i was always yours 💞

By ParkMinv

2.5K 525 282

මතකද සඳ ඇති හැම තැනම තිබුනා එක තනි තරුවක් ලගින්ම මතකද ඔබ හිටි හැම තැනම මමත් හිටියා ඒ ලගකම සිතුම් ගියෙදෝ පා ව... More

chapter 1💗
chapter 2💗
chapter 3💗
chapter 4💗
chapter 5💗
chapter 6💗
chapter 7💗
chapter 08💗
chapter 9💗
chapter 10💗
chapter 11💗

intro 💗

590 68 26
By ParkMinv

මම මුලින්ම කියන්න ඕනේ .. මේක translation ff එකක් .. so මෙකේ idea එක මගේ නෙමේ.. මම දැන් දවස් ගානක ඉදලා මේක කියෙව්වා.. ලස්සනයි.. මට හිතුනා ඔයාලා කැමති වෙයි කියලා.. එකයි ඒ ඕතර් ගෙන් permission අරගෙන මේක translate කරන්නෙ.. ඉතින් මෙකේ සම්පූර්න අයිතිය එයාගෙ..
shamben07 thank you so much...💗💗


Park jimin
17 yrs old
Gay
සෝල් වල තමන්ගෙ අම්ම තාත්තයි ඒ එක්කම එයාගේ අයියා එක්ක ජීවත් වෙන්නෙ.. ජිමින් ගේ තාත්තා හුගක් සැරයි හැබයි අම්මයි අයියයි හුගක් හොදයි හැම දේටම ජිමින්ට උදව් කරනවා ජිමින්ගෙ අයියගෙ නම සොක්ජින් ඉතින් මේ ජිමින් කියන්න
බොහොම සතුටින් ඒ වගේම ටිකක දග විදිහට ඉන්න කැමති චරිතයක්.He is still studying and he have a huge crush on his tutor












Kim taehyung
20 yrs old
Bisexual
තමන් ගේ අරමුන කරා යන්න හුගක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් ටිකක් සීරියස් කෙනෙක් කියලත් කියන්න පුලුවන් තමන් ගේ අම්ම එක්ක මෙයා ජීවත් වෙන්නෙ සෝල් වල ඒ වගේම ජිමින් ගෙ ගෙදරට ඉස්සරහා ගෙදර.. මෙයා තමයි ජිමින් ගෙ tutor




හැදින්වීම
-----------------

ඕනම කෙනෙක් වශී වෙන විදිහේ ලස්ස්න එක්ක කිම් තේහියුන් කියන්නෙ එයාගෙ ඉගනීම් වැඩ වලටත් හුගක් දක්ශ කෙනෙක් ටේහියොන් ඉගෙන ගන්න කාලේ එයාගෙ කොලේජ් එකෙ වැඩිම ලකුනු අරගෙන තියෙන්නෙ එයා ඉගනීම් කටයුතු ඉවර වෙලා ඒ එක්කම office එකක වැඩ කරන ගමන් ගෙදර බලාගෙන්නෙ මෙයා. ජිමින් කියන්නෙ තවම ඉගෙන ගන්න කෙනෙක් ටේහියොන් තරම් ජිමින් ඒ වැඩ වලට දක්ශ නෑ.. ඒ හින්ද දවසක් ජිමින් ගේ අම්මා ටේහියොන්ට කිව්වෙ ජිමින් ගෙ exam පාස් කරගන්න එයාට උදව් කරන්න කියලා. ටේහියොන්ගෙ අම්මා mrs.kim තව ජිමින් ගේ අම්මා mrs.park කියන්න හුගක් කල් ඉදලා හොදට අදුරන දෙන්නෙක්.. ඒක නිසා ටෙහියොන් ගෙ අකමැත්තක් තිබුනේ නෑ ජිමින්ට උගන්නන්න ටෙහියොන් වගේම ජිමිනුත් පුංචි කාලේ ඉදලා හොදට අදුරන නිසා ටෙහියොන්ට මේක හුගක් පහසු උනා..
ටේහියොන් උනත් හිතුවේ ජිමින් හුගක් charming ඒ වගේම cute හුගක් හොද කෙනෙක් කියලා ඉතින් ටෙහියොන් මේකට කැමති උනා..

ජිමින් හැමදාම වගේ ටෙහියොන් ගෙන් ඉගෙන ගන්න එයාලගෙ ගෙදර යනවා ටික දවස යනකොට ටෙහියොන් ගෙ අම්ම එක්ක වගේම ටේහියොන් එක්කත් හොද සම්බන්දතාවයන් ගොඩ නගා ගන්න ජිමින්ට පුලුවන් උනා. ජිමින් ගේ තියෙන friendly ගතියට ඒ වගේ එයාගෙ තියෙන හොද කමට ටේහියොන්ගේ අම්ම වගේම ටේහියොනුත් හුගක් කැමති උනා.. හැබැයි මේ වයසේ ඉන්න හැම කෙනෙක්ටම වගේ ජිමින් ගෙ හිතේත් ටේහියොන් ගැන කැමැත්තක් ඇති වෙලයි තිබුනේ. හැමදාම වගේ ටේහියොන් ගෙන ඉගෙන ගන්න යන ජිමින් හෙ හිතේ එයාගෙ tutor ගැන තියෙන කැමැත්ත දවසින් දවස වැඩි වෙනවා මිසක අඩු උනේ නම් නැහැ

ඉතින්.. ජිමින්ට එයාගෙ හිතේ තියෙනෙ දේ ටේහියොන්ට කියන්න පුලුවන් වෙයිද? ටේහියොන්ගෙ හිතේ ජිමින් ගැන එහෙම හැගීමක් තියෙනවද නැත්තන්
ටේහියොන් මේකට අකමැති වෙයිද? මේ දේන්නට එකතු වෙන්න බැරි වෙයිද?

දිගටම කතාව එක්ක ඉන්න....❤️❤️

Continue Reading

You'll Also Like

632K 32K 60
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
147K 5.3K 42
❝ if I knew that i'd end up with you then I would've been pretended we were together. ❞ She stares at me, all the air in my lungs stuck in my throat...
1.9M 86.2K 194
"Oppa", she called. "Yes, princess", seven voices replied back. It's a book about pure sibling bond. I don't own anything except the storyline.
209K 7.4K 97
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...