LET ME (COMPLETED)

By YiZhan10050805LOVE

47.1K 10.7K 2.2K

Introduction Love someone who's not afraid to admit they miss you. Someone who's gonna fight for you when ev... More

මගෙ හඳ 🌙
චරිත හැඳින්වීම (1)
ක්‍රෂ් එක 😲
චරිත හැඳින්වීම (2)
සුරදූතයෙක්ද 😇
ඔබ සොයා 🤭
අමුතු හැඟීම 🤞
දුක , තරහ, සතුට 🙂
ඇත්ත ☝️
රැග් එක 🧗
එකට එක 😡
හමුවීම 🧚
සතුටට ද, දුකට ද මේ කඳුළු 😒
හඹා යාම 🏃
ඇමතීම 🤬
තොරතුර
අලුත් වදේ 😩
කෝල් එක 📞
ලීව් එක 😶
අතවරය 😢
ඉන්ටවීව් එක ☺😲
ජොබ් එක 😯
1st Day 😊
මොඩ්ලර් 😍
ලව් එක ☕
කේන්තිය 😠
ඉස්සරහ ද පිටිපස්ස ද 🤣
බේබි, බෝනස් එක
මොනාද දෙන්නේ? 🥺
කොන්සට් එක 🕺🕴️
NOTE
ස්වීට් කිස් එක 😘
පාපොච්චාරණය 📣
අතීත මතක ආවර්ජන 🥺😪
බිහිසුණු අතීතය 😫
YES ❤️
බඩු මාට්ටු 😁
වෙනස්වීම 😌
පාටි එක 👏🎂🥂
ස්පෙෂල් ගිෆ්ට් එක 🔞
අන්තිම කැමැත්ත 😯
ගේම් එක 😎
අලුත් අාරංචිය 👼
හිත් රිදුම 😥
රහස එළියට 🙄
මරණය අභියස (1) 😩
මරණය අභියස (2) 😩
මරණය අභියස (3) 😩
මට බයයි 😞
පරණ මතකයන් 🧐
අළුත් බලාපොරොත්තුව 🌻
මේ ඔයාම ද? 🧒
💛සුන්දර ආරම්භයක අවසානය 💚❤️
ආදරෙයි මං ආදරෙයි ❤💚

සෙල්ලමේ ආරම්භය 👈

654 178 41
By YiZhan10050805LOVE

" කෝ දෙනවා.. මොකද්ද ඕයි මේ ප්‍රෙග්නංසි රිපොට් එකක් කාගෙ..... මොකක්
ඉම්පොසිබල්
නෝ.......
නෝ.......
තමුසෙ කියනවා මේක බොරු එකක් කියලා මට. කියනවා.... මොකද්ද මේ වෙන්නේ ⁣මේ ලෝකෙ. දෙවියොත් උන්ටමයි උදව් කරන්නේ. ඒත් මෙහෙම දෙයක් මං ජීවිතේට අහලා නෑ. මේක වැරදීමක්. එහෙම නේද? "

" මිස්ට වංග්. කාම් ඩවුන් මොකද්ද ඒක බෝවන්? "

" සර්. අර සීන් ප්‍රෙග්නට්. "

" What? What the hell are you talking about? "

" ඒක මටත් පුදුමයි තමා. පිරිමියෙක් කොහොමද ප්‍රෙග්නට් වෙන්නේ. ඒත් මෙයා විශේෂ කෙනෙක්ලු. "

" තමුසෙට කොහොමද හොස්පිටල් ඩොකියුමන්ට් ලැබුණෙ? "

