She's mine (Completed)✔ ✔ ✔

By 19951013JM

44.7K 8K 455

මේක අපි කවුරුත් දන්න අපේ ජිමින් කොල්ලා ගැන තමයි තියෙන්නේ ,එයා තමයි මේකේ main character එක කෙල්ලගේ නමනන් ආරෝහි... More

😍ආරම්භය😍
🌼කොටස 01🌼
🌼කොටස 02🌼
🌼කොටස 03🌼
🌼කොටස 04🌼
🌼කොටස 05🌼
🌼කොටස 06🌼
🌼කොටස 07🌼
🌼කොටස 08🌼
🌼කොටස 09🌼
🌼කොටස 10🌼
🌼කොටස 11 🌼
🌼කොටස 12🌼
🌼කොටස 13🌼
🌼කොටස 14🌼
🌼කොටස 15🌼
🌼කොටස 16🌼
🌼කොටස 17🌼
🌼කොටස 18🌼
🌼කොටස 19🌼
🌼කොටස 20🌼
🌼කොටස 21🌼
🌼කොටස 22🌼
🌼කොටස 23🌼
🌼කොටස 24🌼
🌼කොටස 25🌼
🌼කොටස 26🌼
🌼කොටස 27🌼
🌼කොටස 28🌼
🌼කොටස 30🌼
🌼කොටස 31🌼
🌼කොටස 32🌼
🌼කොටස 33🌼
🌼කොටස 34🌼
🌼කොටස 35🌼
🌼කොටස 36🌼
🌼කොටස 37🌼
🌼කොටස 38🌼
🌼කොටස 39🌼
🌼කොටස 40🌼END
🌼special 🌼

🌼කොටස 29🌼

873 167 3
By 19951013JM

Next day morning ....

7.00 a.m
ජිමින් උදෙන්ම ආවේ ආරෝහිව බලන්න.....ජිමින් එද්දිත් ආරෝහි තවම නිදි....ජිමින් කතා කරන්නෙම නැතුව ගියේ ආරෝහිගේ room එකට...යද්දි කෙල්ල හොදටම නිදි...

ජිමින් ආරෝහි ලගට ගිහින් ටිකක් කෙල්ල දිහා බලන් ඉදලා....ආරෝහිගේ මූනට වැටිලා තිබ්බ කොන්ඩේ අයින් කරලා නළලට kiss එකක් දුන්නා...ආරෝහිව බයෙන් වගේ ඇහැරුනේ ජිමින්ගේ ස්පර්ශයට....

කෙල්ල එහෙමම ජිමින්ගේ තොල් වලට කෙටි හාදුවක් තියලා එතනින් ගියේ bathroom එකට ....ආරෝහි wash එකක් දාලා ජිමින්ට coffee එකකුත් හදන් එද්දි.....ජිමින් හිටියේ සෝෆා එකේ ඉදගෙන....ආව ගමන් කෙල්ලගේ අතින් ඇදලා ලගින් වාඩි කරවගන්න යද්දි තමයි...ආරෝහි අතේ බැන්ඩේජ් එක දැක්කේ...

🐥යා...ආරෝහි මොකද වුනේ අතට...

💛ඒක නෙමේ ජිමින් මට කියන්නකෝ ඊයේ call answer කරේ නැත්තේ ඇයි කියලා....

ජිමින් ටිකක් වෙලා කල්පනා කරද්දි ආරෝහි ආපහු කතා කරා...

💛ඒක නෙමේ ජිමින් ඊයේ මට ඔයාගේ ඔම්මව හම්බ වුනා....

🐥මොකක් මගේ ඔම්මා...කොහොමද එහෙම වුනේ😳😳

💛ඇයි පැටියෝ ඔයාගේ ඔම්මා මාව හම්බ වෙනවට කැමති නැද්ද....හරි මම ඔයාගේ ඔම්මා එක්ක කතා කරේ නෑ....මම ඊයේ යුනී ඔන්නිගේ ගෙදර ගියා...ඔයාගේ ඔම්මා එයාගේ ඔම්මගේ යාලුවෙක්ලු....ඒක නෙමේ ජිමින් ඔයා යුනී ඔන්නිව දන්නේ නැද්ද....එයාට ඔයාව එක පාරක් හම්බවෙලා තියනවලු...යුනී ඔන්නි ඔයා ගැන තව කතාවක් කිව්වා...

