A Day In The Life Of You 🥀...

By T-hyungkook

25.9K 4.7K 1K

ජීවිතයක සතුට සල්ලි වලින් හොයපු මේ ඔවුන්ගේ කතාව. 🥀 Now is the time Go to me You stay happy But Give me one d... More

Little Intro 🥀
Chapter 1 🥀 see you again
Chapter 2 🥀 He is evil
Sorry ............🥀
Chapter 3 🥀 My angel
Chapter 4 🥀 Depression ?
Chapter 5 🥀 Painful Past
Chapter 6 🥀 He's back
Chapter 8 🥀 Party Day
Chapter 9 🥀 Birthday Gift
Teaser 🥀
Chapter 10 🥀 I Love You
Chapter 11 🥀 what's wrong with me ?
Chapter 12 🥀 Haru ( spring )
Chapter 13 🥀 Have a nice day
Chapter 14 🥀 Determine
Chapter 15 🥀 A day with heasu
Chapter 16 🥀 Hurts
Chapter 17 🥀 True & False
Chapter 18 🥀 Her 's Dairy
Chapter 19 🥀 A New Family
Chapter 20 🥀 Stubborn Rabbit
Chapter 21 🥀 Her necklace , that is not hers
Chapter 22 🥀 Star
Chapter 23 🥀 In front of the memory
Chapter 24 🥀 I lost
FROM JIA... 🥀
FROM JUNGKOOK ....🥀
A Day In The Life Of You 🥀 [ Last Chapter ]
WAITING FOR YOU ❤ [ Gift Chapter ]
THANK YOU
NEW
New

Chapter 7 🥀 " This is my life "

729 162 28
By T-hyungkook

Luvin මුලු රෑම නිදාගත්තේ නෑ. එයා හිතුවේ සෝ හ්‍යුන් ගැන. Luvin දැනගෙන හිටියා සෝ හ්‍යුන් ආවෙ එයාගෙන් පලිගන්න වගේම සෝජූන් ගෙන් පලිගන්න කියලා.කෙල්ල මොනවා කරන්නද ? එකම දෙයයි කෙල්ලට කරන්න පුලුවන් වුනේ එන දේකට මුහුණ දෙන එක විතරයි .

............................................................
Luvin hee p.o.v.

හිතේ පොඩි බයක් තිබුණත් මම සෝජූන් ට ඒක පෙන්නන්න තිබ්බෙ නෑ.ඒවගේම මම සෝ හ්‍යුන් ආපහු ආවා කියලා jia ට කිව්වෙත් නෑ.

" නූනා අරූ ආයෙත් ......"

" කවුද අරූ කියන්නේ luvin "

" ආහ් මේ මේ jungkook - shi "

" ආහ් එයා බැන්නද  ? "

" ආ........ ඔව්....."

" ගනම් ගන්න එපා "

" අරස්සෝ , මම යනෝ jia......"

ඇති යන්තම් බොරුවක් කියාගත්තා. Apartment එකෙන් එලියට ඇවිල්ලා මම පාර දිගේ ඇවිදගෙන ආවා. ටික දුරක් එනෙකොට කවුරු හරි පස්සෙන් එනවා කියලා දැනුනත් මට පිටිපස්ස හැරිලා බලන්න මම බය වුනා. මම ආයෙමත් ටික දුරක් යනකොට මට දැනුණා ආයෙත් මගේ පස්සෙන් එන එක නවත්තලා නෑ කියලා.

බය වෙන්න එපා luvin හොද හුස්මක් අරන් පිටිපස්ස බලන්න ....................මම පිටිපස්ස හැරිලා බැලුවා.....................................

එතන හිටියේ.....................



























































පුංචි බලු  පැටියෙක් .....

ආයිශ් .....මම ඔයාටනේ බය වුනේ . ඔයත් මාර වැඩ තමයි කරන්නේ .

මොකක්ද .....මොකක්ද අර බලු පැටියාගේ බෙල්ලේ එල්ලලා තියෙන කොලේ. මම හෙමීට ඒක අරගෙන බැලුවා

Hey Sweetie ,

I'll be right in front of you soon. Get ready....... I love u darling ....❤😘

                         
    
             

මම වටපිට බලන්න ගත්තේ පුදුම බයකින් මට දැනුණා සෝ හ්‍යුන් මගේ දිහා බලන් ඉන්න බව. මට එහාපැත්තට වෙන්න නවත්තලා තිබ්බ කලු පාට කාර් එකක් වේගෙන් වේගෙන් මාවත් පහු කරලා යද්දී මම දැක්කේ මේලෝකේ දකින්න අකමැතිම මූනක්. මෙයා දැන් මගෙ පස්සෙන් පන්නනවද?
.
.
.
මම ඉක්මන් කරලා company එකට ගියේ දැනටමත් මට පරක්කු වෙලා තිබ්බ නිසා . Jungkook - shi ඇවිල්ලා හිටියත් එයා මට බනින්න ගියේ නෑ . ඒනිසා මම ගිහින් මගේ table එකෙන් වාඩි වෙලා මට කරන්න තිබ්බ වැඩ ටික කරා.......

