UnTitle [ Complete ]

By KimSush

42K 7.3K 624

අන්‍යොන් චින්ගුලා, පොඩි වෙලාවක් අරන් කියවල යන්න පීස්.... මේක මං ලියන පලවෙනි ff එක ..මං තනියම නෙමේ මගේ අක්කත්... More

Chapter 01
Chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
Chapter 07
chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29 ( අවසානයට පෙර 🥀)
Chapter 30 ( අවසාන කොටස🥀)
Special Chapter
New Story
Answer Me

Chapter 25

1.2K 229 9
By KimSush

Sashi pov

ජංකුක් ඔප්පා නම් ආපු ගමන් උන්නිව කෝම හරි යාලු කරගත්තා ..ටේ ඔප්පා මං දිහා බල බල කනො..මං එයාට රවලා නැගිට්ටේ ඩෙසර්ට් ගන්න යන්න ..ටේ ඔප්පත් මගේ පස්සෙන් ආවාට මං ගනන් ගත්තේ නෑ ...

මං යනකොට මගේ ඉස්සරහට වැනි වැනි ආවේ අර ඩිරෙක්ටර් කාරයා ක්‍රිස්තෝපර් ..හොදටම බීලද කොහෙද ...වයින් ග්ලාස් එකකුත් අරගෙන මගේ පැත්තට ඇවිත් මොනෝද මන්දා කියෙව්වා ..මේ යකා වැනි වැනි ඇවිල්ලා මගේ ඇගේ හැලුවා නේද වයින් එක ...😑

ආයිශ් ...තමුසෙගේ ඇස් පෙන්නැද්ද  ...ශික් මගේ ඩ්‍රස් එක ...මං ක්‍රිස් කාරයට හොදටම බැන බැන වොශෲම් එකට යන්න හදනකොට කොහෙද මන්දා ඉදලා ඇවිත් ටේ ඔප්පා මගේ අතින් අල්ලගත්තා ...

"කොහෙද යන්නේ ...." ටේ ඔප්පා මගේ අතින් අල්ලගෙන ඇහුවා ..මං හිතන්නේ එයා සිද්දිය දැකලා නෑ ..මට තවත් තරහා ගියා එහෙම ඇහුවම ...

" වොශ් රූම් එකට ...ඇයි 😒 " මං කිව්වේ ටිකක් තරහින් ..

" ඉන්න මාත් එන්නම් " එහෙම කියලා ටේ ඔප්පා මගේ අතින් අල්ලම් එහෙම කිව්වම මම අතගස්සලා දාලා තනියෙම යන්නම් කියලා ආවා ...

ආවාට මොකද ටිකක් දුර යද්දි මටත් පොඩ්ඩක් බයයි වගේ ..බාතෲම් එක තිබ්බේ කොරිඩෝ එකේ කෙලවරේම කොරිඩෝ එකේ දෙපැත්තේ හොටෙල් රූම්ස් වගයක් තිබ්බේ ....මිනිස් පුලුටක් නෑ අහල පහලකවත් ..පොඩ්ඩක් බය උන නිසාම තනියම කතා කර කර සිංදුවකුත් මුමුන මුමුනම බාත් රූම් එකට ගියා ...

බාතෲම් එකෙන් එලියට එනකොටම මාව ගල් උනේ කොරිඩො එකේ ඔක්කොම ලයිට් නිවලා තිබුන නිසා .... කලුවරට මං ගොඩක් බයයි ...බය නිසාම මගේ කකුල් දෙකත් ගැහෙන්න ගත්තා ..බිත්තිය අල්ලන් අඩියක් ඉස්සරහට තියනකොටම සද්දයක් ඇහුනා මාව හොදටම බය උනා ..ඇස් දෙකෙන් කදුලුත් බේරෙද්දි මං පෝන් එක අරන් ටෝච් එක ඔන් කරලා බැලුවා ඒත් කවුරුත් නෑ ....

