My CEO || KSJ(Completed)

By S_U_Y_A

59.4K 10K 591

If you go to the side of the story, this is a story woven around Jin ... I have not seen the evil side of Jin... More

MY CEO -part 01
My CEO-part 02
My CEO-part 03
My CEO-part 04
My CEO-part 05
My CEO-part 06
My CEO-part 07
My CEO-part 08
My CEO-part 09
My CEO-part 10
My CEO-part 11
My CEO-part 12
My CEO-part 13
My CEO-part 14
My CEO-part 15
My CEO-part 16
MY CEO-PART 17
My CEO-PART 18
My CEO-part 20 (end)
MY CEO- ΰΆ΄ΰ·ƒΰ·”ΰ·€ΰΆ―ΰΆ±

My CEO-PART 19

2.2K 450 8
By S_U_Y_A

My CEO
Part 19 (අවසානයට පෙර කොටස)

ඒත් තුන්වෙනි දවසේ උදෙන්ම එමීට සිහිය ආවා කියලා නිවුස් එක ආව නිසා ජින් වගේම කූකිත් හොස්පිට්ල් එකට ගියේ සෑහෙන්න සතුටින්...........ජින් එමීගේ රූම් එකට යද්දි එමී බලන් හිටියේ අමුතුවට...........මේ වෙද්දි ජින්ගේ කකුල සම්පූර්ණයෙන්ම හොද වෙලා තිබ්බ නිසා ජින් දුවගෙන ගිහින් කෙල්ලව හග් කරේ කූකි ඒ දෙන්නා දිහා බලාගෙන ඉද්දි............ඒත් එමී ජින්ව එයාගෙන් අයින් කරා......

🥀ඇයි ඔයා මාව හග් කරන්නේ?

ජින් කූකි දිහා බැලුවේ එමීගේ කටින් මොකද්ද පිට උනේ කියලා අහන්න වගේ.....කූකිත් එමී ළගට එද්දි ජින් ආයේම එමී දිහාට හැරුනා

🐼එමී ඔයා මොනවද මේ අහන්නේ?

🥀ඔයා මාව දන්නවද

කෙල්ල ඇහුව දේට ජින් කරේ ලොකු කරගත්ත ඇස් වලින් කෙල්ල දිහාම බලාගෙන හිටිය එක...කූකි කෙල්ලට ලන් උනේ මෙතන මොකක් හරි වැරැද්දක් තියනවා කියලා දැනුන නිසා.

🐰එමී ඔයාට මාව මතකද

ඒත් එමීගෙන් උත්තරයක් ලැබුනේ නෑ.එමී කරේ කූකි දිහයි ජින් දිහයි පුදුම උන ඇස් එහෙට මෙහෙට කරක කරක බලන එක විතරයි....

🐰ජි......ජිනා.......මන්.......මන් ඩොක්ටර්ව හම්බෙලා එන්නම්.

කූකි යද්දි ජින් එමීගෙන් ටිකක් ඈත් උනේ එමී ජින්ට බය වෙලා වගේ හිටිය නිසා.ජින් එමී දිහාම බලාගෙන හිටියේ එමීගේ හැසිරීම බලන්න.කෙල්ල නිකන් දැන් ඉපදුනු කෙනෙක් වගේ හැම දෙයක් දිහාම බලන්නේ පුදුමෙකින්........ඒ අතරට එමී ජින් දිහා බැලුවෙත් පුදුමෙකින්.......

🥀උම්ම් ඔයා......

එමීගේ කටහඩට ජින් පියවි ලෝකෙට ආවේ.ජින් එමීට ටිකක් ලන් උනා.

🐼මොකද්ද එමී

🥀ඔයා මාව දන්නවද

ජින් ඔව් කියන්න ඔලුව වැනුවා විතරයි....මොකද ජින්ගේ හිතේ හිර වෙලා තිබ්බ හැගීම් ගොන්න ජින්ට එලියට දාන්න පුලුවන් කමක් තිබ්බේ නෑ එමී හැසිරෙන විදිහ නිසා.ටික වෙලාවක් යද්දි එමීගේ රූම් එකට ආවේ කූකි.ඒත් එක්කන්ම ඩොක්ටර් කෙනෙකුත් ආවා.ඩොක්ටර් එමී ළගට යද්දි කූකි ගිහින් ජින් ලග හිට ගත්තා.

