...ප්‍රතිවාදි හදවත් දෙකක රෝමාන්තික ප්‍රේමයට පිලිගනිමු...
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ඈශර් ලියෝ ඩිරන් ඇලෙක්සැන්ඩර්
19y
YOUNGER PLAYER IN SRILANKA NATIONAL CRICKET TEAM
"ආසම රතු රෝස මල මගේ ලග පෙති දිගඅරිනවට ,ඒත් ඉතින් අයියා බබා මුරණ්ඩු නිසා මට වෙන්නේ බලෙන් පෙති දිගඇරවගන්න !!!"
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
"වියාන් ලිලියම් නිලස් ද මැල්"
21y
Journalist and a program writer and Director
"ඔයාට මාව අල්ලගන්න නම් තව ට්‍රයි කරන්න වෙයි බ්‍රෝ ,මොකද අපි දෙකයි පනහේ බඩුකෑලි වගේ හැම එකා ලගටම යන්න නෑ ,හැබැයි ඈශ් මාව අල්ලගත්තොත් අතඅරින්නත් ඔයාට බැරි වෙයි "
___________________________________________________
20 YEARS AGO
["නොමරා අතඇරියේ අපරාධේ කියන තැනට කවමදාවත් වැඩ කරන්න එපා ම්ම් "]
"උබ මේවයෙන් අයින් වෙයන් "
"බොස්"
"නැහැ අයියා විදිහට කියන්නේ මේවයෙන් අයින් වෙලා දරුවව හදා ගනින් "
"අයියේහ්...එයාට නමක් දානවද එයාගේ ලොකු අප්පච්චි විදිහට "
...
...
...
"වියාන් ලිලියම් නිලස් ද මැල්"
"අයියේ"
"මේ දරුවගේ අම්මයි තාත්තයි දෙන්නම උබ තේරුනාද "
"ම්ම්ම් එයා මගේ ,අම්මගේ වීනස් "
_________________________________
මේ Not innocent anymore season 2,ලමයින්ගේ කතාව ඉල්ලපු අයට ,සූව ඉවර වුන ගමන් ඩේලි අප්ඩේට්ස් දෙනවා
CONTINUE
JASMINE
YOU ARE READING
HEART RIVALS
General Fiction"ආසම රතු රෝස මල මගේ ලග පෙති දිගඅරිනවට ,ඒත් ඉතින් අයියා බබා මුරණ්ඩු නිසා මට වෙන්නේ බලෙන් පෙති දිගඇරවගන්න !!!"