💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀...

By Dima_Akira

18.8K 2.9K 1K

ප්‍රසිද්ද model කෙනෙකුයි අලුතින් ක්ශේත්‍රයට ආපු model කෙනෙකුයි අතර ඇතිවෙන ආදර කතාවක්...bl story එකක් . Gay re... More

If our love is wrong..❤️ (හැදින්වීම 1)
If our love is wrong..(01)
If our love is wrong..(02)
If our love is wrong..(03)
If our love is wrong.. (04)
If our love is wrong..(05)
If our love is wrong..(06)
If our love is wrong ...(07)
If our love is wrong..(08)
If our love is wrong..(09)
If our love is wrong..(10)
If our love is wrong..(11)
If our love is wrong..(12)
If our love is wrong..(13)
If our love is wrong..(14)
If our love is wrong..(15)

If our love is wrong..(16) Final chapter ✨

1K 161 148
By Dima_Akira

කැන් පීට් එක්ක වාහනේට නැගලා දෙන්නත් එක්කම පීට් ගෙ  ගෙදරට ගියා..යද්දි ගොඩක් රෑ වෙලා තිබ්බා..කැන් වොශ් එකක් දාගෙන ආවට පස්සේ පීටුත් වොශ් එකක් දාගෙන කාමරෙන් එලියට ආවා. පීට් එද්දි කැන් කලුවරේ බිම වාඩි වෙලා හිටියා..පීට් මුහුන පුරා හිනා වෙලා කැන් ලගින් බිම වාඩි වුනා..කැන් පීට් ගෙ ඔලුව අත ගෑවා..හැමදේම මේ විදියට විසදුනු එකට දෙන්නටම ගොඩක් සතුටු හිතුනා.

       (කැන්ගේ ආදරේ...❤️)

ඊලගට කැන් දෙපාරක් හිතන්නේ නැතිව පීට්ගේ උණුසුම් lips kiss කලා..

පීට් කැන් දිහා බලන් හිටියා..පීට් එයත් දෙපාරක් හිතන්නේ නැතිව කැන්ගේ කම්මුලට කිස් එකක් දුන්නේ ගොඩක් ආදරෙන්..මොකද දැන් ඒ දෙන්නගෙ ප්‍රශ්න ගොඩක් දුරට විසදිලා. දෙන්නටම ඕනී වුනේත් ඒකයි. පීට්ගෙ ගෙදර ,එකම කාමරේ , කලුවරේ වාඩි වෙලා ඒ දෙන්නා ඒ දෙන්නගේ ජිවිතේ එයාලගේ හීනේ ජීවත් වුනේ හරිම සතුටින්.

"පීට් මන් මුලින් හිතුවේ අපි දෙන්නගේ ආදරේ , අපි මේ කරන දේවල් ගොඩක් වැරදි ඇති කියලයි...ඒත් මන් අද ඒක හරියටම තේරුම් ගත්තා..කැන් හරිම සතුටෙන් කතා කලා.

"මොකක්ද phi කැන් ??

"මේ ලෝකේ කිසිම ආදර කතාවක් වැරදී නෑ..කිසිම ආදරයක් වැරදී කියලා විවේචනය කරන්න කාටවත්ම බෑ...කැන් හිනා වෙලා කිවුවා .හැම කෙනෙක්ම ඒක තේරුම් ගන්න ඕනී...ඊට ප්ස්සේ කැන් පීට් ගෙ අත හයියෙන් අල්ලගත්තා...ඒ ආපහුනම් කිසිම ප්‍රශ්නෙකට ඒ අත අතාරින්න සූදානම් නෑ කියලා කියන්න වගෙයි...ඒ වගේම පීට් ව කාටවත්ම දෙන්නේ නෑ කියලා කියන්න වගෙයි.ඔව් ඇත්තටම පීට් ව අයිති කැන්ට විතරයි...ඒකට දැන් ඕන තරම් සාක්ෂි තියෙනවා. ඒ වගේම කැන් ට මුලු ලෝකෙන්ම දැන් එයාගේ කියලා ඉන්න එකම කෙනත් පීට් විතරයි...මැරෙනකන්ම එයාට ඕනී වුනේ පීට් එක්ක ජීවත් වෙන්නයි . පීට් ට ආදරේ කරන්න . පීට්ටත් එහෙමයි. පීට් ට වෙන අය ඕනී වුනේ නෑ University එකේ ඉදන්ම පීට්ගේ ආදරේ වුනු phi කැන් එක්ක දුක සතුට බෙදාගන්නයි පීට් ටත් ඕනී වුනේ.