.............................................................

Time passed

A/N

" ජන්ග්කුක් මට කියනවා තමුසෙ මේ කරන වැඩේ තේරුම මොකක්ද කියනවා ඉතින් "

යූහා  office රූම් එකේ දොර ඇරගෙන ආවෙ කලබලින් ඒ වගේම තරහින්.

"නූනා ඔයා මොනවද මේ කියන්නේ"

" ජන්ග්කුක් ඇයි tian qi ට අකමැතියි කියලා කිව්වේ , මොකද්ද ඒ කෙල්ල්ගේ වැරැද්ද කියනවා ජන්ග්කුක් "

" මම කැමති නෑ එච්චරයි "

" හිතෙන හිතෙන තීරන ගන්න බෑ ජන්ග්කුක් එහෙම , අනික අඩුම තරමේ මගෙන් හරි හරබොජි ගෙන හරි ඔයාට අහන්න තිබ්බා. "

" මේක මගේ තීරණයක් නූනා , මගේ ජීවිතේ ........ "

Slap ..........

" නූනා මේ මගේ ජීවිතේ කාටවත් ඒක තීරණය කරන්න බෑ. මම ඉන්නෙත් මට ඕන විදියට මම වැඩ කරන්නෙත් මට ඕන විදියට . මේක මගේ ජීවිතය කවුරුවත් ඒකට ඇගිලි ගහන්න ඕන නෑ.....This is my life .............I make the decisions in my life ..... "

ජන්ග්කුක් රූම් එකෙන් එලියට ගියේ ගොඩක් කෑගහලා . යූහා පළවෙනි වතාවටයි ජන්ග්කුක් ට අත ඉස්සුවේ.ජන්ග්කුක් කියපු හැමදේම යුහාට දරාගන්න අමාරුයි .luvin යූහා ලගට ගියේ යූහා වැටෙන්න ගියපු නිසා. Luvin ටත් කරන්න කිසිම දෙයක් නෑ මේක අක්කගේ මල්ලිගෙයි ප්‍රශ්නයක් ......

ජන්ග්කුක් කාර් එකත් අරගෙන ගියේ ඔම්මගේ සොහොන ගාවට කොල්ලට ගොඩක් දුකයි . තමන්ගෙම නූනා කොල්ලට ගහපු පලවෙනිම වතාව. ඒ වගේම කොල්ලා නූනට බැනපු පළවෙනි වතාව.

කොල්ල මොනවා කරන්නද කොල්ලා මොනවා කියන්නද ඒ කොල්ලගේ ජීවිතේ .........

අලු පාට සොහොන් කොතලගින් වාඩිවෙලා ජන්ග්කුක් අතගෑවේ ඔම්මගේ නම. පරවෙච්ච මල් ටික අයින් කරපු ජන්ග්කුක් සොහොන් කොත දිහා බැලුවෙ කියාගන්න බැරි  දුකකින්. ජන්ග්කුක් වැඩියෙන්ම ආදරේ කරේ ඔම්මට . ඔම්මගෙන් පස්සේ කොල්ලගේ හදවතේ ඉඩක් ගන්න පුලුවන් වුනේ එකම එක්කෙනාටයි

ඒ හේසුට .....

ඒත් හේසුත් කොල්ලව දාලා ගියා.

ඔම්මා නැති වුන හේතුව එයාම කියලා කොල්ලා හිතුවා.

ඒ වගේම හේසු කොල්ලව දාලා ගියෙත් කොල්ලගේ වැරදි නිසාමයි කියලා කොල්ලා තේරුම් ගත්තා .

ඒකයි ජන්ග්කුක් එයාගෙ හිත වෙනකෙනෙකුට නොදෙන්න හිතහදාගත්තේ. ඒක නිසාම තමයි කොල්ලා ආදරේ කරන්න බය වුනේ .......තමන් ආදරේ කරන හැම කෙනාම කොල්ලව දාලා යනනිසා..

ඒත්,

කොල්ලගේ හදවත වෙන කෙනෙක් වෙනුවෙන් ගැහෙන්න පටන් අරගෙන

ඒකත් ,

තමන්ටම අයිති ඒත් තමන්ට අයිති නැති හදවතක අයිතිකාරියක් වෙනුවෙන්

කොල්ලගේ හදවත ගැහෙන්න පටන් අරන්.