" මටත් අහම්බෙන් මේ ⁣නිවුස් එක ලැබුණෙ. මං මේ ගියෙ මගෙ වයිෆ්ව මීට් වෙන්න හොස්පිටල් එකට. එයා එකේ receptionist කෙනෙක්. එයා වැඩ කර කර හිටිය තැනට නර්ස් කෙනෙක් ඇවිල්ලා ෆයිල් එකක් දුන්නා මං ඉදිරියේම කවුද මන්දා ඩොක්ටර් කෙනෙක්ගේ පේෂන්ලාගෙ විස්තර වලට මේ ෆයිල් එකත් ඇඩ් කරන්න කියලා. මං ඉදිරියේම එයා ඩීටේල්ස් කම්පියුටර් එකේ දාද්දි මං දැක්කා නම. ඒ නිසාම මං උනන්දුවෙන් බැලුවා. වයිෆ්ට කියලා හොස්පිටල් එකට හොරෙන් ෆයිල් එකේ කොපි එකක් අරගෙනයි මං මේ ආවෙ. "

" ඔක්කොම වතුරෙ. හැම ප්ලෑන් එකක්ම වතුරෙ. ශික්. නෑ මේක වෙන්න දෙන්න බෑ. මට ආයිමත් ඒ වැඩේම කරන්න බෑ. "

' මිස්ට වංග්. මුලින්ම ඔයා ඔයාගෙ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතන්න. සන්සුන් වෙන්න. අපි බලමු මොකද්ද මේකට කරන්න පුළුවන් කියලා. කලබල වෙන්න එපා "

" බොස්.. අපේ පොඩි බොස් ට දැන්වත් මේ ගැන කිව්වොත් මොකද, මේකට එයාගෙ අදහසකුත් ගත්තොත් නරකද?"

" එයාව මේවට ඉන්වෝල් කරගන්න බැහැ. එයා ඉන්න විදිය දන්නවනේ. ඒත් මේකට මටමයි මොකක් හරි කරන්න වෙන්නේ.
.
.
සොරි කොලු⁣වෝ මේ වගේ ලෝකෙකට ඔයාට නෑවිත් ඉන්නයි තිබුණේ. "

මිස්ට වංග් හෙංග් හිටියෙ පුදුමාකාර තරහකින්. ඒ තරහින්ම එයා එයාගෙ ෆෝන් එක අරගෙන නම්බර් එකක් ඩයල් කලා. ෆෝන් එකත් අරන් එයා එළියට ගියෙ ඒ කෝල් කන්වසේෂන් එක කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න හිතාගෙනයි.

" හෙලෝ.. "

" හෙලෝ....ලොකු බොස්. කාලෙකට පස්සෙ අපිව මතක් වෙලා. ඉතින් ඉතින් සැපෙන් සනීපෙන් ඉන්නවාද? මොකද්ද බොස් කෙරෙන්න ඕන? "

" මං ෆොටෝ එකක් එවන්නම්. දවස් දෙක තුනක් ඇතුලත වැඩේ වෙන්න ඕන."

" පරණ විදියටම ද නැත්නම් "

" සාමාන්‍යය ඇක්සිඩන්ට් එකක් වගේ වුණොත් කිසිම කෙනෙක් සැක කරන එකක් නැහැ. "

" බොස්ට ඕන විදියට වැඩේ වෙයි. මට ෆෝටෝ එක එවලා තියන්න. "

මිස්ට වංග් කෝල් එක ඉවර වෙලා සමච්චල් හිනාවක් සද්දෙන් දැම්මෙ අදාල ෆොටෝ එක කෝල් කරපු පුද්ගලයාට යවලා. එහෙම්ම අනික් පැත්ත හැරුණේ ගෙට යන්න. ඒත් එයාගෙ පිටිපස්සෙන් හිටියෙ එයා ගොඩක් ආදරේ කරන, ඒත් කවදාවත් ළඟින් තියාගන්න බැරිවුණ පුතා. මිස්ට වංග් තමන්වම කන්ට්‍රෝල් කරගෙන එයා එක්ක කතා කලේ මුකුත් නොවුණ ගානටයි.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

WC Corporation, Bo's cabin

සීන් හවස වැඩත් ඉවර වෙලා යන්න ලෑස්ති වෙද්දි ශෙන් යූ ඔෆිස් එකට සුපුරුදු පරිදි කඩාගෙන බිඳගෙන ආවා. හැබැයි ඒ ආවෙ ලොකු ප්ලෑන් එකක් ග්රෑන්පා එක්ක හදාගෙන.

