My CEO || KSJ(Completed)

By chiminsuya99

58.2K 10K 591

If you go to the side of the story, this is a story woven around Jin ... I have not seen the evil side of Jin... More

MY CEO -part 01
My CEO-part 02
My CEO-part 03
My CEO-part 04
My CEO-part 05
My CEO-part 06
My CEO-part 07
My CEO-part 08
My CEO-part 09
My CEO-part 10
My CEO-part 11
My CEO-part 12
My CEO-part 14
My CEO-part 15
My CEO-part 16
MY CEO-PART 17
My CEO-PART 18
My CEO-PART 19
My CEO-part 20 (end)
MY CEO- පසුවදන

My CEO-part 13

2.5K 453 7
By chiminsuya99

My CEO
Part 13

🥀📞කවුද ඔයා?

මන් අහද්දි අනිත් පැත්තට කෝල් එක කට් උනා.......මන් ටිකක් ඒ කෝල් එකට කලබල උනා......කෙල්ලෙක් කතා කරේ උනත් අපිට මෙහෙම ඔත්තු දෙන්නේ ඇයි කියලා මන් මගෙන්ම ප්‍රශ්න කරා...අනිත් පැත්තට ඒ නම්බර් එකට කෝල් කරත් ෆෝන් එක ආන්සර් කරේ නෑ.

🥀ජින්

🐼ඇයි මොකෝ අවුල ඔයා කලබල වෙලා ඇයි

මන් ජින්ට කෝල් එකේ විස්තර ඔක්කොම කිව්වා.....එයා ටිකක් වෙලා කල්පනා කර කර ඉදලා ජිමින්ට කෝල් කරා

🐼📞ජිමිනා අද රෑට වැඩක් තියනවා.ගැන්ග් එක ලෑස්ති කරපන් ඊගල්ස්ලයි ෆයිටස්ලා විස්සකුයි විතරක් ඇති.

ජිමින් එහා පැත්තෙන් මොනවදෝ කිව්වත් මට පැහැදිලිව ඇහුනේ නෑ....මට තේරුනා ජින් හදන්නේ රෑට අර කෝල් එකෙන් කිව්ව පාරට යන්න කියලා.

🥀ජින් ඔයා ඒ කෝල් එක විශ්වාස කරනවද? ඒක බොරුවක් වෙන්න පුලුවන් සමහරවිට අපිව ගෙන්නගන්න ගහන ප්ලෑනක් වෙන්න පුලුවන්

🐼ඕනේ එකක්....ගිහින්ම බලමු ඇත්තක් උනොත් ළමයි ටිකගෙ ජීවිත බේරෙනවා......එතකොට ඒ ළමයි කොහෙන්ද කියලා අපිට දැනගන්න පුලුවන්......අනික තව ඩ්‍රග්ස් ස්ටොක් එකක්ම අපේ අතේ...ඒවා සෝල් වල පැතිරෙන එක නවතිනවා.

🥀ඕක

මන් එහෙම කියලා කතාව නැවැත්තුවේ ඒක කිව්වහම ජින්ට තරහා යයි කියලා බයට උනත් ජින් මගේ මූන දිහා බලාගෙන හිටියේ මන් ඒක කියලා ඉවර කරනකන්

🐼කියන්න ගියපු දේ කියලා ඉවර කරන්න එමී

ජින් ටිකක් තදින් කිව්වේ ඒකනම්.

🥀ඕක නිකේල්ගේ වැඩක් වෙන්න බැරිද ජින් මට.......මට බයයි

මන් කියපු දේට නිකේල්ට තරහා ගියේ නෑ.....එයා හිනා වෙලා එයාගේ පුටුවෙන් නැගිටලා මගේ ලගට ඇවිත් මගේ ඉස්සරහා මේසේ කොනකින් වාඩි උනේ මගේ පැත්තට නැවිලා

🐼ඔයා බයද ඌට? බය වෙන්න එපා එමී උගෙන් ඔයාටවත් මටවත් කිසිම දෙයක් වෙන්නේ නෑ......ප්‍රොමිස්.......ඔයත් එනවද රෑට යන්න?

