LET ME (COMPLETED)

By YiZhan10050805LOVE

47.1K 10.7K 2.2K

Introduction Love someone who's not afraid to admit they miss you. Someone who's gonna fight for you when ev... More

මගෙ හඳ 🌙
චරිත හැඳින්වීම (1)
ක්‍රෂ් එක 😲
චරිත හැඳින්වීම (2)
සුරදූතයෙක්ද 😇
ඔබ සොයා 🤭
අමුතු හැඟීම 🤞
දුක , තරහ, සතුට 🙂
ඇත්ත ☝️
රැග් එක 🧗
එකට එක 😡
හමුවීම 🧚
හඹා යාම 🏃
ඇමතීම 🤬
තොරතුර
අලුත් වදේ 😩
කෝල් එක 📞
ලීව් එක 😶
අතවරය 😢
ඉන්ටවීව් එක ☺😲
ජොබ් එක 😯
1st Day 😊
මොඩ්ලර් 😍
ලව් එක ☕
කේන්තිය 😠
ඉස්සරහ ද පිටිපස්ස ද 🤣
බේබි, බෝනස් එක
මොනාද දෙන්නේ? 🥺
කොන්සට් එක 🕺🕴️
NOTE
ස්වීට් කිස් එක 😘
පාපොච්චාරණය 📣
අතීත මතක ආවර්ජන 🥺😪
බිහිසුණු අතීතය 😫
YES ❤️
බඩු මාට්ටු 😁
වෙනස්වීම 😌
පාටි එක 👏🎂🥂
ස්පෙෂල් ගිෆ්ට් එක 🔞
අන්තිම කැමැත්ත 😯
ගේම් එක 😎
අලුත් අාරංචිය 👼
හිත් රිදුම 😥
සෙල්ලමේ ආරම්භය 👈
රහස එළියට 🙄
මරණය අභියස (1) 😩
මරණය අභියස (2) 😩
මරණය අභියස (3) 😩
මට බයයි 😞
පරණ මතකයන් 🧐
අළුත් බලාපොරොත්තුව 🌻
මේ ඔයාම ද? 🧒
💛සුන්දර ආරම්භයක අවසානය 💚❤️
ආදරෙයි මං ආදරෙයි ❤💚

සතුටට ද, දුකට ද මේ කඳුළු 😒

742 203 13
By YiZhan10050805LOVE

   

ඒ වෙන කවුරුත් නෙවේ. බෝ ගෙ ඩ්‍රයිවර් මිස්ට පාක්.
මිස්ට පාක් මුලින්ම ඈත තියා දැක්කෙ බෝ බිම මොනව හරි හොයනවා කියලා. ඒත් එතන්ට කට්ටිය එකතු වෙද්දි එයා කලබල වුණා බෝට කරදරයක් කියලා හිතලා. මොකද මිස්ට පාක් කියන්නෙ බෝ ගෙ ඩ්‍රයිවර් විතරක් නෙවේ. එයාගෙ පර්සනල් බොඩිගාර්ඩ්. ඒක ගැන පිට කෙනෙක්ට කියලා දන්නෙ ෂුආන් විතරයි. ⁣
මිස්ට පාක්ව දැකපු බෝ ඇස් වලින් ඉඟි කලා එයාට ප්‍රශ්නයක් නෑ කියලා.

"මේ, මොකාද මූ.. යකෝ මූ මගෙ බනීගෙ මූණත් අල්ලගෙන. මේකා කවුද.... එතකොට මේ තරම් මෙයත් ඇඹරෙන්නේ ඇයි?...ආ.... මොකක් මගේ? 🤔 කවද්ද කවුද මගෙ බනී.. බෝ... Don't cross your limit. "

බෝ තනියම හෝ ගාලා හිතනවා චෙන් ගෙ මූණ දිහා කන්න වගේ බලාගෙන. ඒ අස්සෙ චෙන් බෝ දිහා බලාගෙන කල්පනාවක.

" මූ නිකන් මං දිහා බලන් ඉන්නෙ උගේ දෙයක් මං බලෙන් අරන් වගේනෙ. කැම්පස් එකෙත් අර කොල්ලාට ගැහුවෙ නැති ටික විතරයි. දැන් මෙතන නිකන් අයියාට උදව් කරන්නෙ අයියා ගෙ ජෝබ් එකට තට්ටු කරන්න ද දන්නෙ නෑ. කෝකටත් ශේප් එකේ ඉන්නවා. ඒත් මට මූව දිරවන්නෙම නෑ."