*ඔයාගේ නම මොකද්ද කියලා මතකද ඔයාට

කෙල්ල ඩොක්ටර් අහද්දි ඔලුව වැනුවා ඔව් කියලා.

*කියන්න නම

🥀ම්ම්ම් එමී

*සම්පූර්ණ නම

🥀එමී........එමී.........ම්ම්ම්

*හරි ඔයාට පවුලේ කවුද ඉන්නේ?ඔයා මැරීඩ් ද

ඒ ටිකට එමීගේ කටින් උත්තර පිට වෙනකන් ජින් බලාගෙන හිටියේ නොඉවසිල්ලෙන්

🥀ඔම්මා........අප්පා........ම්ම්ම් මන් මැරීඩ්

*කාවද මැරි කරලා ඉන්නේ

එමී ජින් දිහා එබිලා බලලා ටිකක් වෙලා කල්පනා කරත් ඒකට එමීගෙන් උත්තරයක් හම්බුනේ නෑ.ජින් එතනින් කූකිවත් දාලා එලියට ආවේ කදුලු පිරුනු ඇස් වලින්

🐼ශිට්.......ඇයි.....මටම

ජින්ගේ ඉස්සරහට ආව දෙතුන් දෙනෙක්ගෙම ඇගේ හැප්පිලා ගියත් ජින්ට ඒ මිනිස්සුන්ට සොරි කියන්නවත් ගානක් නෑ.කූකි කෑ ගගහා පස්සෙන් ආවත් ජින් එතන තිබ්බ කැබ් එක්කට නැගලා ගියා.

............

🐰ඩොක්ටර් එමීව දැන් ගෙදර එක්කන් යන්න පුලුවන්ද?

*පුලුවන්...එයාට පොඩි පොඩි දේවල් ටිකක් විතරයි අමතක.....ඒක බලෙන් මතක් කරලා දෙන්න යන්න එපා.ටික කාලයක් යද්දි එයාට මතකේ එයි සමහරවිට ......අපි දිගටම ට්‍රීට්මන්ට්ස් කරමුකෝ.

කූකි හොස්පිට්ල් එකේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා එමීගේ ටිකට් කපාගෙන අරගෙන ආවේ ජින්ගේ ඩෝර්ම් එකට...එමී හැම දෙයක් ගැනම පුදුමෙකින් සැකේකින් බැලුවේ.එයාට ඒ කිසි දෙයක් ගැන මතකයක් තිබ්බේ නෑ.........ඒත් ඒ දකින දේවල් මොනවද දකින අය කවුද කියලා එමී කල්පනා කරා..........

ඒ වෙද්දි ජින් ගෙදර තිබ්බ වටිනාම බඩු හතර පහකටම කෑලි කෑලි වෙන්නම වග කියලා තිබ්බා.....ජින්ගේ අතේ කැපුම් පාරවල් දෙක තුනකුත් තිබ්බා.......විස්කි බෝතලේ දකිද්දිම කූකිට හිතා ගන්න පුලුවන් උනා ජින් හොදටම බීලා කියලා.......ඒ ළගටම වෙලා අනිත් කොල්ලෝ හැමෝම ඉන්නවා දැක්ක කූකි සැනසුම් සුසුමක් හෙලුවා...

🐥කූකියා........එමී ඔයා ආවද

එමී මේ හැම කෙනෙක් දිහාම මාරුවෙන් මාරුවට බැලුවා....ඒ අතර දුවගෙන ඇවිත් ඇගේ දැවටුනු ජිනී දිහා එමී ටික වෙලාවක් බලාගෙන ඉදලා කම්මුලක් අත ගෑවේ නිකන් ලාවට පුරුදු ගතියක් ඒ පැටියගෙන් දැනුනු නිසයි........කූකි එමීව ජින්ගේ රූම් එකට දාලා ආවේ ජින් එක්කන් කතා කරන්න

🐰ජිනා මොකද බන් මේ බීගෙන

🐥වැඩක් නෑ කතා කරලා.අපි දන්නේ නෑ මොකද උනේ කියලවත්.මූ ආවේ යකා වගේ.ලිලීවත් මූ කොහෙන්දෝ අල්ලගෙන ඇවිත් අන්න පල්ලෙහා බැදලා දාලා ඉන්නවා.මූ ආව වෙලාවේ ඉදලා කරේ බඩු පොලොවේ ගහන එකයි බොන එකයි

🐯මොකද කූකියා උනේ හොස්පිට්ල් එකේදි.මොකක් හරි අවුලක්ද?