ගොඩක් බයවෙලා හිටපු නිසා තරහා පැත්තකින් තියලා ටේ ඔප්පට කෝල් කරත් එයා ආන්සර් කරේ නෑ ...🙁 එතකොටම ආයෙමත් සද්දයක් ඇහුනා ..මං ආයේ පාරක් ටේ ඔප්පගෙ නම්බර් එක ඩයල් කරලා ..බයෙන් වගේ 'කවුද' කියලා ඇහුවේ කවුරු හරි මාව විහිලුවකට අරන්ද කියලත් හිතුන නිසා ..

ඒත් එක්කම කවුරු හරි කෙනෙක් මගේ පිටිපස්සෙන් මාව තදින් අල්ලගත්තේ මගේ කටත් අතින් තද කරන ගමන් ....බය උන පාර පෝන් එකත් බිමට වැටෙනකොට ටේ ඔප්පගේ කටහඩ ඇහුනත් මට එයාට මුකුත් කියාගන්න බැරි උනේ මගේ කට තදකරලා වහන් හිටපු නිසා ...

ම්ම්ම්ම්ම් ..ටේම්ම්ම්ම් ඔ..ම්ම්ප්ප....බේර ගන්න ම්ම්ම්ම් මාව 😭😭😭😭😭😭😭😭😭😭 මං අමාරුවෙන් කිව්වත් ඒක එයාට තෙරෙන්න නැතු ඇති ..මාව අල්ලගත්ත මනුස්සයා මාව ඇදගෙන ගියේ කාමරේකට ..හොදටම බයවෙලා දැගලුවත් කෑගැහුවත් මට ඒ ග්‍රහනයෙන් ගැලවෙන්න බැරි උනා ..

මාව කාමරේ ඇතුලට තල්ලු කරපු පාර මාව ගිහින් බිත්තියේ වැදෙද්දි මට කෑ ගැහුනා ..ඒ මනුස්සයා දොරත් ලොක් කරලා මගේ පැත්තට හැරුනම තමයි මං ඒ කවුද කියලා දැක්කේ ..වෙන කවුරුත් නෙවෙයි ඒ අර ඩිරෙක්ටර් ක්‍රිස්තෝපර් කාරයා .....මං බේරගන්න කියලා හයියෙන් කෑගැහුවත් ජරා විදියට හිනාවෙවි මගේ පැත්තට ආවේ වැනි වැනි ...

හේ ස්විටි ....මොකද ඔයා අඩන්නේ ආ....කෑගැහුවට කිසිම වැඩක් නෑ ..මොකද මේ රූම්ස් සවුන්ඩ්ෆෲප් කරලා තියෙන්නේ ...😏😏

ඒ මනුස්සයා කැත විදියට හිනාවෙවි මං දිහාවට එනකොට මට කරන්න පුලුවන් උනේ අඩන එක විතරයි මං ඒ මනුස්සයගේ කකුල් දෙක ලග වැටිලා අඩ අඩ මට යන්න දෙන්න කියලා ඉල්ලුවත් ඒ තිරිසනාගෙ නම් හිත පොඩ්ඩක්වත් උනු උන බවක් පේන්න තිබුන්නෑ ...

හිතක් පපුවක් නැති විදියට මට පයින් ගහලා මගේ අතින් ඇදල නැගිට්ටලා මාව ආපහු බිත්තියේ වදින්න තල්ලු කරපු මනුස්සයා මාව බිත්තියට හිරකරගන්න ගමන් මගේ තොල්වලට බර උනා ....කිසිම තෙතමනයක් නැතුව හරිම රලු විදියට මගේ තොල් සිපගද්දි මං දගල දගල පුලුවන් තරම් හයියෙන් ඒ මනුස්සයට ගැහුවත් ඒ එක පාරක්වත් උට දැනුනෙවත් නැති තරම්...ඇස් දෙකෙන් කදුලු කැට බේරෙද්දි මට දැනුනේ මං ගැනම අප්පිරියාවක් ...

එක විනාඩියකටවත් මගේ තොල්වලුන් අයින් නොවි මගේ ගවුම අත්වලින් ගලවලා පහලටම ඇද්දේ මගේ අත්දෙකම උගේ  එක අතකින් අල්ලගෙන ..අඩුම තරමේ කෑගහලා අඩන්නවත් බැරුව අසරන උනා මං..මට මං ගැනම දැනුනේ අප්පිරියාවක් ...මට හිතුනේ ඒවෙලාවෙම මැරුන නම් හොදයි කියලා ...😭😭😭 තවත් මාව බිත්තියට තියලා තදකරලා තව තදින් ඒ මනුස්සයා මගේ තොල් අල්ලගත්තම මට දැනුනා මට හුස්ම ගන්න බෑ කියලා ...

