~Note~

68 8 8
                                        

Hi babezzz,

ඉතින් මේ මම ලියන පළවෙනි පොත.. වැරදි අ​ඩුපාඩු තියෙන්න පුලුවන්.ඔයාලට කියවද්දී කොහොම හිතෙයිද දන්නෙ නෑ. මට ඔක්කොටම කලින් කියන්න ඕන,thank කරන්න ඕනි මගේ හොදම යාළුවාට.. මම novel එකක් තියා නික​ම් කෙටි කතාවක්වත් කියවන්න ආසාවෙන් හිටපු මනුස්සයෙක් නෙමේ.. ඉතින් පොතක් ලිය​න තැනට වෙනකල් මාව වෙනස් කරපු කෙනෙක් එයා.. මන් දන්නවා..මේ මගේ පලවෙනි පොත ලියනකම් පිටිපස්සෙම්ම ඉදන් හයියක් වෙන්නෙ එයා.. එයා මේ කතාව අනිවාරෙන් කියවනවා කියලා මන් දන්න​වා. කතාවෙ අඩුපාඩු තියෙනව නම් අනිවාරෙන් කියන්න.. මන් තලා නෑ... ඔයාලා හැමෝටම ගොඩක් ආදලෙයී... ඉක්මනට එන්න බලන්නම්.. අනිවා මන් එනවා. කතාවේ හ​සිලු චරිත මනක්කල්පිතයි ! ඒවගේ ම මන් ඔයාලගෙන් ඉල්ලනවා කතාවත් එක්ක දිගටම ඉන්න කියලා..

මේක ඔයාලගේ අලුත් ඕතරීගෙන් හොදේ..


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


The DOJO Between UsStories to obsess over. Discover now