" මේ ඉන්නෙ... ලොකු මහත්තයා. මේ අහනවා. තමුන් වගේ...."


ශෙන් යූ ට එයා කියන්න ආව දේ සම්පූර්ණ කරන්න හම්බුණේ නෑ සීන් මැද්දට පැන්නා.

" ඔයා කවුද කියන්න මං දන්නෙ නැහැ. මට දැනගන්න ඕනත් නැහැ. ඒත් කරුණාකරල මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න. ඔයත් එක්ක කතා කරන්න පුළුවන් මූඩ් එකක මං නැහැ. "

සීන් එහෙම කියලා යන්න හැරෙද්දිම ශෙන් යූ සීන් ගෙ අතින් ඇද්දා. ඇදපු පාරට සීන් ගෙ කකුල පැටලිලා බඩ ටේබල් එකේ වදින්න ගියා. ටේබල් එකේ වදින්න ඔන්න මෙන්න තියලා සීන් බඩ එයාගෙ නිදහස් අතින් කවර් කරගත්තෙ ශෙන් යූ ගෙ දිහා නපුරු බැල්මක් හෙලලමයි.

" බලන් ඉන්නවා තමුසෙ කොයි තරම් රැව්වා ගෙරෙව්වත් තමුසෙට බෑ මගෙ බෝ ගෙ ළඟටවත් එන්න. හෙටින් පස්සෙ ... හෙටින් පස්සෙ ඉඳන් මං එයා ළඟින්ම ඉන්නවා. "

" As your wish. But now leave my hand and do whatever you want. I'm fucking tired now. "

සීන් උපරිම ඉවසීමකින් කතා කරලා එතනින් ගියෙ ශෙන් යූ ව ගනන් නොගෙන. කාර් එකේ මගක් යද්දිම සීන් ට කෝල් එකක් ආවෙ බෝ ගෙන්.

" බනී. ගෙදර යන ගමන් නේද? "

" හ්ම්. මේ යන ගමන්. එක්සෑම් එක ලේසිද? "

" ඔයාගෙ කොල්ලා එහෙම සෙකන්ඩ් වෙනවද අනේ එක්සෑම් වලට. ඉගෙනගත්ත දෙයක් අපිට. "

" ඔව්. ඒක ඇත්ත. ඉගෙන ගත්තෙ නැති මිනිස්සු වගේ නෙවේනෙ. "

" බබා. ඔයා මොකක් හරි අවුලකින්ද ? "

" නෑ. ඇයි එහෙම ඇහුවේ? "

" නැහැ. ඔයා කිව්ව දේ නිසා ඇහුවෙ.හ්ම්. ඒක නෙවේ බබා මට අද එන්න වෙන එකක් නෑ රෑට. අද කැම්පස් ලාස්ට් ඩේ එකනේ ඉතින් පාටි එකක්. කමක් නෑ නේද? ⁣ප්‍රොමිස් හෙට ඉඳන් මං ඔයා ළඟමයි. උදේම ඔෆිස් එන්න හොඳද. තරහ නෑ නේද? "

" අනේ නැහැ. ඔයා පරිස්සමෙන් එහෙනම් බායි. "

කෝල් එක ඉවර වෙනවත් එක්කම සීන් ගෙ ඇස් වලින් කඳුළු බිංඳු කම්මුලෙන් බේරුණේ දුක දරාගන්න බැරුව. එයා එයාගෙ බංඩිය අතගාන ගමන් හිතින් ප්‍රාර්ථනා කලේ මේ දේවල් ඉක්මණින් විසඳෙන්න කියලා. හෙට එයාට බෝ එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. හිතේ හිර කරගෙන ඉන්න හැමදේම බෝ ට කියලා ඒ හැම ප්‍රශ්නෙකටම විසඳුමක් බෝ ගෙන් එයාට ඕන වුණා.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

පසු දින


සීන් ඔෆිස් එකට ආවෙ වැස්සෙමයි. එයා හුඟාක් සතුටින් ආවෙ බෝ ඇවිල්ලා ඉන්නවා කිව්ව නිසා. හැමදේම අමතක කරලා බෝව සප්‍රයිස් කරලා බබා ගැන කියන්න හිතාගෙන, කේක් එකකුත් හදාගෙන ඒකත් අරන්ම ඔෆිස් එකට ආවේ එයා එනවා කිව්ව වෙලාවටත් වඩා ගොඩක් කලින්.