සිහිය රදවගන්න කොච්චර උත්සහා කරත් ..හුස්ම ගන්න බැරුව මගේ මුලු වටපිටාවම අදුරුවෙලා යද්දි මං අන්තිමට දැක්කේ කවුරු හරි කෙනෙක් කාමරේ දොරත් කඩාගෙන ඇතුලට එනවා ....

-----------------------------------------------------------

ටේ සශීගේ පෝන් එක අතට ගත්තේ හොදටම බයවෙලා ..ඩිශී නම් මේ වෙනකොටත් අඩන්න පටන් අරන් තිබුනේ ...ජන්ග්මීත් අඩනෝ ඒ අස්සේ ..

💖 අනේ ජංකුක් ...😭😭 සශි ...

💜️ පොඩ්ඩක් කලබල වෙන්නැතුව ඉන්නකෝ ඩිශී ...සශී මේ කිට්ටුවම ඇති ..අපි හොයලා බලමු ...
ජංකුක් ඩිශීව සනසන්න එහෙම කිව්වට එයත් බයවෙලා හිටියේ ..

ටේ පිස්සු හැදිලා වගේ කෑගගහා සශීව හෙව්වා ..ටේ ජංකුකුයි හැම කාමරේකම දොරවල්වලට තට්ටු කර කර කාමර වලට පැන පැන සශීව හෙව්වා ...එතන එකම කාලගෝට්ටියක් ...හොටෙල් මැනෙජ්මන්ට් එකෙනුත් එතනට ආවයින් පස්සේ එයලත් කට්ටියට උදව් උනා ...ඔක්කොම රූම්ස් චෙක් කර කර ගිහින් එක රූම් එකකට තට්ටු කරත් දොර අරින්න කවුරුත් ආවේ නෑ ...හොටෙල් මැනෙජ්මන්ට් එකෙනුත් කිව්වේ ඒක බුක් කරපු රූම් එකක් නිසා කවුරු හරි ඉන්නම ඕන කියලා ..

කොච්චර තට්ටු කරත් දොර ඇරුන නැති පාර ටේ දොරේ තදින් හැපුනේ දොර කඩන්න හිතාගෙන ...මැනෙජ්මන්ට් එකෙන්නම් මේ වැඩේට කැමැත්තක් තිබුන්නෑ ...එයාලා extra key එක ගේන්න ගියත් ඉවසන්න බැරිම තැන ටේ දොර කැඩුවා ...

දැක්ක දේ නිසා ටේ ජංකුක් දෙන්නවම එතනම ටිකකට ගල් උනා ..එයාලා දැක්කේ ඇදුමත් බාගේට ගලවලා බිත්තියට තද කරන් ඉන්න සශීව ..සශීට සිහිය නැතිවෙනවත් එක්කම ටේ පැනලා සශීව අල්ලගද්දී  ජංකුක් ඩිරෙක්ටර් කාරයට හොදටම ගැහුවා ....ටේට ඌ ගැන සිහියක් නෑ එයා හිටියේ සශීගේ සිහියෙන් .ජංකුක් උට හොදටම ගහද්දි හොටෙල් සිකියුරිටි එකෙන් ඇවිත් ජංකුක්ව අමාරුවෙන් අයින් කරලා ඌව අරන් ගියා .

ඩිශී බෙඩ්ශීට් එකක් ගෙනල්ලා සශීට පොරවලා සශී ලගින් වාඩී උනේ අඩ අඩම ....ටේ සශීගේ මූනට අතින් තට්ටු කර කර අඩනවා සශීට සිහි නැති නිසා ....බෙඩ්ශීට් එක දාපු ගමන් ටේ සශීව වඩන් ගියේ එයාලා බුක් කරපු කාමරේකට ...

