My CEO || KSJ(Completed)

Par chiminsuya99

58.2K 10K 591

If you go to the side of the story, this is a story woven around Jin ... I have not seen the evil side of Jin... Plus

MY CEO -part 01
My CEO-part 02
My CEO-part 03
My CEO-part 04
My CEO-part 05
My CEO-part 06
My CEO-part 07
My CEO-part 09
My CEO-part 10
My CEO-part 11
My CEO-part 12
My CEO-part 13
My CEO-part 14
My CEO-part 15
My CEO-part 16
MY CEO-PART 17
My CEO-PART 18
My CEO-PART 19
My CEO-part 20 (end)
MY CEO- පසුවදන

My CEO-part 08

2.6K 484 54
Par chiminsuya99

My CEO
Part 08

ජින් එහෙම කියලා ෆෝන් එකත් ඇරගෙන එලියට යද්දි මන් පපුව දිහා බලලා අත් දෙකෙන්ම මාවම කවර් කරගත්තේ ජින් කියපු දේ මට තේරුනේ දැන් නිසා.

.......................time skipped.......

ජින් මාවත් දාගෙන නිකේල්ගේ ඩෝර්ම් එකට ආවා.......මන් වෙහිකල් එකේ ඩෝ එක අරින්න යද්දිම ජින් මගේ අතින් අල්ලලා නැවත්තුවා

🐼කිව්වා මතකනේ.මට පේන්න ඉන්නවා හරි

මන් ඔලුවත් වනලා ජින්ගෙන් අත ගලවගෙන බැහැලා ඩෝර්ම් එක ඇතුලට යද්දි ජිනුත් කී එක කරක කරක මගේ පස්සෙන් ආවා...........හැබැයි ජින්ගේ ඇස්නම් කැරකුනේ එමීගේ ෆිගර් එක වටේ.

🐼ආයිශ් ජින් තමුසෙට පිස්සුද

ජින් එයාගෙම කම්මුලට එකක් ගහගෙන ගිහින් සෝෆා එකේ ඉදගත්තේ නිකේල් ජින් ඉස්සරහින් ඇවිත් ඉදගද්දි.

😈එමී පරක්කු ඇයි කියලා මන් බැලුවේ......උබ ආව එක හොදයි

🐼ඒ මොකෝ බන්

😈ඩ්‍රින්ක් එකක් දාන්න බන්

ජින්ටත් ඕනේ උනේ ඒකමයි.....මොකද නිකේල් එක්කන් බොන්න ගත්තම රෑ එකොලහ දොලහා වෙනකන්වත් නිකේල් බොනවා.....ජින්ටත් ඕනේ උනේ වෙලාව යවාගන්න.....ජින් කිචන් එකේ ඉන්න එමී දිහා බලලා ආය නිකේල් දිහා බැලුවා

🐼බොමු.මාත් ආවේ ඩ්‍රිනක් එකක් දාමු කියන්නමයි.

😈එමී..........එමී

නිකේල් එමීට එමී කියලා හොදින් කතා කරද්දිනම් ජින් අත මිටි ගුලිකරගෙන තමන්ගේ කකුලටම එකක් ගහගත්තේ තරහෙන්......ඊටත් ඉස්සරහට ආව එමී ඇදගෙන හිටිය කොට ශෝර්ට් එක දකිද්දි ජින්ට ඊටත් වඩා කේන්ති ගියා........ජින් තරහින්ම අහක බලාගත්තේ නිකේල්ගේ ඇස් එමී වටේ කැරකෙද්දි.

😈අපි ඩ්‍රින්ක් එකක් දානවා.ඔයා කාලා එහෙම නිදාගන්න...යමන් ජින්

නිකේල් එහෙම කියලා නැගිටලා ඩෝර්ම් එකේ හදලා තිබුන චූටි බාර් එක වගේ කොටසට ඇවිදගෙන යද්දි කිචම් එක පැත්තට යන්න ගියපු මාව උරිස්සෙන් අල්ලලා එයාගේ පැත්තට ඇදලා ගත්ත පාර මන් නැවතුනේ ජින්ගේ පපුවේ.මන් ඊලග තප්පරේම ජිම්ගෙන් ඈත් උනේ නිකේල් ගියාද කියලා බලන ගමන්මයි.

🐼කන පලාගන්නේ නැතුව ඇග වැහෙන්න ඇදුමක් දාගෙන වර ගිහින්

ජින් තරහින්ම එහෙම කියද්දි මන් එයාගේ වචනෙට මෙල්ල වෙලා රූම් එකට ගියේ ඇදුමක් දාගන්න.....

දහය වෙලාත් ජින් නැති නිසා මන් එයාලා හිටිය පැත්තට ගියේ හිමින් අඩි තියලා.......මන් එනවා දැක්ක ජින් හිමීට එතනින් නැගිටලා ආවා...

🐼ඌ ඩවුන්.අපේ උන් ඇවිත් ඉන්නේ.කිචන් එකේ දොර අරින්න හිමීට

ජින් රහසින් වගේ මට ලන් වෙලා කියද්දි මන් නිකේල් දිහා එබිලා බැලුවත් ඒත් එක්කන්ම ජින් ආයේම රතු කරගත්තු ඇස් වලින් මගේ කට දෙපැත්තෙන් අල්ලගද්දි මන් මගේ අතින් මගේ කට වහ ගත්තා......

