Hubby Crush ❤️ (Complete )

By jailujalilu

33.5K 4.7K 866

Evil boy 😚💕vs 😚💕mantale BTS ලා charactersla විදිහට ඉන්නවා 💕💕... කියන්න දෙයක් නෑ ඉතින්...ඔයාලා කියෝල... More

intro
chapter 06
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 01
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20 ( last episode )

chapter 11

1.4K 216 86
By jailujalilu

______________💓_________💓__________

" මොකක්ද ඒ කිව්වෙ...තව එක පාරක් කියනවා 🙃🙃"ජේකේට ශොක් වෙලා..ජේකේට විතරක් නෙවේ ෆ්‍රෙන්ස් මාත් කම්පියුස් 😏😏😏

" අයි ලව් යූ ජේකේ 🙌🙌" ලැජ්ජ නැතිව මේකී අති ජයග්‍රාහී තුන්වෙනි වරටත් කිව්වනෙ 😒😒

" ඔහ් ...හාට් ඇටෑක් හදලා මරවන්නද හදන්නෙ ගෑනියෙ.."

" අනේ ඇත්තටම ආදරෙයි මං"

" ම්ම්ම්...එතකොට වෙන එකෙක් ගැන කිව්වෙ 😒😒😒"

" ඒ...ඉතිම් මං කිව්වෙ හිතේ ඉන්නව කියලනෙ 🙄🙄"

" කවුද හිතේ ඉන්නෙ 😏😏හිතේ ඉන්න එකාව තියන් මට ආදරේ කරාට වැඩක් නෑනෙ "

" ඔච්චර ඒක තේරුන් ගන්න බෑද අප්පාහ්..මං අදහස් කරේ ඔයා මගෙ ක්‍රශ් එක කියලා අනේ 😑😑😑😑"

" ක්‍රශ් එකහ් 😂😂 මම...?? දැන් මාව ක්‍රශ් කරන්න ඔය මැඩම්ට තියෙන සුදුසුකම් මොනාද 🙄🖐️🖐️" බලාම්නලා ජේකේගේ තීන ලොකුසීන්...මං කිව්ව මේ රීඩර්ස්ලාට දැම්ම සෙට් කොරන්න බෑ කියලා..කොහෙද මේ කුණ්ඩවාල ටික මං කියපු එක ගානකට ගත්තෙ නෑනේ 😒

" මං...මං ඉතින් ඔයාගෙ වයිෆ් නේ 🙄... ඒ සුදුසුකම ඇතිනෙ 😒😒"..🙂

" මදි...ඒක මදි...දැන් මැඩම් මට නොකියා මාව ක්‍රශ් කරාට දඩයක් ගහන්න වෙනව 😌😌😌"..කෙල්ල ජේකේ දිහා ඔරෝලා බැලුව ෆ්‍රෙන්ස්..අම්මෝහ් ඒක

" මොකද රවන්නෙ...මූන සමතලා කරනව දැනගන්නව 🖐️"

" නෑ මං මේ බැලුවෙ තමුසෙ ප්‍රින්ස් චාල්ස්ද කියලා😒 ඒ මිනිහගෙවත් නෑ ඔච්චර කුහකකමක් 😒😒"

" ආ දැන් තමුසෙ කියන්නෙ මං කුහකයි කියලද ... මගෙ හිත ගොඩාරියක් හොදයි මෙහෙම හිටියට 😌😌"

" අනේ යනව යන්න...තමුසෙව දැක්කම පේනව හිතේ ලස්සන 🖐️😐"

" ඇයි ආ නංගි මොකද ? 👶👶"

" නෑ නිකන් ...අපරාදෙ කිව්වෙ තමුසෙට ආදරෙයි කියලා.."

" ඔව් නේහ් අපරාදේ...මං මේ දැක්කමයි කෙල්ලෙක් මුලින් ආදරෙයි කියනව 😂"

" මං මුලින් කිව්වෙ නෑ නෙ ඔයාගෙ කිව්වෙ " මං තමුසෙව දැක්ක දවසෙ ඉදන් ආදරේ කරනව ඕයි කියලා" ආ නැද්ද 🙄🙄"?

" උප්ස් ඔව්නේහ්...හා මැඩම්"

"  මං වෙන කාටහරි අයු ලව් යූ කිව්වනම් මාව උස්සගෙන යන්නෙ උස්සගෙන 😌😌😌"

" දැන් මිසිස් ගිනිමකරිට ඕනී ගුවන් ගත වෙන්නද 😂😂"

" මං එහෙම එකක් කිව්වෙ නෑනේ😒"

" ඒත් වයන්‍යගාර්ථයෙන් තේරුනේ ඒක 😂😂"

" අපරාදේ පිස්සෙක්ට ආදරෙයි කියන්න තිබ්බේ" තිශූ එහෙම කියලා එතනින් යන්න හදන්නේ 🙂...