ඒත් කොල්ලා ඒක පිලිගනීවිද ?

නෑ

කොල්ලා කවදාවත් හේසුගෙ තැන වෙන කෙනෙක්ට දෙන්න කැමති නෑ

ඒත් ,

දවසක ජන්ග්කුක්ට කොල්ලගේ ඒ හැඟීම පිළිගන්න වේවි.

නමුත් කොල්ලා ඒ හැඟීම තේරුම්ගන්න දවසට කොල්ලා පරක්කුවේවිද?

.............................................................

ජන්ග්කුක් ඔම්මගේ සොහොන ලගට වෙලා ඇඬුවා.කොල්ලට නොදැනිම සොහොන ගාව නින්දත් ගියා.. ( මම වගේ  ඔතන නිදාගත්තනම් දවස් පහක්වත් පිරිත් කියන්න වේවි ) කොල්ලා එකපාරට ඇහැරුනේ කොල්ලට ආපු කෝල් එක නිසා.

📱⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩📱

" යොබසයෝ jungkook - shi "

" කියන්න යූරා "

" jungkook-shi , SK company එකෙන් හෙට රෑට  party එකක් arrange කරලා තියෙනවා. ඒකට .... "

" ආහ් හරි ...... luvin ට හෙට party එකට යන්න ලෑස්ති වෙන්න කියන්න ...."

" දේ jungkook-shi "

📱....................................................📱

කෝල් එක ඉවරවුනාම කොල්ලා ගියේ කාර් එක ලගට . කොල්ලට ආයෙත් ගෙදර යන්න හිතක් නෑ . ඒවගේම කොල්ලට නූනට මුහන දෙන්නත් නෑ. ඒනිසා කොල්ලා මේ දවස් ටිකේ කොල්ලා දේගු වල ගෙදර ඉන්න තීරණය කරා.
.
.
.
.
.
.
.
.
.
.
.
විඩාබර ගමනකින් කොල්ලා ආවෙ දේගු ගෙදරට . ගෙදර වැඩ කරන්න හිටියෙත් අජුම්මා විතරයි . කොල්ලා wash එකක් දාගෙන ඇවිත් ජිමින්ට  අද ගෙදර එන්නේ නෑ කියලා msg එකකුත් දාලා කොල්ලා ආවෙ එලියට .

දේගු තමයි ජන්ග්කුක් ගේ මුල්ම ගෙදර . ජන්ග්කුක් වැඩියෙන්ම ආස කරේ එහේ ඉන්න. ඒත් පහුවෙද්දී
ජන්ග්කුක් දේගු වල ඉන්න ආස කරේ නෑ ඒකත් කොල්ලගෙම වැරදි නිසා.

ලස්සනට ගල් අතුරපු පාර දිගේ කොල්ලා ගෙදරින් එලියට ආවේ ගොඩාක් දුකින්. කොල්ලගේ මූන දිහා බැලුවම ඕන කෙනෙක් ට තේරෙනාවා කොල්ලා ඉන්නේ දුකින් කියලා.

ජන්ග්කුක් ආවෙ පාර්ක් එක ගාව තියෙන සකුරා ගහ යටට කොල්ලා ටික වෙලාවක් ගහයටට වෙලා මතක් කරේ එයාගෙ අතීතය .

.
.
.
.
ටික වෙලාවක් ඉදලා කොල්ලට ඇහුණේ කවුදෝ කතාකරණ දෙයක්

" ඔව් ඔව් මේ ලමා නිවාසෙ තමයි අර හේසු කියන කෙල්ල හිටියේ "

" ලැජ්ජනැති කෙල්ලෙක් , අනේ මන්දා කොහොම හැදිච්ච එක්කෙනෙක් ද කියලා. "

" දැන් ඒ කෙල්ල නෑනේ කොහේදෝ මන්දා ගිහින් "

එතන හිටපු කට්ටිය කතාකරේ හේසුගැන . ඒ වචන ටික කොල්ලගේ හිත පාරවන්න හොදටම ඇති .

" ඇයි ඔයාලා එහෙම කතාකරන්නේ ඒ ගැනුලමයා ගැන "

"ඔයා  දන්නවනම් ඒ කෙල්ල ගැන ඔහොම කතාකරන්නේ නෑ. "

" හ්ම් එයා දැන් කොහෙද ඉන්නේ "

" ඒකනම් දන්නේ නෑ .ඒ කෙල්ල දැන් මෙහේ නෑ . කොහොමත් ඒ වගේ කෙල්ලො මෙහේ නැති එක ගොඩක් හොහොදයි "

" හ්ම්  "

කොල්ලට දුකයි මෙහේ මිනිස්සු හේසු ගැන කතාකරපු විදියට . කෙල්ලට මිනිස්සු මේ වගේ කතාකරන්නේ තමන් නිසා කියලා කොල්ලට මාර දුකයි . කොල්ලා ගිහින් ඒ කියන දේවල් නවත්තන්නද ?