( 💚 මේ ඉමොජියෙන් ටේ )

💚  ඩිශී අපි සශීව හොස්පිට්ල් අරන් යන් ...😭 ටේ අඩ අඩම කියද්දි  ඩිශී හිතුවේ සශීව හොස්පිට්ල් එක්ක යනවට වඩා හොද අදහසක් ගැන ..

💖 ටේ ඔප්පා සශීව හොස්පිට්ල් අ‍රන් යන්න ඕන නෑ මං දිනූව එක්කන් එන්නම් එයා ඩොක්ටර් කෙනෙක්නේ ..
එහෙම කියලා ඩිශී ගියේ දිනුව එක්කන් එන්න ..යනගමන් ඩිශී දිනූට විස්තරේ කිව්වා...එයා ශෙනාල්ටත් බැන බැන ආවේ තමන්ගේ හොදම යාලුවට තමන්ගේ වෙඩින් එකෙදිම මෙහෙම දෙයක් උන නිසා...

දිනූ සශීව චෙක් කරලා බෙහෙත් වගයක් ලියලා දුන්නා පාර්මසි එකකින් ගන්න කියලා ..

Dinu :  ඩිශි මෙහෙ වරෙන්කෝ පොඩ්ඩක් ..

💖 ඇයි කියපන් ...මොකක් හරි අවුලක්ද .

Dinu : ඩිශී උබ දන්නවනේ...සශී හැමදේටම ගොඩක් බයයි කියලා ...එයාට මේක දරාගන්න බැරි වෙයි ..අනිවාරෙන් කලබල කරයි ...මට වඩා ඒ ගැන උබ හොදට දන්නවනේ  ...මං එයාගේ තුවාල වලට බෙහෙත් දැම්මා ...මං ඕකේ ලියලා තීන බෙහෙත් එක ගෙනල්ලා inject කරන්න ...එකෙන් එයාට ටිකක් වෙලා නින්ද යයි ....මං ඒනම් හෝල් එකට යන්නම් සිහිය ආවාම කෝල් එකක් දියම් ..

දිනූ එහෙම කියලා ගියේ නොගිහින් බැරි කමට ...

ටේ සශී ලගට වෙලා වාඩිවෙලා හිටියේ ..ඩිශීත් සශී ලගින් වාඩිවෙලා ඔලුව අත ගගා හිටියා ..

💚 ඩිශී මං ගිහින් බොන්න මොනෝ හරි අරන් එන්නම් ...ටේ නැගිටලා යන්න හැදුවේ බොන්න දෙයක් ගේනවටත් වඩා තමන්ගේ හිත ටිකක් සන්සුන් කරගන්න ...මොකද ටේගේ හිතේ පුදුම තරහක් තිබ්බේ ක්‍රිස් එක්ක ඌට ගහන්න බැරි උන එක ගැනත් ටේට කෙන්තියි ..ඌව පොලීසියට  භාර දුන්නත් ටේට නම් සැනසීමක් දැනුනේ නෑ ....

-----------------------------------------------------------

එන්නෙපා මගේ ලගට එන්න එපා ...එන්නෙපා ..ප්ලීස් මට යන්න දෙන්න ..😭😭😭😭😭😭
ඇහැරුන ගමන් සශී පිස්සුවෙන් වගේ කෑගහන්න ගත්තා ...ටේ රූම් එකට ඇවිල්ලා හිටියෙත් නෑ ඩිශීයි කුකියි විතරයි හිටියේ ...

💖 සශී මේ මං ..ඔයාගේ උන්නී ...

🧡 ලගට එන්න එපා අහකට යන්න ලගට..එනනෙපා ...
සශී කෑගහන ගමන් ඇස් දෙකත් පියාගෙන් ඇදෙ කොනකට උනේ ඩිශීටවත් ලගට එන්න දෙන්නැතුව ..

💖 සශී ....මේ බලන්න කෝ මං දිහා බලන්න ..

🧡 මට ඉන්න දීලා මෙතනින් යනවා ...මට කරදර කරන්නෙපා ..ලගට එන්නෙපා ..යනවා යන්න...
සශීව පාලනේ කරගන්නම බෑ ..එයා ගොඩක් මානසිකව වැටිලා ...ඒත් එක්කම කාමරේට ආව ටේට මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැරි උනා ...

