My Little King ( YIZHAN FF✔️�...

By BantiPrabu

44.4K 6.5K 638

මොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔය... More

චරිත හදුන්වා දීම....😍
හැදින්වීම
01 ( රෝස තොල් )
02 ( පළමු හාදුව )
03 ( වෙන්වීම )
04 ( අනතුර )
05 ( පැහැර ගැනීම )
06 ( Towel එක😁 )
07 ( වතුර බිංදුව😍)
08 ( බනී හිනාව )
09 ( ෂාන්ගේ සටන )
10 ( අතීතය )
11 ( ඒ වේදනාත්මක මොහොත )
12 ( මගේ හනී බනී )
13 (අනුරාගී ප්‍රථම හමුව 🔞 )
14 ( අපේ පළමු දිනය )
15 ( ගිනිගැනීම )
16 ( හදගැස්මේ රිද්මය )
17 ( ඔයා මගේ ආත්මයයි )
18 (මනරම් රාත්‍රිය )
19 (කටුක අතීතය )
20 ( ඔයා මාව අතෑරියා )
21 ( ඉතාලිය )
22 (යීබෝගේ දෑස් )
23 (Lets Go Shopping 😍 )
24 ( රළ රැළි අතර )
25 ( නික්ම යාම )
26 (පාළු විජිතය)
27 ( කාර්යයබහුල දින ගණනක් )
28 (යීබෝගේ මමා)
29 (සොදුරු කතාබහ )
30 (මවගේ ආදරය )
31 (නිලධාරීන්)
32 ( අවධානම )
33 ( පැටලුණු නූල් බෝලය )
35 ( සැගවුණු නිළධාරියා )
36 ( නැවත අවදිවීම )
36- ( Romantic Night )
Special Wish
37 - ( නොඉවසිලිමත් දිනය )
38-( ආදරණීය හමුවීම )
39- ( Birthday Party )
40- ( 21+🚫 )
41- ( නැවත ඉතාලිය බලා )
42- ( wedding ) ♥️අවසන් කොටස
New Story 😍😍😍( අලුතෙන් කතාවක් )

34 ( ඉතාලි ගමන )

504 113 19
By BantiPrabu

My Little King🦁🦁

තිස් හතරවෙනි කොටස-34
   ( ඉතාලි ගමන )

🌺 " ජින් යී... ඔයාට සමාව දෙන නොදෙන එක අපි පස්සේ කරමු.. ඊට කලින් මේ අවුල් වෙලා තියන ගැටලු සේරම විසදගන්න ඕනි...

පොඩ්ඩක් ෂාන්ව බලාගන්න.. මෙහෙම නිදාගන්න දෙන්න.. මම එලියට ගිහින් එන්නම්....

" Hello මචං ඉක්මනින් Meet වෙන්න ඕනි මට...

ෆෙයැමින් තම දෙපාර්තමේන්තුවේ මිතුරෙකු ඉක්මනින් හමු වී යීබෝගේ මවගේ සියලු තොරතුරු සෙවීමට බාර දුන්නේය...

මේ අතර ඒබ්‍රහම් ළඟ මෙහෙයුම දියත් කරපු සියලු දෙනා සාර්ථකව එය අවසන් කර තිබුනේය..

පසුව ඒබ්‍රහම් අසල සිටි අයෙකුට ද ෆෙයැමින් කතා කර අතර ඔහුට රොනල්ඩ් සහ බිරිද කොටු කර ගැනීමට විස්තර ලබා දුන්නේය.. යීබෝ මේ වන විටත් අදාල තොරතුරු ෆෙයැමින් වෙතට Mail කර තිබුණි...

ෆෙයැමින් තම දෙපාර්තමේන්තුවේ පරිගණකය මගින් තම Email පරීක්ෂා කරමින් සිටියේය...

මේ අතර නා දුනන  Mail එකකින් පැමිණි තොරතුරු දැක ෆෙයැමින් භීතියට පත් විය...
එම තොරතුරුවල යීබෝ සම්බන්ද යමක් ද තිබුණි...

🚫🚫🚫🚫🚫🚫🚫🚫

Yibo සම්බන්ධව තිබූ විස්තරය.....

" හිතවත් මහත්මයාණෙනි ,

පෞද්ගලික යීබෝ මා විසින් හොදින් හදුනන අතර මම රහසේ ම ඔහුට කැමැත්තෙන් සිටිමි...

ඔහු ද ඒ ගැන දන්නා අතර එය ඔහු සිතන්නේ මා තුළ ඇත්තේ ඔහු ගැන රාගික හැගීමක් පමණක් බවකි..

නමුත් ඔහුට කිසිවක් සිදුවනවාට මම කැමති නැත...
ඒ නිසා ඔහු මා හා සම්බන්ධ වූ දින සිටම මම ඔහු ගැන සෙව්වෙමි...

ඔහු මා මෙන් අපරාධකාරයෙකු නොවන බව මට මුල සිටම හැගී ගිය අතර ඔහු ගැන මා තුළ එවිට අවංක ප්‍රේමයක් ඇති වීය..

මම ද ඔහුට රහසේම පුළුවන් තරම් උදව් කළෙමි..

