Unknown Person(Weekly Update)

By yuwi_army

1.7K 228 43

💜BTS ලට පනටත් වඩා ආදරය කරන,පවුලෙ අයගේ ආදරය අහිමි උන කෙල්ලෙක්👩🙆‍♀️. 💜ඇයත් සමග ඉදිරියට යන කටකාර යෙහෙලියක්... More

Intro
Chapter 01
New ff
Chapter 2
Chapter 3
Chapter 5
Intro 2
chapter 6

Chapter 4

170 26 11
By yuwi_army

cover එකයි description එකයි වෙනස් කරා.අලුත් cover එක හදලා දුන්නෙ ParkMochiwww

_______________________________________

In the ලිපිය

දූ මන් හිතනවා ඔයාට මේක ලැබෙදි මන් ජීවත් වෙලා නැතුව ඇති.මන් හිතනවා ඔයා හොදින් ඇති කියලා.මන් දන්නෙ නැ දැන් දූ ගෙ අම්ම ඉන්නවද කියලා.ඔයා ඔයාව විශ්වාස කරලා වැඩ කරන්න.මේකෙ ලියුම් කවරෙ ඇතුලෙ යතුරක් ඇති ඒකෙන් මන් දූට අවුරුදු 10 යෙදී දූගෙ birthday එක දවසෙ දුන්න gift එකේ තිබ්බ පුන්චි box එකට දෑලා ඒක අරින්න.

(මේවගේ හරිද ඔය යතුරෙන් විතරයි ඕක අරින්න පුලුවන්)

ඒකෙ සුරන්ගනාවි සින්දු කියන තැනට එහා පැත්තෙ පුන්චි button එකක් ඇති ඒක එබුවහම ඔතන පල්ලෙහා තියෙන ලාච්චුව ඇරෙනවා.ඒකෙ ඇතුලෙ තියෙනවා card එකක් ඒකෙ තියෙන සල්ලි වලින් පුතා වෙන රටකට ගිහින් හොදින් ජීවත් වෙන්න.පුතා මෙහෙ ඉන්න එපා.හොවින් ජීවත් වෙන්න.ඔයාගෙ බාලාපොරොත්තු ඉශ්ට කරගන්න.
ආදරෙයි මගෙ දෝනිට හැමදාමත්.

මීට ආදරනීය
තාත්තා
end the ලිපිය
_______________________________________

මන් එවෙලෙම music box එක අරන් තාත්තා කිව්ව විදිහට ඇරියා ඇරියහම credit card එකක් තියෙනවා.මන් ඒක අරන් එවෙලෙම ඒ bank එකට call කරලා ඒකෙ කොච්චරක් තියෙනවද බැලුවා.

ඒකෙ.........






























ඒකෙ ලක්ශ 10ක් තිබ්බා.මට හිතාගන්නවත් බැ.මන් කල්පනා කොරේ කොහෙද යන්නෙ කියලා එහෙම ඔගොල්ලො හිතන්න ඇති ඒත් මන් south korea යන්න ලියුම කියෙව්ව ගමන් තීරනය කොරා💪 කොහොමද මගෙ මොලේ 🧠

(ඔතරී - අම්මො උබෙ මොලේ ඔන්නෙ දැනුම පෙරෙනවා🤣

යුවි - උබ ඉතින් කියවනෙ උබට මොලයක් තියෙනවා වගේ නෙ🤨

ඕතරි - ඔව් ඒකෙන් 4රෙන් 3ක් kpop,kdrama,bts ඉතුරු ටික ඉගෙනීම් වැඩ🙃.කොහොමද නේ🤗.

යුවි - මගේ වගෙ තමයි🙃.

ඔතරී - දැන් පල to the කතාව)

දැන් වෙලාව 1ට තත්පර 4 වැනි දුරක් තිබෙන මොහොතක්.

ටික්......ටික්....ටික්....ටික් 1යි වෙලාව

දවල්ට බත් කන්න කමැලියි.හෙට uni එකේ graduation එක.මන් ඉතින් කඩෙකින් rice එකක් අරගෙන ඇවිත් කැවා.පෙට්ටිය විතරයි කෑවෙ නැත්තෙ🥲.

අත හොදගෙන එද්දි කවුරු හරි bell එක ගහනවා ඇහුනා

_______________________________________

අද ඉවරාආආආආඅයි
ආයෙ sunday 300 words තියෙනවා🙃
එක දිගට type කරා අතක් නෑ දැන්.
එහෙනම් next එකෙන් හම්බෙමු.
typing mistake ඇති ආයෙ කියෙව්වෙ නැ🙃
ආ ඔහොම ඉන්නො

ParkMochiwww මෙයා කතාවක් ලියනවා suspect කියලා .ඒකත් බල්ලගෙනම යන්න.💜

bye

මෙච්චර වෙලා type කරපු මට vote එකක් දාන්න🤗🤗

Continue Reading

You'll Also Like

2.7M 67.3K 123
Imagines and Oneshots from the Harry Potter Universe ✧₊⁺ Draco Malfoy, Mattheo Riddle, Theodore Nott, Lorenzo Berkshire, Pansy Parkinson, Tom Riddle...
97.1K 2K 35
🔞🔞🔞 You R@ped me you are a sinner i will expose you in front of this world MR JEON JUNGKOOK.... .................................... He is taking...
1.7M 98.6K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
82.7K 2.4K 38
Francesca Astor came to Love Island to find her soulmate, and once she sets her eyes on him, she's never letting go. Rob Rausch x Fem!oc #1 robertrau...