My CEO || KSJ(Completed)

Autorstwa chiminsuya99

58.3K 10K 591

If you go to the side of the story, this is a story woven around Jin ... I have not seen the evil side of Jin... Więcej

MY CEO -part 01
My CEO-part 02
My CEO-part 03
My CEO-part 04
My CEO-part 05
My CEO-part 06
My CEO-part 07
My CEO-part 08
My CEO-part 09
My CEO-part 10
My CEO-part 12
My CEO-part 13
My CEO-part 14
My CEO-part 15
My CEO-part 16
MY CEO-PART 17
My CEO-PART 18
My CEO-PART 19
My CEO-part 20 (end)
MY CEO- පසුවදන

My CEO-part 11

2.9K 480 21
Autorstwa chiminsuya99

My CEO
Part 11

මන් මගේ ඉකිය කොහොම හරි යට කරගද්දි ජින් මාවත් අරගෙන ඩෝර්ම් එකට ඇවිත් එයාගේ රූම් එකේ දොර වහලා මාව බිමින් තියලා ඒ දොරට හේත්තු කරා.මන් ජින්ගේ ඇස් දිහා බැලුවේ පුදුමෙන්.

ජින් මාව දොරටම හේත්තු කරලා එයාගේ අත් දෙක මාව මැදි වෙන විදිහට දොරට තියාගත්තේ එයාගේ හුස්ම මගේ මූනේ වදිද්දී.............වැස්සට තෙමුන නිසාම මගේ කෙස් ගස් වල වතුර බින්දු බේරිලා මගේ පපුව තෙමාගෙන බිම සිපගද්දි මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.....කොන්ඩෙන් වැටෙන වතුර නිසා මට දැනුනේ අමුතු සීතලක්......ඒ සීතලට මගේ තොල් වෙව්ලුවා.....

🥀ජින්....ඇ......යි.....ඔයා....ඔහොම.බලන්නේ..........

🐼එමී

එයා කෙදිරුවා...........හරිම සංයමේකින්.........මන් ඒ ඇස් දිහා බැලුවේ එයාගේ හැගීම තේරුම් ගන්න උනත් මේකයි කියලා පැහැදිලි කරගන්න බැරි හැගීම දාහක් විතර ඒ ඇස් වල ලස්සනට ලියවිලා තිබුනා....

ඒත් මන් මැරීඩ්.....ජින්ගේ ඇස් ඉල්ලුව දේ මට නොතේරුනා නෙවෙයි......

🥀ජින්.....මේක......වැරදියි.......ප්ලීස්.....එලියට

මට මන් කියපු එක කියලා ඉවර කරගන්න බැරි උනේ මගේ තොල් වලට ජින් එයාගේ ඇගිල්ල තියලා කතා කරන්න එපා කියලා කිව්ව නිසා.....මන් ජින්ව මගේ අත් වකින් තල්ලු කරත් එයා මගේ අත් නැවැත්තුවේ මන් දිහා අමුතු බැල්මක් දාලා........එයා එයාගේ යටි තොල හපාගද්දි මගේ පපුව ගැහුනේ ජින් මේ කරන්න යන දේට බයෙන්....

🐼මට හරි වැරැද්ද වැඩක් නෑ...........අනික වැරදි වැඩ මන් හරි වැඩ කරන්නත් හොදට දන්නවා එමී..........මන් එදත් කිව්වනේ නිකේල්ගේ නම කිව්වත් මන් ඔයාට සමාව දෙන්නේ නෑ කියලා..........නිකේල් තමුසේ එක්කන් එහෙම හැසිරෙද්දි තමුන් කට වහගෙන හිටියනම් දැන් තියෙන්නේ වන්දි ගෙවන්න.........ඒ නිසා කට වහන් මට ඕනේ විදිහට ඉන්නවා .....

ජින් මගේ කන් පෙත්ත හපද්දි මගේ ඇග දිගේ විදුලියක් ගියා වගේ හැගීමක් මට දැනුනේ......ජින් ආයේම මගේ ඇස් වලට එබුනා.

🐼එමී.....

