LET ME (COMPLETED)

By YiZhan10050805LOVE

47.1K 10.7K 2.2K

Introduction Love someone who's not afraid to admit they miss you. Someone who's gonna fight for you when ev... More

චරිත හැඳින්වීම (1)
ක්‍රෂ් එක 😲
චරිත හැඳින්වීම (2)
සුරදූතයෙක්ද 😇
ඔබ සොයා 🤭
අමුතු හැඟීම 🤞
දුක , තරහ, සතුට 🙂
ඇත්ත ☝️
රැග් එක 🧗
එකට එක 😡
හමුවීම 🧚
සතුටට ද, දුකට ද මේ කඳුළු 😒
හඹා යාම 🏃
ඇමතීම 🤬
තොරතුර
අලුත් වදේ 😩
කෝල් එක 📞
ලීව් එක 😶
අතවරය 😢
ඉන්ටවීව් එක ☺😲
ජොබ් එක 😯
1st Day 😊
මොඩ්ලර් 😍
ලව් එක ☕
කේන්තිය 😠
ඉස්සරහ ද පිටිපස්ස ද 🤣
බේබි, බෝනස් එක
මොනාද දෙන්නේ? 🥺
කොන්සට් එක 🕺🕴️
NOTE
ස්වීට් කිස් එක 😘
පාපොච්චාරණය 📣
අතීත මතක ආවර්ජන 🥺😪
බිහිසුණු අතීතය 😫
YES ❤️
බඩු මාට්ටු 😁
වෙනස්වීම 😌
පාටි එක 👏🎂🥂
ස්පෙෂල් ගිෆ්ට් එක 🔞
අන්තිම කැමැත්ත 😯
ගේම් එක 😎
අලුත් අාරංචිය 👼
හිත් රිදුම 😥
සෙල්ලමේ ආරම්භය 👈
රහස එළියට 🙄
මරණය අභියස (1) 😩
මරණය අභියස (2) 😩
මරණය අභියස (3) 😩
මට බයයි 😞
පරණ මතකයන් 🧐
අළුත් බලාපොරොත්තුව 🌻
මේ ඔයාම ද? 🧒
💛සුන්දර ආරම්භයක අවසානය 💚❤️
ආදරෙයි මං ආදරෙයි ❤💚

මගෙ හඳ 🌙

3.6K 268 38
By YiZhan10050805LOVE

Wang MANSION

"බෝ... ඔයා තාම නිදිද. අද යන්නෙ නැද්ද?. ඉක්මනට එන්න පරක්කු වෙනවා.. නැත්නම් මං දාලා යනවා."

"Brother... තව චුට්ටක්...විනාඩි 5න් නැගිටිනවා.Promise...😩"

"බෑ බෑ බෝ.. මට ඔෆිස් යන්න පරක්කු වෙනවා. ඔයා දන්නවානේ මං වෙලාවට වැඩ කරන කෙනෙක් කියලා. ඉක්මනට එන්න. නැත්නම් ඔයාට වෙන වෙහිකල් එකක් අරන් යන්න වෙයි.එතකොට ඉතින් අමතර දේවලුත් වැඩි වෙයි..දන්නවනෙ ඒ මොනාද කියලා ...එහෙනම් නැගිටින්න. "

"ඔයා එක්ක බෑ...ඉන්න... මං එනවා. හැමතිස්සෙම බ්ලැක්මේල් කරනවා..😒"


"ම්ම්ම් ඉක්මනට එන්න."

"හරි හරි... මේ එනවා මේ එනවා. බෙරිහන් දෙන්න එපා ...
පොඩි කාලේ ඉස්කූල් ⁣එකේ ප්‍රින්සිපල් හොඳයි තව 😵"

