#im not fine 💔

By Shaibaek1244

3.4K 633 177

විටක විහිළුවක් වූ තවත් විටක ජීවිතයෙන් කොටසක් බවට පත් වූ අහංකාර ප්‍රේම කතාව...... ආදරය කියන්නේ ලබා ගැනීමම නෙමෙ... More

new life started ❤
part 3
❤ part 4 ❤
❤part 5❤
❤️part 6❤️
❤️ part 7 ❤️
❤ part 8 ❤
❤ part 9 ❤
❤part 10❤
❤part 11 ❤
part 12
part 13
part 14 ( The beginning of the end)
part 15
characters introduced
part 16
❤part 17 ❤
❤part 18 ❤
❤ part 19 ❤
💔 part 20 💔(Before the end .....)
The End ☺️❤
epilogue ❤ (special chapter 🖤🌟✨️)

#part 01 (End of marriage)

418 36 33
By Shaibaek1244

Im not fine💔

1 කොටස

"ජංගම දුරකථන ක්‍රියා විරහිත කරලා හැමෝම ආපහු ඇතුලට ඇවිත් වාඩිවෙන්න."

තෝල්කයාගේ සද්දෙට උසාවි භුමියේ එකතු වෙලා හිටපු හැමෝම ආපහු ඇතුලට ඇවිත් තැන් තැන් වල ඉදගත්තා.......

"චුදිත පාර්ෂවය මෙම ස්ථානයෙත් විත්තිකාර පාර්ශවය මෙම ස්ථානයෙනුත් ඉදගන්න. දැන් නඩුවේ අවසාන තීරණය දෙන්නයි හදන්නේ "

....,................................................................................

චුදිත පාර්ෂවය❤
(තමාටම)

"නඩුකාරතුමා නඩුව ඉවර කරන්නයි හදන්නේ🥺🥺.... මන් දන්නවා මගේ මැණික...ඔය ඇස් කේන්තියෙන් අහක බලන් හිටියත්.... ඔය පපුවේ තාමත් ගැහෙන්නේ මගේ ආදරෙ විතරමයි කියලා🥺🥺🥺 එත් මැණික, අන්තිම වතාවට....එක තප්පරෙකට මේ පැත්ත හැරිලා ඉස්සර වගේම මගේ හිතම හිරි වැටෙන්න එක සැරයක් හිනාවෙන්න 🥺🥺🥺🥺... සත්තයි කවදාවත් මන් ආපහු ඔයාගේ ඉස්සරහට එන්නේ නෑ🥺🥺🥺🥺🥺...............ඔයා බලාපොරොත්තු උනා වගේම මන් ඔයාගෙන් ඈතටම... ගොඩාරියක් ඈතට යන්නම්🥺🥺🥺🥺🥺ආපහු නොඑන්නම යන්නම් 😭😭😭😭😭😭😭

විදවීම් අහිමි වීම් අතර😊
කඩාවැටුනු ජිවිතයක්
එළිය කල අපුරුව
නොසිතූ ලෙස ඔබ❣️✨

කෙසේද හැකි වූයේ ඔබට...??
සනසවන්න මේ තරමටම
තැලී පොඩී වී තිබුනු
විඩාබර මෙ සිත💔🙈

සැනසුම් සුසුම් හෙලනු ඇත
ඔබ නිසාම මා නිතර 😘🥰

දකින්නටවත් නොහැකි වේවි
ඔබව යම් දිනක
කෙසේද මා 😑
තුතී කරන්නෙවත් ඔබට
මා සිත සැනසූ කරුණට 😓

........... ....................... ................... .....,...............

"විත්තිකරු සහ චුදිතවරිය කූඩුවට නගින්න.... අවසන් නඩු විභාගය පවත්වන්නයි හදන්නේ...."

විත්තිකාර පාර්ෂවය කරුණු ඉදිරිපත් කරන්න....

