High School Love (J.Jk ff)

By kim_je-rin

8.1K 1.2K 671

Je-rin ට කොලේජ් එකේදි හම්බවෙන දඟකාර කොල්ලෙක් ගෙයි මෙයාගෙයි කතාවක් තමයි මේ.. මෙයාලගේ කතාව කොහොම වෙයිද.. කියවලම... More

one
two
Three
Four
five
six
seven
eight
nine
Ten
Eleven
Twelve

character introduction

716 116 40
By kim_je-rin


කතාවේ දෙවැනි කොටස ලියන්න කලින් කට්ටිය ගැන පොඩි introduction එකක් දෙන්න ඕන කියලා හිතුනා.

Kim je-rin (y/n)~

Kim jerin කියන්නේ kim taehyung ගේ නංගි..  මෙයා තමා මේකේ main character වෙන්නේ.. පොඩ්ඩක් විතර දගයි.. මෙයාගෙ ලොකුම enemy තමා momo කියන්නේ.. හැබැයි ටික කාලෙකින් මෙයාගෙ ජීවිතේට තවත් enemy කෙනෙක් එන්නයි යන්නේ🙄 lisa, taehee, heejin තමා මෙයාගෙ හොදම යාලුවෝ සෙට් එක


Jeon jungkook~

මෙයා තමා jeon entrepreneurship එකේ අයිතිකාරයාගේ පුතා. මෙයාලට තමා je-rin යන කොලේජ් එක අයිති.. මෙයා ඇමරිකාවට ගිහින් ලගදී තමා ආපහු korea ආවේ.. මෙයාට කොලේජ් එකේදි තමා je-rin හම්බ වෙන්නේ.. jungkook හරිම කඩවසම් වගේම මුරණ්ඩු කෙනෙක්. එයාට දෙයක් ඕන උනොත් එයා කොහොම හරි ඒක ගන්නවා .



Lisa manoban~

Kim je-rin ගේ හොදම යාලුවෙක් . Je-rin කරන ඕනම ගොබ්බ වැඩකට බෑ නොකියා කෙලින්ම උදව් කරනවා. මෙයා ඉස්කෝලෙ ඉන්න එක ළමයෙක්ට පොඩි crush එකක්  තියනවා.




Taehee~

මෙයත් je-rin ගේ හොදම යාලුවෙක්.. bad boys ලාට වැඩිය කැමති නැති උනාට මෙයාට kim taehyung ගැන පොඩි crush එකක් තියනවා

Heejin~

Je-rin ගේ අනික් හොදම යාළුවා තමයි මෙයා.. ඉස්කෝලෙ වෙන ඕනම දෙයක් මෙයා දන්නවා ..

Kim taehyung~

මෙයා තමා je-rin ගේ අයියා ..මෙයා bad boy කෙනෙක්.. හැබැයි ඒක je-rin නම් දන්නේ නෑ තාම.. අනික් කෙල්ලොන්ට නපුරු උනාට නංගීට පනටත් වඩා ආදරෙයි.. හැබැයි ඒක පෙන්නන්නේ නම් නෑ

අනික් bts characters ලත් එයාලා විදිහටම තමා එයාලත් මේ කොලේජ් එකේ ඉගෙන ගන්න ළමයි .. එයාලා ඔක්කොමත් bad boys ල

Park jimin~

Kim seokjin~

Jung hoseok~


Min yoongi~

Kim namjoon~


Momo~

Je-rin ගේ enemy කිව්වොත් හරි. මෙයා තමා මේ කොලේජ් එකේ bad girl.. කොල්ලො පස්සෙන් යන make up නාගෙන ඉන්න කෙනෙක් තමයි මෙයා.. හැම තිස්සෙම je-rin ව නොකරපු වරදකට අහු කරන්නමයි බලන්නේ

______________________________________

ඔන්න එහෙනම් introduction එකත් කරා ඊළග කොටසින් හමුවෙමු😄😄😁💜

Continue Reading

You'll Also Like

75K 4.1K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
54.2K 4.2K 59
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
34K 2.6K 72
ဖတ်ကြည့်နော်😉😉
3.1K 144 26
Gwen's whole life has been about one thing, hockey. Growing up Gwen didn't have it easy and always had to work hard at what she wanted. She had put a...