ටේ දුවලා ගිහින් සශී ලගින් වාඩි උනත් සශී ටේටවත් ලගට එන්න දුන්නෑ ...කරන්න දෙයක් නැතිම තැන ටේ සශීගේ තොල් උඩින් තොල් තියලා මල් පෙත්තක් වගේ සිනිදුවට සිපගත්තා  ... පුරුදු පහස නිසා සශි ටිකක් සන්සුන් උනත් අඩන එක නම් නැවතුන්නෑ ...ටේ සශීගේ තොල්වලින් ඈත් වෙලා සශීව පපපුවට තුරුල් කරගත්තේ ගොඩක් ආදරෙන් ....

ම්ම්හ්ම්ම්හ් ....
මෙච්චර වෙලා මේක දිහා බලන් හිටපු ජංකුක් උගුර පෑදූවේ අපිත් ඉන්නවා කියලා මතක් කරන්න වගේ ..😂 දෙන්නම කන්න වගේ ටේ දිහා බලාගෙන ඉන්නෝ ....ජංකුක් ජන්ග්මීගේ ඇස් දෙකත් වහලා ...

එහෙනම් ටේට පුලුවන්නේ සශීව නලවගන්න ..අපි එහෙනම් අනිත් රූම් එකට යනවා ... ජංකුකුයි ඩිශියි දෙන්නම කාමරෙන් එලියට ගියා ..

💚 හරී දැන් ඔක්කොම හරි මොහොකටවත් බයවෙන්න එපා මං ඉන්නවනේ ....

🧡 ඔප්පා ...ඔප්පා ...එයා ආයේ ආවොත් ඔප්පා මට බයයි මාව දාලා යන්න එපා ..ප්ලීස් ..😭😭 ඔප්පා සරංහේ ..මං ඔයාට විතරයි ආදරේ ..ඒත් ..😭 ඒත් ..අර මනුස්සයා මාව බලෙන් කිස් කරා ..😭😭 ඔප්පා ...
සශී ආයේමත් අඩන්න ගත්තා ...

ටේට අහන්න ඕන වෙලා තිබ්බ වචනේ මේ වෙලාවෙ හරි අහන්න ලැබුන එක ගැන නම් ටේත් පොඩ්ඩක් හැපි එකේ හිටියේ ...ඒත් සශී ආයෙමත් අඩද්දි ටේගේ පපුවත් පිච්චිලා යනවා වගේ දැනුනේ ..

💚  නාදූ සරංහේ මැනික ....ආයේ මෙහෙම වෙන්නෑ ...මං නිසයි මේ ඔක්කොම මට ඔයා ගැන මීට වඩා බලන්න තිබ්බා ...මියානේ ..මැනික ..😔

ටේ සශීවතව ටිකක් තුරුලු කරගන්න ගමන් කිව්වා ..." දැන් හොදලමායා වගේ නිදාගන්න අපි හෙට කොරියා යනොනේ ...එතකොට ඔක්කොම හරි යයි ..හරි ද ..." ටේ සශීව ඇදේ ඇල කරන ගමන් කිව්වා ..

🧡  ඔප්පා මාව දාලා යන්නෙපා ..ඔප්පා ..මාව දාලා යන්නෙපා හොදද ..😥
සශී නිදාගත්තේ ටේගේ අතකුත් තදකරලා අල්ලගෙන හරියට ටේ දාලා යයි කියලා බයේ වගේ ..

ටේ සශීට නින්ද යනකම්ම ඔලුව අතගෑවා ..ටේ සෝෆා එකේ නිදාගන්න හැදුවත් සශී අත අතහරින පාටක් නෑ ...හීනෙනුත් කියොනෝ දාලා යන්න එපා කිය කිය ...ටේට ගොඩක් දුක හිතුනා වගේ තමන් එක්කම තරහක් ඇති උනා ...