චෙන් ත් බෝ ගෙ ඇස් වලට රිඇක්ෂන් එකක් නොදුන්නම නෙවේ. ඒ වෙද්දි වටේ හිටපු අයත් ගිහින්.
දෙන්නා ඇස් වලින් මරා ගන්න අතරෙ සීන් එතන ක්ලීන් කරපු වැඩේ කලා. ඒ වගේම එයා හිතින් දුක් වුණා ෂොප් එකේ අයිතිකාරයා මොනවා කියයිද කියලා. මොකද එයා දැනගෙන හිටියා ඒක එයාගෙ ෆයිනෑන්ෂල් පැත්තට බලපානවා කියලා. ඒ ඔක්කොම අමතක කරලා කොල්ලා එයාගෙ මල්ලි ගැන හිතුවා.

" පැටියා. ඇයි මේ තරහින් වගේ? මේ බලන්නකෝ මං හොඳින්. ඔයා කලබල වෙන්න එපා හොඳද.. දැන් කියන්නකෝ.ඔයාට බඩගිනි ද? තව පැය දෙකකින් මගේ වැඩ ඉවරයි."

සීන් එයාගෙ එක අතකින් මල්ලිගෙ මූණ අතගාන ගමන් ඇහුවා.

" ඔයා වැඩ ටික කරලා එන්නකො. අපි ගෙදර ගිහින් කමු මොනවහරි. දැන් බඩගිනි නෑ"

චෙන් දවල්ටවත් කාලා හිටියෙ නෑ. ඒත් ඒක එයාගෙ අයියාට නොකිව්වෙ එයාට කන්න දීපු සල්ලි වලට මොකද කලේ කියලා අහයි කියලා. චෙන් එයාට දවල්ට කන්න දෙන සල්ලි ගොඩක් වෙලාවට නොකා ඉතිරි කරනවා. ඒක ගැන සීන් නම් දන්නෙ නෑ. ඒ අතරෙ සීන් මල්ලිට කථා කරපු වචන වලට බෝ හොඳටම අවුල් වෙලයි හිටියෙ. මොකද බෝ දන්නෙ නෑ ඒ එයාගෙ මල්ලි කියලා.

" හ්ම්ම් හ්ම්ම් මේ මචන් අපි දැන්වත් යමුද.. උඹ ඔහොම බලන් හිටියා කියලා ඔය කැඩුනු ග්ලාස් වත් වෙන මෙතන තියෙන දේවල් වත් උඹට ගෙදර ගෙනියන්න දෙන්නේ නෑ."

බෝ බර කල්පනාවක මූඩ් ගහලා ඉද්දි බොරු කැස්සක් මවාගෙන ෂුආන් බෝ ට කථා කරලා කිව්වෙ ගෙදර යමු කියලා නෝනඩියටත් එක්ක. සීන් බෝ යන දිහා එක පාරක් හැරිලා බැලුවත් ඒ ගැන හිතන්න ගියෙ නෑ. මොකද එවලෙ එයාගෙ ඔලුවෙ වැඩ කලේ බොස් එයාට මොනවා කියයි ද කියලා විතරයි.

එදා වෙච්ච සිද්ධියෙ අලාභයට බොස් එයාගෙ මේ මාසෙ සැලරි එකෙන් කපනවා කියලා කියද්දි සීන් ගෙ ඇස් වලට කඳුළු ඉනුවා. ඒත් ඒක එයාගෙ මල්ලිට කියන්න ගියෙ නෑ.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

පසු දින කොෆි ෂොප් එකේදි

" සර් මොනවද ඕඩර් කරන්න කැමති? "

සීන් කොෆි ෂොප් එකට ආව කස්ටමර් කෙනෙක්ගෙන් ඇහුවෙ ඕඩර් බුක් ⁣එකෙන් වැහිලා තියෙන කස්ටමර්ගෙ මූණ බලන්න ට්‍රයි කරන ගමන්.

" මට ගන්න පුළුවන් ද පොඩ්ඩක් විතර සීනි වැඩියෙන් දාපු Latte එකක්.  සීනි වෙනුවට ඔයාගෙ හිනාවෙන් ටිකක් දැම්මත් කමක් නෑ. "

" ආ. OK සර්.... මොකක් ? "

සීන් ඕඩර් එකට ඇග්‍රි වෙලා ආපහු හැරුණේ හුරු පුරුදු වචන සෙට් එකක් ඇහුන නිසයි.