🐰නෑ.......එමීට මෙමරි ලොස්ට් එකක්........ඒක ටික දවසකින් හරියයි කිව්වා.......අවුල්ම දේ එමීට මතකයි එයා මැරීඩ් කියලා......ඒත් එයාට අපි කාවවත් මතක නෑ.

🐥වට් එමීට මතකද නිකේල් හස්බන්ඩ් කියලා

🐰නෑ.මැරි කරා කියලා විතරයි මතක

🐴අයිශ් එකක් ඉවර වෙද්දි එකක්.ශිට්

ජින් වෙරි මරගාතේ එමී ගැන කියවද්දි එමී තමන්ට පුරුදු බවක් දැනෙන කාමරේ ඇද උඩට වෙලා කල්පනා කරේ හැමදේම අලුත් වගේ තේරෙන්නේ ඇයි කියලා.........එමී රූම් එක එහා පැත්තේ තියන ග්‍රවුන්ඩ් එක දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා නිදාගන්න වැටුනා..........

...............kookie's view ...............

මන් එමීව දාලා පහලට ගියේ ලිලීව ගැට ගහලා ඉන්නවා කියපු නිසා.......ජින් කොහොම මේකිව ගෙනාවද කියන්න මටම තේරෙන්නේ නෑ........මන් යද්දි ලිලීව පුටුවක තියලා ගැට ගහලා තිබ්බා......ඒ වගේම ලිලීට සෑහෙන්න ගහලා තිබ්බා.........මට දුක හිතුනේ නෑ කිව්වොත් ඒක බොරුවක්......මේ ඉන්නේ මන් පන වගේ කාලයක් ආදරේ කරපු කෙල්ල.ඒත් ඒ හේතුව නිසාම අද මගේම උන් දෙන්නෙක් විදවනවා කියලා මතක් වෙද්දි මට දැනෙන දුක මන් යටපත් කරගත්තා.මන් ලිලීව ඉද ගස්සවලා තිබ්බ පුටුවේ සයිඩ් එකකින් කකුලක් තියලා ලිලී දිහාට නැමුනා.ඒ ඇස් පිය වෙලා තිබ්බේ.

🐰ඔහෝ ලුක්......හියර්ර්ර්ර් මයි බේබි

ඒ වෙලාවේ ලිලී ඔලුව උස්සලා බලලා මාව දැක්කට පස්සේ ඒ ඇස් වල නිකන් මන් එයාව බේරගන්න ආවා වගේ හැගීමක් පෙනුනා.......

🦋කූකි.......කව්ද මුන්.....මාව ලිහින්නකෝ ඔයා හොද වෙලාවට ආවේ.ලිහින්නකෝ

ලිලී එහෙම කියවද්දි මන් කරේ හිනා උන එක......ලිලී මගේ හිනාව දිහා බැලුවේ ඇස් දෙක ලොකු කරගෙන.

🦋කූ.......කි ඇයි......ඇයි ඔයා හිනා වෙන්නේ

මන් ලිලීගේ කම්මුලට ගහලා ඒ අනිත් පැත්තට ආය ලිලීගේ කට දෙපැත්තෙන් තද කරලා අල්ලගත්තේ ඒ මූනට ලන් වෙන ගමන්

🐰උබ හිතන්නේ උබ කවුද කියලා මන් දන්නේ නෑ කියලද?

මන් කටින් සද්දයක් දාන ගමන් ඔලුව දෙපැත්තට වැනුවේ ලිලී පව් කියන්න වගේ.

🐰උබ අන්ඩර්වර්ල්ඩ්නම් අපිත් අන්ඩර්වර්ල්ඩ් තමා යකෝ.උබ හිතුවේ මන් රැවටුනා කියලද?ඔව් ඔව් උබ හරි මන් රැවටුනා කාලයක්.......ඒත් තවත් නෑ.....තෝ මහ පහත් ගෑනියක් යකෝ

මන් ලිලීව අතෑරලා පිටිපස්සට වෙලා ලිලී දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා........මන් එයාට ගොඩක් ආදරේ කරා කියලා මතක් වෙද්දි මගේ ඇස් වලට කදුලු ඉනුවත් මන් ඒ හැමදේම යටපත් කරගත්තේ ලිලී ඉස්සරහා දුර්වල වෙන්න ඕනේ නැති නිසා.