" කොහෙද යන්නෙ මගෙ මැනික ආහ්" ජේකේ කෙල්ලගෙ අතින් ඇදලා ඉන වටා අත් දෙක ගෙනිච්චා..😌😌🖐️🖐️

" එහාට වෙලා ඉන්නව...මට යන්න දීලා 🖐️"

" එහෙම යන්න දෙන්න බෑනේ පන..අපි අද සෙලිබ්‍රේට් කරන්නඕනිනේ 😌🖐️" ජේකේ එහෙම්මම තිශූගේ දෙතොල් වලට බර වුනා...

" එහාට වෙලා ඉන්න අනේ...ගඳයි ඔහේ ළඟ "🤧

" උප්ස් එහෙනම් වොශ් දාන්න යමු".

" යමු නෙවේ යමි...ඔයා ගිහින් වොශ් දාන් එන්න..පස්සෙ මං යන්නම්"

" මොන්ගල්ද ඩාර්ලින්😂😂😂 මේ එනවා යන්න දෙන්නම යමූ" ජේකේ කෙල්ලව අත් දෙකටම වඩා ගත්තා...

" මේ ජන්කුක් පිස්සුද අනේ එහාට වෙලා ඉන්න...මාව බිමින් තියනවා...බූරුවෝ"

" දගලන් නැතුව ඉන්නව මකරියේ."

......

මං කිව්ව මේ කෙල්ලො ටිකට මට වල් සීන් ලියන්න බෑ කියල 🤧🤧 සිංහලෙන්ම කිව්වා...ඔය තිත් ටිකේ තියෙන ඒවා හිතා ගනිව් ගුටි නොකා 🤧
_____________❤️__________❤️__________

බොලෝ ලොකිරි ප්‍රිටී ලෝ
ලොම්බ ලොබා ඩූ....
මනස් පිටෝ වාරෙවෙයා
සිකලි හදා ටූ .......
බොලෝ ලොකිරි ප්‍රිටී ලෝ.....
ටරට් ටරට් ටරා....ම්
ටරට් ටරට් ටරට් ටරට් ටරට් ටරට් ටා....

කෙල්ලගෙ පෝන් එකේ රින්ගින් එක ඒ 🙂🙂🙂....

" ඔය පෝන් එක බලනෝකෝ ජේකේ."
කෙල්ල හීනෙන් කෑ ගහනෝ.

" මං නිදි ඕයි...තමුසෙ බලනව තමුසෙගෙ පෝන් එකනෙ ඔය 😒😒".

" කෙහෙල්මල තමා ..." කෙල්ල නැගිටලා කොන්ඩෙත් ගුලියක් ගහම් කෝල් එක කාගෙන්ද බැලුවා...

" නෙදකිම් මේකිනම් සාපයක් නෙවේ සාප ගෙනාපූ නැවක් 😐😐😐 " ඒ කෝල් කරේ ...ආහී තමා 😂😂😂... කෙල්ල ඉස්සුවාලු ඉතිම්

" හලෝ හලෝ මැනික මෝනින්...මොකෝ ඉතිම් වෙන්නෙ ආහ්...තාම නැද්ද සුබ ආරංචි 😂😂😂" ආහි කෝල් එක ආන්සර් කරපු ගමන් කියන් ගියා

" මොන කාලකන්නි කමක්ද බං මේ මල් පාන්දර කෝල් කරලා වල්කතා කියවන්නෙ....😴😴 උබ ළඟ පාතක හිටියනම් අම්මපා බෙල්ල ගලෝලා අතට දෙනව 🙄"

" ඒ...මං පුංචි කෙනෙක් වෙන පාටක් නැද්ද බං 🙄🙄🙄🖐️" ආහී අහන්නේ..

"උබ පුංචි කෙනෙක් වෙයි....මගෙ බව්වා රූසිස් එහා ගෙදර බිසීස් එක්ක මෙව්වා වෙලා පැටවු ඉන්න දවසක 🙂"

" යකූ ඒ රූසිස්ගෙයි මගෙයි නෑ කම මොකක්ද 😏😏😏 "

" ඕකව මට දුන්නෙ අර ඈත අතීතයේ දිනක නුබ විසින් බූට් කවනූ ලැබූ රාග් අයියන්ඩි 😂😂😂😂"

" ඊයා යකූ උබ රාග්ගෙන් බල්ලොත් ඉල්ලුවද....ආ වරෙන්කො උබ ගෙදර කාලකන්නියා...සිකේ...මාව විකුනලනෙ "
" හිතන්න එපා එයා ඒකව සතුටු සිතින්
පිනක් කරනව කියලා හිතලා දුන්නෙ"

" උබ වගේ අධමයෙක් අඩුගානේ අගහරු වලවත් නැතුව ඇති 😒"

" අහන්නත් සන්තෝසයි බොක්ක ඒක"

" කෝ මගෙ මස්සිනා..."

" බලාම් එහා ගෙදර බිසීස් ඇති 😂"

" නෑ නෑ ඕයි කෝ අපේ ජේකේ"..

" ඒ මනුස්සයා නිදී 🤧🤧"

" උබේ කුම්බකරන ජීවිතේ උටත් හුරු වෙන්න ඇති 😂😂"

" සිකේ පාපතරයා..මොන වෙඩිමකටද මේ පාන්දර කෝල් කරේ හිකනලියේ".

