My CEO || KSJ(Completed)

By chiminsuya99

58.2K 10K 591

If you go to the side of the story, this is a story woven around Jin ... I have not seen the evil side of Jin... More

MY CEO -part 01
My CEO-part 03
My CEO-part 04
My CEO-part 05
My CEO-part 06
My CEO-part 07
My CEO-part 08
My CEO-part 09
My CEO-part 10
My CEO-part 11
My CEO-part 12
My CEO-part 13
My CEO-part 14
My CEO-part 15
My CEO-part 16
MY CEO-PART 17
My CEO-PART 18
My CEO-PART 19
My CEO-part 20 (end)
MY CEO- පසුවදන

My CEO-part 02

2.9K 524 12
By chiminsuya99

MY CEO
PART 02

🐼හරි දැන් ගිහින් ටිකක් රෙස්ට් කරනවා.කොහොමත් මුගේ පාටිය ඉවර වෙද්දි හෙට පාන්දර වෙයි.

ජින් එහෙම කියද්දි මන් උඩට ගියේ ඇත්තටම මට මහන්සි නිසා.නින්ද යාගෙන වගේ එද්දි ඩෝ බෙල් එකේ සද්දෙට මට ආයෙම ඇහැරුනා........මන් කොන්ඩෙත් උඩට වෙන්න බැදගෙන පහලට එද්දිම වගේ ජිනුත් කාමරේ ඉදලා එලියට ආවා.....

🐼ගිහින් ඇදුමක් දාගෙන ලෑස්ති වෙනවා.කට්ටිය ඇවිත් ඉන්නේ.මන් දොර අරින්නම්

ජින්ගේ නපුරුකම් මට නිකේල්ගේ පහර කෑම් වලට වඩා ගොඩාක් රිදුනා......මන් සුසුමක් හෙලලා උඩ තට්ටුවට ගිහින් ආයේම ඇදුමක් දාගෙන පහලට එද්දි එතන හිටියා කෙල්ලෝ කොල්ලෝ විස්සක් විතර.ඒ ඇස් අතර මටත් නොදැනීම මන් ජින්ගේ ඇස් හෙව්වේ ඇයි කියලා මටම තේරෙන්නේ නෑ......මන් හිමීට කිචන් එක දිහාට ගිහින් කෑම ටික ලෑස්ති කරා....

නිකේල් ඇවිත් මගේ ලගින්ම හිටගද්දි මට හුස්ම ගන්නත් අමතක උනා.මන් ඒ තරමට ඒ නපුරු ඇස් වලට බයයි

😈මගේ කෙල්ල ඇවිත් ඉන්නවා....පාඩුවේ හිටපන් මගේ වයිෆ් ගාන්න යන්නේ නැතුව හරි.අනිත් එක මගේ යාලුවොන්ට හොදටම සලකපන් නැත්තන් මන් උබව මෙතනම මරලා දානවා.

නිකේල් රහසින් උනත් සැරෙන් කියලා යද්දිම වගේ මන් අනිත් පැත්තට හැරුනේ මගේ කදුලු පාලනේ කරගන්න මටම බැරි උනු නිසයි.

🥀ඇයි දෙවියනේ මේ මනුස්සයාට මන් මොනවා කරාටද

එහෙම හිතන ගමන් සාලේ ඉන්න කට්ටිය දිහා මන් බැලුවා.....කෙල්ලෝ තුනක් හිටියා.....එක කෙල්ලෙක්නම් දිග ගවුමක් ඇදලා කොන්ඩේ කඩලා...නිවුන පාටයි......ඒත් අනිත් දෙකනම් දකින්න කැතයි.ඒ ඇදුම් ඇන්දට වඩා හොදයි නිකන් ඉන්නවා.....ඒ කෙල්ලෙක් නිකේල් වටේ කැරකි කැරකි ඉන්නවා මන් බලාගෙන..........ටිකකින් නිකේල් සෝෆා එකේ ඉදගද්දි ඒ කෙල්ලත් ගිහින් නිකේල්ගේ බෙල්ල වටේ අත් යවලා ඔඩොක්කුවේ ඉදගත්තා......

ඒක දැක්ක මන් ඉක්මනට අහක බලාගත්තේ මන් ඒ දෙන්නා අතරට නොදැනුවත්ව හරි ඇවිත් නේද කියන හැගීමෙන් මගේ හිත පිරිලා යද්දි.

