JUST FRIENDS 🤷 [ COMPLETED ]

By JinNu97

13.2K 3.6K 2K

"කවදාවත් හිතෙන් ආදරේ කරන්න එපා .. ඒක ආදරේ කරලා අහිමිවෙනවට වඩා වේදනාවක්... "🥀 මං මින් යුංගි.. යාලුකමයි ආදරෙය... More

1st Chapter ✌️
2nd Chapter ✌️
3rd Chapter ✌️
4th Chapter ✌️
5th Chapter ✌️
6th Chapter ✌️
7 th Chapter ✌️
8th Chapter ✌️
9th Chapter ✌️
10th Chapter ✌️
11th Chapter ✌️
12th Chapter ✌️
13th Chapter ✌️
14th Chapter ✌️
15th Chapter ✌️
16th Chapter✌️
17th Chapter ✌️
18th Chapter ✌️
19th Chapter ✌️
20th Chapter ✌️
21th Chapter ✌️
22th Chapter ✌️
Final Chapter ✌️
Postscript ✌️

Intro ✌️

1.5K 186 87
By JinNu97


JUST FRIENDS 🤷

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸


*****Min Yoongi *****

වයස : 18
High School Student

අපේ කතාවේ කතා නායකයා තමා මේ.. 😌 මෙයා අපි දකින් යුංගිට වඩා ගොඩක් වෙනස්.. මොකද මෙයගේ චරිතේ PlayBoy කෙනෙක් විදිහට තමා යන්නේ..ස්කූල් එකේ චන්ඩියෙක්.. ඒත් හැන්ඩි.. 🙂 හැන්ඩ්සම් ලුක් එක , Gummy Smile එකෙන් කෙල්ලොන්ව දැලේ දා ගන්න හරි දක්ෂයි..

ඇති නේද.. ඔක්කොම කීවොත් කතාවම දාන්න වෙයි.. 😪

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

***** Lee Minha*****

වයස:18
High School Student

කතාවේ කතා නායිකාව තමයි ඊ මින්හා.. ( Twice MoMo ව ගත්තට නම වෙනස් කලා ළමයි.. 🙃) මෙයා යුංගි ගේ හොදම යාලුවා.. මෙයත් ටිකක් Playgirl කීවොත් හරි..

එච්චරයි.. 🙂😂

🌸🌸🌸🌸🌸🌸🌸🌸


*****Jung Hoseok*****

වයස : දැනට 19..

කතාවේ 2nd Roll එක.. වයස දැනට 19 යි කීවේ හේතුවක් නිසා.. ඒක කතාව කියවද්දී දැන ගන්න ලැබෙයි.. 🙂 ඒ වගේම මෙයා අපි දන්න හෝබිනම් නෙවේ මේ කතාවේ.. 😌 මෙයා කවුද කියලා පසුකාලීනව දැනගමු...

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸


*****Kim SeokJin*****

වයස :18
High School Student

ජින් කියන්නේ යුංගිගේ දකුණු අත.. ටිකක් පිස්සුවෙන් දගලන මනුස්සයෙක් කීවොත් හරි.. 🙂 මෝඩයෙක් වගේ හැසිරුනාට පොඩ්ඩක් වැදගත් කොල්ලෙක්...

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸


***** Park Nora*****

වයස : 18
High School Student

(Twice Mina ව ගත්තේ ඒ චරිතෙට....) මින්හා ගේ හොදම යාලුවා.. නැට්ට කීවොත් හරි.. අහ් මෙයාට Pet Name එකක් තියෙනවා.. Lollipop 🍭  සල්ලී කාර පවුලක කෙල්ලෙක්.. ඒත් ටිකක් මොංගල්.. 😌

🌸🌸🌸🌸🌸🌸🌸🌸


*****Kim TaeHyung / Park Jimin*****

වයස : 18
High School Students

ක්ලාස් එකේ මෝඩ ජෝඩුව.. කරන කරන වැඩේ අනා ගන්න මොලේ කලදක්වත් නැති ඩබලක්.. මෝඩ කම උපතින් ගෙනාවා කීවොත් හරි.. 😌

🌸🌸🌸🌸🌸🌸🌸🌸


*****Jeon Jungkook *****

වයස : 18
High School Student

ක්ලාස් එකේ බ්‍රයිට් කේස් එක 🤓.. වැඩිය අනිත් අය එක්ක නෑ.. ඒත් එයාලා වගේ ඉන්න ආස කරන කෙනෙක්..

🌸🌸🌸🌸🌸🌸🌸🌸


*****Kim Namjoon*****

වයස : 28

මෙයා තමයි අපේ කතාවේ මේ ඉන්න සෙට් එකේ ක්ලාස් ටීචර් .. ටිකක් ජෝක් චරිතයක්.. ඒත් වැඩ ටික නීට්.. ළමයින් එයාගේ ළමයි වගේ කියලා හිතන් ඉන්නේ...ඒ නිසාම ළමයි කරේ නගිනවා කීවොත් හරි.. 🙂

**තව චරිත ඉස්සරහට එකතු වෙන්න පුලුවන්... 💅**

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
___________________________________________

හායි ළමයි 😌✌️

ඔන්න ළමයි ඉතින් මගෙ අලුත් කතාව ඔය චරිත එක්ක තමයි ගලාගෙන යන්නේ.. පොඩිකාලෙම ජිවිත වලට එන විවිධ ප්‍රශ්න වලට මූන දෙන ගමන් ගෙවන හැම තත්පරේම සතුටෙන් ඉන්න උත්සහා කරන ළමයි ටිකක් වටා තමා මං මේ කතාව ලියන්නේ.. 😌

මේක ෆන් පැත්තට ටිකක් බර වෙන්න පුලුවන්. ඒත් පස්සේ මොනා වෙයිද කියන්න මං දන් නෑ.. 🙂 දන්නෝනේ මේ ඕතර් ඔන්නී හරි අහිංසකයි.. 😌 මල් තලා පෙලා දාන් නෑ.. 👀..

මං දන් නෑ ඔයාලා මේ කතාවට කැමති වෙයිද කියලා.. 😪 කියෝලම බලන්න පැටව් නේ.. 🙂

වැරදි අඩුපාඩු තිබ්බොත් කියන්න.. මගේ මේ මෝඩ කතාවත් ඔයලා ආසාවෙන් කියවයි කියලා බලාපොරොත්තු වෙනවා.. 😇 පළවෙනි කොටසෙන් හම්බෙමු..🙂💜️💐

--Author JinNu✍️--

Borahae 💜️

Continue Reading

You'll Also Like

875K 36K 30
"ကျွန်တော် တစ်ခါ နမ်းရင် ငါးသိန်း ထက်မနည်းရတယ်..သဘောပေါက်လား?"(18+) ကြၽန္ေတာ္ တစ္ခါ နမ္းရင္ ငါးသိန္း ထက္မနည္းရတယ္..သေဘာေပါက္လား?"(18+)
25.5K 3.7K 29
ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️
1K 440 23
අතිිතයත් වර්තමානයත් අතර තෝරා ගැනීීමක්. ඒකපාර්ශ්වික ආදරයේ ඉමිහිරි වේදනාවක්. හිත් රිදීීම්, වේදනාවන් මැද මරණයේ පුෂ්පය සොයා යන චාරිකාවක්. _ HANAHAKI _ EN...
596K 102K 91
මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!