•°•i love you•°• : JJK [Compl...

By _choi_hana_

13.5K 2K 288

please read the discription ⤵️ (sinhala fanfiction) this is for you.. werewolf and vampire story.. Main chara... More

Intro
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12[last episode]

Chapter 1

1.3K 208 14
By _choi_hana_

උදේ පාන්දර ම මියා ලෑස්ති වෙලා ඔෆිස් එකට ගියා......

මෙ අද ලොකු බොස් එනවලු...

හෑ!!!මම දන්නෙ නෑ නෙ....

ඔව්...දැන ගන්නෙ කොහොමද.....දැන් ටිකකට කලින්නෙ කිව්වෙ....

මොකක්ද අප්පා....කලින් කියන්න එපැයි...මගෙ file එකකුත් ඇති complete නැති.....

අයියො....යන්න ඉක්මනට.....ගිහින් ඉවරයක් කරන්න...එයාට බාගෙට වැඩ හරියන්නෙ නෑලු.....හෙන සැරයිලු....කිව්ව විදිහට නපුරුයි ලු.....

අපෝ ඒමද....මම යනවා ඒනම්...නිකන් බැනුම් අහන්න ඕනි නෑ නේ.....

මියා ඔෆිස් එකේ එයත් එක්ක ෆිට් ම යාලුවා ලූනාට එහෙම කියලා ceo ගෙ ඔෆිස් එකට ගියා අර file එක ගන්න....උදේ පාන්දරම නිසා එයා වැඩිය ගනන් ගන්නේ නැතුව  ceo ගෙ ඔෆිස් එකට ගිහින් එතන තිබුන පුටුවකම ඉදගෙන ඒ ෆයිල් එක complete කරන ගමන් හිටියේ.....එයා හිතුවේ නෑ මෙච්චර උදේ ඒ මනුස්සයා ඔෆිස් එකට එයි කියලා...ඒත්....

එක පාරටම ceo ගෙ ඔෆිස් එකට කවුද ආවා.....මියා කවුද කියලා බලන්නේ නැතුව ෆයිල් එක දිහාම බලන් "ceo කිව්වා කාටවත් ඇතුළට එන්න එපා කියලා....ඒක නිසා යන්න...."එහෙම කියලා මියා එයාගෙ මූණ දිහා බැලුවා.....එයා මියා දිහා නපුරු විදිහට බලන් ඉන්නවා එයා දැක්කා......

"මොකද තවත් බලන් ඉන්නේ...යනවා මෙතනින්"මියා ඉස්සෙල්ලටත් වඩා හයියෙන් කෑ ගහලා කිව්වා....

"මට කියන්නේ තමුසෙ යනවා මෙතනින්...තමුසෙ දන්නවද මම කවුද කියලා....."එහෙම කිව්වේ වෙන කවුරුත් නෙවෙයි ceo...

මියා කලින් ceo ව දැකලා තිබුනේ නෑ...ඒක නිසා එයා ගනන් ගන්නේ නැතුව කියලා දැම්මා......

"කවුරු උනත් මොකෝ....යනවා මෙතනින්...දැන් මෙතනට ceo එනවා...."මියා එහෙම කියද්දි ඒකට පිලිතුරු වශයෙන් ceo කිව්වේ,"තමුසෙ දන්නවද...තමුසෙ ඔය කෑ ගහන්නේ ceo ට කියලා....අනික ඔයා මොකක්ද මගෙ කාමරෙ අස්සේ රිංග ගෙන කරන්නේ...මේක ceo ගෙ රූම් එක....දැන් මෙතනින් යනවා...."

මේ දෙන්නගෙ අඩ බිරියාව ඇහිලා අනිත් හැමෝම මෙතනට දුවගෙන ආවා.....මේ දෙන්නම පුපුර පුපුර මූණවල් දිහා බලන් ඉන්නකොට ලූනා ටක්ගාලා මියා ළගට ගිහින් කිව්වා,"යකෝ ඔය ceo...සොරි කියලා බේරියන්....."මියා ඒක ඇහුව ගමන් බය වුනා....බය වුන පාර"සොරි සර්...මම දැනගෙන හිටියෙ නෑ...."මියා එහෙම කිව්වා...ඒක කියලා එලියට යන්න පලවෙනි අඩිය තිබ්බා...