🐼ඕයි කී පාරක් කතා කරාද මන්

ජින්ගේ සද්දෙට මන් උඩ ගියේ නිකේල්ගේ සිහියෙන් හිටිය නිසා......ජින් කතා කරත් මට ඇහිලා නෑ කියලා තේරුනේ ඒ වෙලාවේ.

🥀අහ් අහ් කි...කියන්න සර් මොනවද ඕනේ

🐼විස්කි ග්ලාස් දොලහක් ගේනවා ඉස්සරහාට.

🥀හරි සර්

විස්කි ග්ලාස් තියන තැන දන්නේ නැති උනත් මට විස්කි ග්ලාස් කෝ කියලා අහන්න තරම් හයියක් තිබුනේ නෑ.........මෙයාලා ඉස්සරහා මන් හා පැටියෙක් තරම් අහින්සකයි වගේ මට දැනෙන්නේ.......ඒක හරියට කොටියෙක් එක්කන් හා පැටියෙක් ඉන්නවා වගේ.විනාඩි දහයක් පහලවක් විස්කි ග්ලාස් හෙව්වත් මට හම්බුනේ නෑ......ඒ වෙනුවට වෙලා ගිය එකට නිකේල්ගෙන් කම්මුල්පාරක් ආයෙත් ලැබුනා....

😈අතන තියනවා ඉක්මනට අරන වරෙන් බැ#%#&

කදුලු පිරුන ඇස් පිහදාගෙන මන් විස්කි ග්ලාස් ටික තියලා ආය කිචන් එකට ආවේ රූම් එකට ගියොත් ආයෙත් බැනුම් අහන්න වෙයි කියලා...කිචන් එකේ දොරට හේත්තු වෙලා පපුවට අත් දෙකත් බැදගෙන මන් අහසේ පියාබන කුරුල්ලෝ දිහා බලාගෙන හිටියේ හිස් හැගීමෙන්....

*ඔහ් ලුක් නිකේල්ගේ වයිෆ්

කෙල්ලෙක් ඇවිත් එහෙම කියද්දි මන් හිමීට ඒ පැත්ත හැරුනේ කවුද කියලා හිතාගන්න බැරුව.ඇරත් මට තවත් නිකේල්ගෙන් ගුටි කන්න තරම් හයියක් තිබුනේ නෑ....
කොටම කොට ස්කර්ට් එක්කට ස්කිනර් එකක් ඇදලා විස්කි ග්ලාස් එක්කුත් අතේ තියන් ඇවිත් හිටියේ නිකේල් ලගට වෙලා හුරතල් උනු කෙල්ල......මට කියන්න දාහක් දේවල් කටට ආවත් මන් බිම බලාගත්තා.

*හේයි බිච් උබ ඉක්මනටම නිකේල්ව අතෑරලා යන්න ඕනේ හරි.මන් නිකේල්ගේ ෆියොන්සේ.තමුසේ මොන මගුලේ ඉදන් ආව හිගන්නියක්ද

🦋ශටප් නෙචල්.ඔයා යන්න අන්න නිකේල් ඔයාව හොයනවා

අර ගෑනිගෙන් ආය කන්න ඔන්න මෙන්න තියෙද්දි ආවේ අර අහින්සක පාට ගර්ල්.....එයා ලස්සනට මන් දිහා බලලා හිනා උනා.

🦋එමීලී ඔයා බය උනාද? ගනන් ගන්න එපා එයා ඔහොම තමා.ඔයා එක්කන් තරහෙන් ඉන්නේ

එයා එහෙම කිව්වත් මන් ඒවාට උත්තර බදින්න ගියේ නැත්තේ බයටමයි....එයා මාව අතින් ඇදන් ගිහින් ඩයිනින් ටේබල් එකේ වාඩි කරවලා එයාත් වාඩි උනා.

🦋සොරි මට කියන්න අමතක උනා.මන් ලිලී.අර අතන ඉන්න කෙනාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්....ජන්ග්කූක්ගේ

ලිලී අත දික් කරලා පෙන්නුව කෙනා දිහා මන් බැලුවා....ජින් එක්කන් මොනවදෝ කිය කිය හිනා වෙනවා.එයා හරිම ලස්සනයි

🥀ඔහ් එහෙමද

🦋ඔයා බය වෙලාද ඉන්නේ

මන් ඔව් කියන්න ඔලුව හෙලෙව්වා.......කදුලු පේලියක් ඇවිත් නන්නාදුනන ගානට වැටෙද්දි ලිලී එයාගේ අතින් ඒ කදුලු පේලිය පිහලා දැම්මා........