ජින් ආයේම මගේ නම කියලා එයාගේ අතක් මගේ ඉන වටා යවලා ඒ පපුවට ලන් කරගත්තේ මන් මගේ අත් දෙකම එයාගේ පපුවේ තියද්දි....ජින් මගේ ඇස් දිහා විනාඩියක් දෙකක් බලාගෙන ඉදලා හිමීට මගේ තොල් වලට නැවෙද්දි මගේ ඇස් වැහිලා ගිය හේතුව මන්වත් දන්නේ නෑ.........

ජින්ගේ තොල් මගේ තොල් මත දග කරද්දි මන් ජින්ව එහාට කරන්න දැගලුවත් ජින්ගේ හැඩි දැඩි ශරීරේ එක්කන් මට ජින්ව හොල්ලන්නවත් බැරි උනා.....එයාගේ තොල් මගේ තොල් මත වේගවත් වෙද්දි කාලයක් තිස්සේ හන්ගගෙන හිටිය හැගීම් ගොන්නම වතුර යට ඔබලා තිබ්බ රබර් බෝලයක් වගේ උඩ ආවා........මගේ ගැහැණු හිත ජින්ගේ ස්පර්ශයට කෙමෙන් කෙමෙන් කැමැති වෙද්දි මන් මගේ එක අතක් ජින්ගේ බෙල්ල වටේ යවලා එයාව මට තව ටිකක් තද කරගත්තා......මගේ අනිත් අත ජින්ගේ කෙස්ගස් අතර දග කරද්දි එයාගේ එක අතක් මගේ ඉන වටා තිබුනත් අනිත් අත මගේ ඇග හැමතැනක්ම රලුව ස්පර්ශ කරා........

🥀ම්ම්හ්

ජින්ගේ සිප ගැනීම් එන්න එන්නම වේගවත් වගේම රලු උනේ මට දරාගන්න බැරි තරමට වේදනාවක් එද්දි.......ජින් කිසිම දෙයක් මට සිලුටුවට කරන්නේ නෑ වගේම ජින් එයාගේ හැගීමුත් ඒ විදිහටම මගෙන් පිටකරද්දි මන් අමාරුවෙන් ජින්ව ඈත් කරා

🥀මට...........මට.....රිදෙනවා

ජින් මන් කිව්ව එක ඇහුනේ නෑ වගේ ආයේම තොල් වලට ලන් උනා............සිප ගැනීම් අතරතුර එයා කිව්වේ එක දෙයයි

🐼මන් කොහොමත් රෆ්

ජින්ගේ අත් වලින් මගේ ගවුම කරෙන් ගැලවෙද්දි මන් ඒ වතට මුවා උනේ මගේ මූන ලැජ්ජාවෙන් රතු වෙද්දි......මාව ඇදට තල්ලු කරපු ජින් එයාගේ ශර්ට් එක ගලවලා විසි කරලා මගේ ඇග යට කරගෙන මගේ බෙල්ල සිප ගන්න ගත්තේ උමතුවෙන් වගේ......ආයම මගේ තොල් වලට බර උනු ජින් මගේ තොල් වලින් ලේ රහක් දැනෙද්දි ඈත් වෙලා මගේ තොලෙන් සියුම්ව ගලන ලේ පටලය එයාගේ මාපට ඇගිල්ලෙන් පිහලා අයින් කරා.........මගේ බෙල්ලෙන් පපුව දිහාට තොල් අරන් ගිය ජින්ගේ අතින් මගේ ඇගේ තිබුනු අන්තිම සලු පටත් අයින් කරලා දැම්මේ රත්වන් කැලැල් ගානක්ම මතක සටහන් විදිහට ඉතිරි කරලා......