🐼පලයන් මැරුම් නොකා

ආහ් මේ මනුස්සයා මට තේරුම් ගන්න බෑ.....මන් හිමීට කිචන් එකේ දොර අරිද්දි ජිමින් යොවා එක්කන් එද්දි සුගාත් පිටිපස්සෙන් ආවා......මන් අතින් උඩ දෙවනි රූම් එක පෙන්නද්දි යොවා ඉස්සර උනා......ජින් ආයේම නිකේල් ඉන්න තැන හිටගත්තේ නිකේල් බැරි වෙලාවත් නැගිට්ටොත් කියලා වෙන්න ඇති.මන් ජින් දිහා එක පාරක්වත් බලන්නේ නැතුව පැටියා හිටිය රූම් එක පැත්තට ගියේ නිකේල්ගේ රූම් එකෙන් නිකේල් නැති වෙලාවේ ගත්ත යතුරත් එක්කන්......මන් ජිමින්ට යතුර දීලා එතනින් මෙහාට උනේ කවුරුත් එනවද බලන්න.ජිමින් සද්දේ ඇහෙන්නේ නැති තරම් හිමීට දොර අරිද්දි යොවා ගිහින් අර අතටවත් අහු වෙන්නේ නැති පැටියාව හරහට අරගෙන ආවා.......ජිමින් ඉස්සර වෙද්දි යොවා මැදින් පැටියව අරන් යද්දි සුගා එයාලා පිටිපස්සෙන් යද්දි මන් රූම් එකේ දොර ලොක් කරලා ආයම කී එක තිබ්බ තැනින්ම නිකේල්ගේ රූම් එකේ තිබ්බා......ඊට පස්සේ ඉක්මන් අඩි තියලා මන් අර කට්ටිය ගිය පැත්තට දිව්වේ එයාලාව පරිස්සමින් යනවා දකින්න ඕනේ නිසා...ඒත් මන් යද්දිම අර වෙනදා එන ගෑනු කෙනා ගාඩ්න් එකේ ඉදලා සුගා එහෙම යනවා දැකලා කෑ ගහන්න කට අරිද්දිම මන් පිටිපස්සෙන් ගිහින් ඒ ගෑනු කෙනාගේ කට වැහුවා.

*ම්ම්ම් ම්ම්ම්..ම්......

🥀ජීවිතේට ආසයිනම් දගලන්නේ නතුව හිටපන්.

මන් ඒ ගෑනු කෙනාගේ බෙල්ල අනිත් පැත්තට හරවලා කඩලා දැම්මේ මේ වගේ ගෑනු මේ ලෝකෙන් ගියාට කමක් නෑ කියලා හිත හදාගෙන.ගෑනිගේ බොඩි එකත් සුගාලා ආව වෙහිකල් එකේම දාලා යැව්වේ අර මෝරු ටිකවත් බඩ පුරවගයිනේ කියලා හිතලා.මෝරු මතක් වෙද්දිත් මගේ ඇගේ හිරිගඩු පිපුනා.....

සුගාලා පිටත් උනාට පස්සේ ජින් හිටිය තැනට ඇවිදගෙන ගිය මන් 👍කරලා පෙන්නද්දි ජින් මට ඇස් වලින් මගේ රූම් එක පෙන්නුවා........එයා කියපු දේ තේරුම් අරන් මන් රූම් එකට ගිහින් දොර වහන්න යද්දිම එක පාරට දොරත් තල්ලු කරගෙන රූම් එකට ආව ජින් දොර වහගත්තා.මගේ ලගට ඇවිත් හිමීට කතා කරා එයා

🐼අහනවා..ආය කලින් ඇදන් හිටියා වගේ ඇදුම් ඇදලා මට අහු වෙන්න එපා මන් තමුසෙව බෙල්ල හිර කරලා මරලා දානවා හරි.

ජින් එහෙම කියලා මගේ හූඩි එක දිහාත් බලලා සාක්කුවේ තිබ්බ ෆෝන් එකක් මගේ අතේ තිබ්බා

🐼මේක දැනට තියාගන්නවා.නිකේල්ට හොරෙන් තියාගන්නවා හරි.මන් හරි අපේ එකෙක්ට හරි ඇරෙන්න වෙන කිසිම එකෙක් එක්කන් විශේශෙන්ම කොල්ලෝ එක්කන් කිසිම කනෙක්ශන් එකක් තියාගෙන ඉදලා මට අහු වෙන්න එපා.මන් යනවා

එහෙම කියලා ජින් දොරත් වහගෙන යද්දි මන් නිකන් ගල් ගැහිලා වගේ බලගෙන හිටියේ.මොකද මේ ටික ඔක්කොම වෙන්න ඕන්නම් විනාඩි තුනක් යන්න ඇති.කෝච්චිය වගේ එයා කියවගෙන ගියාට මොකද මට මෙලෝ මගුලක් තේරුනේ නෑ.

............time skipped .........
..........next day..........

මන් උදෙන්ම නැගිටලා නිකේල්ට කෑම එහෙමත් ලෑස්ති කරලා ඉක්මනට ගෙදරින් පැනගත්තේ නිකේල් රූම් එක අස්සේ ලමයා නෑ කියලා දැනගද්දි යකා නටනවා කියලා දන්න නිසාමයි.......මන් ඔෆිස් එකට යද්දි ඉස්සෙල්ලම හම්බුනේ නෝරාව උනත් මන් නෝරාව ගනන් නොගෙනම ජින්ගේ ඔෆිස් රූම් එකට ගියා..............