🦋මන් දන්නවා...ඔයා ඉන්නේ ගිනි ගොඩක් මැද.....අපි හිමීට කතා කරමු හොදද.....දවසක...ඉක්මනටම......නිකේල් එයා හරිම අමුතුයි......එයා නපුරුයි......ඔයාට ගැහුවද

මන් ඒකටත් ඔලුව හෙල්ලුවේ බිම බලාගෙන.මන් මගේ කදුලු ඉක්මනටම පිහා ගත්තේ ලිලීගේ බෝයි අපේ පැත්තට එනවා ඇස් කොනට පෙනුන නිසා.

🐰හේයි ඩාර්ලින්ග් වට් ආර් යූ ඩුයින් හියර්?

🦋මන් එමීලී එක්කන් කතා කර කර හිටියා කූකී.ඔයා දන්නවනේ මට අර ගර්ල්ස්ලා සැටිස් නෑ කියලා.

🐰අයි නෝ බේබි.

කූකී ලිලීගේ නලලට හාදුවක් තිබ්බා.....ඒක දැක්ක මගේ මූනේ සිහින් සිනාවක් ඇදුනෙ එයාලා මොන තරම් වාසනාවන්තද කියලා හිතන ගමන්.

🐰හේයි මෙන්න මෙයා හිනා වෙන්නත් දන්නවා....ලිලී මෙයා එක්කන් කතා කරනවා දැක්කොත් නිකේල් කාරයා මොනා කරයිද මන්දා....අපි යමු......එමීලී අපේ මිනිහත් ඔයාට සද්දේ දානවද

මන් කූකීගේ ඇස් දිහා බැලුවේ මොන මිනිහා ගැනද අපේ මිනිහා කියලා කිව්වේ බලන්න

🐰අයිශ් ජින්.ජිනාත් ඔයාට සද්දේ දානවද

🥀අ........අනී........ඒත්......ඔයාලා කොහොමද දන්නේ නිකේල් මට එහෙම කරනවා කියලා

🦋දැන් ඒවට වෙලාවක් නෙවේ එමීලී.අපි කතා කරමුකෝ.මන් ජින්ට කියන්නම් ඔයාව රූම් එකට යවන්න කියලා .

ලිලී මගේ කම්මුලක් අත ගාලා කූකිට තුරුල් වෙලා සාලේ පැත්තට ඇවිදගෙන ගියා....ලිලී මන් දිහා බල බල ජින්ගේ කනට කරලා මොනවදෝ කියනවා මන් දැක්කා.......ඒත් එක්කන්ම ජින් මේ පැත්තට ආවේ ලයිටර් එක්කුත් කරක කරක.මන් ජින් එන දිහා බලන් හිටියේ අමුතු හැගීමකින් හිත පිරෙද්දි.

🐼ශේප් එකේ රූම් එකට යනවා මන් අරූව ශේප් කරන්නම්.

ජින් කියලා ඒ විනාඩියේම මට බැල්මක්වත් නොදී හැරිලා යද්දි මන් ඒ පිටිපස්සෙන් රූම් එකට යන්න ගියත් මට යන්න බැරි උනේ අර කලින් ආව නෙචල් කියන නිකේල්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ සද්දේ නිසා

🐦ඔහොම හිටපන්.කොහෙද උබ යන්නේ

පඩිපෙල නගින්න කකුලක් තියලත් මන් ආයේ ඒ කකුල බිමින් තිබ්බා......මන් ඒ පැත්ත හැරුනේ ලොකු තරහකින්.ඕනේම දේකට ඉවසීමේ සීමාවක් තියනවා.

🦋එයාට යන්න දෙන්න නෙචල්

🐦නෑ ඔහොම හිටපන් හැතිරී

නෙචල් මගේ ලගට ඇවිත් මගේ කොන්ඩෙන් ඇදලා මාව බිමට දැම්මා.

😈😂😂😂

නිකේල්ගෙන් ආව හිනා හඩ මාව වියරු වැට්ටුවා......මට නිකේල්ව අන්තිම බින්දුවටම අප්පිරියා වෙලා ගියා..නෙචල් ඒකිගේ අතේ තිබ්බ විස්කි පිරුනු වීදුරුවේ තිබ්බ විස්කි ටික ඔක්කොම මගේ ඇගට හැලුවේ මගේ ඇග තරහින්ම වෙව්ලද්දි.ඒත් එක්කන්ම මට කෙනෙක් කෑ ගහනවා ඇහුනා.

