#im not fine 💔

By Shaibaek1244

3.4K 633 177

විටක විහිළුවක් වූ තවත් විටක ජීවිතයෙන් කොටසක් බවට පත් වූ අහංකාර ප්‍රේම කතාව...... ආදරය කියන්නේ ලබා ගැනීමම නෙමෙ... More

#part 01 (End of marriage)
new life started ❤
part 3
❤part 5❤
❤️part 6❤️
❤️ part 7 ❤️
❤ part 8 ❤
❤ part 9 ❤
❤part 10❤
❤part 11 ❤
part 12
part 13
part 14 ( The beginning of the end)
part 15
characters introduced
part 16
❤part 17 ❤
❤part 18 ❤
❤ part 19 ❤
💔 part 20 💔(Before the end .....)
The End ☺️❤
epilogue ❤ (special chapter 🖤🌟✨️)

❤ part 4 ❤

125 27 4
By Shaibaek1244

Im not fine 💔

   4 කොටස

ටාලියා pov

❤ " ගස් ඉබ්බා 😡 පොල් ගස් නරියා😡😡කොළ දිමියා 😡 පේර කොළයා 😡😡මාව උස්සන් ඇවිල්ල මදිවට මේ මහා රෑ මට යන්නලු 🤧🤧🤧🤧🤧🤧 දැන් පලකො ඉතිම් 😏😏😏😏ශික් දැන්වත් ගිහින් බෙහෙත් ගන්න ඔනි මේකට 🤧🤧🤧🤧නැත්තම් මේ වගේ තැන් තැන් වල කලන්තේ දාන්න ගියොත් මාව කොහෙන් නතර වෙයිද දන්නේ නෑ😑😑😑😑😑😑😑

📱📱📱📱📱📱📱📱📱📱

"Nan no rul mat bo go
No rul mashin da.......
On mom i tol yo wa
Ge sok duri kyo do a
Jik mo ja ra............"
📱📱📱📱📱📱📱📱📱📱

" ඔහ්හ් මගේ ජංගම දුරකථන රාජයා 🤧🤧🤧කොහෙන්ද ඒ සද්දේ ඇහෙන්නේ🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔 අහ්හ් මේ තියෙන්නේ....."

කොන්ඩේ පීරණ ගමන් චැන්යෝල්ට බැන බැන හිටපු ටාලිට කොහේදෝ තිබිලා එයාගේ 4න් එක රින්ග් වෙන සද්දේ ඇහුනා....දුවලා ගිහින් 4න් එකේ ඩිස්ප්ලේ එක බලද්දී කෝල් එක යුන්කිගෙන් කියලා දැක්කා....

❤📱 යොබුස්සයො යු............

👺 📱"යොබුස්සයො තොගේ ආච්චිට 😡😡😡 මන් කොච්චර බය උනාද යකෝ😡😡😡😡 තොට මන් හැමදාම කියනවා ඔය ඔලුවේ කැක්කුමට බෙහෙත් ගනිම් කියලා 😡😡😡😡😡 කිවුවට අහන එකක්ද නැනේ පණ්ඩිත කමනේ උබේ.. බලහං ඔය මනුස්සයාගේ තියෙන හොද කමට උබව එක්කන් ඇවිත් බෙහෙත් කරා. වෙන එකෙක් නම් කරයිද කියහන්කෝ 😡😡😡😡😡😡"

ආන්සර් කරලා වචනයක් කියන්න දුන්නේ නෑ එකී බැනගෙන බැනගෙන ගියා😂😂  ඒකිගේ බැනුම් ඔක්කොම අහගෙන ඉදලා පස්සේ වෙච්ච සීන් එක කියලා දැම්මා......