මන් යද්දි ජිමින් ටේ සුගා කට්ටියම ඇතුලේ හිටියත් ජින්ගේ මේසේ උඩ තිබ්බ ගර්ල්ස්ලාගේ ෆොටෝස් දකිද්දි මගේ හිනාව මැකිලා ගියා.මොනා උනත් මාත් මැරි කරලානේ කියලා මට හිතුනේ ගර්ල්ස්ලා හොයන්නේ ජින්ට වෙන්න ඇති කියලා හිත කියද්දි.

මේසේ උඩ අතුරලා තිබුනු ගර්ල්ස්ලාගේ ෆොටෝස් වලින් මගේ ඇස් අයින් උනේ ජිමින් කතා කරපු නිසා

🐥එමී මට තියන ප්‍රශ්නේ ඔයා මිනිස්සුන්ගේ බෙල්ල කඩලා මරන්න ඉගෙන ගත්තේ කොහෙන්ද කියලා.

🥀ආහ්.......ඒක.....මේ මන් මට යොවා කියලා දුන්නේ.මන් යොවාගෙන ෆයිටින්ග් ඉගෙනගෙන තියනවා.

🐼මොන ෆයිටින්ග් ඉගෙන ගත්තත් වැඩක් නෑ මොලයක් කියලා එකක් නෑනේ.එහෙම තියනවනම් අර නිකේල් කියන පො@%@& කසාද බදියිද

🥀සර් ඒක මගේ පෞද්ගලික ප්‍රශ්නයක් .ඒක මට කරන්න් උනේ අප්පා නිසා

🐰හරි හරි උබලා දෙන්නගේ පවුල් ප්‍රශ්න පස්සේ විසදගනින්.දැන් ඔය වැඩේ බලපන්.කාවද උස්සන්නේ

🥀උස්සන්නේ

මන් හයියෙන්ම ඇහුවේ මුන් කෙල්ලක්ව.කිඩ්නැප් කරන්න යන නිසා

🐱ඔව්.අපි ඉන්නේ අන්තිම හරියේ....අපිට දේශපාලන බලයක් ඕනේ........අපි හදන්නේ කෙල්ලෙක්ව කිඩ්නැප් කරන්න ඇමති කෙනෙක්ගේ දුවක්ව.ඊට පස්සේ ඇමතියාව බ්ලැක්මේල් කරන්න

🐯අහපල්ලකෝ මන් ඔතන ඉන්න එක කෙල්ලෙක්ව අදුරනවා......ආරක්ශක ඇමතිගේ දුව.......මාත් එක්කන් හෙන ෆිට්....මට එයා ගැන අදහසක් තියනවා.........

🐰උබ මොකද්ද කියන්න යන්නේ

🐯එයාව මැරි කරොත් මොකද? අපිට රිස්ක් එක්කුත් නෑ.

🐼කෙල්ල කැමති වෙයිද

🐯අහලා බලන්න ඕනේ ඉතින්

🐨ඩේට් එකක් දාගනින් ඉක්මනට.......කතා කරලා වැඩේ ගොඩ දාගන්න බැරි උනොත් කෙල්ලෙක්ව කිඩ්නැප් කරමු...

මාරුවෙන් මාරුවට හෑන්ඩ් බෑග් එකත් අතේම තියාගෙන මන් මෙයාලගේ කටවල් දිහා බලාගෙන හිටියා.

🐼උබට ශුවර්ද උබ ඒ කෙල්ලට කැමතියි කියලා.මට උබලගේ ජීවිත එක්කන් සෙල්ලම් කරන්න් ඕනේ මෑ.උබ අපිට ඒකෙන් වැඩේ ලේසි වෙන නිසානම් එහෙම කියන්නේ උබ මැරි කරන්න ඕනේ නෑ

🐯නෑ නෑ පිස්සුද.මන් ඒ කෙල්ලට කැමතියි

කොහොමහරි තව දවස් දෙකකින් කෙල්ල එක්ක ඩේට් එක්කට යන්න ටේ ඒ වෙලාවෙම කෙල්ලට කෝල් කරලා කැමති කරවගත්තා.

........................

ජිමින්ට ආව කෝල් එකක් නිසා ජිමින් ජින්ට කතා කරේ ජින් ෆයිල් එකෙන් මූන ඉවත් කරගෙන ජිමින් දිහා බලද්දි

🐥ජින් ලිලී කෝල් කරේ.....කැසිනෝ හවුස් එකට අලුති එකෙක් බැහැලලු.අපේ උන් ඔක්කොටොම පාඩුයිලු ඌ දාන දාන බෙට් එක දිනනවලු

ජිමින් කියද්දි ජින් එයාගේ අත් දෙක දිගෑරලා හිරි ඇරලා හිනා උනා

🐼ම්ම්ම්ම් කාලෙකින් මට ගේම් එකක් දෙන්න එකෙක් බැහැලා එහෙනම්....එමී එනවා යන්න අපිත් එක්කන්