🐥නවත්තනවා නෙචල්.තමුන් වගේම කෙල්ලෙක්ට ඔය තමුන් සලකන්නේ

😈ජිමින් බිහේව්

🐥ඇයි උබ මට මොනා කරන්නද.උබේ කෙල්ලගේ හැදියාව බලාගනින්.ශිට්

කවුද මන්දා සුදු ඇස් හීනී කොල්ලෙක් තරහෙන් කෑ ගහද්දි ලිලී මගේ ලගට ඇවිත් මාව නැගිට්ටුවා.

🦋ආ යූ ඕකේ?

🥀ය..හ්

මන් එතන එක විනාඩියක්වත් රැදෙන්නේ නැතුව කාමරේට දුවන් ආවේ නිකේල්ගේ වගේම නෙචල්ගෙත් හිනාවෙන් මගේ කන් පිරිලා යද්දි.

ඉකි ගගහා අඩන්න් තරම් වේදනාවක් තිබුනත් මන් ඇඩුවේ නෑ....

🥀මන් ඇයි අඩන්නේ.මන් අඩන්නේ නෑ.මන් මොකටද මේ වගේ එවුන් ඉස්සරහා තනි වෙන්නේ අඩන්නේ.

මන් එහෙම හිතුවත් අප්පාගේ මූන මතක් වෙද්දි ඒ හැම ශක්තියක්ම යටපත් වෙලා ගියේ මටත් නොදැනීම............මන් වොශ් රූම් එකට ගිහින් පැයක් විතර ශවර් එක යට ඉදගෙන හිටියේ මොකක් හරි හිත රිදෙන දෙයක් උනහම මෙහෙම කරලා හිත සන්සුන් කරගන්න එක මගේ පුරුද්දක් නිසා.......මන් බිම ඉදගෙන ඒ වතුර බින්දු ඇග දිගේ ගලාගෙන යනවා ඇස් දෙක පියාගෙන වින්දේ මගේ හිත ටිකින් ටික සැහැල්ලු වෙද්දි......

............meanwhile jin............

ජින් එමීලීව බලන්න ඇවිත් රූම් එකට තට්ටු කරත් දොර ඇරියේ නැති නිසා දොරත් ඇරගෙන ඇතුලටම ආවා......ඒත් කෙල්ල නැති නිසා ටිකක් හොයලා බලද්දි වතුර වැටෙන සද්දේ නිසා කෙල්ල නානවා කියලා කොල්ලට තේරුනා.....කොල්ලා ඇද උඩින් ඉදගත්තේ කෙල්ල හම්බෙලාම යන්න හිතාගෙන......කොල්ලට මේ දැනෙන හැගීම හිතාගන්න බෑ.තේරුම් ගන්න බෑ........මොනා උනත් එමීලී කියන්නේ නිකේල්ගේ වයිෆ්.....කොල්ලා මේ දැනෙන හැගීමට ඒ නිසා වෛර කරා.....ජින්ට ඕනේ උනේ එමීලීව ඈත් කරන්න.එමීලිව නොපෙනෙන දුරකින් තියාගන්න......ඒත් ජින්ගේ හිත එමීලී ඉන්න දිහාවටම ඇදිලා ගියේ හාස්කමක් වගේ........කොල්ලා වෙලාවත් බල බල කාමරේ ඇවිද්දා......මේසේ උඩ තිබුනු නිල් පාට ෆයිල් එකක් කොල්ලා නිකමට පෙරලලා බැලුවා........

ඒ ෆයිල් එක ඇතුලේ තිබ්බ ඩොකියුමන්ට් දැකලා කොල්ලාගේ ඇස් පුදුමෙන් ලොකු උනා.......ඒකේ තිබුනේ ඩිග්‍රී සෙටිෆිකේට් තුනක්......එකක් බිස්නස් මැනේජ්මන්ට්.....අනික එච් ආර් එම් එකක් වගේම අනික අකවුන්ටින්ග් එකක්........කෙල්ල මෙච්චර කොලිෆයිඩ් කියලා ජින් හිතුවේ නැත්තේ කෙල්ලගේ මේ අහින්සක හැසිරීම නිසා...........ෆයිල් එක තවත් පෙරලපු ජින්ට හම්බුනේ එමීලීගේ බයෝ ඩේටා එකක්.