බෑ කොල්ලට ඒ තරම් හයියක් නෑ.

කොල්ල මොනවා කරන්නද කොල්ල කරපු වැරදි ආයෙත් හදන්න ද ?

ඔව් කොල්ලා ඒ වැරැද්ද හදන්න උත්සාහ කරනවා. ඒත් කොල්ලට මුලින්ම හේසුව හම්බවෙන්න ඕන.

කොල්ලා වැරැද්දට සමාව ගත්තා කියලා කෙල්ල සමාව දේවිද ?

වෙන්නත් පුලුවන් නැතිවෙන්නත් පුලුවන් .

ඒත් කොල්ලා කරලා තියෙන්නේ ලොකු වැරැද්දක් .

කොල්ලා කරපු වැරැද්දට කවදාවත් කෙල්ල ජීවිතේ වුනු කැලල මකලා දාන්න බැරි වේවි.....කොල්ලා සමාව ගත්තත්......

ජන්ග්කුක් ටික වෙලාවක් සකුරා ගහ දිහේ ඔහේ බලාගෙන හිටියා. ඒ හේසුව මතක තියාගන්න. කොල්ලට දැනෙනවා කෙල්ලව තමන්ට  අමතක වෙලා යනවා කියලා . අවුරුදු ගාණක් කොල්ලා කෙල්ලව හෙව්වා ඒත් කොල්ලට හොයාගන්න බැරි වුනා. අඩුමතරමේ කොල්ලව කොල්ලට කෙල්ල ගැන ආදරයක් ඇති වුණෙත් කෙල්ල යද්දී .......

කොල්ලා එදත් පරක්කුයි , තමන්ගේ ආදරේ තේරුම් ගන්න

කොල්ලා අදත් පරක්කු වේවිද  කොල්ලගේ ආදරේ තේරුම් ගන්න ?

සකුරා ගහ දැක්කම 
කොල්ලාට මතක් වුනේ කොල්ලගේ හේසුව. ඒත් ඒ මතක් වුන දේ කොල්ලගෙ හිතින් මැවිලා යද්දී කොල්ලගේ හිතේ මැවුනේ luvin ව.

ගහ දිහා බලන් ඉදපු කොල්ලට මතක් වුනේ luvin නුත් සකුරා මලක් වගේ නේද කියලා. රෝස පාට කම්මුල් , ලා රෝස පාට තොල් පෙති දෙක ලස්සනට දිලිසෙන ඇස් දෙක ඒ හැමදෙයක්ම සකුරා මලින් කොල්ලාට luvin ව  මතක් කරා. නොදැනුවත්ව ම කොල්ලගේ මූනට හිනාවක් ආවෙ luvin ව මතක් වෙලා.

Luvin නුත් දැන්  නොදැනුවත්ව ම කොල්ලගේ හදවතේ  අයිතිකාරියක් වෙලා .

ඒත් ඒ හදවතේ සම්පූර්ණ අයිතිකාරිය වෙන්න කෙල්ලට පුලුවන් වේවිද?

නැත්නම් වෙනත් හදවතක අයිතිකාරියක් වේවිද ?

.............................................................

Hiiiii🤗

         අදහසක් කියන්න බලන්න ජන්ග්කුක් හේසුට කරපු වැරැද්ද මොකක්ද කියලා.😊🙄 පොඩ්ඩයි කොටයි ඉතින් 🙄 ගනන් ගන්න එපා 😁 වැරදිත් ඇති 😁 අපි බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා නේහ් 😊

                          I'm
             T - Hyungkook 💜

Continue Reading

You'll Also Like

1.4K 137 19
𝐛𝐭𝐬 𝐟𝐚𝐧 𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 𝐬𝐢𝐧𝐡𝐚𝐥𝐚 🚫𝐝𝐨𝐧'𝐭 𝐜𝐨𝐩𝐲 𝐦𝐲 𝐰𝐨𝐫𝐤🚫
675 82 12
"Hyungie.. Will Jungkook hyung be mad at me because I am going to marry you?" Jungguk asked because he was feeling sad somehow.. Taehyung stopped wha...
511K 18.4K 94
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
52.7K 8.1K 52
ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ එකමත් එක අඳුරු රාත්‍රියක, පාලු පාරකදී අහම්බෙන් වගේ කිම් යේරින්ට මුණගැහෙනවා ජොන් ජොන්ග්කුක්ව. ඉතින් මේ අහම්බය කිම් යේරින්ගෙයි, ජොන්...