" ටාලි කොල්ලා ලස්සනද බන්? සල්ලි තියෙන පොරක්ද? කාර් කියක් තියෙයිද? උබ මොන තට්ටුවේද ඉන්නේ? උබ කොල්ලට අනවශ්‍ය කරදර එහෙම කලේ නැනේද 🤭🤭🤭 "

❤ " අනේ සුනකියේ බොටනම් හොදටම මොංගල් යකෝ 😑😑😑😑😑😑 මන් ඕවා මුකුත් දන්නේ නෑ 😂😂😂 නම පාර්ක් කියලා කිවුවා 🤔🤔🤔 ලස්සනනම් ආයේ ඉතිම් කියන්න වචන නෑ එත් ලොකු කමයි පණ්ඩිත කමයි ඔලුවටත් උඩින් 😑😑 පොල් ගහක් වගේ උසයි 😂😂😂 අර මොකක්ද පාර්ක් ඉන්ඩස්ට්‍රි එකේ අයිතිකාරයලුනේ 🤧🤧

"හෑහ් මොකක් 😲😲😲😲😲 උබ මේ කියන්නේ අර හෑන්ඩ්සම් කොල්ලා ගැන නෙමෙයි නේද 😲පාර්ක් චැන්යෝල් නෙමෙයි නේද 🙄🙄🙄🙄

❤අන්න හරි එයා තමා දැනුයි මට නම මිටර් උනේ 😂😂😂 උබ කොහොමද එයාව දන්නේ 🤔🤔🤔

"අනේ සුනක පොතියේ 🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️ එයා ගැන බිස්නස් ඉන්ඩස්ට්‍රි එකේ නොදන්න මනුසයෙක් නෑ 🤦‍♀️🤦‍♀️🤦‍♀️ අඩො උබනම් පට්ටම ලකී යකු 😋😋

...........................          ...........................   .................

පැයක්‌ විතර යුන්කි එක්ක කතා කර කර ඉදලා ආපහු යන්න කියල හිතන් බැග් ටිකත් අරන් රූම් එකෙන් එලියට බහිද්දී තමා මන් මෙච්චර වෙලා හිටපු ගෙදර මොන වගේද කියලා හරියටම දැක්කේ 😲😲😲

💓 ඕමො....... මෙච්චර ලොකු ගෙයක් 😲😲😲 මන් කොහින්ද එලියට බහින්නේ 🤦‍♀️🤦‍♀️ ශික් මේවා හදන සල්ලි වලින් අනාථ නිවාසයක් කරානම් මොකද 😏😏😏 සැක් කොහින්ද මේකේ බහින තැනක් තියෙන්නේ 🤧 හතර අතම එක වගේනේ.....අහ්හ් අර තියෙන්නේ බහින තැනක්....... එත් මොකක්ද අර ඇහෙන ගාලගෝට්ටිය 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄

......,.........................   .........................  .......................

Chanyeol pov ❤

Flash back

📱📱📱📱📱📱📱

"Ok අම්මා... ඔයා එන්නකෝ එහෙනම් 😏 ආවම කතා කරමු. Good night "

අම්මා ආපහු පටන් ගත්තා ඒ විකාරේ🤧🤧🤧 ශික් මන් ආසම නෑ ඒ පගර නැට්ටිට 😑😑😑😑😑  මොකට මාව වහු කුනියෙක්ට බන්දවන්න හදනවද දන්නේ නෑ... එකී ලස්සනයි hot කියන එක වෙනම කතාවක් 🤧🤧එත් අනේ කරුම කර ගහන්නේ කොහොමද මුළු බිස්නස් ෆීල්ඩ් එකම දන්නවා ඒකිගේ කල්කිරියාව 😑😑😑😑😑ශික් දැන් ඉතින් ඒකිව නලවපන්කෝ 😏😏😏😏😏😏 ආපු ගමන් ඔප්ප හුප්පා ගාලා කරේ එල්ලෙයි 😑😑😑😑

පීප්.......පීප්............ පීප්........පීප් ..........🚘🚘🚘

" ඔහ්හ් ආවා නේද ගොන් හොල්මන😑😑 අජුම්මා අන්න අර ගේට් එක අරින්න.. අර හොල්මන හෝන් එක උඩ නැගලා බෙරිහන් දෙනවා...... අජුම්මා.... කෝ ඔයා 😡😡😡😡😡😡"

"ස්.... සමාවෙන්න පුංචි මහත්තයා මන් මේ අර අලුතින් ආපු චුටි නෝනට බෙහෙත් ටික දෙන්න ගියා......"

" හහ් කවුරු😑අලුත් චුටි නෝනා..... ඒ ඩිංගට ඒකිට නමකුත් දැම්මද 😏😏😏 එයාට කියන්න.............