🐼නම එමීලී රොගන්ස් වයස විසි අටයි
ඔමෝ මේ කෙල්ල මෙච්චර හොද රිසල්ට්ස් දාලා ඩිග්‍රිත් කරලා මෙහෙම ඉන්න මොකක් හරි හේතුවක් ඇති.

ජින් එහෙම හිතන ගමන් ෆයිල් එක තවත් පෙරලද්දි හම්බුනේ ඔප්පු වගයක් වගේම කම්පැනි එක්ක ශෙයාර්ස් ලියපු එකක්.ඒ ඔප්පුවල වටිනාකම දැක්ක ජින් ඔලුව උඩට පල්ලෙහාට හෙල්ලුවේ දෙයක් තේරුනා වගේ.

🐼මට හිතාගන්න පුලුවන් නිකේල් ඇයි මෙහෙම කරේ කියලා....

ෆයිල් එකේ ඩිග්‍රි ටිකේ වගේම ඔප්පුවලත් ෆොටෝස් ටිකක් ගත්ත ජින් ආයේම ඇදෙන් ඉදගත්තා.ඒත් සෑහෙන වෙලාවක් යනකන් එමීලී එලියට ආවේ නැති නිසා ජින් කෝකටත් කියලා බාතෲම් එකේ දොරට තට්ටු කරා.

...................emiely's view............

නිවීගෙන ආව හිත ආයේම පත්තු උනේ ජින් බාතෲම් එකේ දොරට ගහනවා ඇහෙද්දි.......ඇදුමක් දාගන්න වෙලාවක් නැති නිසා ටවල් එකත් පටලගෙන වතුර බැහැ බැහැ මන් බාතෲම් එකේ දොර ඇරලා ඔලුව විතරක් එලියට දැම්මා.......

🥀ස......ර්

මන් දිහා කටත් අරගෙන ටිකක් වෙලා බලන් හිටිය ජින් එයාගේ ඔලුව හෙල්ලුවේ නිකන් මනස එක තැනකට ගන්න වගේ.මට ලා හිනාවක් ඇදුනේ මෙයාගේ හැසිරීම දැකලා.

🥀සර්........මොනා හරි ඕනේද

🐼අහ් අනී......මන් මේ තමුසෙට මොකද කියලා බලන්න ආවේ.........තමුසේ මෙච්චර වෙලා නානවද ඕයි බලනවා මන් පැයක් තිස්සේ කාමරේ දැන්

ජින් එහෙම කියද්දි මගේ ඇස් පුදුමෙන් ලොකු උනා.

🥀පැ.....පැයක්

🐼හරි හරි නාලා නිදාගන්නවා.අපි යනවා.අරූගෙන් ගුටි නොකා ඉන්න බලනවා

මන් හා කියලවත් කියන්න කලින් ජින් මට පිටු පාලා ගියේ රූම් එකේ දොරත් වහගෙන......

🥀ආඅහ් වෙලාවකට හොදට හැසිරෙනවා වෙලාවකට යකා වගේ.මොකෙද්ද මන්දා මහා

මටත් කට තිබ්බට අර නිකේල් කාරයා ඉස්සරහා මට මුකුත් කරගන්න බැරි වෙද්දි මට මාත් එක්කන්ම තරහක් ආවා.....

.............time passed.............
..............@jin's dorm..............

ජින් ඔෆිස් එකට ගිහින් ඇවිත් වොශ් දාලා කාලා එහෙම ලෑස්ති උනේ නිකේල්ව හම්බෙන්න යන්න.එතකොටම වගේ ජන්ග්කූක් එයාගේ ලිලී එක්කන් ඩෝර්ම් එකට ආව නිසා ජින් ආයේම සෝෆා එකේ ඉදගත්තා.......ජිමිනුත් සුගා එක්කන් පහලට එද්දි ජන්ග්කූක් පොඩි එකෙක් වගේ නම්ජූන්ටයි හොබීටයි කෑ ගහලා සාලේට ගෙන්න ගත්තා.

