🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞...

By Taeni3031

30.8K 4.6K 868

නොලැබීම් ගොඩක් මැද ජීවත් වෙන තරුණ ගෑණු ළමයෙක්... තමන් පණටත් වඩා ආදරය කල තරුණියගේ මරණයට, පලිගැනීම එකම විසඳුම ක... More

📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ⁰¹🌷
📌𝐂𝐡𝐚𝐫𝐚𝐜𝐭𝐞𝐫𝐬 𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ⁰²🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ⁰⁴🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ⁰⁵🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ⁰⁶🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ⁰⁷🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ⁰⁸🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ⁰⁹🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ¹⁰🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ¹¹🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ¹²🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ¹³🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ¹⁴🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ¹⁵🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ¹⁶🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ¹⁷🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ¹⁸🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ¹⁹🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫²⁰🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫²¹ 🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫²² 🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫²³ 🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫²⁴ 🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫²⁵ 🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫²⁶ 🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫²⁷🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫²⁸ 🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫²⁹ 🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫³⁰ 🌷
📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫³¹ 🌷
📌𝐀𝐮𝐭𝐡𝐨𝐫'𝐬 𝐍𝐨𝐭𝐞🌷
𝐍𝐞𝐰 𝐒𝐭𝐨𝐫𝐲

📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ⁰³🌷

1K 160 21
By Taeni3031

"ඇයි දැන් මට එන්න බෑද?🤨"

"අනේ මේ මල විකාරේ මෙහෙ එනවා"
Buyong එහෙම කිව්වේ තාමත් දොර ළඟට වෙලා හිටපු Sooට.

(🌀-Soo Kyeon
👵🏻- Mrs. Kang)

ඔව් ඒ ඇවිත් හිටියේ Buyongගේ හොදම වගේම එකම යාළුවා Soo Kyeon..

🌀 : ඔම්මා මට බඩගිනි කන්න මොනාහරි හදන්න මං wash එකක් දාගෙන එන්නම්.

🌷: 🙄🤨???

🌀 : මොකද ඔහොම බලන්නේ😒 ඇයි ඔයාට පේන්නේ නැද්ද? මේ මගේ ඇඳුම් බෑග් එක.. මං ආවේ මෙහෙ නවතින්න 😌

🌷 : ම්වෝ....😳 එතකොට Soo ඔයාගේ ඔම්මලා ඔයාව හොයයිනේ..

👵🏻 : අනේ ඔව් දරුවෝ... අපිටත් ප්‍රශ්නයක් වෙයි ඔයා මෙහෙ හිටියොත් 😓

🌀 : මේ... ඔම්මයි චූටියි මං කියන එක ටිකක් අහනවද?🙄 අපේ ඔම්මලා ගියා 1 week Business tour එකක්. ගෙදරම හිර වෙලා ඉදලා ඇති වුණා මං මෙහේ ආවා.. ඔම්මලා එද්දී යනවා 😌😌

🌷 : ඒත් ඔයාගේ ඔප්පා ඔයාව හොයයිනේ😐

🌀 : ආ....ශ් මේකි වගේ යාළුවෙක්.. ගෙදරට ආපු එකාව හරවලා යවන්නමයි හදන්නේ 😒 ඔප්පාගේ ෆුල් පර්මිෂන් පිට මං ආවේ😌

එහෙම කියාගෙන Soo ගියේ Buyongගේ room එකට.

A/N pov

රෑටත් කාලම Buyong, Soo එක්ක room එකට ආවේ අද දවල් වුණ සිද්ධිය කියන්නත් එක්කමයි. දවල් ගෙදර එනකොට ඔම්මා හිටිය විදිහත්.. Yura ඇවිත් කිව්ව ඒවත් සේරම Sooට කියලා ඉවර වෙද්දි Buyong හොඳටම අඩනවා. තියෙන හැම දුකක්ම Buyongට දරාගන්න පුළුවන් වුණත් ඔම්මගේ කදුළු බලන්න එයාට හයියක් තිබ්බේ නෑ. හැමදාම ඔම්මා වෙන මහන්සිය දන්නේ Buyong විතරයි. එහෙම එකේ එයා ප්‍රශ්නයක් නිසා විදවනවට Buyong පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. තමන්ගෙම ඔම්මා නොවුණත් ඒ බැඳීම ලේ බැඳීමකට වඩා ශක්තිමත් මොකද ඒවා ඇතිවෙන්නෙ හදවතින්මයි. ඔම්මා ඇරෙන්න Buyongට කියලා හිටිය එකම කෙනා Soo. අඩන හැම වෙලාවකම Buyongට හයියක් වුණේ Sooගේ වචන. කවදාවත් අඩන්න එපා කියන්නේ නැතුව, අඩන හේතුව බලෙන් අහන්නේ නැතුව, බදාගෙන අඩන්න උරහිසක් හම්බෙනවා කියන්නේ ලොකු සහනයක්. Buyongට Soo එහෙම යාළුවෙක්. හිතේ තියෙන හැම දුකක්ම Sooට කියලා හිත නිදහස් කරගන්න එක දැන් Buyongට පුරුද්දක් වෙලා. හැමදේම අහගෙන ඉදලා Buyongගේ හිත හදලා එයාව හිනස්සන එක Sooට පුරුද්දක් වෙලා. ඒ වගේ යාළුකම් සහෝදරයෝ වෙන්න පින් මදි වෙලා පතාගෙන ආව ඒවා. ඒ බැඳීම හරි ලස්සනයි. ඒ යාළුකම් සදාකාලිකයි. Soo-Buyong යාළුකමත් අන්න ඒ වගේ.

