1

39 6 0
                                        

ආදරය ....
ඔයාලා හිතන විදියට ආදරය කියන්නෙ මොකද්ද
මට නම් ආදරය කියන අකුරු 4 තියෙන තේරුම හරියට තේරුම් ගන්න බෑ.
එතකොට අපිට කෙනෙක්ට ඇති වන කැමැත්ත .
ඒකත් ආදරයද
අපි කෙනෙක්ට කැමතියි කියන්නෙ අපි එයාට ආදරෙයි, අපි කෙනෙක්ට ආදරෙයි කියන්නෙ අපි එයාට කැමතියි
එහෙමනෙ අපි නිර්වචනය කරන්නෙ
මේ ලෝකෙ මට තේරුම් ගන්න අමාරුම තියරිය මේක.
සමහරු කියනවා ආදරයට විවිධ තේරුම් තියෙනවා කියලා. එක එක්කෙනා ආදරේ ගැන හිතන්නේ එක එක පැත්තෙන්ලු
එක එක්කෙනාටම ආදරය ඇති වෙන්නේ එක එක විදියටලු.
ආදරය කියන අකුරු හතර හරි පුදුමයි නේ.
අපේ වයස එක්ක අපිට ආදරේ හිතෙන විදිය වෙනස්ලු ජෙනරේශන් එකත් එක්ක ආදරේ කරන විදිය වෙනස්ලු

එහෙම බැලුවම ආදරේ හරි අමාරු ගාණක් විසදන්න අමාරු විසදුවත් උත්තරේ හරිද දන්නෙ නෑ.

මේ මගේ කතාව
මමත් තාම හොයනවා "මේක ආදරයක් ද" කියලා

"මම ඔයාට කැමතියි"
ඒ වෙලාවෙ මගේ ඔලුවෙ වැඩ කරන හැම දෙයක්ම නැවතුනා මම එයා දිහා ඇස් දෙක ලොකු කරන් බලන් හිටියා හාට් බීට් එකත් කීයටද මන්දා ගැහෙනවා.

"මමත් ඔයාට කැමතියි"
ඒ මගේ හොදම යාලුවා මන් අවුරුදු 5 ක් තිස්සෙ මන් කැමැත්තෙන් හිටිය පිරිමි ලමයාට කිවුවා.
මම මොකද කරන්නෙ....
මම මොකද්ද හිතන්න ඕනේ....
දන්නෙ නෑ මගේ හදවත හයියෙන් ගැහෙනවා එකසිය ගාණට....

එදා හරියටම අවුරුදු 3කට කලින් ඉස්කෝලෙ concert එකේ

එතකොට දැන් මම හොස්පිට්ල් එකේ ඇදක් උඩ ඒ අමතක වෙන්නෙ නැති මතක එක්ක ආයෙ ආයෙ මතක් වෙන






හායි මේක මගේ පලවෙනි කතාව කියවලා හොදද කියන්න.
මුල් ටික ටිකක් කම්මැලි වගේ වෙයිද දන්නෙ නෑ නමුත් ටිකක් ඉන්න හොදම දේවල් එන ගමන් 😊

ආයේ ඉක්මනට එන්නම් byee
Flora 🌸

My EverythingStories to obsess over. Discover now