(කැන් පීට් ගෙ අත අල්ලගත්තේ ආපහු අතාරින්න නම් නෙමෙයි ඔන්න )

"හරි ...එහෙනම් දැන් නිදාගන්න වෙලාව..පිට් කෑ ගහගෙන ඇදට පනින්න දිවුවා...ඒත් පීට් පරක්කු වැඩී වුනා.කැන් පීට්ව අල්ලගෙන මේසෙට හේත්තු කරලා තව පාරක් කිස් කලා.පීට් ට කැන් ගෙන් බේරෙන එකනම් ලේසි වුනේම නෑ.

කැන් , පීට්ව උස්සගෙන ගිහින් ඇදට දැම්මා.කැන් පීට් දිහා බලාගෙන හිටියා.පීට් එක්ක මුලු ජීවිත කාලෙම මෙහෙම ඉන්නවා කියලා කැන් හිතාගත්තා..පීට් ටත් ඕනී වුනේ කැන් එක්ක තුරුල් වෙලා හැම රාත්‍රියක්ම ගෙවන්නයි...


එයාලට ඕනී වුනේ හැමදාම එකිනෙකා දිහා මේ විදියට බලාගෙන ඉන්නයි...රෑට නිදාගන්නකොටත් උදේට ඇහැරෙනකොටත් කැන්ට ඕනී වුනේ පීට් ව දකින්න. පීට්ටත් එහෙම්මමයි. පීට් හිනා වෙලා  කැන් දිහා බලලා ඇහැක් ගැහුවා...

"ඕහෝ...පීට් ඔයා නරක ලමයෙක් වෙලා..කැන් හයියෙන් හිනා වුනා..😂පීට් එයත් හිනා වෙන්න ගත්තා..එයාලගේ මේ මොහොත එයාලා දෙන්නටම ගොඩක් විශේශ වුනා.හරියට ලස්සන හීනයක් වගේ..


ඊට ප්ස්සේ කැන් පීට්ව තව ටිකක් හයියෙන් බදාගත්තා..කැන්ගෙ උණුසුමේ පීට් ගුලි වුනේ පොඩි එකෙක් වගේ. තව ඉස්සරහට ඒ දෙන්නට තව තව ප්‍රශ්න එයි හැබැයි කාටවත්ම කවදාවත්ම ඒ දෙන්නවනම් වෙන් කරන්න බැරි වෙයි.මොකද දැන් ඒ බැදීම ඒ තරම්ම ශක්තිමත් නිසා...කැන්ගෙයි පීට් ගෙයි ආදර කතාවේ අවසානය නෙමෙයි මේක එයාලගේ කතාවේ ආරම්භයයි...එයාලගෙ ආදරය වැරදිද ?? කොහෙත්ම නෑ..ඒක තමයි ලෝකේ තිබ්බ ලස්සනම ආදරේ..ඇත්තම ආදරේ..මේ වගේ තවත් කැන් ලා පීට් ලා අපි අතරම ඉන්නවා...පුලුවන් නම් එයාලව තේරුම් ගන්න...එයාලට ඉඩක් දෙන්න...❤️

