SILENT LOVERS ♡ || MYG ✅

By KIMvikii04

5.4K 1.7K 173

Love is not always something to be told to each other ... it is something to be done from the heart ... that... More

CHAPTER - 1
CHAPTER - 2
CHAPTER - 4
CHAPTER - 5
CHAPTER - 6
CHAPTER - 7
CHAPTER - 8
CHAPTER - 9
CHAPTER - 10

CHAPTER - 3

435 168 10
By KIMvikii04

"යුංගියා මොකද මනුස්සයෝ මෙච්චර පරක්කු උනේ..දැක්කද අර කෙල්ලො ..ඒ ඔක්කොම ඇවිත් තියෙන්නෙ තමුන්ව බලන්න..."

" මොනාද ජින් හ්‍යුන් කියන්නේ..මාව බලන්න කෙල්ලො මොකටද..."

" මොකටද...මොකටද තමයි...මතක් කරනවා..මතක් කරනවා..ඊයේ පන්ඩිතයෙක් පාරේ ගිටර් ප්ලේ කලානේ වැඩ්ඩා වගේ...දැන් ඉතින් කෙල්ලන්ව කුලප්පු කලානම් හැඩල් කරගන්න...ඉක්මනට චේන්ජ් කරන් ඕඩර් ටික ගන්න..."

යුංගිව බිත්තියට තද කරන් හිටපු ජින් රැප් එකක් කියනෝ වගේ කියන් ගිහින් කිචන් එකට ගියා..යුංගිත් ඉක්මනට චේන්ජ් කරන් කස්ටමර්ස්ලගේ ඕඩර් ටික ගන්න ගියා...

" ම්ම්..ඔයා නේද ඊයේ ගිටාර් ප්ලේ කලේ.."

" ඔප්පා ඔයා ලස්සනට ඊයෙ ගිටාර් එක ප්ලේ කලා..."

" ඔප්පා හැන්ඩ්සම්.."

සැරින් සැරේ ඕඩර්ස් දෙන කෙල්ලොන්ගේ කටේ තිබුනේ ඔය වචන ටික විතරයි...යුංගිත් ඉතින් ඒකෙන් ප්‍රයෝජන අරන් තියෙන ගනන්නම කෑම වර්ග කෙල්ලන්ට විකිනුවා...

.
.
.
.
.

"එක්කෝ යුංගියා අදත් ගිටාර් එක ප්ලේ කරන්න..ඔහොම සතියක් කලත් මට කැෆේ එක තට්ටු දෙකට හදාගන්න පුලුවන්..."

ජින් හිනාවෙවීම යුංගිගේ පිටට ගැහැව්වම යුංගිත් හිනාවෙලාම ජින් එක්ක කතා කර කර කැෆේ එක වැහැව්වා...

" ජින් හ්‍යුන්..මම යනවා එහෙනම්.."

" හරි යුංගියා.."

ජින්ට සමුදුන්නම යුංගි ඉක්මන් කරලා ගෙදර ආවේ ආව හුලග සීතල නිසා වගේම වහින් වගේ තිබ්බ නිසා...

යුංගි එයා නැවතිලා ඉන්න රූම් එක ලගට ඇවිත් දොරේ හැඩල් එක අල්ලනකොට තමයි තේරුනේ දොර ඇරලා කියලා...යුංගි ඉක්මනට ඇතුලට ගියේ හොරෙක්වත් පැනලා කියලා හිතන්....

" හායි යුංගියෝ...ඇයි එන්න පරක්කු උනේ..."

" ජීයු මොකද මෙහේ කරන්නෙ ..දැන් රැ වෙලා..."

" ගෙදර යන්න බෑ..ඔම්මලා මාව කවුද කොල්ලෙක්ට දෙන්න යන්නේ...මාව බේරගන්න..."

ජීයු ගානක් නැතුව කියවලා එයා කකා හිටපු ස්නැක් පැකට් එක කන්න ගත්තා..

" මොනවද කියවන්නේ..."

ජීයු කියපු කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව යුංගි ජීයු දිහාට ඔරව ඔරව හිටියා...

"යුංගියෝ..අනේව්..බලන්නකෝ..ඔම්මලා මට මනමාලයෙක්ව බලලා හලෝ...මට බෑ යන්න...මාව බේරගන්නකෝ යුංගියෝ..."

" යා රෑත් වෙලා ඒකද මගේ ගෙදරට කඩන් පැන්නේ..ඔම්මලට කිව්වද.."