මන් ඔව් කිව්වේ ඔලුව වනලා.මටත් ඕනේ උනා ගිහින්ම බලන්න.......නෝරා මාව දකින දකින ගානට මගේ ඇස් මග අරිනවා කියලා තේරුන නිසා මට නෝරා ගැනත් සැකයක් නොතිබුනාම නෙවේ......ඒ නිසා මන් හැම වෙලේම ඔෆිස් එක ඇතුලේදී නෝරාගෙන් ඇස් අයින් කරගත්තේ නෑ.

..............

ජින්ගේ ඩෝර්ම් එකේ මන් ආසම දෙයක් උනේ රූම් එකේ බැල්කනි එකට වෙලා ජින්ලාගේ ග්‍රවුන්ඩ් එකේ ෆයිටින්ග් ප්‍රැක්ටිස් කරන ෆයිටර්ස්ලාව බලන්නයි ඊගල්ස්ලයි ටයිගර්ස්ලයි පුරුදු කරන විදිහ බලන්නයි........වෙලාවකට ඊගල්ස්ලා කොන්ඩෙනුත් එක්කන් අදිනවා.මට හිනා යනවා එයාලා එයාලාගේ අයිතිකාරයා එක්කන් හැසිරෙන විදිහ දකිද්දි..............ටයිගර් කෙනෙක්ගේ අතක් අල්ලන්න මන් ආසයි.එයාලගේ අත් ශෝක්.......මන් හැමදාම හැන්දෑවට මේවා දිහා බලාගෙන ඉන්නවා මිසක් මගේ ජීවිතේට අර සුගාගේ හුරතල්ලු ටික බලන්නනම් පැත්ත අහලක යන්නේ නෑ.

🐼ඔයාටත් ඕනේද

මන් බැල්කනි එකේ බදට බර දීලා ග්‍රවුන්ඩ් එක දිහා බලාගෙන ඉද්දි ජින් මාව හග් කරා...එයා ලග රස්නෙයි.....මන් හැමදාම මේ උණුසුමට ආදරේ කරා.....මට නපුරුකම් කරපු කාලේ උනත් මගේ ඇස් ජින්ව හෙව්වා.

🥀මොනවද

🐼ටයිගර් කෙනෙක්

මන් හිනා උනේ මගේ අත පිටිපස්සට යවලා ජින්ගේ කොන්ඩේ අත ගාන ගමන්

🥀ම්ම්ම්ම් හිටියනම් හොදයි තමයි......

🐼මොකෙක්ද ඕනේ දැන් මගේ මේ කොටි දෙනට

ජින්ගේ වචනනම් අනේ මන්දා.ආදරේ කරන්නෙත් සත්තුන්ගේ නම් වලින්

🥀මට ඕනේ බ්ලැක් පැන්තර් පැටියෙකුයි සුදු උකුසු පැටියෙකුයි ලැබ්‍රඩෝර් කෙනෙකුයි

🐼ඕමෝ මන් කිව්වේ එකෙක් ඉල්ලන්න කියලා.ලිස්ට් එකක් නෙවේ..

🥀මට ඔක්කොම ඕනේ.ඕකට කියන්නේ ඉල්ලගෙන කනවා කියලා

ජින් මාව එයාගේ පැත්තට හරවගෙන මගේ නලලට හාදුවක් දුන්නේ මන් ඇස් වහගෙන ඒ හාදුවේ උනුසුම විදිද්දි

🐼ඇයි බ්ලැක් පැන්තර් කෙනෙක්ම? අපෙ ගැන්ග් එකේ බ්ලැක් පැන්තර්ස්ලා එක්කෙනෙක්වත් නෑනේ

🥀හරි ඉතින් මන් අනිත් අයට සමාන වෙන්න ඕනේ නෑනේ නෙහ්........

මන් දගකාර විදිහට කියලා දාද්දි ජින් මගේ ඉනෙන් අල්ලලා ලගට ගත්තා.