බෝ හරිම අමාරුවෙන් නැගිටලා වොෂ් එකකුත් දාලා විනාඩි විස්සකින් විතර පහලට ආවා, නැත්නම් කොල්ලා දන්නවා අයියන්ඩිගෙ කියවිල්ල කොහොමද කියලා. 🤭
අද බෝ ගේ යුනි එකේ ෆස්ට් ඩේ එක. වැකේෂන් එකකට පස්සෙ අද ඉඳන් සුපුරුදු පරිදි වැඩ පටන් ගන්නවා. හැබැයි අදින් පස්සෙ බෝ ගෙ බැජ් එකට කැම්පස් හැමදාම එන්න ඕන නෑ. ට්‍රේනිං වෙන්න , ප්‍රොජෙක්ට් හදන්න , ඕවා තමා. ඒත් බෝට නම් ⁣එයාගෙ අයියා යුනි පටන් ගත්ත දවසෙ ඉඳන්ම කිව්වෙ ඔෆිස් ඇවිත් වැඩ භාර ගන්න කියලා. මොකද හයිකුආන් ට එයාගෙම වෙනම බිස්නස් එකකුත් තියෙනවා හැන්ඩ්ල් කරන්න. ඒත් බෝ කිසිම වැඩකට ෆුල් කේපබිලිටි එකක් නැතිව නම් අත ගහන්නෙ නෑ. ඒත් මේ අවුරුද්දේ නම් කොල්ලාට බේරුමක් නැති පාටයි.

"Bro..අද මං එන්න ටිකක් පරක්කු වෙයි.. කමක් නෑ නේ..."

"ඇයි ඒ"

"ම් ම්.. ඉතිං ඇයි අප්පා අහන්නේ....මොකද්ද අනේ.. පොඩි වැඩක් ..😁"

"ම්ම් එහෙමද මොනදේ වුණත් ප්‍රශ්න දාගන්න යන්න එපා. පරිස්සම් වෙන්න.අද බොඩි ගාඩ් වත් එපා කිව්වෙ ඒකයි එහෙනම්. "

"ඔයා දන්නවනෙ Bro මං කවුද කියලා? මං ඔය කරදර වල පැටලෙන කෙනෙක් නෙවේනේ...."

"ඔයා කවුද කියන එක මං හොඳටම දන්න නිසා තමයි එහෙම කිව්වේ.. හවසට වාහනයක් එවන්න ඕනේද ඔයාව ගන්න.."

හයිකුආන් බෝ වත් වාහනේ දාගෙන බෝගෙ යුනි එකට ලං වෙද්දිම,

"මාව මෙතනින් දාන්න.. වාහනේ ඕන නෑ. ෂුආන් එක්ක මං එන්නම්.."

"හරි එහෙනම්.. මම යනවා බෝ.."

හයිකුආන් වාහනේ ස්ටාට් කරන් යන්න හදනවාත් එක්කම වාහනේ වෙනසක් දැනෙන්න ගත්තා. ඒ නිසාම හයිකුආන් කාර් එකෙන් බැහැලා බලනකොට දකිනවා කාර් එකේ පැච් එකක් කියලා.

"අයියෝ ශිට් මේ මොකක්ද උනේ.. වාහනේ පැච් එකකුත් ගියානේ මේ වෙලාවෙම..

*ඒ අතර බෝ කෝල් එකකින්*

"ෂුආන්....උඹ කොහෙද ඉන්නේ..."

බෝ එයාගෙ ෆෝන් එකෙන් කතා කර කර ඉද්දි ආපහු ගේට් එක පැත්ත නිකමට වගේ හැරිලා බැලුවා. එතකොටයි දැක්කෙ අයියා වාහනෙන් එළියට එන්න හදනවා වාහනේ රෝද වල අවුලක් වෙලාද කොහෙද. කොල්ලා කෝල් එකත් කට් කරලා අයියා ළඟට ආවෙ ඇයි කියලා බලන්න.


" Bro... ඇයි?..."

" බලන්නකෝ මගේ වාහනෙ පැච් එකක් ගියානේ. ශිට්.. මට පරක්කුත් වෙනවා මීටිං එකට. ඒ මදිවට බොඩි ගාඩ්ලා දෙන්නට අදම කිව්වනෙ වෙනම එන්න කියලා.ඩ්‍රයිවර් නෑ. මටමයි වෙන්නෙ. "

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

....මේ අතර Beijing නගරයේ තවත් තැනක තිබෙන කුඩා ෆ්ලැට් එකක....

"පැටියා කෝ ඉක්මනට එලියට එන්න අපි යන්න ඕනේ පරක්කු වෙනවා... අද ඔයා පරක්කු වෙන්න හොඳ නෑ . අදනේ යුනිවසිටි එකේ පළවෙනි දවස.."

