✨♦️CAN YOU BE MINE♦️✨️ 🖤😼MY...

By In_zy_girl_75

8.7K 1.2K 626

නොලැබේවි කියලා හිතපු ආදරේ නොහිතපු විදිහකට මගේම උනා 💜️ . . . . . . . . . . . වෙන්නෙ මොනාද කියලා දැන ගන්න ඕනි... More

INTROO .
Part 1...
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
PaRt 8
Part 9
Part 9-2
Part 11
Part 12 🔞🔞
Part 13
Part 14
Part 15
A/N
New Story Update

Part 10

354 67 62
By In_zy_girl_75

??-ජෙනි ඔයා ඇයි මෙතන

💓-ඕමෝ ඔප්පා ඔයා

??- දේ මම තමා ඔයා මොකද මෙහෙ කරන්නෙ

💓-අහ් ඔප්පා මම වැඩ කරන්නෙ මෙහෙ මම සුගාගේ අහ් මම කිව්වේ Mr.Minගෙ ප්‍රයිවට් සෙකට්‍රි

??-ඔහ් චින්චා වාහ්

🖤-ඔහ් සුහෝ ඔයා ආවද?

(සුහෝට 🌺ඔය ඉමෝජිය යූස් කරන්නෙ)

🌺-අහ් දේ හියුන්

🖤-අහ් ජෙනී ඔයා මොකද මෙතන කරන්නෙ අනික මම දැක්කා ඔය දෙන්න කතා කර කර ඉන්නවා

(රවන ගමන් 😒)

💓-අහ් Mr.Min මේ මගේ නැන්දගේ පුතා 😁

🖤-අහ් එහෙමද

🌺-ඔව් හියුන්

💓-හියුන් 🙄?

🌺-අහ් දේ සුගා හියුන් මගේ හොදම යාලුවෙක්.

🖤-එහෙනම් සුහෝ ඔයා ආපු වැඩේ කර ගත්තද?

🌺-අහ් ඔව් හියුන් මම දැන් යන්නම්. බායි ජෙනී

💓-බායි ඔප්පා පරිස්සම්නෙ යන්න

👋👋

🖤-ජෙනී මගේ ඔෆිස් එකට එන්න

💓-අහ් දේ

ඒ පාර මොන බාල්දියක්ද😒 ඔහ් ගෝඩ් ඒ බැල්මනම් ඇල්ලුවේ නෑ😒

🖤-ජෙනී මට ෆ්‍රෙන්ච් කිස් එකක් ඕනි 😌

💓-යාහ් මිච්චස්සයෝ😒 මම ඔයාගේ සෙකට්‍රි නැතුව gf නෙවේ😒

🖤-යාහ් දෙනවකෝ.

💓-සමාවෙන්න mr.min මම මෙතනට ආවේ මගේ ජොබ් එක කරන්න මිසක් විකාර නටන්න නෙවේ අනික mr.min ඔයාට මොකක්ද වෙලා තියෙන්නෙ ඔයාට gf කෙනෙක් ඉදිද්දි ඇයි මගෙන් කිස් ඉල්ලන්නේ එයාගෙන් ඉල්ලගන්නකෝ මම ඔයාගේ කවුරුත් නෙවෙයිනේ 😏 අහ් mr.min ඒ වගේම තව පැයකින් new modelsලත් එක්ක මීටින් එකක් තියනවා ඒකට රෙඩී වෙන්න 😌 යන්නම්

🖤-ජෙනී ඔහොම නතර වෙනවා 😡😡

💓-වේ mr.min 😌

🖤-පලවෙනි එක තමුසෙට මම කිව්වා අපි දෙන්නා විතරක් ඉන්න වෙලේට මට mr.min කියන්න එපා කියලා 😡 දෙක මට ඇති gf කෙනෙක් නැ අයිසේ 😡😡 තුන ඔයා මගේ මේ min yoongiගේ විතරයි 😡 තේරුනාද තමුසේ මගේ විතරයි හතර ඔය රෙද්දෙ modelsලා එක්ක තියන මීටින් එකට කලින් තමුසෙත් එක්ක මේ දේ විසද ගන්න ඕනි😒

💓-😳 සු සුගා මො මොකක්ද කිව්වේ 😳

(Jungshook😂)

🖤-ඇයි තමුසෙට කියන දෙ තේරෙන්නෙ නැද්ද 😡

💓-gf කෙනෙක් නෑ 🙄 එතකොට සෙමී කවුද?