**************

F L A S H   B A C K

" බෝ..අද ග්රෑන්පා කම්පැනි එකට එනවලු අර මිස්ට ශෙන් ගෙ දුවවත් එක්කගෙන. එයා එක්ක පැටලෙන්න යන්න එපා. පුළුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න. මං අපේ ඉතාලි බ්‍රාන්ච් එක බලන්න අද යනවා. "

" බ්‍රෝ මගෙ දවසම චාටර් වෙන නිව්ස් එකක් උදේම කිව්වෙ. හරිම මූසල ගතියක් දැනෙනවා කිව්ව වෙලාවෙ ඉඳලා. "

" ඔයාව දැනුවත් නොකර බැහැනේ. මාත් නැති නිසා ඉවසීමෙන් වැඩ කරන්න. අනික් කාරණේ, අර ⁣යූ ඊයෙත් ඔෆිස් එකට ඇවිල්ලා ගිහින්. ඔයාගෙ බනීට ඉන්න දෙන්නෙම නෑ වගේ කෙල්ල. "

" බනී ට ඉන්න දෙන්නෙ නෑ. මොකද්ද ඒ කතාවෙ තේරුම. යූ මාත් එක්ක නෝමල් එකේ කතා කරනවනෙ ? "

" ඇයි සීන් තාම ඔයාට කිව්වෙ නැද්ද? "

" අයියෙ මොකද්ද වෙලා තියෙන්නේ? මට කිසිම දෙයක් පැහැදිලි නැහැ. සීන් කිසිම දෙයක් කිව්වෙ නෑ මට. "

හයිකුආන් එදා වෙච්ච සිද්ධිය වගේම ඊයෙ ඇවිත් ගිහින් තියෙනවා කියලා ගාඩ් රූම් එකෙන් කිව්ව ඒවයි හැමදේම බෝ ට කිව්වා. බෝ දත් මිටි කෑවෙ සීන් අසනීපෙන් ඉද්දිම යූ කරපු වැඩේටයි. තවත් තරහ ආවෙ සීන් ඒ ගැන එයාට නොකිව්ව එකට. කොල්ලා ඔලුවෙ ප්ලෑන් එකක් ගහගෙනම ඔෆිස් ගියෙ මේ හැමදේම විසඳන්න හිතාගෙන. යූ මෙච්චර දවසක් එයාට හොඳ මූණ පෙන්නගෙන හිටියෙ වෙන අරමුණකින් කියලා කොල්ලා තේරුම් ගත්තෙ දැනුයි.

බෝ උදේම ඔෆිස් ආවෙ හැම සෙක්ෂන් එකටම යන්නත් බලාගෙන. සීන් එයාට උදේ මැසේජ් එකක් දැම්මා එයා ඔෆිස් එන්න පැය දෙකක් විතර ලේට් වෙයි කියලා. ඒ නිසාම බෝ එයාගෙ කම්මැලිකම යන්නත් එක්කම කැබින් එකේ නොයිඳ පොඩ්ඩක් වටේ ඇවිද්දා. ගිහින් ටික වෙලාවකට පස්සෙ බෝ ට කෝල් එකක් ආවේ ග්රෑන්පා ගෙන්.