🐼ඔයා අනිත් අයගෙන් වෙනස් වෙන්න බැලැක් පැන්තර් කෙනෙක් ඕනේ නෑ ඔයා කොහොමත් වෙනස්.මොකද ඔයා තමයි SJ ගැන්ග් එකේ ෆවුන්ඩර්ගේ පන ටික

ජින් මගේ තොල් වලට ලන් වෙද්දි මන් ඇස් පියාගෙන ජින්ට ඉඩ දුන්නා........

.................................

🐰ජින් යන්න වැඩ ඔක්කොම හරි.ගන් එහෙමත් ලෑස්තියි...අපි යමුද

🐱පොඩ්ඩක් හිටපල්ල යන්න කලින් මට වැඩක් තියනවා......ජින් එමී පොඩ්ඩක් එන්නකෝ

මූ අපිව බන්දන්නවත් යනවද මන්දා පූස් නාම්බා.මන් ජින් එක්කන්ම ගිහින් සුගාට ඉස්සරහින් තිබුනු පුටුවේ ඉදගත්තා......හැමෝම කලු ඇදලා...යක්කු ටික මගේ

🐱බබාගේ බර්ත් සෙටිෆිකේට් එකට ඕනේ ඒවා මන් ඔක්කොම ෆිල් කරා.නමක් ඔයාලා දාන්නකෝ.එතකොට හෙට වෙද්දි වැඩේ ඉවර කරන්න පුලුවන් මට.උබලගේ ඩිවෝස් එකේ වැඩත් තියනවනේ.

🐼නමක්? sj කියලා දාමු

🐰සොක් ජින් කියලා දාමු 😂😂

🐥ජිමින්ශි කියලා දාමු

🥀යාහ් කට වහගන්නවාකෝ හැමෝම.ජින් මොකද්ද දාන්නේ

ජින් එයාගේ හිනාව නවත්තලා සීරියස් මූඩ් එක්කට ආවා.

🐼මගේ නමයි එමීගේ නමයි දාලා නමක් දාමු කිම් ජිනී රොගන්ස්......ජින් මගේ රොගන්ස් එමීයගේ..එහෙම හොදයිද එමී?

මන් ජින් කියපු නම ආයේම මුමුනව්වේ එයා කාගෙන්වත් අහන්නේවත් නැතුව එයාගේ ඇත්ත අම්මා තාත්තා එපා කියලා දාලා ගිය පැටියට දෙපාරක් නොහිතා එයාගේ සර්නේම් එක දුන්නු නිසා.......මගේ ඇස් වල කදුලු පිරුනා.....ජීවිතේ පලවෙනි වතාවට මට හිතුනා ජින් තරම් ආදරණීය කෙනෙක් ආය නෑ කියලා.

🐼ඇයි එමී අඩන්නේ ඔයා...ප්ලීස් අඩන්න එපා.ඇයි නම අවුල්ද

මන් නෑ කියන්න ඔලුව වැනුවා

🥀අනී ....ඔයා....ඔයාගේ සර්නේම් එකත් දෙනවද පැටියට

🐼ඔව් ඉතින් අපි දෙන්නගෙනේ එයා

ප්‍රේමය
විදිය නොහැකිද
නපුරුකම් මැද?
නපුරුකම් මැද
ආලයක් තිබෙන්නට
නොහැකිද?
ඇතැම් විට
ලොව
ප්‍රේමණීයම
හදවත
නපුරෙකුට උරුමකම්
කිව හැක...............

🐰යා එතකොට අපේ නෙවේද

අම්මෝ ඒ පැටියට අයිතිකාරයෝ ගොඩ බලන්නකෝ

🥀හරි හරි හැමෝගෙම තමා

🐱එතකොට නම හරි.තව දේපල පවරන්න ඕනේ පිටින් කෙනෙක් හදාගන්න ගද්දි

🐼ආහ් ඔන්න ඔහේ මගේ තියන ඒවගෙන් දෙකක් තුනක් ලියලා දාන්න.