🦋තමුසේ ඒ කියන්නේ දන්නවා ඔක්කොම

ලීලීගේ ඇත්ත ස්වරූපේ ටික ටික එලියට එද්දි මට තව ටිකක් ලිලීව පිලිකුල් උනා.මන් හිනා උනා ලිලීට

🐰තමුසේ හිතාගෙන ඉන්නවා තරම් මන් බබෙක් නෙවේ ඕයි.ජින්ගේ දකුනු අත මන්.ජින්ට තරම්ම මටත් හයියක් තියනවා.ජින්ට තරම්ම මටත් බලයක් තියනවා.මන් උබ ඉස්සරහා අහින්සකයි වගේ හිටියට උබ හිතනවනම් මන් අහින්සකයි කියලා උබට වැරදිලා

මන් ලිලීට කියද්දි මන් කිව්වා වගේම මගේ හැම ගැන්ග් එකකම අය ඇවිත් මගේ පිටිපස්සෙන් හිටගත්තා.මගේ ටයිගර්ස්ලා ටික දැකලා ලිලී බය උන විදිහ දැකලා හිත යටින් මට දුක හිතුනත් මන් හිනා උනා.

🐰ඇයි තමුසේ බය උනාද?😂😂😂 හේයි ටිගර්ස්ස්ස්

මන් එයාලට එහෙමයි කියන්නෙ.ටයිගර්ස්ලා හැමෝම මාව අදුරනවා.උන් කවදාවත් මට කන්න පනින්නේ නෑ...ලිලීව ජින්ට අහු උනොත් දැන් එමී ඉන්න තත්වෙත් එක්කන් ජින් කොහොම හැසිරෙයිද කියන්න මන් දන්නේ නෑ.මට ලිලීව දැන් උනත් මරන්න පුලුවන්......ඒත් මට එහෙම කරන්න ඕනේ උනේ නෑ.

🐰මොකද කියන්නේ උබ මගේ අතින් මැරෙනවද නැත්තන් ජින් එනකන්ම ඉන්නවද? කොහොමත් හෙට වෙද්දි උබේ අර ආදරවන්තයාත් මෙතන ඉදියි

🦋කූකී මට යන්න දෙනවා.මොන මගුලක්ද මේ

මන් ලිලීගේ බෙල්ල ලගින් කිනිස්ස තිබ්බා.......මගේ අතින් කිනිස්ස ටික ටික තද වෙද්දි එතනින් ලේ බින්දු ටිකක් එලියට ආවේ මගේ හිනාවත් එක්කන්මයි.

🦋කූ...කි ප්ලීස්......මාව.......මරන්න එපා ප්ලීස්.....මන්.....ඔයා කියන ඕනේ දෙයක් කරන්නම්............ප්ලීස්

🐰ඕහ් බේබි වෙරි රොමෑන්ටික්...........

මන් කිනිස්ස අයින් නොකරම ලිලීගේ තොල් වලට පාත් වෙන්න ගිහිල්ලත් මන් මොකටද මේ වගේ ජරා ගෑණියක් කිස් කරන්නේ කියලා හිතලා මන් එතනින් ලිලී එයාව ලිහන්න කියලා කෑ ගහන එක ඇහෙන්නේ නෑ වගේ එන්න ආවේ මේකි ගැන ජින් බලාගයි කියලා හිතුන නිසා.මොනා උනත් ලිලීගේ අවසානේ ගැන මන් දුක් උනේ ජින් කොහොම කෙනෙක්ද කියලා මන් දන්න නිසා

............................

🐱ජිමිනා නිකේල්ගේ වැඩේ මොකද?

🐥තාම ඌ අරෙහෙට මෙහෙට පනිනවා සුගා.උට ආරන්චි වෙලා එමී එහෙම මැරුනේ නෑ කියලා.ඌ හොස්පිට්ල් එකටත් ඇවිත් තිබ්බා හොයාගෙන.

🐨ඕකව කොහොමද කොටු කරගන්නේ? අරකිවනම් ඇල්ලුවා කොහොම හරි

🐥නිකේල් කියන්නේ එච්චර වැඩ්ඩෙක් නෙවේ බන්..අල්ලන්න පුලුවන්.දැන් අවුල තියෙන්නේ එමී.....