ජින් කිව්ව නිසාම ජිමිනුයි මායි ජිනුයි වාහනේට නැගලා ජින්ගේ කැසිනෝ හවුස් එකට ආවා.මේක මන් මෙතනට ආව පලවෙනි අවස්තාව නිසා මන් වට පිට හොදට බැලුවා....එක පැත්තක ඩාන්ස් ෆ්ලෝ එක....ඊට ටිකක් එහායින් බාර් එක........ඊට මෙහේ පැත්තේ ගේමින් මැශින්ස්......Dj එකක් පූල් එකක්.......තව උඩ තට්ටුවේ රූම්ස් වගයක්..............ලයිට්ස් ගොඩාක්.............අම්මෝ අම්මෝ ජින්ගේ චොයිස් ඉතින්....මන් නිකන් වෙසක් බලනවා වගේ වටේ කැරකි කැරකි බලද්දි අපි ලගට ආවේ ලිලී

🦋ජින් රූලට් එකෙන් අපේ උන්ගේ සල්ලි ඔක්කොම අදිනවා අරූ

ලිලී අත දික් කරලා පෙන්නුව පැත්ත ජින් බැලුවේ එයාගේ නිකට අත ගාන ගමන්.......ජින් ඒ පැත්තට ඇවිදගෙන යද්දි අපිත් ඒ පස්සේ ගියා.

🦋එමී ඔයා දන්නවද.මේ වෙනකන් ජින් එක්කන් ඔට්ටු අල්ලපු කිසිම කෙනෙක් දිනලා නෑ.....

🥀මට තේරෙන්නේ නෑනේ

🦋කැසිනෝ වල මේන් ගේම්ස් හතරක් තියනවා.
එක රූලට්.
දෙක ගේමින් මැශින්ස්
තුන table games
හතර random number games

මේවගෙන් ජින් දක්ශම රූලට් වලට.(ෆොටෝ එකක් යටින් දන්නම් ලමයි)කැසිනේ එකේ ගොඩක්ම ඉන්නේ ජින්ගේ අය.ඒ කැසිනෝ එකෙන් සල්ලි වැඩියෙන් එලියට යන එක නවත්තන්න........එයාලා අතින් අපේ කැසිනෝ හවුස් එකට පාඩු වෙනවා වගේනම් අපි ජින්ව ගෙන්නනනවා.......මොකද ජින් එක්කන් ප්ලේ කරලා කාටවත් දිනන්න බෑ.........දැන් මෙතන වෙන්නෙත් එහෙම එකක්.මූ පැය ගානක් තිස්සේ ඔට්ටු අල්ලලා අපේ උන්ව පරද්දලා සල්ලි අදිනවා......ඒ නිසා මන් ජින්ව ගෙන්නුවා...ජින් රුලට් වලට දක්ශයි වගේම ගේමින් වලින් එහෙම වෙද්දි අපෙ කූකිවයි ටේවයි ගෙන්නනවා.

ඔමෝ ලිලී කියපුවා මන් අහන් හිටියේ ජින් දිහාම බලාගෙන.......ආහ් මැර CEO මගේ

*වෝ කවුද කවුද ආය බෙට් කරන්න ඉන්නේ මාත් එක්කන්

🐼i am here baby

ජින් එහෙම කියන ගමන් රූලට් එක ලගට ගිහින් ඉදගත්තා.....

🥀මෙයාලා දන්නේ නැද්ද මේ මේකේ ඕනර් කියලා

මන් ලිලීගෙන් ඇහුවේ එයාගේ කනට ලන් වෙලා.ලිලී මගේ කනට ලන් උනා

🦋කිසිම කෙනෙක් දන්නේ නෑ මායි අපේ අයයි ඇරෙන්න

*මොනවද ඔට්ටුවට තියන්නේ

🐼මිස්ට කැමති මන් මොනා ඔට්ටු දානවටද

ඒ මනුස්සයා වටේ පිටේ බලලා මන් ලග ඇස් නැවැත්තුවා.....ඊට පස්සේ මගේ පැත්තට ඇගිල්ලක් දික් කරා............ඔමෝ මන් ජින්ගේ මූන දිහා බැලුවත් එයා කට කොනකට හිනා වෙලා ඔට්ටුයි කිව්වා.

ඈ යකෝ මුන් මාව ඔට්ටුවට දාන්නේ මාව මොකෙක් කියලා හිතලද.මන් ඉස්සරහට යන්න ගියත් ලිලී මගේ අතින් අල්ලලා ඇස් වලින් සන්සුන් වෙන්න කිව්වා.

🐼උබ මෙච්චර වෙලා දින්න හැම සතයක්ම මට ඕනේ මන් දින්නොත්

*ඔට්ටුයි

මිනිහා එයා ඉස්සරහා තිබ්බ කොයින්ස් ඔක්කොම තව ටිකක් ඉස්සරහට දැම්මා...................

මට ඒකේ කිසිම දෙයක් තේරුනේ නැති උනත් ඉස්සෙල්ලම අර මනුස්සයා තරග කරා..........ජින් ටිකක් වෙලා නිකට අතගගා කල්පනා කරා...............

..........................ජින් අනිත් මනුස්සයාට විරුද්ධව රූලට් එකේ අන්ක වගයක් කියලා මොනාද කිව්වා..........රූලට් එක කැරකිලා නතර වෙද්දි ජින්ගේ මූනට ආවේ හිනාවක්..........ඒ වගේම අර මනුස්සයා මේසෙට කෑ ගහලා හයියෙන් ගැහුවේ උබ වංචාවක් කරා කියලා.