ජින් කියන ගමන් නැගිටලා ගියත් මන් ඇස් ලොකු කරගෙන එයා දිහා බලාගෙන හිටියා විතරයි.

🥀සුගා එයාගේ පිටරට තියන සමාගම් තුනෙන් එකක් ලියන්න....මගේ ප්‍රොපටීස් වලින් හරියටම භාගයක් ලියන්න

🐥මගේ හොටෙල් එක්කුත් ලියන්න සුගා බේබී

මට මෙයාලා ගැන පුදුම හිතුනා.....එයාලා හරිම කරුණාවන්තයි.....නිකේල් එහෙමනම් මේ ළමයි මරලා විකුනලා එයාලගෙනුත් සල්ලි හම්බ කරද්දි මේ හත් දෙනා එයාලව බේරලා එයාලගේ ප්‍රොපටීසුත් ලියලා දෙනවා.....

ජින්ගේ කෑ ගැහිල්ලට අපි හැමෝම එලියට බැස්සේ අර කිව්ව රෝඩ් එකට යන්න....කැබ් දෙකක් තුනක් ඉස්සරහින් යද්දි මායි ජිනුයි කූකියි එක්ක ගියා.....අපේ ගැන්ග් එකේ හතලිහක් විතර ඉන්න ඇති.....කෝල් එකෙන් කිව්ව තැනට ගිහින් අපි පාර දෙපැත්තේ හැන්ගිලා වගේ හිටියේ වෙලාව හරියනකන්.......වාහන කීයක් එනවද කියලාවත් අඩුම අපි දැනගෙන හිටියේ නෑ........අපි හැමෝම බ්ලූටූත් එක කනේ රදවගත්තා....ජින් එයාගේ ගැන්ග් එකත් එක්කන් පාරෙන් මෙහා පැත්තේ ඉද්දි ජිමින් එයාගේ ගැන්ග් එකත් එක්කන් පාරෙන් එහා පැත්තේ හිටියා......

🐼📞ජිමිනා ඉස්සෙල්ලම එන වාහනේ ටයර් එකට ශූට් කරන්න හරිද.හැබැයි ඉස්සෙල්ලම කන්ටේනර් එක එනවනම් ශූට් කරන්න එපා ඒක ඇතුලේ ළමයි ඉන්නවනම් කරදරයක් වෙයි එයාලට

🐥එන විදිහකට මූන දෙමු ජින්.

ජිමින් කතා කරන එක නැවැත්තුවේ අපිට උඩින් ඊගල්ස් ගැන්ග් එකේ ඊගල්ස්ලා තුන් දෙන්නෙක් කෑ ගගහා පියාඹන නිසයි.....

⚔️මන් හිතන්නේ මේ පැත්තට වාහනයක් එනවා

යොවා කියද්දි අපි හැමෝම රෙඩී උනේ වෙන දේකට මූන දෙන්න.ඉස්සෙල්ලම ජින් කිව්වා වගේම කැබ් එකක් එද්දි මන් ජිමින් දිහා බලාගෙන හිටියා......ජිමින් කැබ් එකේ ටයර් එකට ඒම් කරලා ශූට් කරද්දි කැබ් එක පාරෙන් පිට පැනලා පෙරලිලා ගිහින් පුපුරව්වේ ජිමින් ඒකට ආය ශූට් කරපු නිසා..........ඊලගට ආව කැබ් එක එක පාරට බ්‍රේක් කරද්දි මන් ඒකේ ටයර් එකට ශූට් කරලා ඇතුලෙ හිටිය උන් දෙන්නගේම පපුවට ඒම් කරලා ශූට් කරා.