🐥මොනාද මං ගැන කිව්වේ...😕

💛මොකද අනේ ඔයා බය වෙලා ඉන්නේ...එයා කිව්වා ඔයා handsome ලු...ඒ වගේම හරිම අහංකාරයි කිව්වා...ඔයාගෙන් sign එකක් ඉල්ල ගන්න එයාට හරිම අමාරු වුනාලු...මං දන්නවනේ ඔයා එහෙම නෑ කියලා...ඒත් මම මොකුත් කිව්වෙ නෑ...
අමතක වුනානේ....යුනී ඔන්නිලගේ ගෙදර ගියපු වෙලේ බල්ටියකුත් ගැහුවා...ඒකයි මේ....ඒක රිදෙන්නේ නෑ දැන්....ආයේ පැටියෝ එයා ආමි කෙනෙක්ලු එයාගේ බයස් ජින් ඔප්පා...

🐥අම්මෝ ආරෝහි හුස්ම ගන්න හුස්ම ගන්න....මේ කටට බ්‍රේක් ඇත්තෙම නැද්ද මන්දා...dorm එකට එහෙම ආවාම බලන්න ඕන පූස් පැටියෙක් වගේ ඉන්නේ...හියොන්ග්ලා හිතන් ඉන්නේ මෙයා හෙන අහිංසක කෙල්ලෙක් කියලා...මමනේ දන්නේ

💛හරි ඉතින් මට වෙන කියවන්න කෙනෙක් නෑනේ😔😔

🐥ආ හරි හරි විහිලුවක් කරේ...අපි දෙන්නා අද ගමනක් යමු....ගිහින් ඇදුමක් දාන් එන්නකෝ....මාස්ක් එකක් ගන්න....

ආරෝහි ලෑස්ති වෙලා ආවට පස්සේ ජිමින් ආරෝහිවත් ඇදගෙන ගියා...

💛පැටියෝ ටිකක් හිමීට යන්නකෝ අනේ....තව ටිකෙන් වැටෙනවා...කොහෙද යන්නේ කියන්නකෝ...

🐥කොහෙ හරි යමු....අද දවසම....

💛😊😊

ජිමින් seoul වලින් ටිකක් ඈතට ගියේ....seoul වල කලබල වැඩි නිසා...ජිමින්ට ඕන වුනේ ආරෝහි එක්ක ටිකක් නිදහසේ ඉන්න....

දෙන්නා හුගක් වෙලා යනකන් හැමතැනම අත් පටලගෙන ඇවිද්දා...

ආරෝහිගේ හිතෙත් කියා ගන්න බැරි විදිහේ සතුටක් තිබ්බේ...ඒ වගේම ජිමින් මේ වගේ තැන් වලදි වෙනස්ම කෙනෙක් හරියට පොඩි ළමෙක් වගේ...හැමවෙලේම ඉන්නේ හිනා වෙලා....හුගක් වෙලාවට ආරෝහි කරේ ජිමින් දිහා බලන් ඉන්න එක....

🐥ආරෝහි චොකලට් කනවද....ice cream කනවද....

💛මොකක්....දැන් කොච්වර දේවල් කෑවද අනේ....තවත් ඔය බන්ඩිය පිරුනේ නැද්ද...

🐥නෑනේ.....එන්නකෝ අනේ ඉක්මනට..ඔයා ඉබ්බෙක් වගේ හිමීටනේ යන්නේ....

💛හරි හරි යමු....











🐥දන්නවද ආරෝහි....මමත් කැමති මෙහෙම ජීවිතේකට....හැමදාම මෙහෙම ඔයත් එක්ක ඇවිද ඇවිද ඉන්න තිබ්බනන්...

💛මොනාද කියන්නේ ජිමින්..ඔයාගේ ජීවිතේ කොච්වර හොදද...ඇත්තටම thank you ජිමින්...ඔයා මගේ ජීවිතේට ආවට...මං ඔයාට ගොඩක් ආදරෙයි ජිමින්....

🐥ආරෝහි ....මොකද්ද අනේ....ඔයාට මොකද වුනේ....හැමදාම අපි දෙන්නට මෙහෙම ඉන්න පුලුවන්නේ....ජීවිත කාලෙම එකට....මේ වගේම....ඒ හින්දා විකාර කියවන්න එපා....මම ඔයාට හැමදාම ආදරෙයි....හැමදාම හරිද....මහ පිස්සු කෙල්ලෙක් ආරෝහි ඔයානන්...ජීවිත කාලෙම එකට හිටියත් ඔයාව තේරුන් ගන්න බැරි වෙයි වගේ...😁😁😁

💛යා...ජිමින්....