" යූ බින්... මේ ඔයා ද? 😲 "

" සප්‍රයිස් ..... "

යූ බින් පුටුවෙන් නැගිටලා සීන් දිහා බලලා අත් දෙක විවෘත කලේ සීන් ව බදාගන්නත් එක්ක. සීන් ට යූ බින් දැක්කම සතුට ඉහවහ ගියා. යූ බින් ආවෙ හවස්වරුවක නිසා සීන් කිව්වා වැඩ ඉවර වෙනකන් ඉන්න කථා කරමු කියලා. වැඩත් ඉවර වෙලා දෙන්නා එක්ක කෙලින්ම ගෙදර ගියෙ මල්ලිත් බින් දැක්කම සතුටු වෙයි කියලා කට්ටිය එක්ක ඩිනර් එකට ගන්න හිතාගෙනමයි. ආ ගිය තොරතුරු කථා කරපු යූ බින්ගෙ ඇස් තිබ්බෙ නම් එක්කෙනෙක්ගෙ මූණෙමයි. ඒත් ඒ කෙනාට නම් ඒ ගැන නෝට් වුණේ නෑ. විස්තර කථා කරපු යූ බින් රෑටත් කාලා එයාගෙ අපාර්ට්මන්ට් එකට ගියෙ එයාගෙ හදවත සසල කරපු කෙනාව දැකපු එක ගැන හිත හිත.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

මාස කීපයකට පසු

බෝ කැම්පස් වගේම එයාගෙ අයියා එක්ක එයාලගෙ කම්පැනි එකේ වැඩත් බැලන්ස් එකේ කරගෙන ගියා. කැම්පස් ෆයිනල් යියර් නිසා ලෙක්චර් හැමදාම තිබ්බෙත් නෑ. අතපසු වුණ ඒවට කොල්ලා වීකෙන්ඩ් එකේ ක්ලාම් වලට ජොයින් වුණා. හයිකුආන් එයාට හැම වෙලේම කිව්වෙ ඇසිස්ටන් කෙනෙක් ගන්න එතකොට වැඩ ලේසි වෙනවා කියලා. ඒත් බෝ ඒකට කැමති වුණේ නෑ. මේ වෙද්දි බෝ දවසක් ඇර දවසක් වගේ සීන් ව බලන්න යන්නත් අමතක කලේ නෑ. ඒ දේ දැනගෙන හිටියෙ ඩ්‍රයිවර් විතරයි. ඒත් ෂොප් එකට නම් ගියෙ නෑ. කොෆි බොන්න යන්න යාළුවො කථා කරද්දිත් ෂොප් එකට ගිහින් සීන් දිහා බලන් ඉන්නවා අැරෙන්න කොල්ලා වචනයක් වත් සීන් එක්ක කථා කලේ නෑ. මේ දේවල් ෂුආන් ටිකක් නෝට් කරගෙන හිටියට බෝ ගෙන් අහන්න ගියෙ නෑ.

ඒ අතරතුරේ සීන් ගෙ පස්සෙන් එන ගෑණු ළමයා දැන් සීන් ගෙ හොඳ යාළුවෙක් වෙලා. එයාලා ෆෝන් නම්බර් පවා හුවමාරු කරගෙන කථා බහ කරනවා සාමාන්‍ය විදියට. ඒ වගේම අනික් පැත්තෙන් බෝට හැමදාම කැම්පස් ආව දවසට එයාගෙ ක්ලාස් එකේ ටේබල් එකේ චොකලට් 🍫 එකක් තිබුණා පොඩි චිට් එකකුත් එක්ක. හැමදාමත් වගේ ඒ චොකලට් එක අයිති කර ගත්තෙ ෂුආන්. ඒ චිට් එකේ ලියලා තිබ්බෙ " හැමදාමත් ආදරෙයි.. From YY " . බෝ ට මේක එපා වෙලා තිබ්බෙ. ඒ වගේම බෝ ගොඩාක් සයිලන් මූඩ් මේ ටිකේම. එයාගෙ හිතේ මේ ටිකේම දෙයක් කැරකෙනවා. ඒක ෂුආන් කියන්න පටන් ගන්නෙ කොහොමද කියලා කොල්ලා කල්පනා කරනවා.

" ෂුආන් අද සෙට් වෙමුද කට්ටිය.. මොකෝ කියන්නේ?" කාලෙකින් අපි ක්ලබ් ගියෙත් නෑ බං..බෝ උඹ මොකෝ කියන්නේ? "

යාඕ ඇහුවෙ ෂුආන් ගෙන්.