🐰ලොක්කා කොහේ යන්නද

ජන්ග්කූක් ඇහුවේ එයාට එහා පැත්තෙන් ඉන්න ටේගේ කොන්ඩේ අවුස්සන ගමන්.ටේ කූකිගේ අතට එකක් ගැහුවා

🐼නිකේල් කාරයාගේ ගෙදර යන්න

🐥නිකේල්ව බලන්නද එහෙම නැත්තන් එමී බලන්නද

🐼මොනවද යකෝ කියවන්නේ මන් මොකටද ඒකිව බලන්නේ

🐱හා හා මේ උබේ පාට් අපිට දාන්න එපා මාත් බලාගෙන නිකේල් කාරයාගේ පාටිය දවසේ උබේ ඇස් එමීලී වටේ කැරකෙනවා.

🦋ආව් ආව් ජින් ඔප්පා ආ යූ සීරියස්?එයාට හිත ගිහින්ද

ලිලී ඇහුව දේත් එක්කන් ජින් ඒ දිගට කල්පනා කරේ ඇත්තටම ජින්ගේ හිත එමීලීට කැමතිද කියලා........

🐼අ......අනී......මන්...හිතන්නේ නෑ.

ජින් මුල ටික හයියෙන් කිව්වත් අන්තිම වචන ටික ෆේඩ් වෙලා ගියේ ජින්ගේ හැගීම් ගැන ජින්ටම තේරුනේ නැති නිසා.කෙල්ල ඉස්සරහදී ජින්ගේ හිත ගැස්සෙනවා කියන්න විතරක් කොල්ලා දැනගෙන හිටියා.

🐯ඒක නෙවේ කොහොම උනත් මට හිතෙනවා ජින් කෙල්ලට ලන් උනොත් හොදයි කියලා......මොකද නිකේල් කාරයාගේ දේවල් ගන්න කෙල්ල අපිට උදව්වක් වෙයි

🐴උබ කොහොමද එහෙම කියන්නේ.......නිකේල්ට ඒ කෙල්ල ගැන අදහසක් නෑ.අපි දැක්කනේ කෙල්ලට ගහන හැටි

🐯උබලා හිතනවද එමීලිට හිත නොයන්න ඌ රහත් වෙලා කියලා....මොන පිස්සුද බන් මාසයක් යද්දි කෙල්ලට නිකේල්ගේ හිත යනවා බලපන් බොරුද කියලා.

🐥මටත් ඒක තේරුනා ටේ.කෙල්ල හරිම අහින්සකයි.....හැසිරෙන විදිහට කාටත් හිත යනවා.......මාත් කියන්නේ ජින් උබ කෙල්ලව නම්මගන්න බලපන්......දැන් කරොත් තමා...පස්සේ කෙල්ල නිකේල්ට කැමති උනොත් වැඩේ අමාරු වෙයි.

🦋ඔයාලා ඒ අසරන කෙල්ලව රවට්ටන්නද යන්නේ ආහ්......ඒ ලමයා දැනටමත් අසරනයි

🐰ලිලී ප්ලීස් ඉනෆ්.ඔයා දන්නවා නිකේල් කාරයා අපිට වැදගත්.....අපි අවුරුදු දෙකක් තිස්සේ ඌ පස්සේ පන්නන්නේ.....

🐼බලමු.මට කෙල්ල ගැන කිසිම හැගීමක් නෑ......ඒත් තත්වේ හැටියට කෙල්ලව ඕනේ වෙයි

ජින් එයාගේ ප්ලෑන් වලට කෙල්ලව උදව් කරගන්න පුලුවන් වෙන විදිහට කෙල්ලව තමන් වෙතට නම්මගන්න හිතා ගත්තා.

🐼තව දෙයක්.......එමීලී එක්කන් අපි හිතන තරම් ලේසි නෑ........එයාට හොද කොලිෆිකේශන් තියනවා......එයා ටෆ් කෙනෙක්.......කට වහගෙන අහින්සකයි වගේ ඉන්නේ වෙන මොකක් හරි දේකට බය නිසා.එයා අහින්සක නෑ මන් හොයලා බැලුවා.............කොටින්ම එමීලීගේ ඩැඩාගේ කම්පැනි එක දැන් බලන්නේ නිකේල්.......ඒ කම්පැනි එකේ ස්ටාෆ් එක ඔක්කොම එමීලිට බයයි......ඒ තරමට සැරයි.නීති තදයි එමීලීගේ...