" ස්වාමිනි, මගේ සේවාදායකයා මෙම චුදිතවරියගෙන් කිහිප වරක්ම දික්කසාද වීමට අවසරය ඉල්ලා සිටියත් ඇයගේ දේපල තණ්හාව නිසා ඇය දික්කසාද වීම ප්‍රතික්ෂේප කළා. නමුත් මගේ සේවාදායකයාගේ තිබෙන මනුස්සකම නිසා ඇයට ජිවත්වීමට ඔවුන් දෙදෙනා මෙතෙක්කල් ජිවත් වූ තෙමහල් නිවාසය ඇගේ නමට පවරා දුන්නත් ඇය එයත් ප්‍රතික්ෂේප කරනවා. ස්වාමිනි, මගේ සේවාදායකයාට අවශ්‍ය ඉක්මනින් දික්කසාද වීමට පමණක් බැවින් ඇය බලාපොරොත්තු වන ඕනෑම දෙයක් ලබා දෙන බවට මෙම උසාවියෙදී පොරොන්දු වනවා.එපමණයි ස්වාමිනි.....

"චුදිතපාර්ෂවය දැන් කරුණු ඉදිරිපත් කිරීම අරඹන්න......."

කිසිවක් පවසන්නට නැත ස්වාමීනි, මගේ සේවාදායිකාව දික්කසාදය ලබාදෙන්න සුදානම්.. ඇය සියල්ල ප්‍රතික්ෂේප කර නැවත ඇගේ රටට යාමට සැලසුම් කර තිබෙනවා... එපමණයි ස්වාමිනි.....

විත්තිකරු❤
(තමාටම)

"මොකක් 😲😲😲😲 ආපහු යන්නම යනවා...... උබ මාව මේ අපායේ තනියෙම තනිකරලා යන්නම යනවද මගේ මැණිකේ...... උබ යන්නම යනවද...... ඒ කියන්නේ මගේ අම්මා කියපු කතාව ඇත්ත... උබ මට නෙමෙයි ආදරෙ කලේ උබ මගේ දේපලවලටවත් නෙමෙයි ආදරෙ කලේ....... උබට ඕනි උනේ මන් විදවනවා බලන්න... උබට ඕනි උනේ මගේ ජිවිතේ කාලකන්නි කරන්න.... දැන් හරිද😩😩😩😩😩 උබට සතුටුද..... අවුරුදු පහක් උබ මගේ ජිවිතේ විනාස කළා.... දැන් පලයන් ආපහු උබගේ සතුට හොයාගෙන පලයන් ඈතටම පලයන්..........

හිසු වු සිතෙහි ඉතිරිව ඇත්තේ ආදරයයි
කවුරුන් කෙසේ කීවත් සිත නාහයි
නුඹට වු ආදරේ පණමෙන් රකියි
මේ සිත සැමදා ඔයාටයි....ඔයාට විතරමයි

පෙරුමන් පුරන්නේ නුඹ තුරුලට එන්නයි
සිත යටින් මෝරණ ආදරයට ලෝබයි
වෙන්කරනට බෑ මා සිත නුඹටයි
මියදුනත් මා ඔයාටයි....ඔයාට විතරමයි💔💔

.................................... ......,................. ....................

හැමෝම නිශ්ශබ්ද වෙන්න දැන්.... අවසන් තීන්දුව දෙන්නයි හදන්නේ........

විත්තිකාර පාර්ෂවය වන පාර්ක් මහත්මයගේ හා චුදිත පාර්ෂවය වන ටාලියා මෙනවියගේ දික්කසාදය අවසානයේදි තීන්දු කරනවා. අද දින මේ මොහොතේ පටන් ඔබ දෙදෙනා ස්වාමියා බිරිඳ නොවන අතර විත්තිකාරිය හට දෙදිනක්‌ ඇතුලත තමන්ගේ රටට යාමට නියෝග කර සිටිනවා..... මෙතෑන් සිට නඩුව අවසන් කරනවා.... හැමෝම විසිර යන්න "

