වර්ශ 1967
රජයේ පාසලක් ඉදි කිරිමට ඉඩමක් සොයන ප්‍රරිපාලක නිලදාරියා
මේ ලොකු උන්නැහේ ....
.. අප්පේ මෙ මහත්තැන් කවදැයි ....
මෙ ලොකු උන්නැහේ මෙ හරියේ ස්කොලයක් හදන්න අන්ඩුවෙන් තිරනය කොරලා තියෙනවා තමුන් දන්න පාලු ඉඩමක් තියෙනවාදැයි ආ.......
හත්තික්කේ අපේ මහත්තැන්
අර රුස්ස යායට එපිටින් ලදු කැලේ පැත්තේ ඉඩම් කැල්ලක් තියෙනවා හැබැයි එ ඉඩම් කැල්ලා කාලෙකට ඉහැත්තැවේ ඔක අමු සොහොනක්ලු
එහෙමද උන්නැහෑ කොයි කාලේ වගෙද ?
අපේ මහතැන්ට කියන්න මගේ මුත්තාගේ මුත්තා කාලේ
පුහුක් ...
යකෝ ආදී කාලේ කතාවක්නේ මෙ එවා කාරී නෑ එහෙනම් එ ඉඩම් කැල්ල පෙන්නාපන් මට
ගැම්යාව ඉස්සර කරගෙන පරිපාලක නිලදාරියා අඩි පාරක් දිගේ කැලැ රොද පැත්තට ඇදිලා ගියා
අප්පා ලොකු උන්නැහේ මෙක හොද ඉඩම් කැල්ලක්නේ මං රපොර්තු කරන්නම් අපේ අන්ඩුවට මෙ ගැන
1996 වර්ශය
මෙ බිම් කොටසේ පාසලක් ඉදි කිරිමේ වැඩ පටත් ගත්තා වසරක් ඇතුලත පාසලක් කිව හැකි ගොඩනැගිලි කිහිපයක් ඉදි කරා
මෙ කාලය ඇතුලත අපි කවුරුත් නොදන්නා රහසක් තිබ්බා එ
සචිනීගේ මරණය
සචිනී
YOU ARE READING
Ghost stories
Non-Fictionඅවසන් නොවූ ආදරයක කතාව... සුසානයේ පිපුණු එක් පියුමක්, ජීවත්ව සිටින තරුණයෙකුගේ හදවත සදාකාලයටම වෙනස් කරයි. අත්මයක් උ ඇය ආදරය, බිය, අභිරහස සහ කැපවීම එකට බැඳුණු අමතක නොවන ගමනක්." සුසාන පියුම