ජිමින් කිව්වේ ගාර්ඩ්න් එකේ වට පිට බල බල ඇවිදින එමී දිහා බලාගෙන.........එමී නෙමෝලා ඉන්න පැත්තට යන්න යද්දිම සුගා ඇවිත් එමීව ගෙට එක්කගෙන ආවේ එමී නෙමෝලට සෑහෙන්න බයයි කියලා දන්න නිසා.......කිචන් එක පැහ්තේ ඉදන් ජිනුත් ඇවිදගෙන ආවේ එමී දිහා බලාගෙන උනත් එමීට ඒ ගැන ගානක් නෑ......එයා ජිමින් එක්කන් මොනවද කියවනවා.

ජින් ගිහින් එමී ළගින් ඉදගද්දි එමී ටිකක් එහාට උනත් ජින් ආය එයාව ඇදලා ගත්තා.

🐱ජිනා

🐼ශ්ශ්ශ්

ජින් කිව්වේ එයාගේ තොල් වලට ඇගිල්ල තියලා පෙන්නන ගමන්..

🐼එමී ඔයාට මාව මතක නැද්ද? අපි ආදරේ කරා කියලා මතක නැද්ද?

ජින් අහද්දි එමී හිස් හැගීමකින් ජින් දිහා බලාගෙන හිටියේ.......එයා නිකන් ජින් දිහා බැලුවේ අද පලවෙනි පාර දැක්කා වගේ.......එමී නෑ කියලා ඔලුවත් දෙපැත්තට වනලා එතනින් නැගිටලා යද්දි එමීගේ ඇස් කොනට බිත්තියේ ගහලා තිබ්බ ජින්ගේ ලොකු ෆොටෝ එකක් අහු උනා........ඒක දිහා එක බැල්මකින් බලලා එමී රූම් එකට ගියේ ජින් ඔලුව බදාගෙන කෑ ගහද්දි

🐥ජින් කාම් ඩවුන් ඔක්කොම හරියයි

🐼ඇයි බන් මටම වෙන්නේ? මන් කොහොමද මෙහෙම බලාගෙන ඉන්නේ?

🐨ඉවසගෙන හිටපන්කෝ මට හිතෙන විදිහට එමීට එච්චරටම අවුලක් නෑ.එයාට ඉක්මනට හැමදේම මතක් වෙයි.

හැමෝම ජින්ගේ හිත හදන්න ට්‍රයි කරත් ගෙවිලා ගිය එක දවසත් ජින් හිටියේ පිස්සුවෙන් වගේ.එමීගේ තත්වේ කොච්චර අමතක කරලා ඉන්න හැදුවත් ඒක ජින්ට ලේසි උනේ නෑ.එමී දකින දකින් වාරයක් පාසා එමී ගැන අනුකම්පාවකිනුයි නිකේල් ගැන දරාගන්න බැරි තරම් වෛරෙකුනුයි ජින් දැවුනා.....කොටින්ම කිව්වොත් ජින් හිටියේ ගිනි ගොඩක් උඩ..........

හැමෝම මීටින්ග් රූම් එකට වෙලා නිකේල්ව අල්ලන්න ප්ලෑන් කර කර ඉද්දි ඩෝර්ම් එකේ බෙල් එක වැදුන නිසා ජිමින් යද්දිත් එමී ඇවීත් දොර ඇරලා ඉවරයි.........ඇවිත් ඉන්න කෙනා දැක්ක ගමන් ජිමින් ඉක්මනට ගිහින් එමීව ඇදලා ජිමින්ගේ පිටිපස්සට ගත්තා....

🐥උබ මොකද මෙහේ කරන්නේ නිකේල්

😈මන් ආවේ මගේ වයිෆ් එක්කන් යන්න.එනි ප්‍රොබ්ලම්?

හෝල් එක පැත්තෙන් ජිමින්ගේ සද්දේ ඇහුන නිසා අනිත් හැමෝමමත් හෝල් එකට ආවේ කවුද ඇවිත් ඉන්නේ බලන්න...........ජින්ගේ තරහා වැඩි කමට අත් වල නහර පවා ඉලිප්පිලා පෙනුනා......ජින් වෙව්ලන්න ගත්තා තරහට....ජින් එමී ළගට හිහින් එමීව රූම් එකට යවන්න හැදුවේ.

