🤫අතුරුදන් වූ සහෝදරිය🤫[𝑪𝑶�...

By RikiSeok

3.1K 604 445

💥තම රාජකාරියට හදවතින්ම ගෞරව කරමින් මෙහෙයුමක නියැලී සිටින එක කෙල්ලෙක්😌 💥එක කුස උපන් සහෝදර සහෝදරියන් මෙන් හැ... More

💫_𝕴𝖓𝖙𝖗𝖔_💫
❤_𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 𝕺𝖓𝖊_❤
😞_𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 𝕿𝖜𝖔_😞
🤔_𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 𝕿𝖍𝖗𝖊𝖊_🤔
😶_𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 𝕱𝖔𝖚𝖗_😶
🤫_𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 𝕱𝖎𝖛𝖊_🤫
🤫_𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 𝕾𝖎𝖝_🤫
😞_𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 𝕾𝖊𝖛𝖊𝖓_😞
🥰_𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 𝕰𝖎𝖌𝖍𝖙_🥰

💥_𝕰𝖓𝖉𝖎𝖓𝖌_💥

258 39 20
By RikiSeok

මෙහෙම තමයි මගෙ second story එක අවසන් උනේ. ඇත්තටම මේක detective story එකක් උනාට story එකේ එන්ඩින් එක වෙනස්. ඒකට ඔයාල අකමැති වෙන එකක් නෑ කියල මන් හිතනවා😁මන් මේක මෙච්චර දික් කරන්න හිතුවෙ නෑ. ඔයාල වෙනුවෙන්මයි මේක තව දික් කලේ🤗මුලින්ම මගෙ biasල දෙන්නව විතරක් දැම්මත් පස්සෙ හිතුන කට්ටියවම දානව කියල army readersල වෙනුවෙන්ම💜️

Ff එකක් කරන්න නෙමෙයි හිටියෙ ඒත් ටිකෙන් ටික ආපු අදහස් වලින් ff එකක් උනා මේක. මන් මේක සම්පූර්ණෙන් හදල තිබ්බෙ. ස්ටෝරි එක ඉවර වෙන්න ලඟයි කිවුවාම කීපදෙනෙක් මට කිවුව තව දික් කරන්න කියල ස්ටෝරි එක. ඒකයි දික් කලේ. ඒ අතරතුරේ තමයි bts 7 දෙනාම දාන්න ඕනි කියල හිතුනෙ. ඔයාල කැමති විදිහට මේක මන් ලියල ඇති කියල හිතනව. අනික තමයි මන් btsලට උඹ බන් වරෙම් පලයම් කියල ඒම කතා කලේ ස්ටෝරි එකේ friendship එක ගැනත් තියෙන නිසා. මන් එහෙම දැම්ම නිසා මාත් එක්ක කවුරුත් තරහ වෙන්න එපා. මොකද මේක ස්ටෝරි එකක් විතරයි

KimSeokHansi , jeonoshadi මන් ස්ටෝරි ලියන්න පටන් ගත්තු දවසෙ ඉඳම් මට support කරන මගෙ හොඳම යාලුවො දෙන්නා ඔයාල දෙන්නට ගොඩක් තැන්කූ මට එදා ඉඳන්ම support කලාට. ඒ වගේම ස්ටෝරි එකකින්ම මට හම්බ උන Shelly_Koo අක්කි ඔයාටත් ගොඩක් තැන්කූ මට support කලාට. ඔයාල 3 දෙනාට වගේම මගෙ ස්ටෝරි එක කියවපු හැමෝටම ආදරෙයි. මගෙ readersල ටිකට තවත් ලස්සන stories කියවන්න ඕනි නම් මේ 3 දෙනාගෙ acc වලට ගිහින් මෙයාලගෙ stories කියවන්න. ඒවගෙත් පුදුම ලස්සනක් තියෙන්නේ🥰

අදින් මගෙ මේ story එක ඉවරයි. ඒක නිසා මෙච්චර කල් comment කරපු නොකරපු හැමෝගෙන්ම මට comment එකක් ඕනි අද. අඩුම 1 comment එකක් හරි දීල යන්න🥺මට ඒක වටිනව. ඔයාලගෙ comments වලට අනුව comment හොඳයි නම් මන් තව stories ලියන්න බලාපොරොත්තු වෙනව. ඒක නිසා මගෙ මේ අදහස් හොඳයි කියල හිතෙනව නම් හරි හොඳ නෑ කියල හිතෙනව නම් හරි මන් තව stories දාන්නද එපාද කියල comment එකකුත් දාන්න. අනිවාරෙන් දාන්න මොකද මේකට comment හම්බ උනොත් ඒව හොඳයි නම් විතරයි මන් ආයි stories ලියන්න ගන්නෙ😌

ඒ වගේම කියන්න ඕනි මට තාම වයස 16යි🤭ඒ කියන්නෙ මේ පාර O/L කරන්න ඉන්නෙ මන්. ඒක නිසා O/L කරනකම් මේ තමයි මගෙ අන්තිම story එක. වෙනස්ම දේවල් කරන්න තමයි මන් ගොඩක් ආස. ඒක නිසයි මේ වගේ story එකක් ලියන්න හිතුනෙත්. මන් තව stories ලියනවට ඔයාලගෙ කැමැත්ත අනුව ඊලඟ story එකත් වෙනස් එකක් කරන්න හිතනවා. ඔයාල මගෙ මේ story එකට කැමති නම් vote කරල story එක ගැන හිතෙන දේවල් comment කරන්න. යාලුවො අතරෙත් share කරල පොඩි support එකක් දෙන්න. ඔයාලට ස්ටෝරි එකට comment කරන්න බැරි නම් inbox හරි comment එකක් දාගෙන යන්න හොඳේ😁එහෙනම් ඔයාල හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම. ආදරෙයි ගොඩාරියක්😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

END✔️

🖤𝕽𝖎𝖐𝖎𝕾𝖊𝖔𝖐🖤

Continue Reading

You'll Also Like

12.1K 1.6K 32
📍Four girls who came uplift life. 📍Seven boys enjoying life while facing problems. 📍Friends like their own sisters who hinder their journey. 💕💕...
20.9K 3.7K 18
වසර කිහිපයකට පසු කෝමා එකකින් නැගිටින ගෑණු ළමයෙක්..... එයාව බලා ගන්න ටිකක් විතර මොංගල් ඩොක්ටර් කෙනෙක්.... මේ එයාලගෙ කතාව Kim Taehyung Fanfiction C...
9.7K 1.3K 15
ටේයි,ජිමිනුයි,ජේකේයි ලන්කාවට ආවොත් මොනා කරයිද 😅💜️ ඒනම් ඉතිම් ඉන්දියාවෙන් හොරෙන් වීසා නැතුව බෝට්ටුවෙන් ලන්කාවට ගොඩ බැස්ස සුප්‍රසිද්ධ bts සංගීත කන්ඩා...
1.5K 260 16
මාලිගාවක් නේද?🏰 ඒකනේ මං කිව්වේ බොරුද?එයා මායාකාරියක්..🧙 අර වයසක ගෑනි මගෙ ඕඩිව ගෙම්බෙක් කරලා සුප් හදලද දන්නෑ..🦴 මේ වුන දේවල් නිකන් ෆිල්ම්ස් වල තියෙ...