"අනේ. හරි අයියා. තව ටිකයි. තව චුට්ටම චුට්ටක් නිදා ගන්න දෙන්නකෝ.....🥺"

"කෝ කෝ නැගිටින්න පරක්කුයි දැන් හොදටම.. කම්මැලි වෙන්න බෑ දැන් හොඳද "

"ම්ම්ම්... හරි හරි මං නැගිටින්නම්..😣😣"
තව ටිකක් නිදා ගන්න තිබුණා නම් කොච්චර හොඳද.."
ඒක කිව්වෙ ඇහෙන නෑහෙන ගානට.

සීන් මල්ලිව ඇහැරවලා එයාලගෙ පොඩිම පොඩි කිචන් එකට ආවෙ මල්ලිටයි එයාටයි උදේ කෑම හදන්න.

"අද මගෙ මල්ලි පැටියා කැම්පස් යන පළවෙනි දවස එයාට ස්කොලශිප් එක ලැබුණ නිසාම හොඳයි මේ කැම්පස් එකට. අම්මයි , තාත්තයි හිටියා නම්😔😔"

කෑමත් හදලා ඉවර වෙලා කල්පනා ⁣කර කර හිටපු සීන්ව මේ ලෝකෙට ගෙනාවෙ මල්ලිගෙ කටහඬ.

"ගුඩ් මෝනිං අයියා..මොනාද උදේ පාන්දර කල්පනා කරන්නේ.. ම්...."

" ආහ්.. ගුඩ් මෝනිං ටු යූ මගේ චෙං පැටියා..විශේෂ මුකුත් කල්පනා කලේ නෑ මං.."

කොල්ලා එහෙම කියලා ලස්සනට හිනා වෙනවා මල්ලි එක්ක. මොකද එයාට ඕනේ වුණේ නෑ චෙං ගේ යුනි යන පළවෙනි දවසේම එයාව දුකින් යවන්න.

"කෝ දැන් ලෑස්ති වෙලා ඉවරද.. ඇවිත් කෑම කන්න එහෙනම්.. කාලා යමු ඉක්මනට පරක්කු වෙන්න කලින්"

"අයියෝ... මට පරක්කු වෙන්නේ නෑ අයියේ.. මට වඩා කලබල වෙලා තියෙන්නේ ඔයානේ "

"හරි හරි දැන් කථා ඇති ඉක්මනට කන්න..අපිට යන්න. මට වැඩට යන්නත් ඕනනේ '"

යුනි එක ළඟම තියෙන පොඩි කැෆේ එකක වැඩ කරන සීන් ගෙදර හදපු කෑමත් කාල ඉවර වෙලා චෙං එක්කම එනවා යුනි එක ළඟට.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

මේ අතර යුනි එක ඉස්සරහා

"කොහොමද දැන් මේක හදා ගන්නේ 🤔🤔"

"මෙච්චර වාහන තියෙද්දි Wang Comapany එකේ Owner ගෙ ලොකු පුතා ඩ්‍රයිවර් කෙනෙකුත් නැතුව අද බොඩි ගාඩ් ලත් නැතිව කැඩිච්ච වාහනයක් අරන් ඇවිත්.."

බෝ තමන්ගෙ එකම අයියට හිනා වුණේ බඩත් අල්ලගෙන වෙච්ච වැඩේට.🤣🤣🤣🤣

"ඔයාට හැමදේම විහිළු බෝ.මං මේ දෙලෝ රත් වෙලා ඉන්නවා."

ඒ අතර හයිකුආන් දකිනවා වාහනේ ළඟින් යන ⁣ලස්සන කොල්ලො දෙන්නෙක්, ඒ වගේම එයාලට පිටිපස්සෙන් යන චූටි ගෑණු ළමයෙක්. ගෑණු ළමයා අර කොල්ලො දෙන්නා ගැන ෆුල් ඇලට් එකේ යනවා කියලා හයිකුආන් ට හොඳටම තේරුණා. බෝ ට පිටිපස්සෙන් ගියපු එයාලා දිහා හයිකුආන් බැලුවෙ කවදාවත් කොල්ලො දෙන්නෙක් දැකලා නෑ වගේ.

"හලෝ....හලෝ.....මේ ඔයාට තමයි..Brother..Are you ok?*

දෙලොවක් අතර අතරමං වෙලා හිටපු හයිකුආන් ට බෝ කථා කරන්නෙ දැන් ටික වෙලාවකට කලින් ඉඳන්.

" ආහ් බෝ ඔයා මොනා හරි මට කිව්වාද.."

