A Dream Came True

By Jk_Ayu

1.2K 141 69

ඔන්න ඉතින් මගේ පලවෙනි ff එක ලිව්වා..කොහොම වෙයිද කියන්නනම් දන්නෑ frist time නිසා..කැමති අය කියවන්න.. මේක මගේ හ... More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04

Chapter 05

317 31 17
By Jk_Ayu

At the Dorm

" ජිමිනා මොකෝ කියන්නෙ අර කෙල්ල ගැන.. අහින්සක හාවෙක් වගේ හිටපු අපේ ජන්ග්කූක්ට මොනා වෙලාද.. dorm එකට කෙල්ලෙක් එක්කන් ආව පළවෙනි පාරනෙ.. ජන්ග්කූක් ඉස්සර ඉදලම කෙල්ලො ආස්‍රය කරනවා ගොඩක් අඩුයිනේ.. දැන් බලන්නකො වෙලා තියන දෙයක්.. fan meeting එකකදි හම්බුන කෙල්ලෙක් වෙනුවෙන් මෙච්චර දෙයක් කරා.. පුදුමයි නේ.. හිතා ගන්නත් බෑ..😂" ටේහ්‍යුන්ග් ජිමින් එක්ක විකාර කරනවා.. දෙන්නත් එක්ක කරට අත දාගෙන පඩි පෙලේ උඩ තට්ටුවට යනවා..

Yura's Pov

ඇදුම් ඔක්කොම තෙමිලා නිසා ගොඩක් සීතලයි.. ඔලුවත් හොදටා රිදෙනවා.. ඒ මදිවට තාම ජන්ග්කූක්ගෙ අතේ මම.. පොඩි එකෙක් වගේ හරියට.. බහින්නත් බෑ.. මේ කොල්ලා බිමින් තියන්නෙත් නෑ.. ඇවිද ගන්නත් බෑ.. කවදාවත් හිතුවද මේ තරම් අමාරුවක වැටෙයි කියලා.. අයියෝ දෙයියනේ එහෙම ජියායා hospital එකේ.. ඇත්තටම දැන්නම් පිස්සු හැදිලා නැවතුනොත් ඇති 😣 එතකොටම ජින් ඔප්පා පහලට ආවා..

" ජන්ග්කුකී යූරට bed room දෙකක් දෙන්න ඕන නේද ? මොකද කරන්නෙ දැන් අපි.. එයාට සීතලත් ඇති ඉක්මනට නිදා ගන්න ද්‍ය්න්නනම් හොදයි.. නැත්නම් අසනීප වෙයි "

🐰 " ආ.. ඒක තමයි.. මම මගේ room එකට ගෙනියන්නම් මෙයාව.. ඉන්නකො.. අපි යමු යූරා.. ආ ඒක නෙවෙයි ඔයා කාලද ඉන්නෙ ? "

" යේ ? ආ... දේ මම කෑවා "

කාලා හිටියෙ නෑ.. බොරු කිව්වෙ.. මේ වෙන දේවල් එක්ක මොන කෑමක්ද.. මෙතනින් ගැලවෙන්න විදිහක් නැතුව ඉන්නෙ.. තව කෑම ගැනත් අහනවා මේ කොල්ලා.. බඩගිනි මට.. මොනා කරන්නද.. මට ඕන්නැති කෑමක් නෑ.. 😣 අන්ද්වේ මේ මොනාද මේ වෙන්නෙ.. මම ජන්ග්කූක්ගෙ room එකට යන්නෙ කොහොමද.. නෑ නෑ.. මේක වෙන්න දෙන්න බෑ.. මොකද දැන් කරන්නේ..