🐼වෙල් ඩන් එමී

ජින් එතනින් අයින් වෙලා පාරට එද්දි ඉතිරි වෙලා තිබ්බේ කන්ටේනර් එක විතරයි.මොකද පස්සෙන් ආව කැබ් දෙකමත් ඒ වෙද්දි ගිනි ගන්න ගමන් තිබ්බේ.......ඒත් එක කැබ් එක්ක හිටිය පිරිසක් බැහැලා ෆයිට් කරන්න එද්දි අපේ ෆයිටර්ස්ලා උන් එක්කන් ෆයිට් කරන්න ගත්තා....ජින් කන්ටේනර් එක ඉස්සරහා හිටගද්දි අනිත් හත් දෙනත් පෝලිමට ගිහින් කැබ් එක ඉස්සරහා හිටහත්තා....මන් යොවා එක්කන් එකතු වෙලා ඒකේ හිටිය ඩ්‍රයිවර්ව බෙල්ලෙන් අල්ලලා බිමට දාලා බඩට එකක් ගැහුවේ උගේ නහයෙන් ලේ පනිද්දි.....

🥀යොවා මූව අරන් යන්න අපිට ඕනේ වෙයි ඉස්සරහට

⚔️ඕකේ

යොවා ඊගල්ස්ලා දෙන්නෙක්ට කියලා ඌව අපේ කැබ් එකට දාගද්දි ජිමින් කූකී එක්කන් කන්ටේනර් එක ස්ටාර්ට් කරේ අපේ ඩෝර්ම් එකට අරන් යන්න......ෆයිටර්ස්ලා කීප දෙනෙක්ටම තුවාල වෙලා තිබ්බ නිසා ලිලී එයාලට බෙහෙත් කරන්න ගියා.......කූකී කන්ටේනර් එක ඩෝර්ම් එකට අරන් ඇවිත් පිටිපස්සහා ග්‍රවුන්ඩ් එකේ පාක් කරද්දි අපි හැමෝම ඒ පැත්තට ගියා.

🐼ඒලියන්ස්ලාට කියන්න අර ඩ්‍රයිවර් කාරයාව අරන් ගිහින් ගැට ගහන්න කියලා......තුවාල උනු ෆයිටර්ස්ලට බෙහෙත් කරලා නිවාඩු දෙන්න.

යොවා ජින්ගේ අන පිලිපැදලා එතනින් යද්දි ජින් සිගරට් එකක් පත්තු කරගත්තා...

🐼කන්ටේනර් එක ඇරපන් ජිමිනා

ජින්ගේ කීමට කන්ටේනර් එක අරිද්දි ඒකේ පෙට්ටි වගයක් තිබ්බා.....ජින් ජිමින්ගේ කිනිස්ස අරන ඒ පෙට්ටියක් කඩලා බලද්දි අර කෝල් එකේ කිව්ව විදිහටම තිබ්බේ කුඩු.......ඒවගේ වටිනාකම කීයක්ද කියලා මටම හිතාගන්න බෑ.ඒ තරම් ගොඩක්........ෆයිටර්ස්ලා ගෙන්නලා කුඩු පෙට්ටි ඔක්කොම බෑවත් කෝල් එකේ කිව්ව විදිහට ළමයිනම් හිටියේ නෑ......

🥀ජින් මේකේ ළමයි තුන් දෙනා නෑනේ.වෙන වාහනේකවත්

ජින් ටිකක් කල්පනා කරලා කන්ටේනර් එක ඇතුලට නැගලා ඒකේ අන්තිම වෙනකන්ම ගිහින් අතින් තට්ටු කරලා බැලුවා.....කන්ටේනර් එකෙන් බැහැලා පිටින් කන්ටේනර් බොක්ස් එකේ දිගයි ඇතුලින් කන්ටේනර් එකේ බොක්ස් එකේ දිගයි බැලුව ජින් කූකිට කතා කරා

🐼කූකියා මේක කඩපන් මේක ඇතුලේ රූම් එකක් වගේ හදලා තියෙන්නෙ.මේක ඇතුලේ ළමයි ඇති

කූකී කිව්ව විදිහටම කන්ටේනර් එකට ගොඩ වෙලා දෙපාරක් තුන් පාරක් පයින් ගහද්දි කාඩ්බෝඩ් වලට වඩා හයිය දේකින් හොයාගන්න බැරි වෙන්න හදලා තිබ්බ කාමරයක් වගේ එක ඇතුලේ හිටියේ ළමයි තුන්දෙනෙක්නම් නෙවේ......එතන ළමයි දහයක් විතර හිටියා.......එක්කෙනෙක්ටවත් පනක්නම් තිබ්බ පාටක් පේන්න නෑ.හැමෝම දුර්වලයි