මන් ජින්ගේ උකුලේ ඉදගෙන ඒ තොල් සිපගන්න ගත්තේ මගේ ඇගිලි වලින් ජින්ගේ කොන්ඩේ අවුස්සන ගමන්....ජින්ගේ සිල් බිදුනු අත් මගේ පිට හරහා ගිහින් මාව එයාගේ වතටම තද කරගත්තේ මට හුස්ම ගන්නත් බැරි වෙන්න...ජින්ගේ අත් මගේ සිරුර පුරා දුවද්දි මෙච්චර වෙලා යට කරගෙන හිටිය සියුම් කෙදිරියක් මගේ මුවින් පිට උනා....
.
🥀ආහ් ජි.....න්.........ඉට්ස්........වා........ව්........ආහ්

මගේ කෙදිරියත් එක්කන් ජින්ගේ උමතුව වැඩි වෙද්දි ජින් මාව ඇදට පෙරලගත්තා.ජින් මගේ අත් දෙකම එයාගේ අත් දෙකින් අල්ලගත්තේ ඇදටම තද කරලා.......එයාගේ සිප ගැනීම් සැපුම් පාරවල් වේදනාවක් එක්කන් මට ලොකු සතුටක් ගෙනාවා.....ජින්ගේ දත් වලට මගේ බෙල්ල වගේම පපුවත් තුවාල වෙලා ඇති කියලා මට හිතුනේ ඒ තැන් වලින් සියුම් දැවිල්ලක් ආව නිසා....මගේ අතින් ජින්ගේ බෙල්ට් එක ගැලවෙද්දි මගේ මෝන්ස් වලින් පිරිලා තිබුනු කාමරේ අපි දෙන්නගේ සුසුම් වලින් උණුසුම් වෙලා තිබුනා..........ජීවිතේ මගේ පලවෙනිම අත්දැකීම වේදනාකරී එකක් උනත් සතුටේ උපරිමය මට ජින්ගෙන් ලැබුනා...........

වෙහෙසකර පැය කීපයක් ගත කරපු මන් ජින්ගේ නිරුවත් පපුවේ ඔලුව තියාගත්තේ මේ කරපු දේ හරිද කියලා මගේ හිත මාත් එක්කන්ම වාද කරද්දි....මන් ජින්ගේ නිරුවත් පපුවේ කිසිම රටාවක් නැති ඉරි ඇන්දා....ජින්ගේ අත මගේ ඔලුවේ රැදෙද්දි මට පුදුම හිතුනේ ජින් වගේ නපුරෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද කියලා හිතෙද්දි......

🐼මොනවද කල්පනාව

🥀අ....අනී

🐼කියන්න

ජින් ඇහුවේ මගේ නිකටින් අල්ලලා එයාගේ මූන පැත්තට මගේ මූන හරවන ගමන්

🥀මන්.......ම

🐼අයිශ් ඔයා මගේ ඉවසීම චෙක් කරනවනම් දැනගන්න මට ඉවසීමක් නෑ.

🥀මන් මැරි කරපු කෙනෙක් ජින්......ඉතින්

🐼ඉතින් මොකද

🥀මන්.....ඔයා.....එක්ක......මියානේ

🐼ලිස්ට්න්.......හොදට අහගන්නවා එමී.......නිකේල්ට කලින් ඉදන් මන් ඔයා ගැන හොයන්නේ......මන් නිකේල් නිසා ඔයාව කීයටවත් නැති කරගන්නේ නෑ.ඒ නිසා තමා මන් ඔයාට ලන් උනේ.......මෙච්චර කල් මන් ඔයාව මගෑරියා මගේම හිත රවට්ටගන්න එයා දැන් මැරීඩ් නිකේල් එක්කන් හොදට ඉදියි කියලා......ඒත් මට ඔයා නැතුව දැන් ඉන්න බෑ.මට තරහා යනවා තමුසේ අර නිකේල් කාරයා එක්කන් ඉන්නවා දකිද්දි.මට ඒ වෙලාවට තමුසෙව මරන්න පුලුවන්

🥀ඔයා මාව කලින් ඉදලම දන්නවා?

🐼හ්ම්ම්.......කිම්ව මරපු දවසේ අපේ කෙල්ලොනේ ආවේ.ඉතින් මන් එයාලගේ ආරක්ශාව බලන්න ඕනේ.ඒ එද්දි තමා ඔයාව දැක්කේ......ඔයා ගැන මට යොවා තමා විස්තර කිව්වේ........ඒත් පස්සේ ඔයාව හොයාගන්න බැරි උනා.යොවාටත් ඔයා කතා කරලා තිබ්බේ නෑ.......ඊට පස්සේ මට වැඩත් එක්කන් ඔයාව මග ඇරුනා.මන් ඔයාව ආයේ දැක්කේ බ්‍රයිඩ් කෙනෙක් විදිහට......