🖤-සෙමී කියන්නෙ ජේගේ නංගි 😡

💓-මොහ් 😳

🖤-ජෙනී අහන්න මියාන් සැරෙන් කතා කරාට මට gf කෙනෙක් නෑ ඔයා හිතුවනම් සෙමී කියන්නෙ මගේ gf කියලා ඒක වැරදී ඒ ජේගේ නංගි ඒත් එයා මගේ නංගි වගේමයි. අනික මැනික ඔයා මගේ තේරුනාද මම ඔයාට කැමතී අනී මම ඔයට ආදරෙයි🥺 ඔයා මෙහෙට ආපු පලවෙනි දවසේ ඉදන්ම මම ඔයාට කැමැත්තෙන් හිටියේ🥺. මම දන්නෙ නෑ ඔයා මට ආදරේ කරනවද නැත්ද කියලා🥺 ඒත් මැනික ප්ලීස් ඔය වගේ කතා කියන්න එපා ප්ලීස්🥺.

Author pov...

සුගා එයාගේ හිතේ තිබ්බ හැමදෙයක්ම ඇස් වල කඳුළු පුරවගෙන ජෙනී ඉස්සරහා පිට කරා. ජෙනි මේ හැමදෙයක්ම හීනෙන් වගේ අහගෙන හිටියේ එයාට තවත් කියන්න දෙයක් නැති හින්දා

Yoongi pov...

අද මගේ හිතේ තියන හැම දෙයක් ගැනම එයාට කිව්වා. මම දන්නෙ නෑ එයා කොහොම පිලිගනීද කියලා ඒත් මම එයාට ගොඩක් ආදරෙයි. දැක්ක පලවෙනි දවසේ ඉදන්ම එයා ගැන හදවත මොනාදෝ කිව්වත් මම ඒ කිසි දෙයක් ගනන් ගත්තෙ නෑ. ඒත් හැම වෙලේම හැම මොහොතෙම ඔයත් එක්ක ඉන්නයි මැණික් මම ආස🥺

(ඕතර් නම්ගි-ඒමත් අය්යෙ උයා ආස

සුගා-යාහ් මේ වගේ වෙලාවටත් විත් ආතල් දෙන්න එපා යකෝ🙂

ඕතර් නම්ගි- මේ අය්යන්ඩිය හදවතේ පොපියන පුරශ්නයක් අහන්නද

සුගා-අහන්න 🙄

ඕතර් නම්ගි-උයාට බැරිද සුදෝ මේ මට ආදරේ කරන්න🙂

සුගා-මියානේ මගේ හිත දැනටමත් එයා ඇරගෙන ඉවරයි

ඕතර් නම්ගි-කමක් ලෑ ඩුකක් ලෑ🙂)

Jennie pov...

මොහ් මම හීනයක්ද දකින්නෙ 😳 එ එයා මට ආදරේ කරනවා 😳 එතකොට සෙමී එයාගේ gf නෙවේද 🥺 මම දැන් මොකද කරන්නේ අහ් මට තේරෙන්නෙ නෑ. ඔයා නොදන්වා උනාට ඔයා මාව කිස් කරපු දවසෙන් පස්සෙ මම මටවත් නොදැනි ඔයාට ආදරේ කරන්න පටන් ගත්තේ🥺

🖤-ජෙනී මැනික මම දන්නවා ඔයා මට කැමති නැතුව ඇති ඒත් මට එ



































































💓-සරන්හේ🥺

🖤-ඒත් මට එක අවස්ථාවාආඅ මෝහ් 😳 ඔයා ඔයා මොකක්ද කිව්වේ 😳

💓-ඔප්පා සරන්හේ🥺. මම දන්නෙ නැ  මම ඔයාට කවද්ද ආදරේ කරන්න පටන් ගත්තේ කියලා ඒත්







































මම කතා කරන කොට එයා එක පාරට නවත්තලා මගේ දෙතොල් එයාගේ කර ගත්තා 💋 මුලින් සිනිදුව පටන් ගත් සිප ගැනිම විනාඩි ගාණක් ඇතුලත රලු උනා 💋 විනාඩි ගාණක් මගේ දෙතොල් අතර සෙල්ලම් කරපු එයා අපි දෙන්නට හුස්ම ගැනීමට අපහසු උන නිසා අත ඇරියා ඊට පස්සේ
















































































































