𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]

sehasnara által

51.6K 10.5K 2.5K

සමලිංගිකයෙකු වීම වැරැද්දක් වූ රටක සමලිංගික ගැහැණු ළමයෙකු හමුදා භටයන් විසින් දඬුවම් දීම පිණිස රැගෙන යයි. දඬුව... Több

- හඳුන්වාදීම -
- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
- 16 -
Announcement? Yes!
- 17 -
- 18 -
- 19 -
- 21 -
- 22 -
- 23 -
- 24 -
- 25 - [Finale]
A/N
- Homophobia 10K Views Special Chapter -
- 26 - [EPILOGUE]

- 20 -

1.3K 338 56
sehasnara által

වසරකට පසු? 

____________

වසරකට පසු තමයි! 

__________________

අවුරුද්දක් passed by මගේ කම්මැලිකම 

_______________________________________

අරියාගේ දහතුන්වන උපන්දිනයදා ජීයන්ග් තමාට හැකි උපරිමයෙන් ඇයව සතුටට පත්කළාය. ඇයට අහිමි වූ ළමා කාලය අරියාට විඳින්නට දීම ඇගේ බලාපොරොත්තුව විය.

අරියාව ජින් සහ නම්ජුන්ගේ නීත්‍යානුකූල දරුවා ලෙස ලියාපදිංචි කර තිබුණු අතර ටේහ්‍යුන්ග් සහ ජන්ග්කුක් වසරක් පුරා පෙම්වතුන් ලෙස නිදහස වින්දහ. තවමත් ජිමින්ට එදා රාත්‍රිය නිසා යුන්ගිට මුහුණ දීමට තදබල බියක් තිබිණි. 

අරියාගේ දෑස පටියකින් වසා ඇයව කාමරයට රැගෙන ආවේ ජින්ය. 'ඉතින් ඔන්න අපේ පුංචි කෙල්ලගේ උපන්දිනේ අදයි...' 

ජීයන්ග් ඔවුන්ගේ නිවසේ පහන් දැල්වූවාය. 'අපිට ඔයාට ගොඩක් දේ දෙන්න බැහැ. ඒත් ඉතින් මේ හැමදේම ඔයාට.'

අරියාගේ දෑස් සතුටින් පිරිණි. ඇය ජීයන්ගේ සිරුර මතට පැන ජීයන්ග්ව වැලඳ ගත්තාය. 'අනේ මං ඔයාලට හුඟක් ආදරෙයි මේ හැමදේටම...' 

ජීයන්ග් සිනාවුණේ ඇගෙන් සියල්ලන්ටම යුන්ගිව ප්‍රතිබිම්බනය කරමිනි. විදුරුමස පෙන්වන සුන්දර සිනහව ඔවුන් දෙදෙනාටම උරුමය තිබිණි. 

ජින් නිවසේ තැනූ කේක් ගෙඩිය මේසය මතින් තැබුවේය. 

_______________

යුන්ගි සාදයෙන් ඉවතට පැමිණ බැල්කනිය දෙසට පා තැබීය. ඔහු පැමිණෙන විට ජිමින් එහි කොනක සිටගෙන සුලං විඳිමින් සිටියේය.

අඩි ශබ්දය ඇසීම නිසා හැරී බැලූ ජිමින් යුන්ගිව දැක එතැනින් යන්නට තැත් කරන විටම යුන්ගි ජිමින්ගේ අතකින් අල්ලා බිත්තියට තද කළේය.

'ඔයා තව අවුරුදු කීයක් මාව මග අරිනවද කන්ග් ජිමින්?'

ජිමින් ඉවත බලාගෙන කෙල ගිල්ලේය. 'මට යන්න දෙන්න...'

යුන්ගි තම සිරුරෙන් ජිමින්ව තවත් බිත්තියට තද වන සේ තල්ලු විය. 'මට උත්තර දෙන්න... ඔයා මාව මග අරින්නේ මම එදා රෑ කළ දේටද? නැත්තම් මොකටද? '

'ජෙනරල් හන්... මට කිසි දෙයක් කියන්න නැහැ...' ජිමින් හුස්ම අල්ලා ගන්නට තැත් කරමින් පිළිතුරු දුන්නේය.

යුන්ගිගේ දෑස් කඳුලින් පිරී තිබිණි. ඔහු ජිමින්ගේ දෑත් ඔසවා බිත්තියට තද කළේය. ජිමින්ට යුන්ගිගේ හුස්ම තම දෙතොල් මත වදිනු දැණිනි.

'අහ්...'

ජිමින් කිසිදා එතරම් මෘදු යමක් අත්විඳ තිබුණේ නැත. යුන්ගිගේ සිහින් තොල් ඔහුගේ තොල් මත ඉතා මෘදුව ඉහල පහල චලනය විය. ප්‍රතිචාර නොදැක්වීමට ජිමින්ට කිසිදු හේතුවක් නොතිබූ නිසා ජිමින් ප්‍රතිචාර ලෙස යුන්ගිගේ තොල් සැපුවේය.

යුන්ගිගේ තොල් ජිමින්ගේ ගෙල දක්වා ඇදී ගියේය. ඔහු ජිමින්ව තමන්ගේ කර ගැනීමට පෙර ඔහුගෙන් ඉවත් විය.

'මම දැන්ම එච්චර දුර යන්නේ නැහැ ජිමින්... මට ඕන නැහැ බලහත්කාරකමක් කරන්න...'

ජෙනරල්වරයා ජිමින්ගෙන් ඉවතට හැරී යන්නට අඩිය තබන විටම ජිමින් පසුපසින් ඔහුව වැළඳගත්තේය. යුන්ගි පුදුමයට පත්විය.

'හ්‍යුන්ග්...'

යුන්ගි පසුපසට හැරී ජිමින්ව තමාගේ සිරුරට මෘදුව තද කරගත්තේය. 'ඔයා මගේ වෙනවද ජිමින්?'

ජිමින් යුන්ගිගේ ස්වේටරයේ මුහුණ ඇතිල්ලුවේය. 'හැමදාටම හ්‍යුන්ග්!'

___________________

මංගලම් සිරි මංගලම් දරුවනේ...

ඒකත් ඉවරයි...

ටේකුක් නම්ජින් කෑලි තව ඉස්සරහට ලියන්න බලාපොරොත්තු වෙනවා...

ඒ වගේම ඔයාලට තේරිලා ඇති කතාව යූන්මින් වුණාට ප්‍රධාන චරිතේ ජීයන්ග් කියලා.

ඔයාලා ඒකට කැමතිද නැත්නම් ඒක අවුල්ද?

I got you~

Under my skin~

- Mirotic by VIXX -



Olvasás folytatása

You'll Also Like

51.6K 10.5K 30
සමලිංගිකයෙකු වීම වැරැද්දක් වූ රටක සමලිංගික ගැහැණු ළමයෙකු හමුදා භටයන් විසින් දඬුවම් දීම පිණිස රැගෙන යයි. දඬුවම නම් විරුද්ධ ලිංගිකයෙක් අතින් අතවරයට ලක...
587K 63.9K 32
သစ်ပင်ကြီးလို မှီကပ်နားခိုဖို့အသိထက် ဘဝတစ်ခုလုံးရဲ့ အားကိုးဆုပ်ကိုင်ရာ ကောက်ရိုးမျှင်လေးအဖြစ်....
71K 3.9K 60
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
24.4K 3.9K 29
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...