🥀ඒ කියන්නේ ...........

🐼ඔව් මන් නිකේල්ටත් කලින් ඔයාව දන්නේ....මන් ඔයාට ඒ දවස් වල ඉදන්ම ආදරේ කරලා කියලා මට තේරුනේ නෑ.....ඒත් දැන් මට තේරෙනවා ඒ ආදරේ කියලා.....

🥀ඔයාට හිතෙන්නේ නැද්ද දැන් අපි පරක්කුයි කියලා ආදරේ කරන්න?

🐼නැහැ.

🥀මන් මැරීඩ් ජින්

🐼ඒකට තමා ඩිවෝස් කියලා එකක් තියෙන්නේ.......ඔයා කැමති උනත් අකමැති උනත් මට අදාල නෑ.නිකේලයාගෙන් ඩිවෝස් වෙන්න ලෑස්ති වෙන්න...මන් සුගාට කියලා තියෙන්නේ ඩිවෝස් පේපර්ස් රෙඩී කරන්න

🥀ඔයා මගෙන් අහන්නේවත් නැද්ද ජින් මන් කැමතිද අකමැතිද කියලවත්

🐼නෑ.මන් කාගෙන්වත් කැමත්ත අහලා වැඩ කරන මනුස්සයෙක් නෙවේ.ඒක ඔයා දන්නවා.නිකන් නොදන්නවා වගේ අහලා මාව යකෙක් කරගන්න එපා.අද ටිකක් රෑ වෙලා නිකේල් හම්බෙන්න යන්න ලෑස්ති වෙන්න.

🥀නි...කේල්.......ඇයි මන්.......එන්න ඕනේ

ජින් හිනා උනා.හපෝ මේ මනුස්සයා හිනා උනාමද කොහෙද.මොනා උනත් ලස්සනයි එයා

🐼ඇයි නිකේල්ට බයද? මන් වගේ එක්කෙනෙක් ඔයා ඉස්සරහින් ඉද්දි ඔයා නිකේල් වගේ නිකන් ටොක්සික් කෑලකට බය වෙයි කියලනම් මන් හිතුවේ නෑ එමී 😂😂😂😂 බයි ද වේ මට නිකේල් කියන්නේ සීනි බෝලයක්

🥀මොකක් හරි

🐼එකට එක කියන්නේ නැතුව මහන්සිනම් නිදාගන්න එමී.මට වැඩ වගයක් තියනවා.

ජින් එහෙම කියලා මගේ නලාට කිස් එක්කුත් දීලා ඇදෙන් නැගිටලා බාතෲම් එකට ගියේ දොරත් හයියෙන්ම වහගෙන

🥀මුගේ ආව්චිට.අයිශ් මට තේරෙන්නේ නෑ.

🐼මට ඇහෙනවා ඕයි ඕවා හිතෙන් විතරක් බනිනවා

ජින් බාතෲම් එකේ ඉදලා කෑ ගහලා කියද්දි ඇදේ තිබ්බ කොට්ටයක් මන් ඒ පැත්තට විසි කරලා ඔලුවේ ඉදන්ම බ්ලැන්කට් එක පොරවගත්තා.

................meanwhile someone with nikhel........

* ඔයා දන්නවද නිකේල් එමීට ජින් එක්කන් අෆෙයා එකක් තියනවා

😈තනුසෙට ශුවර්ද ඕක

ඒ නන්නාදුනන කෙල්ල ටිකක් හයියෙන් හිනා උනා.

*යස්.........එහෙම එකක් තියනවා.....ඕන්න්ම් දැන් උනත් ඔයාට පුලුවන් ජින්ගේ ගෙදරට ගිහින් බලන්න......එමීයි ජිනුයි තනියම ඉන්නේ......