ඒත් ජන්කුක් යන්න දෙයිද මියා ට...කීයටවත් නෑ...

"පොඩ්ඩක් ඉන්නවා...තව පැය භාගෙකින් මීටින් එකක් ලෑස්ති කරන්න....දැන් එකක් වත් complete කරන්න හදන්න එපා...."ජන්කුක් එහෙම කිව්වේ මියාගෙ දිහා බලලා පුපුරන ගමන්....
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
පැය භාගයක් ගෙවුනට මියාට නම් දැනුනේ ඒක අවුරුද්දක් වගෙ...මොනවා වෙයි ද දන්නෑ.....එයා file එක complete කරෙත් නෑ....ජන්කුක් එයාට බනියි ද.....මොනවා කරයි ද.....රස්සාවත් නැති වෙයි ද.....

මීටින් එක පටන් ගත්තා......
ජන්කුක් file එක එක හැමෝම ඉස්සරහ බැලුවා.....files පහක් එක පැත්තකින් තියලා....ඉතුරු files  ටික ඔක්කොම වෙන පැත්තකින් තිබ්බා......"මේ මොනාද මේ.....මම මෙච්චර කාලයක් ආවේ නැත්තේ ඔයාලා හොදට මෙතන වැඩ කරන් යනවා ඇති කියලා....මේ බලනවා...කිසිම වැඩක් හරියට වෙලා නෑ වගේ......මොක්කද මේකෙ තේරුම.....තමුසෙ නැගිටිනවා......හෙට උදේ වෙද්දි මේ ඔක්කොම complete කරලා මගේ මේසෙ උඩින් ගෙනත් තියන්න ඕනි.....ඉවර කරලා තිබුනේ නැතොත් මම බලා ගන්නම්...."ජන්කුක් එහෙම කියලා එතනින් ගියා.....එයා වැඩ ටික ඔක්කොම කරන්න කිව්වේ වෙන කාටවත් නෙවෙයි මියාට.....

"මොකක්ද.....ඒත් මම දන්නේ නැති ඒවත් මෙතන තියෙයි නේ....මේ ඔක්කොම...ඒත් වෙන අය කරන්න ඕනි ඒවා ඇයි මම කරන්නේ......එයා මට punishment එකක්ද දුන්නේ...."මියා ට දැන් හිතුනේ ඇයි එයා ඒ ටික කරන්න එයාටම දුන්නේ කියන එක.....තව හුගක් ප්‍රශ්න එයාගෙ ඔලුවේ තියාගෙන එයා එතනම ඔලුව ගහ ගත්තා..."මම කොහොමද මේ ඔක්කොම හෙට උදේ වෙද්දි ඉවර කරන්නේ...."එයා එයාටම කියා ගත්තා....එයාගෙ ඇස් වලින් කදුලු වැටුනේ එයෑටම නොදැනෙන්න.....

එන්න එන්නම හවස් උනා...ඒත් මියා තාම වැඩ ටික කරලා ඉවර නෑ....ජන්කුක් මියාට බැනලා මීටින් රූම් එකෙන් එලියට ගිහින් ටික වෙලාවකින් ගෙදර ගියා....එන්න එන්නම කාලය ගෙවුනා....
*
*
*
*
*
*
*
*
පාන්දර 1 යි...දැන් තමයි මියා වැඩ ටික කරලා ඉවර වුනේ.....මියා නිදිමතේ අමාරුවෙන් අමාරුවෙන් ගිහින් ceo ගෙ රූම් එකේ table එක උඩින් එයා complete කරපු file ටික තිබ්බා.....එහෙම්මම රූම් එකේ තියෙන දිග පුටුවට වැටුන මියා එතනම නිදා ගත්තේ එයාට හොදටම නිදිමත නිසා.....
*
*
*
*
*
*
*