                                                  - සමාප්තයි
                                                  -  @dima 😜

Phi ccn අපි කවුරුත් උපතින් gay , lesbian කියලා කොටස් වලට බෙදෙන්නෙ නෑ..අපි ආදාරය කරන කෙනා තීරණය කරන්නේ අපි..
                                                            - pete

මට අද පීට් ව නැති වුනොත් ආපහු ජීවිතේට කිසිම සතුටක් ලැබෙන එකක් නෑ...මගේ සතුට තියෙන්නේ පීට් ගාව...මාව තේරුම් ගන්න පුලුවන්...මටත් වඩා මන් ගැන දන්නේ පීට්...මගෙ ජීවිතේට හිනාව ගෙනාවේ එයා...
                                                           - Can


     (කරුණාකර කතෘ අයිතිය සුරකින්න )
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ඔන්න එහෙනම් ඔයාලා ආදරෙන් කියවපු කැන්ගෙයි ,පීට් ගෙයි කතාව ඉවර වුනේ මෙන්න මෙහෙම...Sad ending එකක් නෙමෙයි නිසා ඔයාලට සතුටු ඇති කියලා හිතනවා..Sad ending කලොත් මන් ඉවරයි ඉතින්. මට ඒ තරමටම මරණ තර්ජන ආවා 😂.මන් ලිවුව පලවෙනි BL story එක මේක . ඒ නිසා මන් දන්නවා මේකේ ගොඩක් අඩුපාඩු ඇති . ඒවට සොරි වෙන්න ඕනී ඔන්න . 😭😜 මන් මේක ලියද්දි මගෙ BL gc එකේ ඉන්න මගෙම සහෝදරියෝ මට ගොඩක් උදව් කලා. හැමදාම මගෙ කතාව කියෙවුවා. මාත් එක්ක මේක ගැන ගොඩක් කතා කලා..එයාලා මන් ගොඩක් ලස්සනට කතාව ලියනවා කියලා කිවුව නිසා මටත් මේක ලියන්න ආස හිතුනා.ඉතින් නම් වශයෙන් කියන්න බෑ එක්කෙනෙක් හරි මිස් වුනොත් ඒකයි...එතකොට මට දුකයි 😭😜  ඔයාලට  මන් හරිම ආදරෙයි ඉතින්. ❤️ මගෙ familly එක එයාලා තමයි දැන්.ඒ වගේම මගෙ Best friend . එයත් මන් නිසා දැන් BL fan කෙනෙක් වෙලා ඉන්නේ..😁 තව මගෙ යාලුවෝ දෙන්නෙක්ම එයාලගේ යාලුවන්ටත් මේක ගැන කියලා ලින්ක් එක share කරලා update කරපු නිසා අනිත් අයව ඒකෙනුත් මට ලොකු සපෝර්ට් එකක් ලැබුනා. ඒ දෙන්නටත් තෑන්ක්ස්..😁 ඉතින් Vote කරපු , Coment කරපු , මේ කතාව කියවපු අඩු පාඩු පවා මට inbox කරලා කියපු ඔයාලා හැමෝටම ගොඩක් Thanks..ඉතින් මේ අවසාන කොටස ගැනත් ඔයාලගේ අදහස් කියන්නකෝ...Vote කරන්න අමතක කරන්න එපා....තවත් මේ වගේම ලස්සන කතාවකින් ආපහු හම්බවෙමුකො...මාත් එක්ක වගේම කැන් , පීට් දෙන්නා එක්ක දිගටම හිටිය ඔයාලා හැමෝටම Thank you !! 😘😘

                                                   @dima

Continue Reading

You'll Also Like

20.5M 624K 52
"Curiosity killed the kitty Miss Adams." My body stiffened. Slowly I turned around just to see Mr. Parker standing in front of me with hands in his...
181K 4.4K 71
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
309K 24.8K 29
Mini Story Uni Life Style Sweet Romance
35.6K 1K 17
Nancy comes from a family with too many siblings. As the oldest of the family, she often gets the responsibility to watch over her brothers and siste...