නිකේල්ගේ අත් තරහින්ම වෙව්ලුවේ මේ නිවුස් එක අහලා.....නිකේල් කීයටවත් එමීගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ.......එමීව ලන් කරගෙන එමීගේ ප්‍රොපටීස් ටික නිකේල්ගේ නමට ලියාගෙන රෙචල් එක්කන් ජීවත් වෙන්නයි නිකේල්ට ඕනේ උනේ.

ඒ නිසාම නිකේල් එමීට ටික ටික ලන් වෙන්න ගත්ට්ජේ රෙචලුත් එහෙම කරන්න කියපු නිසා.......ඒත් ජින් එමීට දවසින් දවස ලන් වෙද්දි නිකේල්ට ඕනේ උනේ එමීව ජින්ගෙන් ආත් කරන්න.....ඒ නිසාම ජින් ඉස්සරහා එමීට දැන් ආදරෙයි වගේ හැසිරෙන්න උනා......ඒත් නිකේල් පරක්කුයි කියලා නිකේක්ට තේරුනේ ජින් එක්කන් එමී ජින්ගේ ඩෝර්ම් එකේ කියලා කියද්දි..

😈ශිට්

*මට උදව් කරන්න නිකේල්.......මන් එමීව අයින් කරලා දාන්නම්

😈උබ හිතන්නේ ජින් ලේසියි කියලද අහ්

*ජින් ලේසි උනත් නැතත් එමී ලේසියි......එමී අහින්සකයි......මට පුලුවන් කරන්න

😈හරි...ඒ වෙනුවට උබට මගෙන් මොනවද වෙන්න ඕනේ?

එහෙම අහද්දි නිකේල් ඉස්සරහා හිටිය කෙල්ල හිනා උනා....

....................................

ජින් හවස හයට විතර නිකේල්ව හම්බෙන්න යන් කියද්දි මන් ඇහුවේ නෑ ඇයි නිකේල් හම්බෙන්න යන්නේ කියලා......ඕක අහලා ඔය මනුස්සයාට ආය යකා වැහුනොත් මේ පාරනම් බේරිල්ලක් නෑ මෝරගේ බඩේ තපස් රකින්න තමා වෙන්නේ මට.ඒ නිසා මන් කට වහගෙන ලෑස්ති වෙලා ඉස්සරහට යද්දි මට ඇහුනේ ජින්ගේ කට හඩ.මන් ජින් ලගින් ගිහින් ඉදගද්දි ජිමින් ලස්සනට හිනා උනා.

🐥අම්මෝ මට මාරම සතුටුයි.අපේ උන් දෙන්නෙක්ට හරි ගියා.

🐰කවුද දෙන්නා බොල

🐥ඇයි ටේ.....දැන් ජින්......

🐰දැන් ඉතින් තියෙන්නේ සුගාවයි ජිමින්වයි බන්දන එක

🐥යා

🐱ඕමෝ ජිමිනා ඉක්මනට වෙඩිමට ලෑස්ති වෙන්න

සිගා එහෙම කියද්දි හැමෝම හිනා උනා.ඒ හිනාව වැඩි උනේ කූකීගෙ කතාවට

🐰මාවත් ඉක්මනට බන්දපල්ලාආආආආ

🐼හරි හරි මේ.සුගා ඩොකියුමන්ට් හරිද?

🐱හරි.මන් ඒවා උබ කෝල් කරපු ගමන්ම හැදුවේ.

🐼හ්ම්ම් ගුඩ්......ජිමින් මොකද කරන්නේ අපි.අනිවා ඕකා ගේම අදියි

🐥අවුලක් නෑ.උබ යනවා මන් යනවා සුගා යනවා කූකියාත් යනවනේ.........ඊගල්ස්ලගෙන් යොවා එක්කන් යමු.ඒලියන්ස්ලා දෙන්නෙක් අරන් යමු.ඒ ඇති.......වෙපන් ගමු