🚘🚘🚘පීප් පිඉප්..........

"අනේ අජුම්මා අන්න අරක ඇරලා එන්න 😑 නැත්තම් අර හොල්මන මේ පැත්තේ ඉන්න මිනිස්සු ඔක්කොටම කරදරයක් වෙනවා "

චැන්යෝල් කියන්න හදපු දේ කියන්න උනේ නැත්තේ එයාට එයාගේ අම්මා ප්‍රපොස් කරපු එයාව මැරී කරන්න ඉන්න ඉන්න ගර්ල් ඒ කිවුවේ කොරියාවේ බිස්නස් ෆීල්ඩ් එකේ බාගයක්ම අයිති ජපන් වෙහිකල් ඉන්ඩස්ට්‍රි එක සම්පුර්ණයෙන්ම වගේ අයිති කරන් ඉන්න mr. කිම්ගේ එකම දුව කිම් සේරි අද කොරියාවේ ඉදන් කෙලින්ම චැන්යෝල්ගේ ගෙදර ආපු නිසා.......

    සේරි ගැන කතා කලොත් එහෙම..... එයා ගොඩක් fashionable කෙනෙක්. සල්ලි තණ්හාව නිසා ඕනම දෙයක් කරන්න ලෑස්තියි. සේරි සල්ලි නිසා මේ ඉන්ඩස්ට්‍රි එකේ ලොකුම බිස්නස්මන්ලා එක්ක afair තියන් ඉදලා අන්තිමට නැවතුනේ එයාලව පොත්තටම හින්දවලා.. සේරි ලස්සනයි වගේම ගොඩක් hot.... සේරි ගැන මුළු ඉන්ඩස්ට්‍රි එකම දැනන් හිටියත්  එයාගේ ලස්සන නිසා චැන්යෝල්ගේ හොදම යාළුවො උනු Lay, සේහුන් දෙන්නත් සේරිට කාලයක් වහ වැටිලා හිටියා...කොච්චර කොහොම චරිතයක් උනත් සේරි චැන්යෝල්ට ඇත්තටම ආදරෙ කළා.......

(හදුන්වාදීම් සියල්ල අවසන් 🤭🤭😂😂)

සේරි 👻
චැන්යෝල් 👹
ටාලියා 👿
..........................................     ......................................

සේරි ආපු ගමන් දුවලා ඇවිත් චැන්ගේ අතේ එල්ලුනා..... එක අතකින් චැන්ගේ මුණ එහාට මෙහාට හරෝ හරෝ කියවන්න පටන් ගත්තා 😂😂😂

👻 "ඔප්පා.... මන් ආවා......... ඔයාට දැන් මන් ගැන කිසිම ගානක් නැනේද 🥺🥺🥺🥺🥺🥺 අනේ ඔයා කෙට්ටු වෙලා වගේනේ 🥺🥺🥺🥺 හරියට කන්නේ නැද්ද....... බලන්නකෝ ඔයාගේ මුනත් එක්ක මැලවිලා....."

👹 (තමාටම ) හරිනේ පටන් ගත්තනේ දැන්..... හුප්පා හුප්පා ගගා 🤧🤧🤧🤧🤧 මොන මල විකාරයක්ද මේක😑😑😑😑... " අහ්හ් සේරි ඔයා ආපු එක හොදයි... ඔයාට කියන්න වැදගත් දෙයක් තියෙනවා.... අහ්හ් ඊට කලින් ප්ලීස් මගේ ඇගේ එල්ලෙන්නැතුව අයිම් වෙලා ඉන්නවද😡😡😡😡😡

👻 "මොකක්ද ඔප්පා🥺🥺🥺ඇයි ඔහොම කතා කරන්නේ 🤧🤧🤧 මන් ඔයාට කොච්චර ආදරෙයිද🥺🥺🥺එත් ඔයා සතපහකට මාව ගණන් ගන්නේ නැ 🤧🤧🤧🤧 කොච්චර කොල්ලෝ මගේ පස්සෙන් එනවද😑😑එත් මන් හරකෙක් වගේ මාස ගානක් තිස්සේ ඔයාගේ පස්සෙන් එනවා.ඔයාට කිසි ගානක් නැ ඔප්පා 😭😭😭😭

