Sicret Lover✔️✔️

By Snowg716

3.1K 765 107

සොහොන් පිටියක තනි වෙලා ඉන්න පිසාචයෙක්..... එයාට හම්බෙන යාලුවෙක්... ඒ ආදරේ කොහොම වෙයිද... මනුස්සයෙක් එක්ක පිසා... More

Part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 7
Part 6
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 16
Part 17
Part 18

Part 15

141 38 2
By Snowg716

යුමී රික් සමග කාමරයට ගියාය.ඔවුන් යන මග කිසිවෙකු නොවූ හෙයින් යුමි සිතුවේ රික්ව කිසිවෙකු දක්නට නොමැති බවයි .

ශේන්ගෙන් සමුගත් එමලි කාමරයට වී සිටින බවක් ඇය සිහිනෙන්වත් නොසිතුවාය.

❝✋ මේ boyfriend ද....❞යුමී ඇතුලුවත්ම එමලි ඇසුවාය.

යුමී සහ රික් මුහුනට මුහුන බලාගත්තෙ පුදුමයෙනි.

❝එයා..මාව දැක්කා...❞රික් මිමිනුවේය.

❝😈👊ඔව්..මේ මගේ boyfriend ❞ දෙවරක් නොසිතූ යුමී කීවාය.

😨 එමලි යුමී දෙස බැලුවේ ඊර්ශ්‍යාවෙනි.

රික් වැනි කඩවසම් තරුනයෙකු ආශ්‍රය කිරිම පවා ඇයට සිහිනයකි..ශේන් රික් තරම් කඩවසම් නැත..තරුනියන් පෙම් කරන්නේ ඔහුට නොව ඔහුගේ මුදල් වලටයි..

❝යුමී..මම් යන්නම්..🖐 ❞රික් කී අතර යුමී හිස සැලුවාය.

ඒ සමගම ඩේසි සහ ෆේත් කාමරයට ආවාය.

❝යුමීයෝ...කවුද අපේ රූම් එකේ ඉදලා ගිය දික්දන්ඩා........❞ෆේත් ඇසුවාය.

❝මෙයාගේ boyfriend ❞රික්ගේ රුව දෙස බලා සිටි එමලි සිහි එලවා ගනිමින් කීවාය.

❝යුමී...??????????❞ෆේත් සහ ඩේසි පුදුමයෙන් මිමිනිය.

එමලි එතනින් පිටව ගියේ කුට සැලැස්මක් හිතේ අදිමිනි.

❝යුමී....ඔයාගෙ කොල්ලද ඒ.....❞ඩේසි ඇසීය.

❝ම්......ඕ..එදා නොකිව්වට සොරි..මට ලැජ්ජා හිතුනා......❞යුමී කීවාය.

❝ok කෙල්ලේ......❞ඩේසී කීවාය

❝🙂හුම්..❞යුමී ඇදට බර වූවාය.












































(Author;හලෝ.......🙂 මම තමී මේකේ ඕතරී...😂 මෙච්චර කල් කෝද හිටියෙ නේද...👊 සමාරු හිතන්න ඇම්ති මාත් රික් වගේ අද්‍රය්ශ්‍යමානයි කියලා............🙂🖐හේ.......😂මම සැරින් සැරේ එබෙනවා ඉටිම් හේ.........🙂ඉහිම්......ඉහිම්.......)

Continue Reading

You'll Also Like

4.2K 717 27
අහම්බෙකින් හම්බුණ අවස්ථාවක් නිසා මගෙ මුලු ජීවිතේම වෙනස් වෙයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ.. ඒත් මම ආසයි ඒ වෙනසට.. ඒ වෙනසට මම හැමදාමත් ආදරේ කරා...!
447 84 13
NOT A SHIP STORY || A SINHALA FF 2022.02.18 Story by : Miss_Suwaris Cover by : missdixie22
36.9K 2.6K 34
« ហឹក អ្ហឹក ៗ ខ្ញុំមិនចង់បានបែបនិងទេ ខ្ញុំចង់ឲ្យប៉ាស្រឡាញ់ខ្ញុំក្នុងនាមស្នេហាមិនមែនរវាងប៉ាកូន » « រវាងយើងទៅមិនរួចទេជុងគុក ប៉ាមិនបានគិតលើឯងលើសពីចំណងប៉...
2.7K 731 9
වෝන් හී කියන්නෙ කුමාරිකාවක්. හැබැයි මනුස්ස කුමාරිකාවක් නෙවෙයි👰👰 . හදුන් දිවියෙක් 🐅 🐅🐅🐅දෙමව්පියන් ගේ මරණින් පළිගන්න වගේම රාජකීය උරුමය හොයාගෙන ම...