. An outgoing, cheerful, smiley teenage boy. Happy, sociable, excitable. A hidden gem in the rough of Japan's younger soccer pl...
120K 2.2K 47
Alexis Piastri is Oscar Piastri's older sister. After feeling unfulfilled with her life, Alexis decides to drop everything to take a gap year and joi...
784K 29.1K 97
𝐀 𝐒𝐌𝐀𝐋𝐋 𝐅𝐀𝐂𝐓: you are going to die. does this worry you? ❪ tua s1 ⎯⎯⎯ 4 ❫ © 𝙵𝙸𝚅𝙴𝙷𝚇𝚁𝙶𝚁𝙴𝙴𝚅𝙴𝚂...
285K 13.8K 93
Riven Dixon, the youngest of the Dixon brothers, the half brother of Merle and Daryl dixon was a troubled young teen with lots of anger in his body...