"අද ? "

" අද නැතුව හෙටද බං, අද තමා. මොකෝ ෂුආන් , උඹේ පරම පිවිතුරු පෙම උඹේ කරේ එල්ලෙයි කියලා බයද? "

" නෑ බං. මගෙ එක උඹ හොරෙන් උස්සයි කියලයි බය. අර එක දවසක් කලා වගේ.. මතකනේ. "

⁣" බෝ... උඹ මොකෝ කියන්නේ? "

බෝ ගෙ කරට අතක් දාන ගමන් ෂුආන් ඇහුවා. බෝට නම් යන්න හිතක් නෑ. ඒත් හැමදාමත්  කට් එක දාන්න බැරි නිසාම කොල්ලා OK එක දුන්නා.

" එහෙනම් සුපුරුදු පරිදි කට්ටිය අදාල තැනට සෙට් වෙමු. අපි ගියා එහෙනම්. "

යාඕ යාළුවො ටිකට සමු දීලා ගියත් එක්කම වගේ බෝ හැරුණේ ෂුආන් ගෙ පැත්තට.

" ෂුආන් ..... මට උඹගෙන් උදව්වක් ඕන. "

බෝ බොහොම අමාරුවෙන් හිත හදාගෙන ෂුආන් ට කථා කරන්න ගත්තෙ අද මේක කියනවමයි කියලා හිතලා.

" බෝ..... කියපන් තෙපරබාන්න එපා. දැන් ඕක කියලා උඹ විනාඩි 15ක් විතර වෙනවා. මට දිව්‍යඥානය නෑ බං උඹ කියන්න යන දේ උඹ නොකියා තේරුම් ගන්න තරම්.
උඹ මොකක් හරි අවුලකින්ද ඉන්නෙ? උඹ දන්නවා ඕනම දේකට මං ඉන්නවා කියලා. "

" මචං මං කෙනෙක් ගැන හිතනවා. "

බෝ කිව්ව විදියට ෂුආන් උඩ ගියා.

" හරි උඹ කෙනෙක් ගැන හිතනවා. ආ... මොකක් ... "

ෂුආන් ඇසුත් ලොකු කරගත්තෙ බෝ කිව්ව දේ දෙවැනි වතාවට එයා රිපීට් කරද්දී. ඒ වගේම කොල්ලා සුපුරුදු නෝනඩිය පටන් ගන්න යද්දිම බෝ ගෙ හැසිරීමෙ වෙනසක් දැක්කා.

" ඔව් ෂුආන්, මං දන්නෙ නෑ ඒක හරිද නැද්ද කියලා. ඒත් ඒ කෙනා ගැන මට නොහිතා ඉන්න බෑ බං. මං දන්නෙ නෑ මට මොනවා වෙලාද කියලා. එක මගේ මෙතන්ට දැනෙනවා ෂුආන්. මෙතන්ට දැනෙනවා. "

ඇස් වල කඳුලකුත් පුරවගෙන බෝ අතේ ඇඟිල්ලකින් පොයින්ට් කරලා පෙන්නුවෙ එයාගෙ හාර්ට් එක තියෙන සයිඩ් එක. ඒ සිද්ධියට ෂුආන් ගෙ මුළු ඇඟම සීතල වුණේ එයා කවදාවත් බෝ අඬනවා දැකලා නැති නිසා. මේ ටිකේම බෝ ගෙ වෙනසක් තේරුණත් ෂුආන් බෝ ගෙන් අහන්න නොගියෙ බෝ ම ඇවිත් දවසක එයාට ඒක කියයි කියලා ෂුආන් විශ්වාස කරපු නිසා. බෝ ව සනසන්න කියලා කථා කරන්න හදද්දිම එතනට වෙන කෙනෙක් ආවා.

/////////////////////////////////////////////////////////////

ශෙන් යූ

තමන්ට ඕන දේ කොහොම හරි හොඳින් හෝ නරකින් ලබා ගන්න චරිතයක්. තාත්තාගෙ සල්ලි වල බලේ මෙයාගෙ ඔලුවෙ ලොකුවටම තියෙනවා. 
(Shen Yue ට කැමති ෆෑන්ස් ලට කියන්නේ . මං මේ ස්ටෝරි එකේ කැරැක්ටර් එකට මෙයාගෙ රූපය යූස් කලාට අමනාප වෙන්න එපා. පුද්ගලික තරහක් නෑ මගේ මේ නිළියට)

/////////////////////////////////////////////////////////////

" Baby Oh My baby.. Please don't cry...God.
ඇයි අනේ අඬන්නේ? මමයි ඔයාට චොකලට් එව්වේ හැමදාම ඔයා කැම්පස් ආවාම. මං දන්නවා ඔයා මේ ටිකේම ට්‍රයි කලේ මාව හොයා ගන්න නේද? ඔන්න දැන් ඔයාගෙ ඉස්සරහ ඉන්නවා. "

" What the FUCK...."