🐼එමී එමී ඉක්මනට ලිලීව ගෙන්නන්න

ජින් කියන පමාවට මම එමීව හොයාගෙන දිව්වේ ජීවිත ගාණක් මෙතන පන අදින නිසා.නොදැනුවත්වම නිකේල් ගැන වගේම මේ අසික්කිත දේවල් කරන උන් එක්කන් පාලනේ කරගන්න බැරි වෛරයක් පිරෙද්දි මන් ලිලීව එක්කගෙන ආවා..........

ලිලී තව ඩොක්ටර් කෙනෙකුත් ගෙන්නගෙන ඒ උදව්වෙන් ළමයි හැමෝටම අපේ ස්ටෝ එකේ දාලා ට්‍රීට් කරන්න ගද්දි ජින්ගේ අණට හැම කුඩු පැකට් එකක්ම ගොඩ ගහලා ගිණි තිබ්බා...........ජින් ගිනි ගොඩ ඉස්සරහා ඉදගෙන ඉද්දි මන් ජින්ට ඩෝර්ම් එකට යමු කිව්වත් එයා නැගිට්ටේ නෑ.

🐰එමී ඔයා යන්න.ඔය බඩු ටික පිච්චිලා ඉවර වෙනකම් ජින් නැගිටින්නේ නෑ.

මගේ ඇගට නිකන් පන නෑ වගේ දැනුනු නිසා මන් ඩෝර්ම් එකට ආවා........සෝෆා එකේ ඉදගත්ත මන් දහ අතේ කල්පනා කරේ ඇත්තට ඒ කවුද කියලා

🥀නිකේල්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ආගිය අතක් නැති උනා එක පාරට.........එක්කෝ ඒකී......ඒත් ඒකි මොකටද එහෙම කරන්නේ මොනා උනත් කෝල් කරපු එකී අපිට උදව් කරන අරමුණින් කරපු දෙයක්......නෝරා........නෝරාගේ බැල්ම මට අල්ලන්නේ නෑ........ආය අදුරන උන් නෑනේ

මන් මටම කිය කිය දහ අතේ කල්පනා කරා.....ෆෝන් නම්බර් එක ට්‍රේස් කරන්න බැලුවත් ඒ සිම් එක දැන් යූස් කරන්නේ නෑලු.....ඒ කියන්නේ කෝල් කරලා ඉවර වෙලා සිම් එක අයින් කරලා......ඒත් උදව් කරන්න ඕන්නම් මූනට මූන ඇවිත් උදව් කරන්න පුලුවන්නේ......ඇයි හැන්ගී හැන්ගී උදව් කරන්නේ?

මන් මගේ කොන්ඩෙත් එක්කන් අවුස්ස අවුස්ස මේකට උත්තරයක් හොයන්න ඔහේ කල්පනා කරා.මගේ ඔලුව නිකන් යකාගේ කම්මලක් වගේ තිබ්බේ.....මන් මගේ හිත නිදහස් කරගන්නම අපේ චූටි පැටියා ජිනී ලගට ගියා..........එයානම් හොදට නිදි...........

🥀ඇයි ඔයා කතා කරන්නේ නැත්තේ පැටී......

ගෙනත් දවස් ගානක් උනත් එයා මේ වෙනකන් එක වචනයක්වත් කතා කරේ නෑ.ලිලීනම් කිව්වේ එයා බය වෙලා ඉන්නේ බය ඇරුනහම හරියයි කියලා......මන් ඒ චූටි කම්මුලක් මෘදුව සිපගත්තා.....

🐼එමී ටිකක් එනවද

ජින් හිමීට රූම් එකට එබිලා කියද්දි මන් එලියට ආවා.

