🤍 ප්‍රධාන චරිත 🖤

377 40 10
                                        







🖤 කවීන් දේවසිංහ - වයස 38

උස, broad shoulders තියෙන body එකක්

කළු/තද දුඹුරු කොණ්ඩය, neat විදිහට style කරලා

කෙටි, neatly trimmed beard

Sharp jawline + serious/intense eyes

කළු suit, dark shirts, expensive watch වගේ classy mafia look

මුහුණේ හැම වෙලාවෙම serious/cold expression එකක්

සෙනුල් ළඟදී විතරක් expression එක soft වෙනවා

🤍 සෙනුල් වික්‍රමසිංහ- වයස 23

කවීන්ට වඩා පොඩි, slim සහ youthful look එකක්

ලස්සන soft face එකක්

කළු, ටිකක් messy/wavy කොණ්ඩය

ලොකු expressive eyes

clean-shaven - රැවුල නැහැ

සාමාන්‍යයෙන් oversized shirts, sweaters, simple trousers වගේ cute/simple outfits

කවීන් ළඟ ඉන්නකොට තව ටිකක් shy/innocent vibe එකක්

Hi everyone! 🤍 මම Wattpad එකට අලුත් author කෙනෙක්. මේ මගේ පළවෙනිම කතාව. මගේ හිතේ තිබුණු අදහසක් කතාවක් විදිහට ලියන්න හිතුවා. කතාව කියවලා ඔයාලගේ අදහස්, comments සහ support එක මට දෙන්න. 🥹❤️ හැමෝටම ගොඩක් ස්තූතියි!



THE DARKEST VOW🖤 (Complete ✅)Historias para obsesionarse. Descúbrelo ahora