Unknown Person(Weekly Update)

By yuwi_army

1.6K 228 43

💜BTS ලට පනටත් වඩා ආදරය කරන,පවුලෙ අයගේ ආදරය අහිමි උන කෙල්ලෙක්👩🙆‍♀️. 💜ඇයත් සමග ඉදිරියට යන කටකාර යෙහෙලියක්... More

Intro
Chapter 01
New ff
Chapter 2
Chapter 4
Chapter 5
Intro 2
chapter 6

Chapter 3

177 26 5
By yuwi_army

මුලින්ම යුවියා ගැන විස්තර ටිකක් කියන්න ඔනෙ.

එයාගෙ අම්මටයි තාත්තටයි ගොඩක් සල්ලි තිබ්බා.එතකොට එයාට අවුරුදු 12.යුවි එයගෙ පවුලෙ අයත් එක්ක car එකෙ එයාගෙ යාලුවෙක් ගෙ birthday party එකකට යද්දි car එක accident වෙලා.යුවි එතකොට එහාපැත්තේ පොඩි කැලයක් තිබිල්ල ඒක ලගට වැටිලා.අම්මයි තාත්තයි එතනම මැරිලා.ටිකකින් යුවිට සිහිය ඇවිත් එතකොට අම්මයි තාත්තයි එතන නැ. පොලිසියෙ අය එන ගමන් එතනට.එයා ඇවිදගෙන යද්දි එයාට ලමා නිවාසයක් හම්බෙලා.එයා ඒකෙ තමා මෙච්චර කල් හිටියෙ.අවුරුදු 18 පස්සෙ ඉන්න බෑනෙ.එයා එතකොටත් job එකක් කරකර හිටියේ.එයා ඒ සල්ලිවලින් තමයි apartment එකට ආවෙ.

(back to story)
______________________________________

එයාගෙ පිටට තට්ටු කලේ uncle කෙනෙක් එයාව දැකලා පුරුදුයි.එයා මට කතාකරා.

?? - ඔයා යුවන්‍යා ද?🙂

යුවි - ඔව්.ඔයා කව්ද?🤔

?? - ඔයාගෙ තාත්තද සෙනවිරත්න කියන්නෙ

යුවි - ඔව්.ඔයා කොහොමද දන්නෙ🤔

?? - අනේ මන් සෙනරත් uncle 🙂

යුවි - අනේ සෙනරත් uncle🥰
කොහොමද uncle ට.

සෙනරත් අන්කල්- මන් හොදින් දරුවො.
ඒක නෙමෙයි දරුවො ප්‍රශ්නෙ ඔයා කොහොමද බේරුනේ?ඔයාගෙ අම්මයි තාත්තයි accident උනානෙ☹.

මන් ඉතින් මුල ඉදන් කතාව කිව්වා.ඒ uncle මට ලියුම් කවරක් දුන්න දීලා කිව්වා.

සෙනරත් අන්කල්-පුතා මේක ගන්න.ආ

යුවි - මොකක්ද අන්කල් මේක?

සෙනරත් අන්කල්-මේක ඔයාගෙ තාත්තගෙ ඔයාට එයා නැති උන දවසක දෙන්න කිව්වා.

මගේ ඇස් දෙකෙන් කදුලු බින්දුවක් වැටුනා 😥 අම්මවයි තාත්තවයි මතක් වෙලා.මන් ඒක අරගත්තා.

යුවි - uncle thanks මේක මෙච්චර කල් පරිස්සන් කලාට.

සෙනරත් අන්කල්- දුව තව ඔයාගෙ බඩුවගයක් මන් ගාව තියෙනවා.දුවට ඕන දෙයක් මට කියන්න මන් ඒක දෙන්නම්.
මොකද ඔයා මගෙ දුව වගේ නිසා🙂.මෙන්න මගේ phone number එක දූව තියාගන්න ඕන වෙලාවක කතාකරන්න.
දූ දැන් ඉන්නෙ කොහෙද?

යුවි - මන් apartment එක uncle ඉන්නෙ😊.මෙන්න adress එක uncle.

සෙනරත් අන්කල්- හරි දූ මන් දුවගෙ බඩු ටිකත් අරන් එන්නම්.

ඒත් එක්කම සෙනරත් අන්කල්ට call එකක් ආවා.

සෙනරත් අන්කල්-දුව office එකේ හදිසි meeting එකක්.මන් යන්නම් දූ පරිස්සමින් ඉන්න.

යුවි - හරි uncle.uncleලුත් පරිස්සමින් යන්න.bye

uncle යන දිහා ටිකක් වෙලා බ්ව්ලන් ඉදලා මන් ගෙදර ආවා.ඇවිත් ටක්ගාලා wash එකක් දා ගත්තෙ ලියුමෙ මොනාද තියෙන්නෙ කියල බලන්න.

ඒකෙ ලියුමක් තිබ්බා.
_______________________________________
මියානෙ සෙනසුරාදා දෙන්න බැරි උනාට😥.මේ ටිකෙ wattpad පිස්සු කෙලිනවා.ලිව්ව එක ඊයෙ publish උනේ නැ🥲.රැ බලද්දි current ගියා ඒක නිසා මට නින්ද ගියා😥.ඔන්බ අද දැම්මා

කතාවට Vote නැComment නැ💔.කමක් නැ මන් ඔගොල්ලො කතාව enjoy කරනවනේ.ඒක මට ලොකු දෙයක්🤗

ලියුමෙ මොනාද තිබ්බෙ?🤔

ඊලග එක හෙට/අනිද්දා දෙන්නම්.
මේ ටිකේ මන් ගොඩක් සතුටින් ඒකයි😊.

my universe බැලුවද කසිටිය

ඔගොල්ලො දන්න ලස්සන කතා,ඔගොල්ලො ලිව්ව කතා තියෙනවනම් කියන්න🤗.මන් ලියන්න  විතරයි කම්මැලි කියවන්න cup පිට cup ගහලා ඉන්නෙ💪

Continue Reading

You'll Also Like

1.9M 86.2K 194
"Oppa", she called. "Yes, princess", seven voices replied back. It's a book about pure sibling bond. I don't own anything except the storyline.
414K 24.9K 84
Y/N L/N is an enigma. Winner of the Ascension Project, a secret project designed by the JFU to forge the best forwards in the world. Someone who is...
929K 21.4K 49
In wich a one night stand turns out to be a lot more than that.
412K 19.6K 81
Kang y/n was always been the black sheep of the family. Overshadow by her extremely talented, gorgeous sister Roseanne . Who has the world revolve a...