🐥එමී ඔයාට කටහඩවත් අදුරගන්න බැරිද

මන් හොද හුස්මක් අරගෙන ඉදගත්තා....

🥀බෑ ජිමිනා.......මන් හිතන්නේ එයා කටහඩ වෙනස් කරලා කතා කරේ..........

🐨අපිට උදව් කරන්නේ මොනා බලාපොරොත්තුවෙන්ද? අනික අපි ගැන හොදට දන්න කෙනෙක් වෙන්න ඕනේ........නැත්තන් අපි මේවට විරුද්ධයි කියලා දන්න කෙනෙක් වෙන්න ඕනේ.........ඒත් අපි මාෆියා කියලා දන්නෙත් ටික දෙනයි

🐼කොහොම හරි ඒකෙන් අපිට තව ළමයි ටිකක් බේරගන්න පුලුවන් උනානේ.බලමුකෝ.එයා උදව් කරන කෙනෙක්නම් ආයම අනිවාරෙන්ම කෝල් කරයි.එතකොට බලමු...

.............next day @ jin's dorm.............

ඩෝ බෙල් එක වදින නිසා මන් ගිහින් දොර ඇරියා.....

*මැඩම් මේක මැඩම්ට

ඒලියන් කෙනෙක් ඇවිත් ටිකක් ලොකු පෙට්ටි දෙකක් මට දුන්නා.......මන් ඒක බය නැතුව ගත්තේ මේවා ඒලියන්ස්ලා චෙක් කරලා එවන නිසා........ඒ පෙට්ටි දෙකම ටිකක් බරට තිබුනා.........ජිනුත් සාලෙට ඇවිත් තිබ්බා.....එයාගේ මූනේනම් තිබ්බේ හිනාවක්

🥀මොනාද ජින් මේ ඔයා හිනා වෙන්නේ ඔයා දන්නවා නේද

🐼හරි හරි ඇරලා බලන්නකෝ

ජින් කියන පමාවට මන් එක බොක්ස් එකක් කැඩුවා

🥀අනේ......ජින් එයා ශෝක්

ඒකේ හිටියේ බ්ලැක් පැන්තර් පැටියෙක්......මන් එයාව බඩෙන් අල්ලද්දි එයා ගෙරෙව්වා

🥀ඕමෝ මෙයාගේ සැර....හේයි දැන් මට සැර දාන්න එපා මන් තමා ඔයාගේ අයිතිකාරයා.

ජින් මන් අර පැන්තර් පැටියාව වඩාගෙන කියවන ඒවා අහන් හිටියේ පපුවට අත් දෙකත් බැදගෙන හිනා වෙවී.

🐼අනිත් එකත් බලන්න

මන් ඒකත් කඩලා බැලුවේ මේකා මේකට මෝරු පැටියෙක්වත් දාලාද දන්නේ නෑ කියලා සැකෙන් උනත් ඒකේ හිටියේ චූටිම චූටී සුදු පුලුම් බෝලයක් වගේ උකුසු පැටියෙක්.......උකුස්සෙක් කිව්වට ජින්නම් කිව්වේ ඒ රාජාලියෙක් කියලා......කූඩුවක දාලා ඒ කූඩුව බොක්ස් එක්කට දාලා.ඇති ඌ හුස්ම ගත්තා.

🐼එමී මෙයාලව ප්‍රැක්ටිස් කරන්න යොවා දෙන්නෙක් එවයි.ඔයාට මෙයාලා පුරුදු වෙන්නත් ඕනේනේ.ඒ නිසා ප්‍රැක්ටිස් කරන්න යන්න හොදද...අහ් ඔයාගේ බලු පැටියා තව ටිකකින් කූකී ගේයි හොදද

මන් ජින් කියපු එකට මුකුත් කිව්වේ නැත්තේ බ්ලැක් පැන්තර් පැටාට මගේ හිත ගියපු නිසා.......එයා මන් හිතුවට වඩා ලස්සනයි........