" බෝ. ප්‍රඩක්ෂන් මැනේජ්ර් ගෙ රූම් එකට එන්න මේ දැන්ම. "

බෝ දිග හුස්මක් හෙලලා " හ්ම් " කියලා කිව්වෙ ඉවසීම තියාගෙනයි. බෝ එයාගෙ රඟපෑම පටන් ගන්න හිතාගෙන සයිඩ් එකෙන් කුපාඩි හිනාවක් දාගෙනම ග්රෑන්පා මීට් වෙන්න ගියා. යද්දිම එතන පාටියක්. ලිකර්, බයිට්ස්, ස්වීට්ස් වගේ හැමදේම තිබුණා. ග්රෑන්පා එක්ක එයාගෙ බොඩිගාඩ් බෝවන්, ශෙන් යූ වගේම ලෝයත් හිටියෙ එක එක සීට් වල වාඩි වෙලා. බෝ ට තේරුණේ මේ උදේ පාන්දර මුන්ට මේවගේ දේවල් කරන්න පිස්සු ද කියලා. එදා ප්‍රඩක්ෂන් මැනේජ්ර් ලීව් දවසක් නිසා එයා ඔෆිස් එකේ හිටියෙ නෑ. කොල්ලා කිසිම හැල හොල්මනක් නැතුවම හිස් වෙලා තිබුණ පුටුවෙ වාඩි වුණා.

" බෝ.. අද මගේ උපන්දිනේ. මං හැමෝටම පාටි දෙනවා. මුලින්ම මගේ මුණුබුරො මිනිබිරියන්ට සංග්‍රහ කරන්න ඕන නිසා මුලින්ම ඔයා ළඟටයි ආවෙ. හයිකුආන් රට යනවනේ අද."

" Happy Birthday grandpa. "

" බෑ බෑ. ඔහොම බෑ. අද මාත් එක්ක සතුටු වෙන්න ඕන. අඩුම බීම එකක්වත් බීලා යන්න ඕන. බෝවන් මගෙ මුණුබුරාට පොඩි ඩ්‍රිංක් එකක් දාන්න. "

" නෑ. ග්රෑන්පා මට මේ වෙලාවෙ ..."

" ඔන්න ඔන්න උදේම බෑ කියනවා. අනික මගේ බර්ත් ඩේ එක. මං තෑගි ඉල්ලුවෙ නැහැනේ...
.
.
( ඒ වුණාට මං තෑගි දෙන්නයි යන්නේ. ග්රෑන්පා ඒක කිව්වෙ හිතින්. )

" හරි. ඔයා බල කරන නිසා. මේ ශෙන් යූ.. මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද? "

බෝ ශෙන් යූ ගෙ පැත්ත හැරිලා කතා කලේ ⁣එයාගෙ ප්ලෑන් එක ක්‍රියාත්මක කිරීමේ යටි අරමුණින්. ඒත් කොල්ලා දැනගෙන හිටියෙ නෑ ඒ වෙද්දිත් එයාව දැලේ පටලවලා ඉවරයි කියලා.

" Yeah. Sure. "

" Let's go to my cabin. "

බෝවන් දීපු ඩ්‍රිංක් එක බෝ එක උගුරටම බීලා එතනින් නැගිට්ටෙ ශෙන් යූ එක්ක ගේමට එන්ටර් වෙන්න හිතාගෙන. බෝ එතනින් ගියත් එක්කම වගේ මිස්ට වංග් හෙංග්, බෝවන් දිහා බැලුවෙ " වැඩේ හරිද ලුක් එකෙන්. " බෝවන් ඇස් දෙකම වහලා " OK " එක දුන්නා.

කැබින් එකට ඇවිත් සෙටි එකේ වාඩි වුණ බෝ,  ශෙන් යූ ට ත් වාඩි වෙන්න කියලා අතින් සංඥා කලා.

F L A S H   B A C K   E N D

**************

කේක් එකත් අරන්, සීන් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකෙන් එද්දිම CCTV රෙපෙයාරිං සෙට් එකේ කට්ටිය ඇවිත් සීන් ට ආචාර කරලා කතා කලා.