💚 මට සමාවෙන්න මැනික ..ටේ එහෙම හිතන ගමන් සශීගේ නලලට පුංචි හාදුවකුත් දීලා ..ඒ ඇදේම ඇල උනේ සශීවත් තමන්ට තුරුලු කරගෙන ...සශීත් නින්දෙන්ම ටේගේ බඩවටේ අතදාලා ටේට තුරුලු උනා ...

-----------------------------------------------------------

Jungkook 's room

💖 ජංකුක් ඔයාට කවුද අර කලින් කෝල් කරේ ...ඩිශී ඇහුවේ නාලා කොන්ඩෙත් පිහදදා එන ජංකුගෙන් ..මොකද කෝල් එක අපු වෙලේ ඉදන් ජංකුක්ගේ හැසිරීම ටිකක් වෙනස් නිසා ..

💜️ ආ.... මේ  යාලුවෙක් ...

💖 යාලුවෙක් ?? 😕 කවුද අනේ ඒ මන් නොදන්න යාලුවා ..ඩිශී හරිම මිත්‍රශීලි විදියට
ඇහුවත් ජංකුක්ට හිතපු නැති විදියට කේන්ති ගියා  ...

💜️ දැන් මගේ යාලුවන්ගේ විස්තරත් ඔයාට කියන්න ඕනද ...ඔයා ඔයාගේ සීමාවෙ ඉන්න ඩිශී ...😑
ජංකුක් කේන්තියෙන් කිව්ව විදියට ඩිශීගේ ඇස්වලට කදුලුත් ආවා ..මොකද ඩිශී ජංකුක්ට කේන්ති යන්න තරම් දෙයක් කිව්වේ නෑ ...

💖 කු..කු..කුකි ....ඇයි ඔයා කේන්තියෙන් මං එච්චර දෙයක් ඇහුවේ නැනේ 😔

ඩිශි එහෙම කිව්වම තමයි ජංකුක් සිහියට ආවේ.. කදුලු පෙරන් ඉන්න ඩිශීව දැක්කම ජංකුක්ට ගොඩක් දුක හිතුනා ..

💜️ හරි හරි මැනික අයියෝ ...මං අඩන්න තරන් දෙයක් කිව්වේ නෑනේ ...අයියෝ ...කෝ එන්න ...
ජංකුක් ඩිශීව බදාගෙන ඔලුව අතගෑවේ තමන් කරපු වැරැද්ද තෙරිලා ..
"තමුසෙ කරපු වැරදිවලට මේ අහිංසක කෙල්ල පලි නෑනේ ජංකුක් .." ජංකුක් තමන්ටම හිතින් බැනගත්තේ ඩිශීව තව තදට බදාගන්න ගමන් ...

/////////////////////////////////////////////////////////////////

හායි...😁  කෝමෙයි ඉතින්...

ටීසර් එක බැලුවද ...මගේ ඔලුව තාම වැනෙනවා වගේ ..😂😂😂

තව කොටස් පහක් වගේ තීන්නේ ...ඉතින් කියවන කමෙන්ට් කරන හැමෝටම ආදරෙයි ...❤️❤️❤️❤️

සශි & ඩිශි

Continue Reading

You'll Also Like

43.1K 6.1K 27
කතා කරන ඔය බෝල ඇස්වලට මම හැමදාමත් ආදරෙයි...💕 මම ඔයාගේ චිප්ස් කෙල්ල~ Started ➡ 2021.09.24 Finished ➡️ 2021.11.20 ||Fiction By MaKie_99|| _Be Origi...
1.4K 217 1
It's wrong number ..but it change destiny of a cold hearted mafia boss...🍁 " දන්නවද ඇයි මන් ඔයාට සුදුබෝලෙ කියන්නේ කියලා ..සුදුබෝල කම්මුල් නෙ තියෙන්න...
278K 10K 41
ဖီးနစ်ငှက်တစ်ကောင်ရဲ့ ရင်ကွဲမတတ်အော်ဟစ်သံဟာ လောင်ကျွမ်းအံ့ဆဲဆဲ အတောင်ပံတွေနဲ့အတူ ပျောက်ကွယ်ပျက်စီးသွားတော့မယ့်အချိန်မှာ ငါဟာ မင်းနဲ့နောက်တစ်ကြိမ်...
1.1M 56.6K 47
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...