සත් සිහිනය ( ON HOLD )

By Genu_007

3.4K 333 24

❤️❤️කවුද හිතුවෙ ගැනු ලමයි 7 දෙනාගෙ සිහින කුමාරවරු 7 දෙනා තමන්ටම අයිති වෙයි කියලා ඒත් දෛවය තමයි එක තිරනය කරන්... More

Introduction
chapter 01
Chapter 2
Chapter 3
Chapter 04
Chapter 5

characters

545 55 1
By Genu_007

හරි දැන් මම කතාවෙ චරිත ටික හදුන්වලා දෙන්නම් 😁😁

මිරා = මිරා කියන්නෙ කොරියාවෙ කෙනෙක් කිම් එයුන් මිරා තමයි මෙයාගෙ නම ආදරෙට කියන්නෙ මිරා කියලා 🥰 මෙයාට හොදට උයන්න පුලුවන් 🍲🍲 මෙයාට ඉක්මනට ඔනි කෙනෙක්ව යාලුකර ගන්න පුලුවන්😁 මෙයාගෙ වයස 25යි ❤️ මෙයා මෙහෙම හිටියාට පිස්සෙක් වගේ වෙලාවමට හැසිරෙන්නෙ 🤪

දෙව් = දෙව් කියන්නෙ ලංකාවෙ කෙනෙක් දෙව්නි සත්සරා තමයි මෙයගෙ නම මෙයාට ආදරෙට කියන්නෙ දෙව් කියලා 😊
( මේ අතරෙ ඕතර් - දෙව්නි සත්සරා අනේ අක්කෙ සාමාවෙන්න ඔයාගෙ නම ගත්තාට අහලා නෙමෙයිනේ ගත්තේ 🥺 කතාවට යමු දැන් අනුන්ගෙ කතා අහන් ඉන්න එපා )
මෙයා හරි තැම්පත් සිදේවි ලමයෙක් ☺️
( ඕතර් - දන්න දේ තමා 😏 ) අනිත් අයට නැති මෙයාට ඇති දෙයක් තියෙනවා ඒ තමයි සංවරකම  🤗  මෙයාට වයස 24 යි 😁

ලිලි = ලිලි කියන්නේ කොරියාවෙ කෙනෙක් කන්ග් යු ලිලි මෙයාගෙ නම මෙයාට  ආදරේට කියන්නෙ ලිලි 🌸 මෙයාත් දෙව් වගේ හැබැයි සංවරකම ගැවිලාවත් නෑ හොදටම පිස්සු 🤪 මෙයාට වයස 24 යි මෙයා ආමියෙක් 💜️

ගිහා = ගිහා කියන්නෙ ලංකාවෙ කෙනෙක් ගිහංසා දසන්මි තමයි මෙයාගෙ නම මෙයාට ආදරෙට කියන්නෙ ගිහා කියලා 😘 මෙය සත්තුන්ට ගොඩක් ආදරෙයි 🐦 මෙයා සිරා ලව් කරන්න ගිහින් රැවටිලා එදා ඉදන් කොල්ලො පෙන්න බෑ 💔 මෙයාගෙ ඇස් නිසා හැම කොල්ලෙක්ම මෙයාට පිස්සු වැටිලා.ඉන්නෙ ❤️ එත් මෙය ආදරේ විශ්වාස කරන්නෙ නැ 💔 මෙයාගෙ වයස 22යි මෙයා අමියෙක් 💜️

ගෙනු = ගෙනු මෙයා ලංකාවෙ කෙනෙක් ( මිට ඕතරයා - මාත් මෙකෙ ඉන්නවො 😁 ) ගෙනුලි නෙහන්සා තමයි මෙයගෙ නම මෙයාට ආදරේට කියන්නෙ ගෙනු 😜 මෙයා තමයි මේ සෙට් එකෙ භුමි වාන්දානාවෙ දෙවියා 😇 මෙයාට කොල්ලො යලු කරගැනිම පිලිබද ගොඩක් අත්දැකිම් තියෙනවා 😁 ( ඕතරයා - මං එහෙම නෑ හරිද මම හොද ලමයෙක් 😄 ) මෙයාට වයස 21යි  මෙයා ආමියෙක්

සෙනු = සෙනු කියන්නෙ ලංකාවෙ කෙනෙක් සෙනු වික්ක්‍රමසිංහ තමයි මෙයාගෙ නම මෙයාට ආදරෙට කියන්නෙ සෙනු 😗 මෙයාත් හොද ලමයෙක් 😅 තැනට සරිලන මොලේ තියෙනවා බොරු ගොතන්න හරි දක්ෂයි 🤐 තැනකට ගියාම සංවරව හැසිරෙනවා 😇 මෙයාට 21 යි

සනා = සනා කියන්නෙ ලංකාවේ කෙනෙක් මෙයාගේ ඇත්ත නම සනායා මෙයාට ආදරෙට කියන්නෙ සනා 😍 මෙයාට තරහා කරයෙක් ඉන්නවා 👿 ( ඒක ගැන කතාවෙන් බලගන්න පුලුවන් ) මෙයා මොංගල් වැඩ වලින් අංක එක 🤪 මෙයාට හොරෙන් කටවත් හොර වැඩක් කරන්න බෑ කොහොම හරි අහුවෙනවා 😎 මෙයාට වයස අවුරුදු 21 යි

හරි මේ ඉන්නෙ girl characters ටික මේයලගේ වයස ගත්තොත්

මිරා = 25
දෙව් - 24
ලිලි = 24
ගිහා  = 22
ගෙනු = 21
සෙනු = 21
සන   = 21

Boy characters ටික ඔනි නෑනෙ අපි දන්න bts boy band එක 😍

මෙන්න මේ characters ට්ක තමයි main characters තව characters එකතු වෙයි main නෙමෙයි 😁 පලවෙනි කොටස දැම්මා දෙවෙනි කොටසත් ඉක්මනට දන්නම් ☺️

සරාන්ගේ ❤️❤️
චින්ගුලා 💜️💜️

Continue Reading

You'll Also Like

299K 51.1K 63
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
664K 44.5K 67
အသက်တစ်ခါရှူတိုင်း ရှင်ကျွန်မကို သတိရနေပါစေဆိုတဲ့ ဆုတောင်းမျိုးကို တကိုယ်ကောင်းဆန်စွာနဲ့ ဆုတောင်းတယ်။ - Lalisa Manoban - နာကျင်ရမယ်မှန်းသိလျက်နဲ့ တို...
66K 9K 35
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
33.1K 3.1K 25
ဝိုင်.....🍷 မြည်းစမ်းရုံနဲ့ ရူးနှမ်းစေမယ့် ဝိုင်... ဦးကိုကိုရဲ့ နှုတ်ခမ်းက ချိုပေမယ့် အဆိပ်တွေနဲ့.. ဒါပေမဲ့ ကျွန်တော်ကြိုက်တယ်..။ ❗ZhanYi Fanfic 20...