🐼එමී රූම් එකට යන්න

😈වේයිට්.ඔයා කොහොමද ජින් මගේ වයිෆ්ව රූම් එකට යවන්නේ? එයා මගේ වයිෆ්.එයා ඉන්න ඕනේ මාත් එක්කන් මගේ ඩෝර්ම් එකේ

🐼මොනවද බ%@&@ තෝ කියන්නේ

ජින් නිකේල්ට ගහන්න පනිද්දි නිකේල් ඉස්සරහට ආවේ ලෝයර් කෙනෙක්....ඒ නිසාම සුගා ඉස්සරහට ආවේ ජින්ව නවත්තන ගමන්.

🐱මොකද්ද වෙන්න ඕනේ

සුගා නිකේල් එක්කන් ආව ලෝයර්ගෙන් අහද්දි ඒ ලෝයර් සුගාට ආචාර කරා.සුගා හිත යටින් හිනා උනේ නිකේල් ගෙනත් තිබ්බ ලෝයර් දැක්කහම..........ඒ ලෝයර් එයාගේ අතේ තිබ්බ ෆයිල් එකක් ඇදලා ඒකේ තිබ්බ පේපර්ස් වගයක් සුගාට දුන්නා......

🐱ඇයි මේ මැරේජ් සෙටිෆිකට්ස් දැන් මට පෙන්නන්නේ

*සර් නිකේල් සර්ගේ වයිෆ් ඔයාලට මෙහේ තියාගන්න බෑ.එයා ලීගලි නිකේල් සර්ගේ වයිෆ්......ඔයාලට අයිතියක් නෑ.ඉතින් නිකේල් සර් මේ මිස්ව එක්කන් යන්න ආවේ.

🐼මොනවද යකෝ තොපි කියන්නේ නිකේල් එක්කන් එමීට සම්බන්ධයක් නෑ උබලා ඒ කෙල්ලගේ අසනීපෙන් ප්‍රයෝජන ගන්න එපා

ජින් කෑ ගහද්දි නම්ජූනුත් ඇවිත් එමී ඉස්සරහින් හිටගත්තත් නිකේල් බලෙන්ම එමී ළගට ආවා....

😈බබා අපි යමු එන්න......ඔයාට මෙමරි ලොස්ට් එකක්..මුන් ඒකෙන් ඔයාව තියාගෙන ප්‍රයෝජන ගන්නවා.එන්න යමු

ජින් සුගා දිහා බලද්දි සුගා ඔලුව වැනුවේ මේ වෙලාවේ එයාට කිසිම දෙයක් කරන්න බෑ කියලා......ලෝයර් කෙනෙක් එක්කන් ආව නිසා එමීව නිකේල් එක්කන් යවනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.

එමී හැමෝගෙම මූනු දිහා මාරුවෙන් මාරුවට බලලා උඩ තට්ටුවේ ඉදන් තමන් දිහා බලාගෙන ඉන්න ජිනී දිහා බැලුවා.........ජින්ගේ කදුලු වලින් තෙත් උනු ඇස් බලාගෙන ඉද්දිම රතු උනේ තරහටද දුකටද කියලා එමීට තේරුම් ගන්න බැරි උනත් ඒ ඇස් වලින් මොනවදෝ කියවෙනවා කියලා එමීට හිතුනා.........නිකේල් බලෙන්ම එමීව කාර් එකට දාගෙන යද්දි ජින් කරේ හිටපු තැනම බිම වැටුන එක.

🐴ජින්....ජින් මේ මොකද උනේ ජින්

🐨වතුර එකක් ගෙනෙන් කවුරුහරි යකෝ

නම්ජූන් ජිමින් අරගෙන ආව වතුර එකෙන් ජින්ට ටිකක් ඉහිද්දි ජින් ඇස් ඇරියත් එතනින් එයා නැගිට්ටේ නෑ......

🐥ජිනා ඔහොම වැටිලා බෑ.සුගා ඉන්නවනේ එයා මොනවහරි කරයි......ටිකක් ඉවසපන්කෝ

🐼මගේ.......කෙල්ල.......

.................meanwhile nikhel.............

