..Who am i ..?(17)

Start from the beginning
                                    

"ජැම් එයා එයිද ?

"බලමු , එයත් ඇත්තටම මන් ගැන හිතනවනම් එයා එයි...ජැම් දිලිසෙන් ඇස් වලින් මන් දිහා බලාගෙන කිවුවා.

"දැන් මන් මොකටද ඔය හැන් ගග ගාවට එන්න ඕනී??

"උබ එන්නම ඕනී එදාට...මන් පස්සෙ කියන්නම්කෝ...

*                       *                           *                       *
"ඔන්න අදයි දවස...අම්මෝ මාව වෙවුලනවා ඕයි...මට උන වගේ...කවදාවත් නැතිව මින්ග් යූ ත් බය වෙලා අදනම් 😂

අපි බලන් හිටිය දවස ඔන්න උදා වෙලා.අද අපේ officially debut date එක . අපි ලැහැස්ති වෙලා අපේ mackup artist ලා , backup dancers ලා , vivo එකේ crew එක , manager ලා එක්ක අපේ van එකේ නැගලා Count down එකේ perform එකට තමයි ගියේ...අපිට වෙලව තිබ්බෙ හරියටම හවස 5ට . ගොඩක් rookie groups හිටියා අපිත් එක්ක debut වෙන්න . අපේ අම්මත් ආවා මගෙ fan කෙනෙක් විදියටත් කවුරුහරි ඉන්න ඕනි නෙ . ජැම්ගේ රෝස් එයත් ඇවිත් හිටියා..රෝස් තාම debut  වෙලා නැති නිසා එයාට ප්‍රශ්නෙකුත් නැහැනෙ...ඒ වගේම අපි හිතුවට වඩා ගොඩක් අය එදා හිටියා...හිතාගන්න බෑ අපි එක එක veraity show වලට join වෙලා කරපු promote කරන වැඩේ අතිසාර්තකයි...fansලා ගොඩක් ඇවිත් හිටියා....අපේ කැපවීම අතිසාර්තක කරගන්නයි ඕනී...1st bedut එකේම win කරන එක තමයි අපිට ඊලගට තිබ්බ ලොකුම අභියෝගය . හැමෝටම ඒ වගේ අවස්තාවක් හම්බවෙන්නෙ නෑ...ගොඩක් ප්‍රවීණ අයට පවා එයාලගේ debut song එකේදිම win කරන්න හම්බවෙන්නෙ නෑ....vote වලින් තමයි winer group එක තෝරන්නෙ. ඒත් මටනම් මේ කිසිම දෙයක් දැන් අදාල නෑ අද පලවෙනි දවසෙම win කරන්න බැරි වුනත් මන් බලන් හිටියේ මේ දවස එනකල් අපේ debut දවස එනකන්...

" ඔයාලා ලැහැස්තී නේද ? අර stage එකේ ඉන්න අය පහලට ආපු ගමන් ඊලගට අපේ වාරේ....

"ඔව් ඔව් අපි ලැහැස්ති...

"ඔව් ඔව් අපි ලැහැස්ති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤Where stories live. Discover now