ආරෝහි ජිමින්ගේ උරහිසට පාරක් ගහලා...උරහිස උඩින්ම ඔලුව තියා ගත්තා....

අද ආදරණීය මතක ගොඩක් එයාලගේ ජීවිත වලට එකතු වුන දවසක්...

කොහොමත් ආපහු seoul වලට එද්දිනන් ටිකක් රෑ වෙලා.....ජිමින් එයාගේ room එකට ගිහින් wash එකක් දාගෙන...ඇදට ඇවිත් ටිකක් කල්පනා කර කර හිටියා...ආරෝහිත් wash එකක් දාලා ඇදට ආව ගමන් ආරෝහිගේ දොරට කවුරු හරි තට්ටු කරපු නිසා ආරෝහි දොර ඇරියා....

💛චගියා....ඇයි ඔයා නිදා ගන්නේ නැද්ද...මහන්සි නැද්ද...😳

🐥නෑ....ඔයා ගාවින් නිදි කරව ගන්නවද මාව...

💛නිදි කරවගන්න පොඩි බබෙක්ද....

🐥එහෙනන් යන්නන්...😕

💛නෑ එන්න විහිලුවක් ළමයෝ කරේ...ඇත්තටම පොඩි ළමෙක් තමයි....එන්න ඉතිම්..

🐥මට නින්ද යනකන් සිංදුවක් කියන්න...

💛මොකක් සිංදුවක් ....අනියො....ලෝක ප්‍රසිද්ධ singer කෙනෙක් ඉස්සරහ සිංදු කියලා මට ලැජ්ජා වෙන්න බෑ....

ජිමින්ටනන් ඕකට හිනා....ඒකත් ඇත්තනේ ඉතින්...

💛පැටියෝ ඔයා සිංදුවක් කියන්න...

🐥කියන්නන්...ඒත් අහන්නකෝ ....ඔයා මගෙන් මොනවා හරි හංගනවද....

💛අනේ නෑ ජිමින්...එහෙම මොකුත් නෑ

🐥එහෙනන් අපි දෙන්නා marry කරමු...

💛හා හා marry කරමු....තව කල් තියනවනේ.....ඔයා හරි කපටි ජිමින්....සිංදුව කියන්න වෙනවට වෙන කතා කියනවා නේද....ඔයාට ලැජ්ජයි ද...😉😉

🐥ලැජ්ජයි මේ මට...අපේ show වල ඉන්න ආමිලා දැකලා නැද්ද...එච්චර මිනිස්සු ගොඩක් ඉස්සරහ perform කරනවනන් මං මොකටද ඔයාට විතරක් ලැජ්ජා වෙන්නේ....මොකද්ද කියන්න ඕන දැන්...

💛promise song එක කියන්නකෝ....my favorite ජිමින්....අනේ ඒක කියන්නකෝ...

🐥හරි...ඔයා නිදා ගන්නකෝ....

ජිමින් promise song එක කියන ගමන් ආරෝහිගේ කම්මුල අත ගෑවා....ආරෝහි ජිමින්ගේ තුරුලට වෙලා .....ජිමින්හේ ඇස් දෙක දිහා බලන් හිටියේ....ඒ ඇස් දිළිසෙනවා......

Continue Reading

You'll Also Like

379K 14.8K 43
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
2.7K 543 11
යුන්ගි කියන්නේ හොරෙක් !! 💥🏃‍♂️🖤
4.7M 526K 58
{Both Zg&Uni} အသေမခွီးရတောင် တစ်ချက်တော့ပြုံးမိဖို့ အာမခံပါတယ် ..💚 Start - { 11,8,2020 } End - { 25,11,2020 } အေသမခြီးရေတာင္ တစ္ခ်က္ေတာ့ျပဳံးမိဖို႔...
2.4M 153K 97
လူတိုင်းပါးစပ်ဖျားမှ ဇမ်းဆိုတဲ့ကောင်က အပေအတေကောင်လို့သမုတ်လဲ သူတို့သတ်မှတ်ချက်အတိုင်းသွားပါစေ.....ကိုယ့်ထမင်းကိုယ်စားပြီး သူများစကားတွေကိုထိုင်ခံစားန...