🖤-සරන්හේ මැනික කුමාවෝ මට ආදරේ කරනවට🥺

💓-නාදෝ සරන්හේ ඔප්පා🥺

🖤-දන්නවාද ඔයා තමා මේ ලෝකෙ මම දැකපු ලස්සනම කෙනා

💓-කුමාවෝ ඔප්පා ☺️

🖤-අනේ මගේ ඒන්ජල් රතු වෙලා 😙 ඔයා ඕම රතු වෙනකොට හපලා කන්නමයි හිතෙන්නෙ 😉

💓-යාහ් ඔප්පා ඕක නවත්තන්න ☺️ අපි යමු දැන් modelsලත් එක්ක මීටින් එකක් තියනවා.

🖤-ඔහොම ඉන්න

💓-අහ් වේ

🖤-ඕම එලියට ගියොත් කට්ටිය සැක හිතයි

💓-කෝම🙄

(ජෙනිගේ තොල් පිහිදැම්මා ලමයි😂)

ආයිශ් වස ලැජ්ජාව 🙊 මගේ ලිප්ස් ටික් හැමතැනම ගිහිල්ලා අයිගෝ ලැජ්ජාවේ බෑ 🙈 අනේ දෙයන්නෙ අන්තිමට මේ නපුරු බොසා මගේ උනා නේද 🙈

(ඕතර් නම්ගි- අනී ජෙනී එයා මගේ උනේ😒

ජෙනී-ආයිශ් තමුසෙත් කොහෙ ඉදන් හරි හොදම වෙලාවෙදි පහත් වෙනවනේ😒

ඕතර් නම්ගි-ඒම තමා මම 😏

ජෙනී-ආයිශ් කතාව කියනවා 😒

ඕතර් නම්ගි-ඕකේ ඕකේ 😂)

🖤-යමුද නැත්නම් තව පාරක් කිස් කරමුද 😉

💓-යාහ් ඔප්පා 🙈

🖤-අනේ මගේ ස්ටෝබෙරි ගෙඩිය රතු වෙලා 😂

💓-විහිලු කරන්න එපා අනේ යමු🙈🙈

🖤-අහ් දේ යමු😂😂

Time pass...
At home

අනේ දෙය්යනේ අද තමා මගේ ජිවිතේ සතුටුම දවස 🙈 අනේ ඉක්මනට බින්ට කිව්වනම් හරි

📱📱📱

💖-අන්‍යොන් ජේනු

💓-අන්‍යොන් බින් කෝමද ඔහේ වැඩ ඒම

💖-හැමදේම හොදින් වෙනව මැනික ඔයාගේ තුවාලා හොදද දැන්🥺. මියාන් පැටියෝ ඔයා ලග ඉන්න ඕනිම වෙලේ හිටපු නැති එකට🥺

💓-අයිගෝ බිනෝ මට හොදයි අනේ. මේ මට ඔයාට දෙයක් කියන්න තියනවා-

💖-මොකක්ද බන්

💓-මේ මේකයි සුගා ඔප්පා..............































































































































(අහ් ළමයි කෝමත ඉතිම් මට ටයිප් කරන්න කම්මැලි ඉතින් ඔතන ජෙනී බින්ට ඔක්කෝම කිව්වා හරිත a-z ම කිව්වා😂)

💖-මොහ් ජේනි චින්චා 😳 ඒ කියන්නෙ අන්තිමට මල් සරත් උබ ගැන බලලා😂

💓-යාහ් 😒

💖-හරි හරි ඉතිම් ඒ කියන්නෙ සෙමී ජේ ඔප්පාගේ නංගිද වාහ් ඒකත් මරු😂😂

💓-හ්ම් දේ ඒක නෙවේ කෝ උබේ ජේ පප්පා😂

💖-යාහ් එයාට පප්පා ගාන්න එන්න එපා හරිද😒

💓-සෝ සොරි😂

💖-හරි පැට්ටෝ මම යනවා බායි ජේ ඔප්පා කතා කරනවා

💓-හරි බින් බායි

Time pass
After half and hour

📱📱📱

Smooth like butter
Like criminal undercover
Gon' pop like trouble

ආයිශ් මොකාද ඒ නිදහසේ නින්දක් දාන්නව්ත් නෑ😒 ඔහ් ඔප්පා ☺️

(කෝල් එක මම ගත්ත එකක්😂 ගනන් ගන්න එපා😂)