ජීයු නෑ කියන්න ඔලුව දෙපැත්තට වනලා ආයෙත් ස්නැක් පැකට් එක කන්න ගත්තා ..යුංගි ඉක්මනට ජීයුගේ ඔම්මට මැසේජ් එකක් දැම්මේ ජීයු එයාගේ ගෙදර කියලා..

" මම වොශ් එකක් දාන් එන්නම්..ඔය බඩු මුට්ටු එහෙම කන්නෙ නෑ..."

" පුහ්...බඩු කන්න වැඩේමනේ..."

යුංගි වොශ් එකක් දාන් කාමරේට එනකොට ජීයු කාමරේ ඇද උඩට වෙලා ඈ දෙකත් ලොකු කරන් බලන් ඉදලා යුංගි ආපු ගමන් බර හුස්මක් පිට කරලා කොට්ටෙක මූන ඔබා ගත්තා...

" යා...මොකෝ.."

" ඇදුම් අරන්ද බාතෲම් එකට ගියේ..මම අර ඩ්‍රාමා වල වගේ සුදු හමේ බේරේන වතුර බිංදු බලන්න ඇදේ වාඩිවෙලා හිටියේ..අපරාදේ..."

"මට බයයි තමුසෙ එක්ක ඉන්න...ඊට වඩා දුකයි අර බදින්න යන මනුස්සයා ගැන..."

" ඒකනේ යුංගියෝ මම කියන්නේ..මේ මගුල වෙන්න දෙන්න බෑ..නාකියෙක්ද දන්නෙ නෑ..."

"ඒ කියන්නේ කොල්ලව දැක්කෙත් නැතුවද ඔය නටන්නේ...ඉවසලා ඉන්නවකෝ..කොල්ලා හොද කෙනෙක් වෙන්න ඕනේ ..."

" වැඩක් නැ..මම කෙනෙක්ට ආදරෙයි සුට්ටන් කාලෙ ඉදන්ම...මගේ ආදර කතාවට බඩේ පාර දෙන්නෙ නැතුව මට සප් එකක් දෙන්න යුංගී..."

" කබඩ් එකෙ වෙන්දා තියෙන තැනම බ්ලැන්කට් ඇති...ගුඩ්නයිට්.."

යුංගි, ජීයු කියන දේවල් ඇහෙන්නෙ නෑ වගේ එයාගේ කොට්ටෙත් අරන් සෝෆා එකට ගිය...

" යා මින් යුංගී..තමුසෙට යුතුකමක් තියෙනවා ඒ කවුද කියලවත් අහන්න..මින් යුංගී..යාහ්...මනුස්සයෝ නිදිද..."

ජීයු කොච්චර කෑ ගැහැව්වත් ලිවින් රූම් එක පැත්තෙන් කිසි සද්දයක් නැති නිසා ජීයු පුප්ප පුප්ප නිදාගත්තේ...ජීයු පොඩි කාලෙ ඉදන් ගෙදරින් හැංගෙන්න ඕනිනම් එන්නේ යුංගිගේ ගෙදර,යුංගි ඒ ගැන ජීයුගේ දෙමව්පියන්ව දැනුවත් කරන නිසා එයාලා උනත් මේකෙ යාලුකමකට එහා දෙයක් දැක්කේ නැ...

----------------------

" යා පිස්සුද ජීයු...මට නම් බෑ...පිස්සු කතා කරන්න එපා..."

ජීයු උදේම නැගිටලා යුංගිට කරපු යෝජනාවක් නිසා ගෙදරින් එලියට බහින්නෙත් නැතුව දෙන්නා එක්ක කෙහෙවලු පටලවන් රන්ඩු වෙන්න ගත්තා...

" ඇයි බැරි..මගේ මොන අඩුවක්ද.."

" බැහැ...කොහොම කිව්වත් බෑම තමයි..."

°
°
°
°
°
°

ජීයු යුංගිට කරපු යෝජනාව මොකද්ද..සත්තයි ඔයාලා හිතනෝ වගේ යෝජනාවක් නෙමෙයි කලෙ 😂😂

_VIKII_

Continue Reading

You'll Also Like

80.6K 20.1K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
77.3K 4.3K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
86.7K 11.5K 42
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
3.9K 734 12
" Taehyung........ ඔයාගෙ නහයෙ ලපයක් තියෙනවා ඒක මට දෙන්න......."