නිකේල් එමීව එයාගේ ඩෝර්ම් එකට එක්කගෙන ගිහින් රූම් එක පෙන්නද්දි එමී ඒ රූම් එකට නොයා වෙන රූම් එක්කට ගියේ මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියනවා කියලා තේරුන නිසා..............රෑ වෙලා නිසා එමී රූම් එකේ දොරත් වහගෙන ඇදට වෙලා ගුලි උනේ හේතුවක් නැතුවම උනත් මොකක්මහරි වේදනාවකට තමන්ට රිදෙනවා කියලා දැනෙද්දි

🥀ඇයි.......මට ඇඩෙන්නේ............මෙයාලා කවුද...........මන්.......මට මොකද උනේ.....ඇක්සිඩන්ට් එකක් උනා මතකයි.......ඒ වෙලාවේ මගේ ළග හිටියේ මේ මගේ හස්බන්ඩ් කියන කෙනාද? එතකොට..........එතකොට අර ගෙදර හිටිය අය.........

එමී තනියම කියව කියව කල්පනා කරත් එමීට කිසිම දෙයක් ගැන මතකයක් තිබ්බේ නෑ..........එමී කදුලු අතරින්ම ඇස් පියාගද්දි නිකේල් කල්පනා කරේ එමීගේ ප්‍රොපටීස් ටික තමන් අතට ගන්න විදිහ........ඒ අතර ජින් ඇරෙන්න අනිත් හැමෝම කල්පනා කරේ එමීව ආය නිකේල්ගෙන් ගලවගන්න විදිහ.........ජින්ට කල්පනා කරන්න තරම් සිහියක් තිබ්බේ නෑ........ජින් කරේ එමී ගිය වෙලාවේ ඉදලා පිස්සෙක් වගේ බොන එක විතරයි.

................next day morning.............

එමී නැගිට්ටත් එයා පහලට ගියේ නෑ.ඒ වෙනුවට නිකේල් හරිම ආදරෙන් තමන්ව හොයාගෙන ආවේ බෙඩ් ටී එකත් අරගෙන........

😈මැණික ඔයාට නින්ද ගියාද හොදට?

නිකේල් එමීගේ නලලට උනුසුම් හාදුවක් තවරන ගමන් අහද්දි කෙල්ල නිකේල්ගේ පපුවට ගුලි උනා........නිකේල්ගේ මූනේ ඇදුනේ කපටි හිනාවක්........

.....................

🐥නිකේල්ව ප්ලෑන් කරගත්ත විදිහටම හප්පලා දාමු අද

🐼එපා.එමීව ආය මගේ ළගට ගන්නකන් කිසිම දෙයක් නිකේල්ට කරන්න එපා.....

🐨ඒත් බන් එමී නිකේල් ළග ඉන්න එක රිස්ක් එකක්.මිනිහා මොකෙක්ද්ද කියලා අපිට වඩා හොදට උබ දන්නවා

🐼ඔව් මන් දන්නවා.ඒත් අපි ඌව කොටු කරන්න ගිහින් එමීට මොනා හරි උනොත් මන් මොකටද ජීවත් වෙලා.ටිකක් ඉමු.සුගා අතේ වැඩේ තියෙන්නෙ.ඩිවෝස් කේස් දාලා තියන නිසා මොනා හරි කරගන්න පුලුවන් වෙයි

ජින් එයාගේ අතේ තිබ්බ විස්කි බෝතලෙන් උදේ ඉදන්ම ටික ටික මත් වෙද්දි නිකේල් එමීගේ ප්‍රොපටීස් ටිකට මාන ඇල්ලුවා.........

නිකේල් එමීවත් එක්කන් ගියේ උසාවියට.ඒ යන අතරමග නිකේල් එමීගේ අතින් අල්ලගෙන හිටියත් කෙල්ල හිටියේ වෙන ලෝකෙක.......ඉහල අහසේ පියාඹගෙන ගිය උකුස්සෙක් දිහා එමී බලාගෙන හිටියා.......ඒ අතර කාර් එක නැවතුනේ උසාවිය ළග.නිකේල් එමීගේ අතින් අල්ලගෙනම ඊයේ ආව ලෝයර් ළගට යද්දි ඒ ලෝයර් තමන්ගේ පුටුවෙම මැරිලා හිටියා.....