👹 " මොන විකාරයක්ද මේක 😡😡😡😡 මන් කිවුවද මගේ පස්සෙන් එන්න කියලා නැනේ😑😑😑කොහොමත් තමුසෙව මන් මැරීකරන්නේ නැ 😏😏😏😏බිකොස් මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා... "

👻 "WTF$&#*#*- කවුද ඒ ජරා ගැනී 😡😡 අහ්හ්.....මට ඒ බැ@## අහු උනොත් oh ෂිට් "

👹 omg සේරි 😡😡😡 තමුන්ගේ වචන පරිස්සම් කරගන්නවා 😡😡මන් කවුරු කියලද හිතන් ඉන්නේ අහ්හ් 😡 "

Flash back end

👿"oh god.... Mr. පාර්ක් ඔයාගේ ගෙදර උඩ ඉදන් බිමට බහින්න ලිෆ්ට් එකක් හැදුවනම් හරි 😬😬😬 මට නිකම් කකුල් කඩිත්තුව  වගේ 🤧🤧🤧🤧 ඔහ්හ්හ් අයියෝ සොරි ඔයාලගේ කතාවට ඩිස්ටර්බ් උනානම්..... ඉන්න මේ මන් යනවා🤭🤭🤭🤭🤭"

👻 "oppa කවුද මේ ගොඩේ කෙල්ල 😡😡 දැන් කියන්න එපා මේකි තමයි ඔයාගේ gf කියල හොදේ 😡😡😡😡"

👿"oh මෑම් සොරි ඔයාට මිස්ටේක් එකක් වෙලා 😲😲ඇත්තට මන් මේ............"

👹 යු ආර් රයිග්ට් කිම් සේරි. ශි ඊස් මයි gf. අනික මෙයාව තමා මන් අනිවරෙන් මැරී කරන්නේ.... සෝ ප්ලීස් දැන් යන්න මගේ ගෙදරින්. හෙට අම්මා ආවම මේ ප්‍රශ්නේ විසදගමු.

👿 "යාහ්හ්හ්හ් පොල් ගස් රිටා😡😡😡😡 are u kidding me😡😡😡  ඔහ්හ්...... අහ්හ්හ්හ්........ ම්ම්ම්...👄👄👄👄.."

👻 " wtf😡😡😡😡 තමුන්ලා දෙන්නට කොහෙන් ආපු හයියක්ද මගේ ඉස්සරහා ඔහොම කිස් කරන්න 😡😡😡😡 oh පාර්ක් චැන්යෝල් 😡😡😡😡 මන් තමුසේ ගැන හෙට බලාගන්නම්😡 ගොඩේ ගැනී උබ ගැනත් 😡................🤔.........

........................................................................

              To be continue

Continue Reading

You'll Also Like

854 152 14
Killer කෙනෙක්ට ආදරේ කරන්න බැරිද? එයාට ආයේ ජීවිතේ ලස්සනට ගෙවන්න බැරිද? එයාට හදවතින්ම හිනා වෙන්න බැරිද? Killer කෙනෙක් කියන්නේ රෝබෝ කෙනෙක් ද?? ඔයාගේ ජීව...
3.6K 1K 45
ඔයා ආදරේ කරන කෙනා ඔයාව ඇත්තැරියත්..... ඔයාට ආදරය කරන කෙනෙක් ඔයා ළඟම ඉන්න පුළුවන්.... ඔයාට නොතේරුණත්.... එයා ඔයාගෙ ආදරේ බලාපොරොත්තුවෙන් ඉන්නව වෙන්න පු...
1.5K 278 7
ඉර බැස යන විට ලෝකයද නින්දට වැටුනේ ඔබෙයි මගෙයි නොකී ආදර කතාවට...
2.1K 552 29
'මින් හු ...ඇයි මේ' 'තමුසෙ මගෙන්ද අහන්නෙ ඇයි කියලා....මං තමුසෙට ආදරෙයි. ඇයි තමුසෙට ඒක තේරෙන්නෙ නැත්තෙ' 'මින්..' 'ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්.....තමුන් කැමති වුනත් අ...