" ගුඩ් මෝනිං සර් "

" ගුඩ් මෝනිං. 😊 "

" සර් උදේම ඔෆිස් එකට යන්නත් කලින්ම කතා කරනවට සොරි. ඒත් සර් පොඩ්ඩක් මේක චෙක් කර ගන්න ඕන. ඊයෙ රෑ හයිකුආන් සර් ⁣කියලා ගියා බෝ සර් ගෙ කැබින් එකට CCTV සෙට් කරන්න කියලා. ඉතින් ඒකෙ ඈන්ගල් මුකුත්ම චෙක් කරන්න හයිකුආන් සර් හිටියෙ නෑ. සර් ට පුළුවන් ද පොඩ්ඩක් ඇවිත් බලන්න. අපි දාලා තියෙන ඈන්ගල් එක හරි නම් හැමදේම OK. "

" ආ..හරි. ඕක මොකද්ද. යමු.
.
.
( දැන් ඒකත් හරි. බෝ ෂුවර් එකට CCTV වැඩේ දන්නෙ නැහැ. නැත්නම් මේ වෙද්දි ඕක ගලවලා. 🤭😁 - සීන් ඒක හිතුවෙ තනියම ) "

" මිස්ට බෝ ඔෆිස් ඇවිල්ලා නේද? "

එතන ඉන්න කෙනෙක් ගෙන් සීන් ඇහුවෙ තමන්ගෙ කොල්ලා ආවද කියලා දැන ගන්න.

" ආ ඔව් සර්. ඒත් සර් උදේ ආව වෙලේ ඉඳන්ම එඑාටයි මෙඑාටයි දුවනවා තමයි දැක්කේ. දැන් අපි මේකෙන්ම බලමු සර් ඉන්නෙ කොහෙද කියලා.
.
.
සර්ගෙම කැබින් එකේ මේ ඉන්නෙ බෝ සර්. එතකොට මේ ඈන්ගල් ....."

සීන් රෙපෙයාර් කරන්න ආපු මනුස්සයා කියන්න ආව දේ කියන්න නොදී අතින් නැවැත්තුවෙ ඇතුලෙ ඉන්න ඔක්කොටම එළියට යන්න කියන ගමන්. අතේ තියන් හිටපු කේක් එක හයියෙන් අල්ලගෙන සීන් උත්සාහ කලේ CCTV එකෙන් පේන දේ නෝමල් කියලා එයා එයාගෙ හිතටම ඔප්පු කරවගන්න. ඒත් සීන් ඒක දිහා තවදුරටත් බලන් ඉන්න තීරණය කලේ එතන වැරදි දෙයක් බෝ ගෙ අතින් වෙන්නෙ නැති බව විශ්වාසෙන්ම දන්න නිසා.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

බෝ ගෙ කැබින් එක ඇතුලෙ

" ශෙන් යූ අපේ ග්රෑන්පා මොනවද ඔයාට කිව්වේ? "

" ග්රෑන්පා... විශේෂ දෙයක් කිව්වෙ නෑ බෝ. ඇයි? "

" හොඳටම ෂුවර් ද? මාව මැරි කරන්න වගේ මොකක් හරි.."

බෝ ශේප් එකේ ඇහුවෙ යූ ගෙ කටින්ම  විස්තර දැනගන්නත් එක්ක. ඒත් එක්කම බෝට දැනුනා එයාගෙ ඇඟේ වෙනසක්, නිකන් මත් ගතියක්. එයාගෙ ඔලුව කැරකෙනවා වගේම එයාගෙ ලිංගික අවශ්‍යතා මතුවෙනවා වගේ දෙයක්. ඒත් එයා එයාවම කන්ට්‍රෝල් කරගන්න උත්සාහ කලේ එයා මේ ප්ලෑන් කරපු වැඩේ සාර්ථක කරගනීමේ අධිෂ්ඨානයෙන්.



අද   27/07/2021
ඉදිරියට බලාපොරොත්තු වෙන්න

Continue Reading

You'll Also Like

103K 17.9K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
35.8K 4.4K 40
I don't wanna be right .
86K 11.5K 42
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
28.3K 4.4K 32
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...