" අයියෝ... ඔයා ඕක ඇරෙන්න වෙන හොඳ වචනයක් දන්නෙම නැද්ද බේබි? "

" Stop calling me baby. And say who the hell are you? "

" No I won't stop. Because you're my baby. So I won't agree with you. "

" Go to hell "

බෝ ආගිව් කලේ වෙන කා එක්කවත් නෙවේ ශෙන් යූ එක්ක. බෝ ට ගොඩාක් ම කේන්ති ගියෙ ඒ වගේ වෙලාවක කොහෙවත් ඉන්න කෙල්ලෙක් එයා අඬපු එක දැකපු එකටයි. එතන සීතල යුද්ධෙ යද්දි පැත්තකට වෙලා ෂුආන් ඒ දෙන්නා දිහා බලන් හිටියා. හැබැයි ඒ බෝ ගෙ ඉරියව් දිහා.

" බෝ.. ඇයි ඔයා මෙහෙම කරන්නේ. දැන් ඔයා මං ගැන හිතලා දුක් වුණා නේද? ඉතින් මං ඔයා ඉස්සරහම ඉන්නවා. මං ඔයාගෙ ශෙන් යූ."

" FUCK OFF "

බෝ ගෙ ඇස් ක්ෂණික රතු වුණේ කේන්තිය දරා ගන්න වෙන ක්‍රමයක් නැතිවයි. සිද්ධිය තවත් දුර දිග යන්න කලින් ෂුආන් මැදිහත් වුණේ තත්වය සමතයකට පත් කරන්න.

" දැන් මිස් ශෙන් යූ, ඔයා මෙතනින් යන්න. ඔයාට මෙතන වැරදි වැටහීමක් වෙලා තියෙන්නේ. කරුණාකරලා මෙතනින් යන්න. අපි මේ ගැන පස්සෙ වෙලාවක කථා කරමු. "

" ඉහි..ඉහි.. ඉහි.. ඒත් ඒ චොකලට් ..."

" මෙයාට යකා නැග්ගොත් ඔයාට චොකලට් මේ ලෝකෙදි කන්න තියා දකින්නවත් වෙන්නෙ නෑ. So Please... දැන් කරුණාකරල යන්න. "

කෙල්ල අඬ අඬ ම කථා කරන්න යද්දි දෙවෙනි වතාවටත් ඉවසීම උපරිමේට තියාගෙන ෂුආන් කිව්වෙ එතනින් යන්න කියලා. බෝ හිටියෙ නම් ගහන්න තරම් තරහින්. කෙල්ල ෂුආන් ගෙ දෙවෙනි අනතුරු ඇඟවීමට බය වුණ නිසාම ඉක්මණින් එතනින් ගියා. ඊට පස්සෙ ෂුආන් හැරුණේ බෝ පැත්තට.

" Are you falling love with H I M ? "




29/06/2021    ඉදිරියට බලාපොරොත්තු වෙන්න

Continue Reading

You'll Also Like

86.1K 11.5K 42
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
19.5K 1.9K 21
တစ်ပိုင်းချင်း စာပြန်စစ်ပြီး ပုံတွေ ပြန်ထည့်၊ ရှင်းပြထားတဲ့ မှတ်စုလေးတွေ ပြန်ထည့်ပြီး တင်ပေးပါမယ်ရှင်။ စိတ်ဝင်စားတဲ့စာဖတ်သူတွေအနေနဲ့ မပျက်ခင် ဖတ်ကြပါ...
36.2K 2.7K 72
ဖတ်ကြည့်နော်😉😉
46.6K 2.5K 41
កាលពីកន្លងមកគេចាត់ទុកយើងត្រឹមតែជាប្អូនប្រុសម្នាក់ប៉ុណ្ណោះ ជុងហ្គុក ចនអេនឡាក់ដែលជាកូនប្រុសទោលតែម្នាក់នៅក្នុងវង្សត្រកូលចន នាយសង្ហាម្នាក់នេះគ្មានចិត្តប្...