🐼ඔයා ඉල්ලගෙන කාලා දැන් නිකන් කෑ ගහන්න එපා.......ලිලී මගේ සල්ලි ටික ඔක්කොම ගන්න.

එහෙම කියලා ජින් මගේ කරටත් අත දාගෙන එතනින් ඉක්මනට අපර් ෆ්ලෝ එකේ තිබ්බ රූම් එක්කට ආවා.......
මූ මාව ඔට්ටු ඇල්ලුවා නේද යකාගේ CEO කෙනෙක්නේ
මන් තරහින්ම ජින් දිහා එක පාරක්වත් බලන්නේ නැතුව එහා පුටුවෙන් ඉදගද්දි ජින් සිගරට් එකක් පත්තු කරගෙන මගේ සෝෆා එකට ඉස්සරහින් තිබ්බ සෝෆා එකේ ඉදගත්තේ එක කකුලක් අනිත් කකුල උඩින් දාන ගමන්......(සිගරට් සීන් එක වැරදිවට ගන්න එපා පැටව්නේ).........

ජින් මන් දිහා බලද්දි මන් අහක බලාගත්තේ රවලමයි........ඒත් ජින් මගේ ලගට ආවේ අතේ තිබ්බ සිගරට් එක නිවලා දාන ගමන්.

🐼මොකද තමුසේ රවන්නේ

🥀...........

මන් උත්තරයක් දුන්නේ නෑ.....ඒ නිසාම ජින් නිකටෙන් උස්සලා එයාගේ මූන පැත්තට මගේ මූන හැරෙව්වා

🥀ඇත්තටම සර්...ඔයාට වඩා නිකේල් හොදයි.අඩුම

මට ඉතිරි ටික කියන්න හම්බුනේ නැත්තේ මගේ තොල පැලිලා ලේ එන්න තරම් ශක්තිමත් පාරක් මගේ කන හරහා ගිය නිසා.........මන් රතු උනු ඇස් වලින් කෑ ගැහුවා

🥀ඔයාගෙන් හැමදාම ගුටි කන්නයි බැනුම් අහන්නයි මන් කවුරු කියලද හිතන් ඉන්නේ අහ්...මට දැන් ඇති වෙලා තියෙන්නේ මේ මගුල්.....මන් සෙල්ලම් බඩුවක් නෙවේ ඔයාට හිතෙන හිතෙන වෙලාවට මට ගහලා යන්න.....මටත් රි..........

🐼කට වහපන්

ජින් මගේ කට දෙපැත්තෙන් තද කරලා ඇල්ලගත්තා

🐼සද්දේ අඩු කරගනින්......මට උබ එච්චර දෙයක් නෙවේ එමී........සීමාවේ හිටපන් සීමාව පනින්න හදන්න එපා......උබ හිතනවා වගේ මන් හොද එකෙක් නෙවේ.

ජින් තරහින්ම එහෙම කියද්දි ඒකට මට මුකුත් කියන්න බැරි උනේ දොරත් ඇරගෙන ආව කෙල්ලෙක් නිසා...........කොටම කොට ඇදුමක් ඇදගෙන ආව කෙල්ල දැකලා ජින් මාව අතෑරලා ආය මගේ ඉස්සරහා තියෙද්දි සෝෆා එකේඉදගත්තේ ඒ කෙල්ලට එන්න කියලා අතින් සන් කරන ගමන්........මගේ ඇස් ලොකූ උනේ ඒ කෙල්ල ඇවිත් ජින්ගේ බෙල්ල වටේ අත් යවලා ඔඩොක්කුවේ ඉදගෙන මගේ ඉස්සරහාම ජින්ගේ තොල් සිපගන්න ගත්ත නිසා.

ජින් ගැන එන්න එන්නම මගේ හිතේ තියන කැමැත්ත දිය වෙලා යද්දි මන් එතනින් එලියට ආවේ දුවගෙන වගේ.මගේ ඇස් වලින් කදුලු කැටි එක දෙක බිමට වැටෙද්දි මන් ඔහේ පාර දිගේ ඇවිදගෙන ගියේ මිනිස්සු මන් දිහා අමුති විදිහකට බලනවා කියලා දැනගෙනමයි..................පැයක් විතර ඇවිදගෙන ගිය මගේ ඉස්සරහා වාහනයක් නවතිද්දි මන් බැලුවේ ඒ කවුද කියලා............කූකී

🐰හේයි එමී මේ මොකද .ඇයි.......ඇයි අඩන්නේ අපේ එකා කොහෙද

මන් මුකුත් නොකියා කූකීගේ කාර් එකේ ටයර් එකක් දිහා බලන් ඉද්දි කූකී බලෙන්ම මාව කාර් එකට දාගත්තා.

🐰මොකද්ද උනේ එමී

🥀මු........මුකුත් නෑ කූකි......

කූකී ඩෝර්ම් එකට කාර් එක දාලා මාවත් අතින්ම ඇදගෙම ඇතුලට ගියේ මන් යන්න බෑ කියද්දිමයි.........ඒත් එක්කන්ම කූකිගේ ෆෝන් එක රින්ග් උනා

🐰අඩේ මරුනේ.........එහෙනම් තව දවස් තුන හතරකින් රෙජිස්ටර් කරමු මැරේජ් එක..........