මාගේ අනන්‍යතාවය මා රැක ගත යුතුය.. කරුණාකරල එයට සහය වන්න...

යීබෝ සිටින්නේ බරපතල අනතුරකයි...
යීබෝගේ අම්මා යැයි පවසන ගැහැණික ඉතා කෲර වන අතර ඇය යීබෝගේ හෙට රාත්‍රියේ මෙහෙයුම පිළිබදව කෙසේ හෝ දැනගෙන ඇත...

ඇය මාෂ්ලෝව මරා දමා යීබෝ එයට හසු කිරීමට උත්සහ ගනිමින් සිටී... මට කිසිවක් කළ නොහැක..එම නිසා මෙම තොරතුරු ඔබතුමා වෙතට රහසේ එවීමට මා බොහෝ මහන්සි ගත්තෙමි.. කරුණාකරල යීබෝ බේරගන්න..
මාගේ අනන්‍යතාවය සගවන්න..

එය කිය වූ විට ෆෙයැමින්ගේ හිස පුරා සතෙකු දුවනවාක් මෙන් දැණිනි..

" දෙවියනේ.... දෙවියනේ.. ෆෙයැමින් තම හිසකෙස්වලින් අදින්න පටන් ගත්තේය ...

නාදුනන තොරතුරු සියල්ල යීබෝගේ පුංචි අම්මා වන මිතෝෂිගේ සැබෑ තොරතුරු සහ ඇය මාෂ්ලෝ අසල සිට සිදුකරන ලද සියලුම වංචා සහ මැරකම් ය...
ඇය මාෆියාවේ  "Sexy Quin" ලෙසට හඳුන්වන ලදි..

ඇයගේ වයසට නොගැලපෙන විලාසිතා සහ භයානක හා කෲර ගති නිසා ඒ නම ලැබෙන්නට ඇතැයි ෆෙයැමින් සිතුවේය..

ඉවසන්න ඉවසන්න.. තාම මුකුත් උනේ නෑ..

දැන් මේ ටික ලුමින් ( ඉතාලි රහස් පොලිසියේ මේ මෙහෙයුම බාර එක් නිලධාරියෙක් ) ට යවන්න විතරයි තියෙන්නේ..

යීබෝ ගැන විස්තරය ෆෙයැමින් විසින් නැවත කෙටියෙන් සදහන් කෙරුවේය..

සියලුම Documents Attach කර ඔහුගේ Mail එකට sent කලේය.

තම Account වලින් Logout වී ෆෙයැමින් නැවත ගෙදර ගියේය..

මේ අතර ෂාන් නැගිට තමාගේ ගමනට අවශ්‍ය දෑ සකසන්නට විය...
මේ අතර එදින රාත්‍රී 8.00 ක් ව තිබුණේය..

ෆෙයැමින් නිවසේ දොරට යමෙක් තට්ටු කලේය...

"අහ්.. මේ යූබිනුත් ඇවිත් තියෙන්නේ...
එන්න එන්න... යූබින් ෆෙයැමින් සමගම පැමිණ සිටියේය..

වාඩිවෙමු..

මේ අතර සියලුම විස්තර යූබින්ට ෆෙයැමින් පැවසූ අතර යූබින්ගේ දෑස් කදුලින් බර වීය...

යීබෝ සර්ට මම කවදාවත් ඇත්ත නමෙන් කතා කරලා නෑ.. ඒත් එයා මේ සේරම කරේ එයාගේ අම්මා වෙනුවෙන්...

එයා මේ තරම් දුකක් එතකොට විඳලා තියෙන්නේ අම්මවත් නොවෙන පිස්සු ගෑනියෙක් වෙනුවෙන් ද....??

ඇයි එයාටම මේ දේවල් වෙන්නේ..
යූබින් නැවත හයියෙන් අඩන්නට වූ අතර ෂාන්ගේ දෑස් ද කදුලින් බර වීය...
නොපෙන්නූවට ෆෙයැමින් ද ජින් යී ද කදුලින් බරව සිටියේය...

මේ අතර ෆෙයැමින් ට මතක් වුනේ ෂාන් ය...
ෂාන් ඇඩුව හොත් ඔහුගේ අසනීපයට ද එතරම් හොදක් නොවන්නේය...

"හරි හරි ඔක්කොම ... අපි ශක්තිමත් වෙන්න ඕනි.. මේ වෙලාවෙ යීබෝ ගැන ඔක්කොම හිතන්න ඕනි.. ෆෙයැමින් අවංකවම පැවසූවේය..

" යූබින් මගේ තාත්තා ළඟ ඉන්න.. මමයි මාමායි ඉතාලි යනවා..

" ඒත්..........ම්ම්ම්ම්.......

"ඔයා ඉන්න. බයවෙන්න එපා..
අපි සේරම බලාගන්නම්... ඒ ෆෙයැමින් ය..