...............................

ඊලග දවසේ උදෙන්ම අපි දෙන්නම ඔෆිස් එකට ගියේ ඉම්පෝර්ටන්ට් මීටින් තුනක්ම තිබ්බ නිසා.........වෙනදා වගේම ජින්ගේ පස්සෙන් ගිහින්ම ෆයිල්ස් චෙක් කරලම මට හොද පන ගිහින් තිබ්බේ.....ජින්ගේ කම්පැනි එකේ ටොප් ටෙන් වක ඉදලා ටොප් ෆයිව් වලට ගේන වැඩෙත් ජින් මගේ ඇගේම ගැහුව එකෙන් උනේ මට හුස්ම ගන්නවත් වෙලාවක් නැති උනු එක......

මීටින්ග් දෙකක් ඉවර කරලා මන් ජිම් එක්කන් ඔෆිස් රුඉම් එකේ හිටියේ ටී එකක් බොන ගමන්.....මගේ කැබින් එකේ ලෑන්ඩ් එකට ආව කෝල් එකක් නිසා මන් ඒ පැත්තට ගිහින් ෆෝන් එක ආන්සර් කරා.

🥀📞හෙලෝව්

*📞හෙලොව් මැඩම්

මට කටහඩ අදුරගන්න පුලුවන් උනා.ඒ එදා අපිට ඩ්‍රග්ස් ගැන කිව්ව ගර්ල්.....මන් අතින්ම ජින්ට අඩ ගහලා කෝල් එක ලව්ඩ්ස්පීකර් දැම්මා.

*📞මැඩම් හයිහීල්ස් ගාර්ඩ්න් එකේ තුන්වෙනි වීදියේ හතරවෙනි තැන.ඒක ගෙයක් වගේ උනත් ගෙයක් නෙවේ...ඒක ගබඩාවක් ඩ්‍රග්ස් බෙදාහරින තැනක්.......එතනට ගියොත් කිලෝ ගානක ඩ්‍රග්ස් අලු කරලා දාන්න පුලුවන්

🥀📞හෙලොව් ඔයා කවුද ඇයි අපිට උදව් කරන්නේ

ඒත් මන් අහපු දේට උත්තර නොදීම එහා පැත්තෙන් ෆෝන් එක කට් වෙද්දි මන් ජින් දිහා බැලුවේ එයාගේ හැගීම තේරුම් ගන්න.

🐼මට නිකන් නෝරාගේ කටහඩ වගෙත් ඇහෙනවා එමී

🥀මට හිතා ගන්න බෑ.අපි අදම යමුද ඒ කිව්ව තැනට...

🐼ඒකට ගිහින් එතන වැඩේ ඉවර කරලා යන්න ඕනේ තව එක පො%@& ඉන්නවා අල්ලගන්න.

ජින් කියනකන් මන් එහෙම දෙයක් දැනගෙන හිටියේ නෑ.

🥀ආය කවුද ජින්?

🐼මගේ අර අහින්සක කෙල්ලගේ මරණෙට වග කියන්න ඕනේ කාලකන්නියෙක්

ජින් කියන්නේ නන්ගි ගැන කියලා මන් දන්න නිසාම මන් ආය ඒක හාරවුස්සන්න ගියේ නෑ.

...........to be continued ............

Continue Reading

You'll Also Like

3.5K 61 38
Stories about all of sodor's engines from the most famous to the most obscure. stories original written by dr.coffee, TheBuriedTruck and BeattieWell...
511 81 10
ඇය නමින් kimsuhyun . කූඩා කලෙයෙදිම පවුලෙන් ඇතරපු තම හිනය වෙනුවෙන් කැප වෙන තරුනිය . අහම්බෙන් හමුවන මිතුරන් . දගකාරයකුයෙ හිතක් . දෛවය මුන ගස්සවනෙ ඔවුන්...
1.3M 57.8K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
11.2K 2.2K 24
නිහඩ ඔහු දරුණුද...? කටකාර ඇය කෙබඳුද ...?