උදේ පාන්දරම අනිත් අය එන්නත් කලින්ම ජන්කුක් අද ඔෆිස් එකට ආවා....ඒ එයාගෙ assistant එක්ක....පැය භාගයක් විතර යනකල් මියාගෙ ටේබල් එක ලගට වෙලා හිටිය ජන්කුක් බලන් ඉදලා ඉදලම එයාගෙ රූම් එකට ගියා.....රූම් එකේ දොර අරිද්දිම ලාවට දැක්කා මියා එතන නිදා ගෙන ඉන්නවා....එයාගෙ assistant එයාගෙ පස්සෙන්ම රූම් එක අස්සට එන්න හදද්දිම ජන්කුක් එයාට කිව්වා ඔයා ඉන්න මට තනියෙන් ඉන්න ඕනි කියලා....එයත් හරි සර් කියලා එතනින් ගියා....ජන්කුක් දොරෙන් ඇතුලට ආපු ගමන් දොර ලොක් කරා.....එයා මියා හිටපු පුටුව ලගට ගිහින් ඉද ගත්තා......මියාගෙ මූණෙ විසිරිලා තිබුන කෙස් කෑලි එයා පිලිවෙලකට හැදුවේ මියා දිහා ආදරෙන් බලන ගමන්.......

ටික වෙලාවකින් මියා නැගිට්ටා.....එතකොට එයාගෙ ඉස්සරහා ceo පුටුවේ ජන්කුක් වාඩිවෙලා ඉන්නවා එයා දැක්කා....."ඉවරයි..."එහෙම හිතුවේ මියා.....ජන්කුක් පුටුවෙන් නැගිටලා මියා පැත්තට එන ගමන් හිටියේ....."තමුසෙ මෙතන තමුසෙගෙ ගෙදර කියලා හිතුවද.....දැන්මම යනවා මගේ රූම් එකෙන්.....ගෙදර යනවා...එන්න එපා අහපව්....හෙට එනවා....අද දවසේ මේ ඔෆිස් එකේ අහපව් තමුසෙගෙ මූණ දැක්කොත් මම බලාගන්නම්....."ජන්කුක් එහෙම කියන ගමන් එයාගෙ ෆෝන් එකත් අරන් එතනින් ගස්සලා ගියා.....

මියා මේක තවත් ඉවසන් ඉන්න බැරි නිසා ගෙදර ගියා....ගිය ගමන් කරේ අඩපු එක.....මෙච්චර දවසක් ආසාවෙන් රස්සාවට ගිය කෙනාට අද මොකද වුනේ....හැමදාම සතුටින් හිටපු කෙනා ඇයි අද අඩන්නේ....මේ හැමදේම අර ජන්කුක් නිසා...සමහර විට මියා රස්සාවට යන එකත් නවත්තයි.....අදාල නැති දේවල් වලටත් බැනුම් අහන්න වෙලා....වෙනදට ඉක්මනට ගෙදර යන කෙනා දැන් පරක්කු වෙනවා...

Continue Reading

You'll Also Like

402 54 3
එක කොල්ලෙක්ගෙ හිතේ දිනෙන් දින ඇවිලුණු වෛරයක්...කෙල්ලෙක්ගෙ හිතේ දිනෙන් දින දලුලපු ආදරයක්....ආදරයෙන් බැඳුණු හදවත් දෙකක් වෙන්කළ අදුරු අතීතයක්....ඇය නොසි...
15.8K 2.8K 23
පාසලෙන් ආරම්භ වුනු මිත්‍රත්වයක් ආදරයකට හැරෙවෙන්නේ කොහොමද🏫බාධක මැද්දෙ ඒ ආදරේ එයාලගෙ ජීවිත ජයගනියිද🙂ජංකුක්ට එයාගෙ හොයපු ආදරේ හම්බවෙයිද❤️ මේ ඔක්කොම දැ...
6.7M 234K 41
"Who was your first kiss?" Ares asked very seriously and my face started reddening. "I. . . haven't been kissed. Yet." I looked away as I didn't have...
4.7K 883 36
මගේ ම ආදර කතාවට මට ම ලෝබකම් කියන්න බෑ ද කූ _හේරී_