" ජන්ග්කූක් ඔප්පා.. කොහෙද මේ යන්නෙ ඔයාගෙ room එකට ? එතකොට ඔයා ඉන්නෙ කොහෙද ආ.. අනේ ඕනෙ නෑ මම ඉස්සරහා සෙටි එක උඩ ඉන්නම්.. හි හි 😁 "

🐰 " කට වහගෙන ඉන්න.. මම මුකුත් කියන්න කිව්වෙ නෑනෙ ඔයාට.. සෙටි එක උඩ ඉන්න ඔයා.. වැස්සට තෙමිලා නිසා මොලේ පෙගිලද කොහෙද.. නැත්නම් ඔලුව වැදුණද කොහෙ හරි.. ? 😂 "

මෙන්න මේ කොල්ලා හයියෙන් හිනා වෙනවා.. අනේ ඒ බනී හිනාව මෙච්චර ළගට දකින්න ලැබෙයි කියලා හීන්ව්කින්වත් හිතුවද.. කිසිම දෙයක් කරන්න හිතෙන්නෙත් නෑ.. කවදාවත් නොදැනිච්ච විදිහෙ ලොකු ආරක්ෂාවක් දැණුනා මට ඒයාගෙ අත් දෙක උඩ ඉදිදි.. අවුරුදු ගාණක් තිස්සෙ ආදරේ කරපු කොල්ලා අද මගේ ඇස් දෙක ඉස්සරහා.
කොහොම හරි දන්නෙත් නැතුවම ජන්ග්කූක්ගෙ room එක ළගට ආවා.. දොර ඇරියා විතරයි මාව නිකන් වට දහයක් කරකවලා අතෑරියා වගේ දෙයක් උනේ.. ඒ කාමරේ ලොකු.. බිත්ති වල හැම තැමම එයාගෙ photos තව එක එක wall designs.. අනේ ඒක දැක්කම දුවන්න හිතුනා කාමරේ පුරාම.. එයා මාව ගෙනත් ඇද උඩින් තිබ්බා.. ඒත් මම හිටියෙ වට පිට බල බල.. එයා ගිහින් කබඩ් එක ඇරලා මොනාද අරන් ආවා.

🐰 " ඒයි කෙල්ලේ.."

එයා ටික ටික මගෙ ළගට එන්න ගත්තා.. මම හිටියෙ ඇද උඩ වාඩි වෙලා.. මේ මොකක්ද මේ වෙන්න යන්නේ.. මම ඉවරයි.. එක පාරටම ලැජ්ජාවෙන් මූණ රතු උන හින්දා වෙන දේ හිතා ගන්න බැරි හින්දා අත් දෙකෙන් මූණ වහ ගත්තා..

🐰 " මෙන්න.. මේක මගේ ඇදුමක්.. එක එක දේවල් ගාගෙන එහෙම අහු වෙන්නෑ හරිද.. ඉක්මනට ගිහින් ඔය තෙත ඇදුම් ගලවලා දාලා wash එකක් දාගෙන පහළට එන්න.. කෑවා කිව්වා නේ ? කොහෙන්ද කෑවෙ ආ.. බොරු කියන එක ඔයාගෙ hobby එකද.. ඔය මොකද කරන්නෙ මූණ වහගෙන.. අනේ මංදා මේ කෙල්ලන්වනම් තේරුම් ගන්න අමාරුයි වගේ.. ඇත්තටම ඔලුව වැදුණද ඔයාගෙ 🙄 "

ලැජ්ජාවෙන් ජන්ග්කූක්කෙ මූණ බලන්න බැරි නිසා අත් දෙකෙන් මූණ වහගත්තට ඒකෙන් උනේ ඊටත් වඩා ලැජ්ජ උන එක.. එක පාරටම බ්‍රේක් නැති කෝච්චියක් වගේ කියවන්න ගත්තනෙ මේ කොල්ලා..