" හ්ම්ම්ම්ම් හොදයි ඉතින් එහෙනම්ම්ම්. යූබින්ගේ මුහුණ කලු වීය...ඔහු අකමැත්තෙන් වුවත් පසුව එම තීරණයට කැමති විය..
.
.
.
.
.පසුදා දහවල් ෆෙයැමින් සහ ෂාන් ඉතාලි බලා පිටත් වීය...
ෆෙයැමින්ගේ මනස තිබුණේම යීබෝ සම්බන්ධ තොරතුර සමගයි..
පැය 09 ක දීර්ඝ ගමනකින් පසුව ගොඩ බැසූ අතර ෆෙයැමින් ඉක්මනින් ඉතාලි කණ්ඩායම සමග මෙහෙයුමට එකතු විය...

ඒ වන විටත් Airport එකට නිලධාරීන් වාහන මගින් පැමිණ සිටියේය... වේලාව රාත්‍රී 10 ට ආසන්න වූයේය...

යීබෝට කොයිතරම් Call ගත්තත් Answer නොකළ අතර යීබෝ සමග සම්බන්ධ වී සිටින Hacker officer ට ෆෙයැමින් ඇමතූ අතර ඔහු පැවසූවේ දැනටමත් යීබෝ මාෂ්ලෝගේ වත්තට ඇතුලු වී ඇති බවයි...

" මොකක්... තව වෙලා තියෙද්දි ඇයි දැම්ම ගියේ...???

ඉක්මනින් ඉක්මනින් ෆෙයැමින් වාහනයේ සීට් බදට ගසමින් කෑ ගැසුවේය..
යීබෝ දැනටමත් ඇතුලේ....යමූ.........පරක්කු වුනොත් ඔක්කොම ඉවරයි...

රාත්‍රී දහය පසු වී විනාඩි 30කින් ෆෙයැමින්  සහ කණ්ඩායම මාෂ්ලෝගේ මිදුල මත වාහන නතර කලේය..  අනෙක් කණ්ඩායම ද ඒ වන විට පැමිණ සිටීහ..
.
.
.
යමු ඇතුලට...
ෂාන් ඔයා මෙතන ඉන්න..
මම කතා කරොත් විතරක් එන්න.. ෂාන්ගෙන් පෙරලා පිළිතුරක් ලැබීමට පෙර ෆෙයැමින් හැරුණි..

ෆෙයැමින්  සමග නිලධාරීන් 05දෙනෙකු පෙරමුණ ගත්තේය..
එක් අයෙකු දොරට පයින් ගසා ලොක් එක කැඩූ අතර ෆෙයැමින් සහ තවත් දෙදෙනෙක් Pistol දික් කරගෙන ඇතුලු වීය..

🚫🚫🚫🚫🚫Feedback End 🚫🚫🚫🚫🚫🚫

****************************************
වර්තමානය....

එකවරම ෂාන් අතින් පත්තු වූ වෙඩිල්ල ගොස් මිතෝෂිගේ උදරයට වැදුණු අතර මිතෝෂී ඒ වරම තැබූ වෙඩිල්ල වැදුනේ පසෙක කාමරයේ සිට පැමිණි ෂුයෑන්ගේ ඉනටයි..

ඔහු යීබෝව පසෙකට වේගයෙන්  තල්ලු කර තිබූ අතර යීබෝගේ හිස  අසල පුටුවක වැදී සිහිනැතුව ගියේය..

සියලු දේවල් Drama එකක් මෙන් ෂාන් සහ ෆෙයැමින් ඇතුළු සියලු දෙනාට විශ්මයක් වීය..

ෆෙයැමින් ඉක්මනින් Ambulance එකකට කතා කල අතර ෂුයෑන් තම ඉන අල්ලාගෙන වැටී සිටි යීබෝ දෙසට යාමට හැරුණද ෂාන් එකවරම බඩගාගෙන ගොස් යීබෝව දෑතින් බදාගත්තේය ..

මිතෝෂී ඒ වන විටත් කිසිදු ප්‍රතිචාරයක් නොකළ අතර ෆෙයැමින් ඒ දෙසට හැරෙනවාත් සමග මිතෝෂී තම අසවන් දෑස් ඇර අසල තිබූ Pistol එක ගෙන නැවත යීබෝ දෙසට දිගු කලේය..
.
.
.
.
.
.
මතුසම්බන්ධයි ( වෝට් කරන්න😍)
( බන්ටි)

Continue Reading

You'll Also Like

3K 536 17
ආදරේ වෙනුවෙන් වෙන්වීමක්.... ඉතින් දරාගත හැකි වේවිද.... දරාගැනීමද ආදරයක් නම්.... ඉතින් කුමක් සිදු වේවිද....
56.3K 11.4K 36
අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️
30.2K 6.9K 41
🐰 ලොකූ...ලොකූ.. ඉක්මනින් එන්න අනේ.. අපි හැංගෙමු.. අපි යමු කැනෝලා ගොන්නට.. 🦁 අර යකාට අපිව හොයලම හති වැටෙයි චූටී... 🐰 අයියෝ කමක් නෑ ඉතින්.. අපි හැංග...
60.6K 14K 40
හිනාවෙන මේ පපුව අස්සේ ඉතින් හිරකර වේදනාවන්... බලා සිටියේ දවස එනතුරු හිතේ ගින්දර තුරුලු කරලන්..