🐥ඕවා ආදරේට යටයි කොල්ලෝ

🐼අනික එමීලී සෑහෙන්න ඉගෙන ගෙන ඉන්න කෙනෙක්......එයාට කොලිෆිකේශන් සෑහෙන්න තියනවා.

ජින් එයාගේ ෆෝන් එකේ තිබ්බ එමීලිගේ කොලිෆිකේශන් වල වගේම එමීලිගේ වත්කම් ගැන තිබුනු ඩොකියුමන්ට්ස් ටිකේ ෆොටෝස් ටිකයි අනිත් අයට පෙන්නුවා.

🐥වාව් මෙච්චර වත්කම් ගොඩක්

🐰අහ් අපේ කම්පැනි එකට කියාපු බුලට් එක ජින්......සුපිරි මොලයක්නේ

🦋අහන්නකෝ මට අයිඩියා එකක් ආවා..

🐰මොකද්ද ලිලී

🦋අපි නිකේල් කාරයාට ශේප් එකක් දාලා කෙල්ලව ජින්ගේ ප්‍රයිවට් සෙකට්‍රි කරමු.........එතකොට ජින්ට පුලුවන් කෙල්ලට ලන් වෙන්න

කෙල්ලට මෙයාලා බොරුවක් කරලා රැවැට්ටුවත් ලිලීට එයාගේ ලගම කොල්ලෝ ටිකගේ පැත්ත ගන්නවා ඇරෙන්න වෙන විකල්පයක් තිබුනේ නෑ.....

🐥ගුඩ් අයිඩියා.......ඒත් නිකේල් කාරයා ඕකට ඉඩ දෙයිද

🐼මන් ඒක ගැන බලාගන්නම්

ජින් කිව්වේ එයාගේ අතේ තිබ්බ කාඩ් පැක් එකේ කාඩ් වගයක් කලවම් කරලා ඇගිලි අතර යවන ගමන්

🦋ඔක්කෝටොම කලින් කෙල්ලව යාලු කරගන්න ඕනේ........ජින් කෙල්ලව මෙහෙට එක්කන් එන්න.........

🐼බලමු.මන් ඉස්සෙල්ලාම නිකේල්ගෙන් කෙල්ලව එලියට ගන්න බලන්නම්........කම්පැනි එක තමා හොදම හේතුව.......මන් ගානට නිකේල්ගේ ඔලුවට දාන්නම්....නිකේල් කොහොමත් අර නෙචල් කියන එකීගේ සිහියෙනේ ඉන්නේ........

ජින්ව අනුමත කරන්න හැමෝම ඔලුව වනද්දි ජින් නැගිටලා එලියට ආවේ නිකේල්ගේ ඩෝර්ම් එකට යන්න.

............nikhel's dorm..........

කිචන් එකේ කෑම හද හද ඉද්දි ඩෝ බෙල් එක වැදුනු නිසා මන් ගිහින් ඩෝ එක අරිද්දි හිටිය රුව මොහොතකට මාව ගල් කරා.

🥀ජි....න්........සර්.........එන්න...

ජින් ඇතුලට ගිහින් සෝෆා එකේ ඉදගත්තත් එයා මගෙන් ඇස් අහකට ගත්තේ නැති නිසා මන් හුස්ම ගත්තෙත් අපහසුවෙන්.........

😈පලයන් යකේ දොර ඇරියනම් බැ#%@& තොට මන් කියලා තියනවා සාලේට එන්න එපා කිචන් එකේම හිටපන් කියලා.......පල මගෙන් මැරුම් නොකා

මේසේ උඩ තිබුනු මල් වාස් එක්ක් මගේ පැත්තට විසි කරන ගමන් නිකේල් කෑ ගැහුවා.........වාස් එක ඇවිත් මගේ ඇගේ වදිද්දි ඒක මට රිදුනේ ඒක පෝසිලේන් එකක් නිසා........වාස් එක බිම වැටිලා කුඩු වෙලා යද්දි මන් කිචන් එකට ආවේ දැන් නම් වහ ටිකක් බීලා මැරිලා ගියත් සනීපයි කියලා හිතෙද්දි.......ඒත් අප්පාගේ හිනාව මතක් වෙද්දි මුන් මාව එකතු වෙලා මැරුවත් මන් ඉවසගෙන ඉන්න හිතාගත්තා......

.......jin's view ..........