📞.....................

🐰📞හරි හරි..

🐰එමි ටේට අර කෙල්ල කැමතියි කිව්වලු

🥀හ්ම්ම්ම්

🥀කූකී මට බියර් එකක් දෙනවද

කූකී නිකන් මන් දිහා බැලුවේ මේකිට මොකද වෙලා තියෙන්නේ කියලා වගේ.....මන් බියර් බොන එක නවත්තලා සෑහෙන කාලයක් උනත් මට මේ වෙලාවේ බොන්න ඕනේ උනා.ඒත් මට සෝෆා එකේ ඉදගන්න කියද්දි මන් ඇවිදගෙන ගාඩ්න් එකට ගියේ කූකී බියර් එක්කුත් අරන් පස්සෙන් එද්දි....

🐰දැන් මොකද උනේ

මන් කූකී ගෙනාව බියර් එක කඩලා උගුරක් දෙකක් බීලා කදුලු වැටෙන ඇස් කූකිගෙන් හන්ගන්න ඕනේ නිසා මේසේන් ඔලුව තියාගත්තා.

🐰එමී ඔයා අඩනවද? මොකද උනේ කියනවා

මන් ඔලුව ඉස්සුවේ මගේ අත් දෙකෙන්ම කදුලු පිහලා දාන ගම්න් උනත් එක කදුලු පේලියක් පිහද්දි තව කදුලු පේලියක් වැටුනු එකයි උනේ.

🥀එයා.................😭වෙන කෙල්ලෙක් එක්ක 😭😭

මන් එහෙම කියලා ආය ඔලුව මේසෙට තියාගද්දි කූකිට කෝල් එකක් ආවා

🐰📞ලිලී

📞.................

🐰📞එමී මාත් එක්කන්.මොකද උනේ ඔතන? මෙයා අඩනවා

📞.........................

🐰📞ආයිශ් ශිට් මේකා...........මන් පස්සේ ගන්නම්.

කූකී කෝල් එක කට් කරලා එමීගේ ඔලුව අත ගෑවේ සහෝදරයෙක් වගේ

🐰ඌ ඔහොම තමා එමී...............එමී මන් ඔයාගෙන් දෙයක් අහන්නද

මන් ඔලුව උස්සලා හා කිව්වත් කට හෙලවුනා මිසක් වචනනම් පිට උනේ නෑ..........ඒ වෙනුවට ඉකියක් එක්කන් මගේ ඇගම ගැස්සුනා

🐰ඔයා ජින්ට ආදරෙයිද

🥀................

🐰අහ් එමී ආදරෙයිද?

🥀මන්........මන්...දන්නේ නෑ..........අනික මන්...මැරීඩ්

🐰මැරි කරේ ප්‍රශ්නයක් උන නිසානේ.......අනික ඔයාගෙයි නිකේල්ගෙයි අතර සම්බන්ධයක් නෑනේ මැරි කරාට...........ඔයා ජින්ට ආදරෙයිද? ඇත්ත කියන්න මන් ඔයාගේ සහෝදරයෙක් කියලා ඔයා හිතනවනම් ඇත්ත කියන්න මට

මන් ඇත්තටම එයාලා හැමෝම දකින්නේ සහෝදරයෝ විදිහට........ඉතින් මට කූකී ඉස්සරහා බොරු කියන්න හිතුනේ නෑ.....

🥀ඔ.......ඔව්..........මන් එයාට ආදරෙයි............මන් ජින්ට ආදරෙයි

🐰හම්මේ........එහෙනම් එච්චරයි ............මන් ජින් ගැන බලාගන්නම්........ඔයා හිතන්න එපා......අනික ඌ වෙන කෙල්ලෝ ලගට යන එක ඔයාමයි නවත්තන්න් ඕනේ...........

🥀එයා.......එයා මට ආදරේ නෑ කූකී.එයා මට ආදරෙයිනම් මන් ඉස්සරහාම වෙන එකියක් එක්කන් ඉන්නේ නෑනේ

🐰ඌ ඔයාට ආදරෙයි............ඒක ඔප්පු කරගන්න විදිහක් මන් කියන්නද?

🥀මොකද්ද

🐰දවසක් දෙකක් මග ඇරලා ඉන්න.එතකොට ඌම එයි හොයාගෙන.........අනික ඉස්සරහට අපිට වැඩ ගොඩක් තියනවා......ටේගේ රෙජිස්ට්‍රේශන් එකට රෙඩී වෙන්නත් ඕනේ.......ඒ නිසා ඉවසගෙන ඉන්න.ජින්ම ඔයා ලගට එයි.

මට ආය කියන්න මුකුත් තිබුනේ නෑ.කොහොමත් කැසිනෝ එකේ ඉදන් එලියට එද්දිමයි මන් හිතාගත්තේ ජින්ව මගෑරලා ඉන්න.මන් බියර් එකත් ඉවර කරලා ආයේමත් කූකිත් එක්කන්ම ඔෆිස් එකට ආවේ මට තව ඕෆ් වෙන්න පැය දෙකකම තියන නිසා.........මන් ඔෆිස් එකට යනකොටත් ජින් ඔෆිස් එකේ හිටියා........එයා එයාගේ ටේබල් එකේ ඉද්දි මන් ජින් දිහා එක පාරක්වත් බලන්නේ නැතුව මගේ ටේබල් එකේ ඉදගත්තා.

