🪷

426 89 10
                                        

මේ වෙනකම් මගේ කතාත් එක්ක එකතු වෙලා, ඒවා වෙනුවෙන් TikTok එකේ වීඩියෝස් හදලා, share කරලා මට දීපු ආදරේට මුලින්ම ගොඩක් ස්තූතියි! ඒ හැම support එකක්ම මට ගොඩක් වටිනවා.

තව පොඩි ඉල්ලීමක් තියෙනවා මගේ ආදරණීය readers ලගෙන්.

මගේ කතා වෙනුවෙන් Wang Yibo සහා Xiao Zhanගේ pictures / video clips භාවිතා කරලා TikTok videos හදන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා...!

මගේ කතා කියවලා, ඒ චරිතවලට ආදරේ කරලා, මාත් එක්ක මේ ගමන එන එකම මට ලොකු දෙයක්.

ඒ නිසා මේ පුංචි ඉල්ලීමත් තේරුම් අරගෙන මට support එකක් දෙයි කියලා හිතනවා. 🫶🏻 හැමදාම වගේ මගේ කතාත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. ❤️

තව එක දෙයක් කියන්න ඕනේ...

මම මෙතන මේ වගේ දේවල් කිව්වා කියලා මගේ පොත් Print කරලා පළ කරන්න බලාපොරොත්තුවක් නෑ...! නිසා ගැනත් වැරදි අදහසක් ගන්න එපා! ඒකට හේතුවත් 'මම ඇයි එහෙම කියන්නේ කියලත් ඔයාලට තේරෙන්න ඇති' කියලා හිතනවා...

මේ කතා Yizhan විදියට
Wattpad එකට විතරක් සිමා කරමු 🤍

A/NStories to obsess over. Discover now