මොහොතකින් සියලු දෙනාම භුමියෙන් පිටතට ගියා.... ඔහුත් එක්වරක්වත් මන් දිහා හැරිලා බලන්නේවත් නැතුව මාව පහු කරන් ගියා...... මෙච්චර වෙලා අමාරුවෙන් දරාගෙන හිටපු කදුළු එකින් එක එකින් එක ඔහේ නිදහසේ ගලන් යන්න පටන් ගත්තා....... ලොකු අයියා ලගට ඇවිත් කතා කරනකම් කොච්චර වෙලා ඇඩුවද කියන්න මන් දන්නේ නෑ 🥺🥺🥺🥺

" නංගි ඇයි උබ අඩන්නේ? උබව එපා කියපු උබව සැක කරපු උබගේ ආදරේ සතපහකට ගණන් ගත්තු නැති මිනිහෙක් වෙනුවෙන් අඩන්නේ ඇයි උබ😡😡😡😡 කදුළු පිහිදගෙන වරෙම් එලියට යන්න...... උබ ආපහු බොරුවට ඌ වෙනුවෙන් කදුළු පෙරලා මාව නරක මිනිහා කරගන්න එපා 😡😡😡😡

කදුළු වලට බොදවුනු ඇස් අතරින් උසාවි භුමියේ කෙළවරක නවත්තලා තිබුණු මෝටර් රියට හේත්තු වෙලා ඈත බලන් ඉන්න ඔහුගේ රූපය දෙස විනාඩි කිහිපයක් මන් ඔහේ බලන් හිටියා.....

මොහොතකින්,

අපි ගත කරපු ඒ ලස්සන අතීතය...... අපි දෙන්නව ලං කරපු ඒ අතීතය.. මගේ ජිවිතේ මන් වැඩිපුරම ආදරෙ කරපු ඒ අතීතය ඔයාව මගෙන් ඈත් කරපු ඒ මුසල අතීතය එකින් එක එකින් එක මගේ ඉස්සරහා මැවෙන්න පටන් ගත්තා........

.....................................................................................

අවුරුදු 7කට පෙර........

"අඩෝ ටාලියෝ ඉක්මනින් දුවලා වරෙම් යකු 😂 ප්ලේන් එක මිස් උනොත්නම් අම්මපා මන් උබව සුට්කෙස් එකක හංගගේ රවුමක් පාකරවනවා... බලහං යක්සනියේ වෙලාව 😖😖😖 සිරාවට පරක්කුයි ඕයි 😩😩 අපිට පැයෙන් එයාපොර්ට් එකට යන්න බැරි උනොත් සදාසොත්ති වෙන්නේ 😖😖😖😖😖

" අඩේ හිටපන් මයේ අම්මා.....මගේ පාස්පෝට් එක දාපු තැනක් මතක නැනේ මට 🤧🤧🤧🤧🤧🤧 මගේ නයිමල්ලේවත් නෑ.......හැමතැනම හෙවුවා 🤧🤧🤧🤧 උබ දැක්කේ නැද්ද බන් 🥺🥺🥺🥺🥺🥺🥺🥺 අඩෝ ඕක නැති උනොත් මාව සරනාගතයෙක් කියලා ආපහු තැපෑලෙන් ලංකාවට යවයි 🤧🤧🤧🤧"

" යාහ් රට එළුනකුටියේ බලහං අත දිහා 😡😡😡😡උබේ අතේ තියෙන එක මගේද එහෙනම් 🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀ මෙහෙ වරෙම් යකෝ ඔඩ්ඩි සුමනාවති ️"

අඩෝ වයි බන් 😂😂😂ඌප්ප්ප්ප්ස්ස්ස් තව පොඩ්ඩෙන් හල්මොනිට රයිස් ගරන්න වෙනෝ 😂😂🤭🤭🤭🤭🤭🤭🤭මේ එනවා යමු යමු යමු 😂😂😂😂😂......

................. ................. .................... .. .................