🐼ඕකේඒඒ........එහෙනම් යන්........එමී යමු

ජින්ගේ අනට යට වෙලා හැමෝම නැගිටිද්දි මාත් නැගිට්ට.ඒ උනාට මට ඔය කතා කරපු මෙලෝ මගුලක් තේරුනේ නෑ.ජින් එයාගේ ගන් එක ලෝඩ් කරලා ඉනේ ගහගත්තේ පේන්නේ නැති වෙන්න.....ජිමිනුත් එයාගේ ගන් එක චෙක් කරනවා මන් දැක්කා........meanwhile මගේ හිත මටත් ගන් එකක් දීපල්ලාආආආ😭😭😭😭

කොහොමහරි ජින් වෙහිකල් එක පාරට දාද්දි මන් යොවාව එයාගේ යුනිෆෝර්ම් එකෙන් පලවෙනි පාරට දැක්කේ එයාත් අපි එක්කන් ආව නිසා.......ඔමෝ යොවාගේ ලස්සන.එයාට හොබියව ගැලපෙනවා......පොඩි ලයින් පාරක් දාන්න ඕනේ දෙන්නෙටම

මෙච්චර මේ කරදර අස්සේ මට මතක් වෙන ඒවට මටම හිනා.....ජින් මන් දිහා එක ඇහි බැමක් උස්සලා බලලා එයාගේ අතින් මගේ අත අරගෙන ගියර් එක උඩි තියාගද්දි මන් අහක බලා ගත්තා........

අපේ වාහනේ නිකේල්ගේ ඩෝර්ම් එක ඉස්සරහා නවත්තද්දි තමා මගේ පපුව ගැහෙන්න ගත්තේ.......ජින් කොහොම හැසිරෙයිද නිකේල් කොහොම හැසිරෙයිද කියලා මට හිතාගන්න බැරි උනා.

ජින් ජිමින් එක්කන් ඉස්සර වෙද්දි ඒ දෙන්නා දෙපැත්තෙන් ඒලියන්ස්ලා දෙන්නෙක් ගියා.(මතකනේ ඒලියන්ස්ලාගේ කස්ටියුම් එක තනි සුදු.....බූට්ස් දාලා කොන්ඩේ කඩලා ඉන්නේ.කිනිස්සෙන් තමා ෆයිට් කරන්නේ) ඊලගට සුගා කූකී මැද මන් යද්දි පිටිපස්සෙන් යොවා එයාගේ ගැන්ග් එකේ තව කෙනෙක් එක්කන් ආවා.......පලවෙනි පාරට ජින්ගේ ගැන්ග් එකේ ශක්තිමත් බව මට තේරුම් ගියේ කිසිම බයක් නැතුව මෙයාලා ඉස්සරහට යද්දි.....මන් නම් බය වෙලා හිටියේ ......වෙන මොනාටවත් නෙවේ ජින් නිකේල්ට කොහොම සලකයිද කියලා.

ජින් ගිහින් ඩෝ බෙල් එක ගහද්දි සර්වන්ට් කෙනෙක් ඇවිත් දොර ඇරිය නිසා ජින් ඇතුලට ගිහින් සෝෆා එකේ වාඩි වෙද්දි ජිමින් ඊට ඉස්සරහා තිබ්බ සෝෆා එකේ වාඩි උනා........ඒලියන්ස්ලා දෙන්නම ජින්ගේ දෙපැත්තෙන් හිටගද්දි සුගා ගිහින් ජිමින් ලග ඉදගත්තේ කූකී හිටගෙන ඉද්දිමයි......එයාටනම් ඉදගන්න අදහසක් නෑ වගේ......මන් ඇතුලට යද්දිම පහලට ආව නිකේල් මාව දැකලා වේගෙන් මන් ලගට එද්දි මන් ඇදන් හිටිය දිග ෆ්‍රොක් එකේ අයිනක් අතටම තද කරගත්තේ ජින් හිටිය නිසා......නිකේල් ආව හග් කරද්දි මන් වැරදිලාවත් ජින් දිහාන්ම් බැලුවේ නෑ.

😈එමී කොහෙද හිටියේ ඔයා අහ්? ෆෝන් එකත් වැඩ නෑ.

🐼නිකේල් අපි කතා කරමුද?