ජින් එයාගේ අතේ තිබ්බ කාඩ් පැක් එකේ කාඩ් එකිනෙකට මාරු කරමින් අතේ ඇගිලි අතර කාඩ් වලින් රටා මවමින් ඉද්දි නිකේල් ආවේ බියර් එක්කුත් එක්කන්........ජින් එයාගේ කාඩ් සෙට් එක මේසේ උඩින් තිබ්බේ බියර් එක ගන්න උනත් නිකේල් කාඩ් පැක් එක අල්ලන්න අත තියද්දිම ජින් එයාගේ අතින් ඒ කාඩ් ටික එයාට ලන් කරගෙන සාක්කුවට දා ගත්තා.

🐼ම්න් කැමති නෑ මගේ කාඩ් ටික ලයිටර් එක වෙන කෙනෙක් අල්ලනවාට නිකේල්.සොරි

ජින් බියර් එක කටේ තියාගත්තේ සෝෆා එකේ තව ටිකක් දිගෑරෙන ගමන්.

😈අනේ උබයි උබේ කාඩ් ටිකයි......උබ ආවේ හදිස්සියකටද

ජින් ඔලුව වැනුවේ එයාගේ පොයින්ට් එක එලියට දාන්න හිතාගෙන

🐼අහපන් මගේ කැසිනෝ හවුස් එකේ ලොකු අවුලක් තියනවා.......ඒක කෙලින්ම මගේ කම්පැනි එකට බලපානවා......මට කෙල්ලෙක් ඕනේ.......මගේ සෙකට්‍රි විදිහට තියාගන්න.......

😈ඔහ් හොහ් උබ කෙල්ලෙක් ඉල්ලන්නේ විකුනන්න නෙහ්

🐼නෑ.මේක ඊට වඩා වෙනස්.......මට සෙට් එකක් රවට්ටන්න විතරයි ඕනේ......කෙල්ලව පෙන්නලා.......මන් උබට කෙලින්ම කියන්නම්......මට එමීලිව දීපන් මගේ ප්‍රයිවට් සෙකට්‍රි විදිහට විදිහට ටික කාලෙකට.

😈😂😂😂😂ආ යූ සීරියස් ජින්? ඔය බැ@%@& දන්න මගුලක් නෑ......උබේ සෙකට්‍රි වෙලා උබේ නම්බුවත් කයි ඕකි

🐼(ලොල් නම්බුව මයි ෆූට්.....යකෝ උබ ලග ඉන්නේ මැනිකක්....තොගේ බිස්නස් දවසින් නග්ගලා ගන්න පුලුවන් කෙල්ලෙක්)

😈මොනවද බන් උබ කුටු කුටු ගාන්නේ

🐼නෑ.......ඒක මට අවුලක් නෑ......ඒක මන් බලාගන්නම්..උබ කෙල්ලව දෙනවද කියපන්කෝ

😈අනේ අරන් පල.හැබැයි කෙල්ල මෙහෙ ඉදලා වැඩට යන්න ඕනේ හරි.

🐼හරි හරි බන්.....නෑ කිව්වට උබ එමීලිට කැමතියි වගේ

ජින් එයාගේ හිතේ නැගුන ප්‍රශ්නයක් සැක නොහිතෙන්න නිකේල් ඉස්සරහින් තිබ්බා

😈පිස්සුද බන් මට නෙචල් ඉන්නවා උබ දන්නවනේ.මන් ඒකිට ආදරෙයි

🐼හරි හරි මන් යනවා එහෙනම්.හෙට අරකිට ලෑස්ති වෙලා ඉන්න කියපන් මන් උදේ එන්නම්.

😈උබ කැසිනෝ හවුස් එකටද යන්නේ

🐼නෑ ඩෝර්ම් එකට

ජින් ආය නිකේල් මුකුත් කියන්න කලින්ම එතනින් ආවේ කිචන් එක දිහාත් බලන් ගමන් උනත් කෙල්ලගේ හෙවනැල්ලක්වත් පේන්නනම් තිබුනේ නෑ......

.........to be continued ...........

Continue Reading

You'll Also Like

937K 21.5K 49
In wich a one night stand turns out to be a lot more than that.
1.3M 57.9K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
5.2K 801 14
"ඇයි ඔයාලා මට එහෙම කරේ? එදා රෑ මොකක්ද මට වුණේ? මගේ වැරැද්දක්ද ඒක? මම කවුද? " ____________________________________ " දුවේ..... ඒක මගේ.. මගේ වැරැද්ද...
162K 17.4K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...