🐼තමුසේ කොහෙද ගියේ කා එක්කද ගියේ

ජින් අහනවා මට ඇහුනා උනත් මන් හිතුවා මුකුත් නොකියා ඉන්න.

🥀කොහෙවත් නෑ සර්.මන් කූකී හම්බෙන්න ගියා සර්ගේ ෆයිල්ස් වගයක් සයින් කරවගන්න.

මන් එහෙම කියලා මගේ ෆයිල් ටිකත් පපුවට තුරුල් කරගෙන දොරත් ඇරගෙන යන්න ගියපු මගේ ගමන් බාල උනේ නිකේල් නිසා.........

නිකේල් ආව ගමන් මගේ බෙල්ලෙන් අල්ලගද්දි මන් නිකේල්ව තල්ලු කරා......නිකේල්ගේ නියපොතු වලට මගේ බෙල්ල හීරිලා ගියේ බෙල්ලේන් ලොකු දැවිල්ලක් එක්කන් වේදනාවකුත් එද්දි.........ජින් මගේ ලගට ආවේ අඩියට දෙකට...

🐼නිකේල් බිහේව්

ඒත් නිකේල් ජින්ගේ වචනෙට පාලනේ නොවී ආයෙමත් මගේ පැත්තට එද්දි මන් කරේ ජින්ගේ පිටිපස්සට වෙලා ජින්ගේ බ්ලේසර් එකේ කොනක් අල්ලගත්තු එක....මගේ පැත්තට එන්න ගියපු නිකේල්ව ජින් ආයේම තල්ලු කරලා දැම්මේ නිකේල් අඩි තුන හතරක් පිටිපස්සට විසි වෙද්දි

😈ජින් උබ මගේ සීමාව පන්නන්න එපා........තෝ බ@%%@ රූම් එකේ හිටිය ලමයා කෝ යකෝ

🐼හේයි නිකේල් උබේ සද්දේ අඩු කරගනින්.

😈උබට මොකද යකෝ මන් කතා කරන්නේ මගේ ගෑනිට

එහෙම කියද්දි ඒක අහන්න අකමැති උනු කාරනාවක් උනත් ජින්ට ඒක පිලිගන්න උනා..ඒක දැනුනේ ජින්ට හරියට තමන් කැමතිම කෑමකට මේ ලෝකේ කන්න අකමැතිම දේ කලවන් කරලා වගේ.

🐼උබේ ගෑනි එක හරි...ඒ උනාට මේ ඔෆිස් එක මගේ නිකේල්.අන්න ඒක මතක් කරගනින්.එමී කියන්නේ මගේ ප්‍රයිවට් සෙකට්‍රි......මේ වහලේ යට එයා ඉන්නේ මගේ වගකීම යටතේ.

නිකේල් තමන්වම පාලනේ කරගෙන එමීලී දිහා බැලුවත් එමීලී ඉක්මනටම බිම බලාගත්තා.

😈එමීලී මෙහේ එනවා

මන් ගියේ නෑ......ඒ වෙනුවට මන් කරේ ජින්ගේ බ්ලේසර් එකේ කොන තවත් තදට අල්ලගත්තු එක.

😈මගේ යකා අවුස්සන්නේ නැතුව වරෙන් එමී

මන් මෙහෙම හිටියොත් ජින්ටත් ප්‍රශ්නයක් වෙන නිසා මන් ජින්ගේ බ්ලේසර් එක අතෑරලා හිමින් හිමින් නිකේල්ගේ මූන ඉස්සරහට ගියේ ආයේම කම්මුලට පාරක් බලාපොරොත්තුවෙන්

😈හොදින් අහන්නේ.ඇත්ත කියපන් මට.අර රූම් එකේ හිටිය ළමයා කෝ

🥀මො...........මොන ළමයාද

😈තෝ දන්නේම නැද්ද මොන ළමයද කියලා

මට ඒ වෙලාවෙනම් ඇඩුනා.බයට නෙවේ මගේ ඇත්ත චරිතේ එලියට දාගන්න බැරි තරහට ඇඩුනා.....

🥀මන්..........මන්......දන්නේ නෑ.............

එහෙම කියලා මන් එතනින් යද්දි නිකේල් එතන තිබුනු පුටුවකට පයින් ගැහුවා..........

............time skipped.............

මන් රෑ වෙලා ගෙදර ගියේ නිකේල් මාව මරන් කයි කියලා බලාපොරොත්තුවෙන් උනත් එහෙම උනේ නෑ........

😈අම් සොරි එමී........ළමයාව ගත්ත උන් මට කෝල් කරා.....උන් ........උන්........සල්ලි වලට කරලා තියෙන්නේ

මන් පුදුම උනේ කෝල් එකක් ආවේ කොහොමද අපි කරපු දේට වෙන කෙනෙක්ගෙන් කියලා.....නිකේල් මගේ මූන අල්ලගෙන එහෙම කියද්දි මන් නිකේල්ගේ ඇස් දිහා බැලුවා.

