හායි ලමයිනේ..
මේක මං ලියන පලවෙනිම කතාව.මේක Straight Story එකක්.මේක මගෙ හිතේ මැව්න සිද්ධි ටිකක් වගේම සමහර තැන් මං දැකපු ලබපු අත්දැකීමුත් පාදක කරගෙන තමයි ලියන්නේ.ඒත් මේක සම්පූර්ණයෙන්ම මනංකල්පිත කතාවක් විතරයි.මං හිතනවා මගෙ මේ කතාව ඔයාලා ආදරයෙන් වැළද ගනී කියලා.
කතාව පැත්තට ගියොත් ජීවිතේ අමතක නොවන මතක ඉතුරු කරන ලස්සන තැනක් තමයි පාසල කියන්නේ.ඔව් ඉතින් මේක School love story එකක් විදියට තමයි ආරම්භ වෙන්නෙ.
කතාවෙ චරිත ගැන කිව්වොත්,
ආදිත්‍ය තේජාන් ඉදුවර රත්නායක
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
කුරුනෑගල ප්‍රදේශයේ මිශ්‍ර පාසලක ඉගෙනුම ලබයි.පාසලේ කැපී පෙනෙන චරිතයකි.පාසලේදි ආඩම්බරකාර තරුණයෙකු වන අතර පිටතදී යම්තාක් සෙල්ලක්කාර ගතිපැවතුම් ද පවතී..මළල ක්‍රීඩාවෙහිද කැපී පෙනෙන ක්‍රීඩකයෙකි.
කේවින් නෙත්සර බණ්ඩාර
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
එම පාසලේම ඉගෙනුම ලබයි.පාසලෙහි කැපී පෙනෙන චරිතයකි.ආඩම්බරකාරයෙකු වන අතර ඉක්මනින් කේන්ති යන පුද්ගලයෙකි. ආදිත්‍යගේ හොදම මිතුරෙකුද වේ.මොහුද මළල ක්‍රීඩාවෙහි නරත වේ.
මෙතුලි අයන්‍යා විජේකෝන්
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ඉහත කී පාසලේම ඉගෙනුම ලබයි.කටකාර තරුණියකි.යම් තරමින් කේන්තිකාරියකි.විලාසිතා හා ඉවුම් පිහුම් ගැන වැඩි උනන්දුවක් දක්වයි.
ලියාරා ෂෙනෙලි ජයවර්ධන
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
අහිංසක තරුණියකි.කුඩා දෙයකට පවා ඉක්මනින් දුක හිතෙයි.අනිත් අය ගැන බොහෝ සෙයින් වද වන පරාර්ථකාමී ගති ගුණ ඇති අයෙකි.මෙතුලිගේ හොදම මිතුරියකි.
ප්‍රමෝද් නිමන්ත අස්වීන් වික්‍රමරත්න
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ආදිත්‍යගේ මිතුරු කැලෙහි සාමාජිකයෙකි.
සෙනෙලි අකේෂා දසනායක
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මෙතුලිගේ මිතුරු කැලේ සාමාජිකාවකි.
ඔමේලියා සදෙව්නි රත්නායක
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ආදිත්‍යගේ වැඩිමහල් සහෝදරිය වේ.
තෙනුර සසින්දු රත්නායක
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ආදිත්‍යගේ මිතුරුකැලේ තවත් සාමාජිකයෙකි.සෙල්ලක්කාර තරුණයෙකි.
මෙහි PDF ශෙයා කිරීම තහනම්
D-mara.s
YOU ARE READING
Dark Rose
Romanceමගේ ජීවිතේ ලස්සනම පිටුව ඔයා..ඒ පිටුව කොච්චර කඳුළින් තෙමුණත්,මං කැමතියි මගේ කතාව ඔයා එක්කම ලියලා ඉවර කරන්න..