" මට ඊයේ රෑ නින්ද ගියේ නෑ බං...ඒක්‍යී"

"ඇයි ඒ 😒😒"

" මට ඊයේ රෑ පියාඹන්න හිතුනා බං...ඉතිම්  මං බැල්කනි එකට ගියා..."
ආහී කීනෝලු🙂

" ඉතිම් උබ අර බැල්කනි එකෙන් පැන්නද 🙂🙂"

" බැල්කනි එකෙන් පැන්නනම් මැරෙනවනෙ යකූ..."

" ආ හරි කියාම් "

" මට කම්මැලි හිතුනා බං පියාඹන්න ...ඉතිම් මං හැරිලා ඇවිල්ලා නිදගන්න ට්‍රයි කරා...🙂 ඒත් නින්ද ගියෙ නෑනේ"

" නිදි පෙති බීපන්කො එහෙනම්...පුලුවන් නම් 30ක් විතර බීපන්...ළඟදි මල ගෙදරක ගියෙත් නෑනේ 🤧🤧🤧🤧🤧"

" සික් කාලකම්නියා...මට පාලුයි බංං"..

" එහෙනම් මෙහෙ වර 🙂"

" සිරාවටම එන්නද 😐😐"

" හා වරෙන් ඉතිම්🙂"

" ඔන්න එනෝ 😐😐"

" හා ඉතිම් වරෙන්,🙂"

" මං උබට ඇදුම් ටික පැක් කරගෙන කෝල් එකක් දෙන්නම් එහෙනම් 😂 ආදරෙයි තෑම්ස් පන" ආහී එහෙම කියලා කෝල් එක කට් කරා ...ඇත්තටම ෆ්‍රෙන්ස් තිශූ ජෝක් එකට කිව්වෙ මෙහෙ එන්න කියලා...

" සිකේ...කට හින්දලුනෙ මාලුවා නහින්නෙත් සික්" කෙල්ල ආපහු ගිහින් ඇදට වැටුනා

" කවුද කෝල් කරේ බබා" ජේකේ කෙල්ලගෙ ඇගට උඩින් අතක් දාගන්න ගමන් කිව්වෙ ...ලාවට හීනෙනුත් වගේ..

" ආහී 😴..".

" මොකද කිව්වෙ...."

" එනව කිව්වෙ 🙄"

" මෙහෙද?? 😂😂"

" ඔව් 😒😒😒"

" හරි එහෙනම් හියුන්ට සතුටු හිතෙයි😂"

" ඒ මොකටද හියුන් අයියට සතුටු හිතෙන්නෙ ආහී ආවම 😒...ඈහ්"

" හියුන්ගෙ කෑල්ලනෙ 😂😂"

" පිස්සුද අනේ ඔයාට ... ආහී හියුන්ට කැමති නෑනේ🙂".

" හාකෝ...අපි බලමූ 😂😂😂"..

" හා බලමු...මං දන්නවනෙ ආහී ගැන"

" 😂😂😂 හා"

#කතෘ අවසරයකින් තොරව මෙම කතාවම උපුටා ගැනීම හෝ අදහස උපුටා ගැනීම තහනම්###...
____________❤️________❤️_____________

හායි..හායි....අහන්නකෝ හෙට ඉදන් කතාවේ ලොකූ වෙනසක් වෙනෝ...හාද.. මේකයි හෙට ඉදන් එක ටොපික් එකකට වගේ මේක ලියවෙන්නෙ ...මොකක්හරි  එක සිද්ධියක් සම්බන්ධයෙන්..

උදා; තිශූයි ජේකේයි පීසා හදනෝ....

ඒවගේ...මං හිතනව ඒ විදිහ මැච් වෙයි කියලා...මං කිව්ව මේ කෙල්ලොන්ට මට වල් සීන් ලියන්න බෑ කියලා🙂🙂..ඇහුවෙ නෑනේ.🙂🙂  ආදරෙයි ..
Lv u babes...ummmmmmmmmmmwh 💕💕
••°°°°°°••°°°°°°••°°••°°••°°°°°••°°°••°°••••°°°°

#තිශූගෙන් ජේකේට

°••••••°°°°°•••••°°°°•••••°°°°°°°•••°°°•••°°••

#ජේකේගෙන් තිශූට ....

Continue Reading

You'll Also Like

1M 93.3K 144
This is the continuation of short story collection 'Love me thoda aur '.
369K 43.2K 28
"𝒚𝒐𝒖 𝒄𝒐𝒖𝒍𝒅 𝒃𝒓𝒆𝒂𝒌 𝒎𝒚 𝒉𝒆𝒂𝒓𝒕 𝒊𝒏 𝒕𝒘𝒐 𝒃𝒖𝒕 𝒘𝒉𝒆𝒏 𝒊𝒕 𝒉𝒆𝒂𝒍𝒔, 𝒊𝒕 𝒃𝒆𝒂𝒕𝒔 𝒇𝒐𝒓 𝒚𝒐𝒖" ...
2.2M 129K 44
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
755K 44.2K 37
|ROSES AND CIGARETTES Book-I| She was someone who likes to be in her shell and He was someone who likes to break all the shells. "Junoon ban chuki ho...