Next day morning....

🌷: ඔම්මා.... Soo පේන්න නෑනේ??🙄
එදා ඉරිදා දවසක් නිසා කෙල්ලට Full time වැඩ. උදේම Burger shop එකට යන්න ලෑස්ති වෙලා Buyong ඔම්මාගෙන් ඇහුවේ  Soo කොහෙවත් පේන්න හිටියේ නැති නිසා.

👵🏻: උදෙන්ම කොහොදෝ ගිහින් එන්නම් කියලා ගියා චූටි..

🌷: ම්වෝ.....ආ...ශ් ඒ පාර මොන මරාලයක් පටලගෙන එයිද දන්නේ නෑ 😫

🌀: අනේ් ඇත්තටම මෙහෙමත් යාළුවෙක් නේ මට ඉන්නේ 😒 කොයි වෙලාවෙත් වැරදියටමයි හිතන්නේ... මං ගියේ පොඩ්ඩක් ඇවිදින්න...😒

Soo දොර ළඟ ඉදන් එහෙම කියද්දි Buyong ගිහින් Sooගේ කම්මුලට කිස් එකක් දුන්නේ තමන් කියපු දේට සමාව ගන්න හිතන්...

🌀: තමුසේ ගිහින් එනවකෝ මං අල්ලගන්නම්😒 දැන් පරිස්සමින් යනවා මගේ  මූණේ කෙල ගාන්නේ නැතුව..

🌷: ඔම්මා මං ගිහින් එන්නම්... ඔන්න ඔම්මා Sooට කරදර කරන්න එහෙම එපා... හොඳ ළමයා වගේ ඉන්න ඕන...😉
Buyong එහෙම කිව්වේ ඔම්මගේ වගේම Sooගේ මූණටත් හිනාවක් ගේන ගමන්. මොකද Soo කියන්නේ තනිකරම දඟයගේ female version එක වගේ කියලා Buyong දැනන් හිටියා.

         🌸•••••••••••••••••••••••••••••🌸

In The Evening...

හම්මෝ හරිම මහන්සි
වැඩ ඉවර වෙලා ආපහු ගෙදර යන්න ලෑස්ති වෙලා Buyong හිතුවා.

ඒත් එක්කම shop එකේ වේටර් බෝයි කෙනෙක් කාට හරි බනිනවා ඇහුනා. බනින එක අහගෙන හිටපු Buyongට තේරුනා Bill එක pay කරන්න සල්ලි ගෙනත් නෑ කිව්වා කියලා තමයි මේ වේටර් බෝයි කෑගහන්නෙ කියලා. Buyong ඒ පැත්තට ගියේ ඉන්නේ කවුරු වුණත් උදව් කරන්න හිතාගෙන.

🌷: අහම්..... Excuse me mister.. මොකක් හරි ප්‍රශ්නයක් ද?👀
Buyong ඇහුවේ තමන්ට පිටුපාලා හිටිය පිරිමි කෙනා දිහා බලාගෙනමයි. Buyongගේ කටහඩට ඒ කෙනත් Buyongගේ පැත්තට හැරුනා...

🌷: ම්වෝ..... (_________) මේ.... මේ....😳 ඔයාද මේ?

✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️

Hi hearts❤️❤️

අද චැප්ප කොටයි නේ🙂
650+ words

සොරි හාර්ට්ස්... මේක දිගටම දෙන්න ගියා නම් දිග වැඩි වෙනවා. ඊළඟ එකෙන් බලමු මේ කෙනා කවුද කියලා 👀?

පුළුවන් නම් Guess කරන්න😌.

මේක හරිම බෝරින්ග් කියලා මට හිතෙනවා 😫 ඉන්නකෝ තව චැප්පකින් විතර පස්සේ කතාවට හරියට එන්ටර් වෙන්නම්... එතකම් මේ ඕතර්ට අනුකම්පා කරලා කියවන්න 🥺🙂

කමෙන්ට්ස් වලට රිප්ලයි නොකර හිටියා නම් සොරි. වෙලාවක් හම්බුනාම කරන්නම්. තරහ වෙන්න එපා... කමෙන්ට් නොකලට කියවනවා ඒවා🥺💜

ඒනම් ඊළඟ කොටසින් හම්බෙමු...
වෝට් එකක්, කමෙන්ට් එකක් දාන් යන්නෝ...
ආදලෙයි හැමෝටම. පරිස්සමින් ඉන්න හැමෝම... සී යූ.💜🌸

✍Taeni✨♥️🍃

Continue Reading

You'll Also Like

175K 4.8K 31
I do not own this story, but it's on another website m.fanfiction.net. It's by btvscharmedgirl I just wanted others to be able to read this amazing s...
2.3M 119K 65
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
8.3K 948 30
ලේ නෑකමක් හෝ නොමැති බැදීමක් නිසා ආදර දෙකක් සමග ගැටෙන දරුණු හදවතක්... පිය සෙනෙහසට අකීකරු මවගෙ අහිමි උන ආදරේ සොයා යන කුඩා සිඟිත්තෙක්.. ????කියවල බලන්න...
266 59 13
නපුර පරාජය කරන්න වැම්ෆයර් කුමරියටත් කුමරුටත් පුළුවන් වේද? story Begin 2024.01.27 story End 2024.03.08