ජින් සන්සුන්ව එහෙම අහද්දි නිකේල් මාව ඈත් කරා.....මන් කූකිගේ මූන දිහා බැලුවේ ජින් දිහා බලන්න බැරි කමට............කූකී ඇස් වලින් මට ජින් ඉදන් ඉන්න සෝෆා එක පෙන්නුවේ එතනින් ඉදගන්න කියන්න වගේ....එතන හිටිය හැම කෙනෙක්ගේම මූනවල් මන් වෙන වෙනම බැලුවා.....ඒ හැමෝම සීරියස් මූඩ් එක්ක හිටියේ....මන් සර්වන්ට් කෙනෙක්ට වතුර එකක් ගේන්න කියලා වෙව්ලන කකුල් වලින් අඩි තියලා ජින් ලග ඉදගත්තේ ටිකක් එහාට වෙලා උනත් ජින් සෝෆා එකේ හොදට දිගෑරිලා ඉදගත්තේ කකුලක් උඩින් අනිත් කකුලත් දාන ගමන්......නිකේල් හරියටම අපි දෙන්නට ඉස්සරහින් ඉදගෙන හිටියේ ජිමින්ට එහා පැත්තේ.

😈මොකද ජින් මේ කවදාවත් නැතුවා ගාඩ් එක්කුත් එක්කන්

🐼අහ් ඒක ගැන එච්චර හිතන්න එපා බන්.මේ දවස් වල බල්ලෝ ටිකක් බුරනවා වැඩියි ඒකයි.......

එහෙම කියද්දි නිකේල්ගේ මූනනම් දෙක උනා.....ජිමින් හොදට හිනා වෙනවා.

🐼ඒවා වැඩක් නෑ බන්.......මන් ආවේ වැදගත් දෙයක් කතා කරන්න......සුගා

ජින් එහෙම කියලා එයාගේ කාඩ් සෙට් එක අතට ගද්දි මන් ඒක දිහා හොදට බැලුවේ එදා මිනිහෙක්ගේ බෙල්ල කැපුනෙත් මේකකටනේ.......මේ කාඩ් හදලා තියෙන්නේ මොනවගෙන්ද කියලා බලන්න......ජින්ගේ ඇගිලි අතර කාඩ් ටික එහාට මෙහාට වෙද්දි අට තේරුනේ ඒවා නැවෙන්නේවත් නෑ.....අනික මේක ඕනේ වෙලාවක ජින්ගේ සාක්කුවේ තිබිලත් ඒවගේ කොනක්වත් පොඩ්ඩක්වත් නැවිලා තිබ්බේ නෑ..........ඒවා ස්ටීල්.....මොනා හරි ලෝහ ජාතියකින් හදපු එකක්.......මන් මගේඇස් අහකට ගද්දි සුගා එයා අතේ තිබ්බ ෆයිල් එකක් නිකේල් ඉස්සරහින් තිබ්බා.........ඔමෝ ඒකේ මොනාද තියෙන්නේ...

මන් සර්වන්ට් ගෙනාව වතුර එක බොන්න ගත්තේ මගේ උගුර කටත් එක්කන් වේලිලා තිබ්බ නිසා....

😈මොනවද ජින් මේ? ඩිවෝස් පේපර්ස්?

නිකේල් එහෙම කියද්දි මන් බිබී හිටිය වතුර එකත් මට පිට උගුරේ ගියා.

🐼හේයි බේබි බී කෙයාෆුල්

ජින් මගේ පුට අතගාද්දි මන් උඩ බිම බැලුවේ මොකද්ද යකෝ ඒ කියලා.

..............to be continued .............

Czytaj Dalej

To Też Polubisz

1.3M 58K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
11.2K 2.2K 24
නිහඩ ඔහු දරුණුද...? කටකාර ඇය කෙබඳුද ...?
3.5K 528 20
ආදරේ... කෙනෙකුට පුලුවන් ද ආදරේට හරි අර්තකතනයක් දෙන්න ආදරේ විදින තාක් කල් මේ ලොකේ තියෙන ලස්සනම හැඟීම ආදරේ එතකොට ආදරේ නිසා විදවන තාක් කල් මේ ලෝකෙ තියෙ...
167K 17.6K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...