🥀ළමයා කවුද නිකේල් මන් නොදන්න

😈අහ්.......අහ් ඒක මේ.......නෑදෑ වෙන ලමයෙක්.එයාට පොඩ්ඩක් අසනීපයි.......ඉතින් මන් එයාව ගෙනත් ට්‍රීට් කරා එමී

🥀මට කිව්වේ නැත්තේ? අනික ඇයි ළමයව හන්ගන් වගේ හිටියේ ඔයා

😈අහ් එමී ඒ බබා මිනුස්සු එක්කන් ඉන්න බයයි.......ඒකයි එයා කැමති නෑ මිමිස්සු අතරට එන්න

මට කියන්න හිතුනා ඔයා වගේ මිනිස්සු එක්කන් ඉන්න බය වෙන්න ඕනේ තමා කියලා.....මන් නිකේල්ගෙන් මිදිලා රූම් එකට ගිහින් දොර වහගත්තා.

................time skipped.............

දවසින් දවස ටේගේ රෙජිස්ට්‍රේශන් එක ලන් වෙද්දි ඔෆිස් එකේ වැඩයි හැමදෙයක්ම ගොඩ ගැහිලා අපිට හුස්ම ගන්නවත් වෙලාවක් තිබ්බේ නැ.......නිකේල් වෙනදාටත් වඩා මට ලන් වෙන්න උත්සාහ කරත් මන් නිකේල්ව පුලුවන් තරම් ඈත් කරා............ජිම්ගේ ඩෝර්ම් එකට වෙලා ටේගේ රෙජිස්ට්‍රේශන් එකට ඉන්වටේශන් රෙඩී කර කර ඉද්දි ජිමින් ජින් කූකී ඇවිත් ඉදගත්තා.

🐥එමී අපිට උදව්වක් ඕනේ

🥀හ්ම්ම් කියන්න

මන් ලිය ලිය හිටිය ඉන්වටේශන් එකෙන් ඇස් අයින් කරගන්න ගමන් කිව්වා.

🐰ඩ්‍රග්ස්........අපි ගොඩක් දේවල් කරලා තියෙන්නේ දැන්.........අපි නිකේල් කාරයාගේ ඩ්‍රග්ස් විනාශ කරලා දාන්න ඕනේ තොග පිටින්.........

🥀මට මොනාද කරන්න පුලුවන්

🐼තමුසේගේ ඇතුලේ ඉන්න එමීව එලියට ගන්නවා

🐥යා ජින් කතා කරන්න ඉගෙන ගන්නවා......එමී අපිට තොරතුරු ටිකක් හොයාගන්න ඕනේ.දැනටමත් සුගා බාගයක් විතර හොයාගෙන තියෙන්නේ........ඒත් අපිට ඕනේ මේක බෙදාහරින උන් ටික දැනගන්න.

🐰මෙහෙමයි එමී.........ස්ටේජ් තුනකට තමා මේ වැඩේ වෙන්නේ
පලවෙනි උන් කෝලේජ් ස්ටුඩන්ට්ස්.....උන්ව තමා ඉලක්ක කරන්නේ........කුඩු ගහන එක කොලේජ් ස්ටුඩන්ට් කෙනෙක් අල්ලගත්තනම් අපිට දෙවනි ස්ටේජ් එකේ ඉන්න උන් හොයාගන්න පුලුවන්.

දෙවනි ස්ටේජ් එකේ ඉන්න සිල්ලර කඩකාරයෝ............තුන්වෙනි ස්ටේජ් එකේ ඉන්නේ දේශීය බෙදාහරින්නන්න........ලෝකල් ඩිස්ට්‍රිබියුටර්ස්ලා.

🥀මන් උන් ගැන හොයන්න ඕනේ.එහෙමනේ

🐼ඔව්...........

🥀දවස් තුනක් දෙන්න.මන් හොයලා දෙන්නම්.

🐥ඔහ් හෝ ඔය තියෙන්නේ මා ගර්ල් හරි එමීව එලියට ආවේ දැන්නේ.

🥀ඔයාලා කොහොමද මන් ගැන හරියටම දන්නේ

🐼SJ මොනවද දන්නේ නැත්තේ එමී..........NIS එකෙන් දෙන්නෙක් තුන් දෙනෙක් දැම්මනම් ඇතිනේ ඔයාට දීපු වැඩේ කරගන්න..........කාරා? කියා?නැත්තන් වට් අබවුට් අන්ඩර්වර්ල්ඩ් ලෙයා?

🥀බලමු

මන් ජින්ගේ ඇස් මගෑරලා ආවේ මන් තාම ජින් එක්කන් තරහා නිසා.........ජින් හැම රෑකම මට නිකේල්ගෙන් අවුලක් නෑ නේද කියලා අහලා මැසේජ් කරත් මන් ඒ එක්කටවත් රිපලයි නොකරේ එයා හැමදේම නිකේල්ගේ ඩෝර්ම් එකේ සෙට් කරලා තියන කැම් වලින් බලනවා කියලා දන්න නිසා.

..........to be continued ..............

Continuer la Lecture

Vous Aimerez Aussi

939K 21.5K 49
In wich a one night stand turns out to be a lot more than that.
464K 31.5K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
43K 1.6K 11
After Stiles' surgery and their wedding things seem to be going well until unwanted visitors from Stiles' past decide to reappear once again. I DO NO...
13.6K 1.9K 26
The time🕛will tell everything to you🍁 . . . Smart🌊 strong🔥 silly🍂 . . . _hrush_ 2020