💓-ඔහ් ඔප්පා අන්‍යොන්

🖤-අන්‍යොන් ඒන්ජල් මොකද කරන්නෙ

💓-මුකුත් නෑ ඔප්පා

🖤-හම් ඒන්ජල් කෑවද

💓-අනී තාම නෑ

🖤-මොහ් තාම කෑවෙ නෑ අනේ මේ කෙල්ලනම් දෙන්න හිතෙන්නෙ දෙකක් 😒

💓-හි හි ☺️

🖤- හි හි තමා නවයත් පහු වෙලා. මොනාද දැන් කන්න හිතන් ඉන්නෙ

💓-ඔය මොන හරි හදාගෙන කනවා අනේ 😁

🖤-මම පැය බාගෙන් කෑමත් අරන් එනවා ඔහොම්ම ඉන්නවා 😏

💓-මොහ් ඔප්පා අනී ඔයා කරදර වෙන්න ඕනි නෑ 😅

🖤-මට ඔයාව කරදරයක් නෙවෙයි මැනික. මම දැන් එනවා. මම එනකන් පරිස්සමෙන් ඉන්න මැනික සරන්හේ

💓-නාදෝ සරන්හේ ඔප්පා💜️

ආයිශ් දෙය්යනේ මෙ මනුස්පයා දැන් එනවලුනේ 😣 අනේ දෙය්යෝ ගේ පිස්සගේ පලා මල්ල වගෙ  ජෙනී අස් කරපාන් 😣



















































අම්මෝ මගේ කොන්ද ඇති යන්තන් ගේ අස් කර ගත්තා අපරාදේ මම ලබන සතියෙනේ අස් කරන්න හිටියේ 😒 එක අතකට ඒකත් හොදයි. ආයිශ් මම නාලා අපු ගමන්ම අස් කරනේ දැන් ඉතින් වොශ් දාන්න ඕනි නෑ. එච්චර ගද නෑ 😅 අවුලක් නෑ.

















































































🔔🔔🔔🔔
ඔහ් ඔප්පා ඇවිල්ලා 😁






















































°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
අම්මෝ ඔන්න මුන් දෙන්නා සෙට් කරා😂 මාර සහනයක් දැනෙන්නෙ දැන් මම කිව්වනේ තව කොටස් 5කින් 6කින් ඉවර වෙනෝ කියලා ඊට වඩා වැඩිවෙයි වගේ 😅 අම්මෝ අත් දෙකම රිදෙනවා😒 ටයිපින් මිස්ටේක් ඇති ගනන් ගන්න එපා🙂. මගේ මහන්සිය ගැන හිතලා වෝට් එකකුයි කමෙන්ට් එකකුයි දාගෙන යම්න අනේ🙂. අහ් ළමයි මේ next chapter එකේ පොඩ්ඩක් 18+ වෙයි හි හි 😁 21+ නෙවේ 18+. මා ගැන වැරදියට හිතන්න එපා 😁. තව එකක් දූපත් මානසිකත්වයෙන් ඉදගෙන කතාව කියවන්න ලෑස්ති වෙන්න එපා ✋ 😒


මෙයා තමයි ළමයි සුහෝ ඔප්පා. NCT Taeyong තමා හිහි 😁

I💜️U
BoRaHe💜️

Words-1282

Byeeeeee

Continue Reading

You'll Also Like

527K 28.8K 48
𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐨𝐟 𝐈𝐬𝐡𝐪 𝐤𝐢 𝐝𝐚𝐬𝐭𝐚𝐧 advika: "uski nafrat mere pyaar se jeet gayi bhai meri mohabbat uski nafrat ke samne kamzor padh gay...
177K 3.9K 26
"I only fuck girls who want to be fucked, flipped over and banged, Sunshine and..." "And that's what I want, daddy. Exactly what I want from you." * ...
1.1M 58.1K 58
𝐒𝐜𝐞𝐧𝐭 𝐨𝐟 𝐋𝐨𝐯𝐞〢𝐁𝐲 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐞𝐫𝐢𝐞𝐬 〈𝐛𝐨𝐨𝐤 1〉 𝑶𝒑𝒑𝒐𝒔𝒊𝒕𝒆𝒔 𝒂𝒓𝒆 𝒇𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒂𝒕𝒕𝒓𝒂𝒄𝒕 ✰|| 𝑺𝒕𝒆𝒍𝒍𝒂 𝑴�...
1.3M 114K 42
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...