ටාලියා මියුලු විජේවීර.....උප්පැන්නේ ලියලා තියෙන්නේ ඒ නම උනාට ලංකාවේ යාලුවෝ හැමෝටම මන් මිස් ජපනි 😂😂 වයස කිවුවොත් යාන්තම් අවුරුදු 23ක්‌ ලැබුවා විතරයි.... පවුලේ එකම කෙල්ල උනාට පොරිසාද අයියලා තුන්දෙනෙක්ගේ එකම හුරතලා🤭🤭🤭🤭🤭🤭 අයියලාගේ හුරතල් වැඩ වල තරම කියන්නේ ස්කොලේ යන කාලේ සතියට දවස් දෙක තුනක්ම අයියලගේ වැඩ නිසා ලොකු පන්ති වල අක්කලගෙන් පලු යන්න බැනුම් අහනවා 😏😏😏😏 අහ්හ් කියන්න බැරි උනානේ මේ දුවන්නේ කොහෙද කියලා 😂😂😂 මමයි මගේ අතිජාත මිතුරිය යුන්කි යි අවුරුදු එක හමාරක් තිස්සේ ජපානයේ උසස් අද්‍යාපනය ලබනවා 🤭 යුන්කිගේ තාත්තා සිංහල උනාට අම්මා තායි ජාතිකයෙක්.. ඒ නිසා එයාට සිංහල වගේම තව භාෂා තුන හතරක්ම හොදට කතා කරන්න පුළුවන්.. අපි nagoya යුනිවර්සිටි එකේ ඇදුම් නිර්මානකරණය ඒ කිවුවේ ෆැශන් ඩිසයිනින් ඩිග්‍රියක්‌ කරනවා. අද මේ ප්‍රොජෙක්ට් එකේ වැඩකට දකුණු කොරියාවේ ඉන්චියොන් වලට යන්න ලෑස්ති වෙනකොට සිද්ද උන කාලගොට්ටියක් තමා ඉස්සෙල්ලා ඇහුනේ 😂😂😂😂😂😂😂😂

(හදුන්වාදීම අවසන් 😂😂😂)

"බූරු වහුදෙන 😡😡 මිහරක් ගස් හිවලි 😡😡 මී පාසානම් වහු ඌරි දැන් වර යකෝ පද්ද පද්ද ඇවිදින්නේ නැතුව😡😡 මියුලු පරක්කු උනා යකෝ ඉක්මනට වරෙම්........

යුන්කි මට හද්දවන්නි සත්තුන්ගේ නම් වලින් බැන බැන එයාපොර්ට් එක ඇතුලට ඒකිගේ සුට් කෙස් එකත් තල්ලු කරගෙන දුවනවා 😂😂 බනින එක සාදාරණයි ඉතිම් 2.30ට යන ප්ලේන් එකට නගින්න 2.20 පහු වෙලත් තාම බැරි උනානේ 😂😂😂😂 යුන්කි ඉක්මනට පාස්පෝට් පෙන්නලා ඇතුලට ගියා. මාත් ඉක්මනට ඒකිගේ පස්සෙන් ඇතුලට දුවන්න යනකොටම කවුන්ටරේ ලගදි මගේ ඇස් නිලංකාර වෙලා මුළු ඇගම පන නැති වෙලා ගිහින් එහෙමම මාව කාගේ හරි ඇගකට වැටුනා................

................................................

සංසාර පුරුද්දට හැමදෙම හිමි වෙනවා වගේම අහිමි වෙලත් යනවා.....ජිවිතේ පතපු ගොඩක් දේවල් ලැබෙන ප්‍රතිෂතෙට වඩා නොලැබෙන ප්‍රතිෂතේ ගොඩක් වැඩියි...... ඒ වගේම තමා ආදරේ..

Continue Reading

You'll Also Like

880K 20K 48
In wich a one night stand turns out to be a lot more than that.
181K 3.8K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
2.1K 552 29
'මින් හු ...ඇයි මේ' 'තමුසෙ මගෙන්ද අහන්නෙ ඇයි කියලා....මං තමුසෙට ආදරෙයි. ඇයි තමුසෙට ඒක තේරෙන්නෙ නැත්තෙ' 'මින්..' 'ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්.....තමුන් කැමති වුනත් අ...
1.5K 278 7
ඉර බැස යන විට ලෝකයද නින්දට වැටුනේ ඔබෙයි මගෙයි නොකී ආදර කතාවට...