" ආ 😳 හ-හ-රි "

🐰 " ආ තව දෙයක් හොදට නිදා ගන්න අද ඔයා.. හෙට උදෙන්ම ඔයාගෙ යාලුවා බලන්න යමු අපි.. wash එකක් දාගෙන පහළට එන්න මොනා හරි කන්න.. නැත්නම් ඔහොම බඩගින්නෙ ඉදලා තව මොනා හරි ලෙඩක් හැදෙයි.. මම ටේගෙ කාමරේ නිදා ගන්නම් අද.. ඉක්මනට එන්න පහළට "

මෙන්න මේ කොල්ලා ගියා දොරත් වහගෙන.. එච්චරද එතකොට.. " යා යූරා පිස්සු හැදිලද ඔයාට ආ එයා ඔයාව මෙහාට ගෙනාවෙ අනුකම්පා කරලා ව්ව්න දෙයක් නෑ.. මනස්ගාත් හිතන්නේ.. ඇත්තටම මට පිස්සු හැදීගෙන එනවද 😭 " උන ලැජ්ජාව නිසා ආය ජන්ග්කූක්ගෙ මූණ බලන්නෙ කොහොමද කියලා හිතෙද්දි.. ඇත්තටම මහ මහ මෝඩියක්.. අතමිට මොලවලා හොද පාරක් මගේ ඔලුවටම ගහ ගත්තා..

" ආ ආ ආ ඒක රිදුනා "

Jungkook's Pov

කෙල්ලෙක් ගැන කවදාවත් මෙහෙම හිතිලා නෑ.. උදව් කරන්න හිතිලත් නෑ.. මට මේ හිතෙන දේවල් සමහරවිට යූරට හිතෙන්නෙ නැතු ඇති.. එයා මට පොඩිකාලෙ ඉදලා ආදරේ කරාට මෙහෙම දෙයක් හීනෙකින්වත් හිතන්නෙ නැතු ඇති.. මම මාව පාලනය කර ගන්න ඕන.. මේ කෙල්ල ඇත්තටම පොඩ්ඩක්වත් බර නෑනේ.. කෑම කෑවද ඇහුවම ඔව් කිව්වනේ.. හැමදාම ඔහොම බොරු කිය කිය ඇති නොකා ඉන්න.. ඇත්තටම කෙල්ලන්වනම් තෙවෘම් ගන්නම ආමාරුයි.. කාමරේට ගිහින් ඇද උඩින් තිබ්බා විදියට මෙන්න මේ කෙල්ල කවදාවත් දැකලා නැති විදිහෙ තැනක් දැකලා වගේ මුලු කාමරේ වටේම බලනවා.. ඒ ඇස් වල ලස්සන.. සීතලට මගේ කෝට් එක ඔතාගෙන හිටියෙ හරියට පොඩි එකෙක් වගේ..

" ඉන්නකො කරන්න හොද වැඩක් 😏 "

කබඩ් එක ඇරලා මගෙ ඇදුමක් අරන් එයා ගාවට ගියෙ කුපාඩි ප්ලෑන් එකක් හිතේ තියන්.. දන්නැද්ද ඉතින් මගෙ හැටි.. 😏 අද ඔයා ඉවරයි යූරා.. ළගට ගිහින් ටික ටික එයාට ළ๬ උනා.. පව් අහින්සකීගෙ මූණ හොදටම රතු වෙලා කර කියාගන්න දෙයක් නැතුව.. කරන්නම් හොද වැඩක්.. අතේ තිබ්බ ඇදුමයි ටවල් එකෙනුයි එයාගෙ මූණ වහලා හරියට තරහ ගිය කෙනෙක්ගෙ වගේ ඇක්ට් එකක් කරන්න ගත්තේ.. හිනා යයි කියලා තිබ්බ බයට ඉක්මනට එතනින් එලියට ආවා.. කාමරෙන් එලියට ආවට පස්සෙ මට මාවම පාලනය කර බැරුව හිනා ගියා..