😈ශිට් ජින් උබ

නිකේල් පිස්සුවෙන් වගේ ආය ගියේ වෙන ලෝයර් කෙනෙක් හොයාගන්න උනත් නිකේල් ලක්ශ ගණන් සල්ලි දෙන්නම් කිව්වත් කිසිම ලෝයර් කෙනෙක් නිකේල්ගේ වැඩේ කරලා දෙන්න කැමති උනේ නෑ......ඒ හැම කෙනෙක්ම නිකේල්ව ප්‍රතික්ෂේප කරේ සුගාගේ අනට....

නිකේල් කරගන්න දෙයක් නැතිම තැන පරාජිතව ආය ඩෝර්ම් එකට එද්දි එමීගේ මනසේ ඇදුනේ හැම ලෝයර් කෙනෙක්ම නිකේල්ව ප්‍රතික්ෂේප කරේ ඇයි කියලා.නිකේල්ගේ ජීවිතේ මොකක් හරි හැන්ගිලා තියන පැත්තක් ඇති කියලා එමීගේ හිත කිව්වා.

ඒ අතර ජින්ගේ ගැන්ග් එක හොරෙන්ම එමීගේ ප්‍රොපටීස් නිකේල්ගෙන් ආරක්ශා කරන්න පුලුවන් හැම පියවරක්ම ගද්දි නිකේල්ගේ ගෙදරට ජින්ගේ ගැන්ග් එකේ ඔත්තුකාරයෝ දෙතුන් දෙනෙක් සූක්ශමව ඇතුල් කරන්නත් අමතක කරේ නෑ...............දවස් දෙක තුනක්ම ගෙවිලා යද්දි එමී සාමාන්‍ය ජීවිතේට නිකේල් එක්කන් පුරුදු වෙමින් හිටියත් ජින් ගත කරේ අසාමාන්‍ය කටුක ජීවිතයක්........ඊට දෙවනි උනේ නෑ අනිත් අයගේ ජීවිත........නොහිතුව වෙලාවට ආව ඇටෑක් තුනක් නිසා ගැන්ග් එකම දුර්වල තත්වෙක හිටියේ.තුවාල උනේ නෑ කියලා කිසිම කෙනෙක් ගැන්ග් එකේ හිටියේ නෑ......නිකේල් දවසින් දවස ශක්තිමත් වෙද්දි ජින් දවසින් දවස පසු බැස්සා...............

.............to be continued ............

Continue Reading

You'll Also Like

2M 57.6K 95
On the twelfth hour of October 1st, 1989, 43 women gave birth. It was unusual as none of them had been pregnant since the first day they started. Sir...
7.9K 299 20
What will happen when you suddenly see your dead crush after a year You will be able to give him justice or fall for him more
6.5K 1.1K 11
deal ΰΆ‘ΰΆšΰΆšΰΆ§ ࢸැࢻි ΰΆšΰΆ»ΰΆ΄ΰ·” ࢚ࢴࢽ් ΰΆ‘ΰΆšΰΆšΰ·Š ✨️🀝 deal ΰΆ‘ΰΆš ΰΆ‰ΰ·€ΰΆ» ΰΆ‹ΰΆ±ΰ·” ࢜ࢸࢱ් ΰΆ©ΰ·’ΰ·€ΰ·œΰ·ƒΰ·Š ΰ·€ΰ·™ΰΆ± ࢚ࢴࢽ් ΰΆ‘ΰΆšΰΆšΰ·Š ✨️🀝😐 ΰΆ΄ΰ·…ΰ·€ΰ·™ΰΆ±ΰ·’ ࢴාࢻࢧ ΰ·„ΰ·œΰΆΆΰ·’ΰΆ§ ΰΆšΰΆ­ΰ·ΰ·€ΰΆšΰ·Š ΰΆ½ΰ·’ΰΆΊΰΆ±ΰ·ŠΰΆ±ΰ·š πŸ˜™βœ¨οΈβ€οΈ ΰΆšΰ·ΰΆΈΰΆ­ΰ·’ ΰΆ…ΰΆΊ ΰΆšΰ·’ΰΆΊΰ·€ΰΆ±ΰ·ŠΰΆ©ΰ·œ πŸ˜™βœ¨οΈ...
792K 29.4K 97
𝐀 π’πŒπ€π‹π‹ 𝐅𝐀𝐂𝐓: you are going to die. does this worry you? βͺ tua s1 ⎯⎯⎯ 4 ❫ Β© π™΅π™Έπš…π™΄π™·πš‡πšπ™Άπšπ™΄π™΄πš…π™΄πš‚...