* යුනි ගේටි එකේ ට පිටුපාලා ඉන්න බෝ එතනින් යන්න හදමින්*

"මං මුකුත් කිව්වෙ නෑ. අනේ බං අයියෙ මොන ලෝකේද අතරමන් උනේ ඒ පාර.. මං කිව්වේ මං ඇතුලට යනවා කියලා.. අද අලුත් නැව් එනවා. මේ පේනවානේ..

"අහ්...නෑ.. නෑ.. මං මේ.. නිකන්.. මේ....
ඒත් මොන නැවක්ද? 🤔🤔"

"අපෝ Bro.. ඔයත් යුනි ගියා නේද වැස්සකට හරි?🤣..මේ යන්නෙ මේ යන්නෙ ජීවිතේට කොල්ලෙක් දැකලා නෑ වගේ බලන්නේ මං දිහා..අන්න ඒ යන්නෙ අළුත් නැව් .. පරණ ඒවා කියලා වෙනසක් නෑ.ඔක්කොම එකයි.🙄ඒ නිසා මට මෙතන ඉන්න බෑ තවත්..
මේ අර කලින් ගොත ගැහුවෙ ඇයි කියලා මං ගෙදර ආවම මතක් කරලම කියනවා හොඳේ."

හයිකුආන් ට කියන්න දෙයක් හිතාගන්න බැරුව

" අහ්..... ඔයා යන්න නැත්නම් ඔයාට පරක්කු වෙයි😁"

"හරි හරි.. ගොත ගහන්න ඕන නෑ..මං යනවා.. කැමති කෙල්ලෙක් දාගන්නවා. මං නෑ ඕවට..🤣 මගෙ අයියා කියන්නෙපා හැබැයි එයාලට..😂😂"

"ආ.....මොකක්ද කිව්වේ..අහ් මොන කෙල්ලෝද. බෝ දැන් ඔයා ඕනාවට වඩා වැඩී.. මට නෙමෙයි බලන්න අදවත් ඔයාට ගැළපෙන කෙනා හම්බවෙයිද කියලා 😏😏😏"

අයියාගෙ රිප්ලයි එක එනකන් එයා හිටියෙ නෑ.කොල්ලා යුනී එක ඇතුලට දිව්වා. බෝ යුනි එක ඇතුලට දුවනවා දැකපු ෂුආන් ගේට් එකෙන් එළියෙ ඉඳන්ම කෑ ගැහුවෙ බෝව නවත්තන්න හිතාගෙන.

" බෝ......බෝ......"

"මුගෙ කන් දෙකේ අඟුල් දාලද නැත්නම් මං ගොලු වෙලාද.. යකෝ මං මූ ගේට් එක ළඟ ඉන්නවා දැකපු නිසා වාහනේ පාක් එකට දාලා ආවෙ නිකන් ගෑනිව පාරෙ දාලා ආපු මිනිහා වගෙ. ආ... මං මොකද්ද ඒ හිතපු ගොං කථාව...🥴😵😬 මූ මගෙ වාහනෙ අඳුනගත්තෙ නැද්ද 🤔🤔"

ෂුආන් ගෙ කටහඬ බෝට ලාවට වගේ ගේට් එක පැත්තෙන් ඇහුනෙ ළඟ හිටපු කෙල්ලො ටික බෝ දැකලා කෑ මොර දෙන අතරතුරයි.ඒ නිසා කොල්ලා හැරුණා ආපහු. එතකන් අර කෙල්ලොන්ව සත පහකට නෙවේ බෝ ගනන් ගත්තෙ. එක අතත් උස්සලා සැලූට් එකක් දාන ගමන් බෝ ලාවට සයිඩ් එකෙන් හිනාවක් දුන්නා ෂුආන් ට. එතකොටමයි කොල්ලා ෂුආන් ට පිටිපස්සෙන් හිටපු හඳක් දැක්කෙ..(බඩු හරි 🤭)
හඳක්????
ඔව් ඔව්... හඳක්. හැබැයි රෑට පායන එකක් නෙවේ.


06/16/2021 ඉදිරියට බලාපොරොත්තු වෙන්න.

Continue Reading

You'll Also Like

85.4K 11.5K 42
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
21.2K 2.9K 22
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...
3.1K 144 26
Gwen's whole life has been about one thing, hockey. Growing up Gwen didn't have it easy and always had to work hard at what she wanted. She had put a...
14.5K 3.1K 47
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~