" අහ්ම්..අහ්ම්.. ඇති ඇති ඒ කෙල්ලව මෙහාට ගෙනාවෙ සෙල්ලම් කරන්න නෙවෙයි ජන්ග්කූක්.. ඇති දැන් ඔය.. පහලට එයිනෙ එයා wash එකක් දාගෙන.. මාත් යනවා fresh up වෙන්න.. කෝ මේ ටේ මම එනවෝ......"

ටේගෙ room එකට ගිහින් දොරට තට්ටු කරලා දොර ඇරගෙන ඇතුලට ගියා විතරයි මෙන්න මෙයා බෙල්ල වටේ අත දාලා මගේ කරට පැන්නා..

🐯 " යා ජන්ග්කුකී.. දැන් යන්න දෙන්නා.. කියනවා මට මොකක්ද අර කෙල්ල එක්ක කරේ room එකට වෙලා.. අනික dorm එකට එක්කන් ආවේ.. මොකද වෙලා තියෙන්නෙ ආ...😂 කියනවා කියනවා මොනාද ඔය දෙන්නා අතරෙ වෙන්නේ..."

" පිස්සු හැදිලද.. මොනාද කියවන්නේ.. බෙල්ලත් මොකක්ද උනා.. මෝඩයා.. ජීවත් වෙලා ඇති වගේද ආ.. විකාර කියවන්නේ.. දෙන්න හිතෙනවා.. 😠 "

" ආ ඒක නෙවෙයි.. මට night dress එකක් ගේන්න අමතක උනා.. දැන් ආය room ර්කට යන්න බෑ.. ගන්නම් ඈ ඔයාගෙ එකක්.. ඔයා ඉතින් මගේ කොටි පැටියනේ...😏 "

🐯 " ඒවටනම් එනවා බටර් ගාන්න.. ඔයාගෙ ඔය හොරේ ළගදිම අල්ල ගන්නම්කො මම.. මගෙන් ගැලවෙන එක ලේසි නෑ හොදේ..."

" යා චින්චා.. මේ මෝඩයනම්.."

Wash එකක් දාගෙන පල්ලෙහාට ගියේ යූරට කන්න මොනාද දෙන්නෙ කියලා බලන්න.. kitchen එකට ගිහින් ඉද්දි ජින් ශී පහටල ආවා.. ඒකත් වෙලාව තමයි..🤭

" ජින් ශී.. උදව්වක් කරන්නකො.. යූරා මුකුත් කාලා නෑ එයාට මොනාද කන්න දෙන්නෙ..? "

🐨 " ආ මම දන්නෑ ඕවා.. ඔයාම කර ගන්න මම ගියා නිදා ගන්න බායි gn 😂 " කොල්ලගෙ මූණත් හොදටම රතු උනා පව් පොඩි එකා 🤭

" යා... ජින් ශී.. දැන් මොකද කරන්නේ.. ඒක නෙවෙයි මේ කෙල්ල ඇතුලෙ දිය වෙනවද තාම එලියට ආවෙ නැහැනේ.. ගිහින් බලන්නවද ? නැද්ද ? 🙄 "
.
.
.
.
.
.
මතු සම්බන්ධයි

Author note :
හායි ඉතින් අදනම් ඉතින් කොහොමද දන්නෑ කතාව.. වැඩ ගොඩක් අස්සෙ ලිව්වෙ.. ගොඩක් අය inbox msg දදා අහනවා කෝ කතාව කියලා.. ඔන්න ඉතින් දුන්නා හරිද.. කල් ගියා ගොඩක් ඊලග එක දෙන්න මේටත් වඩා කල් යයි සමහර විට 🥺 කියවපු හැමෝටම ආදරෙයි 😘❤️

Continue Reading

You'll Also Like

3.1M 70K 81
Diana is an 18 year old girl about to start her senior year until she bumps into a woman at the bookstore who has quite the personality. The woman ta...
4.6M 290K 106
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
183K 14.4K 36
Her marriage was fixed which was an arranged marriage but she moved to London to pursue her career and dreams and after that, she would marry. But in...
1.5M 132K 45
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...