Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Park Jimin
25Years
සාර්ථක ව්‍යාපාරිකයෙක් වුණු ඔහු, සීතල පෙනුමක් පිටතට පෙන්වන නමුත් ඇතුළින් හරිම ආදරණීය තාත්තා කෙනෙක්.
පළමු ආදරයෙන් පාවා දීමක් නිසා ඔහුගේ හදවත කැඩී ගියා.
ඒත් ඒ කැඩුණු හදවත සම්පූර්ණයෙන්ම සුව කරන්නේ ඔහුගේ පුංචි දියණිය Ji-a.
ජීවිතයේ හැම දෙයක්ම නැති වුණත්, තම දියණිය වෙනුවෙන් නැවත නැගී සිටින ශක්තිමත් මිනිසෙක්.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Lee In-ha
24 Year
ආදරය කියන දේ කවදාවත් නොලැබුණු නිහතමානී සහ කරුණාවන්ත තරුණියක්.
පොඩි කාලේ ඉඳන්ම අම්මාගේ ආදරය නොලැබුණු ඇය, හැමදාම දෙවැනි තැනට වැටුණු ජීවිතයක් ගත කරනවා.
ඒත් ඇගේ හදවත ඇතුළේ තියෙන්නේ අහිංසක, ආදරණීය සහ බිඳී නොගිය ආත්මයක්.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Park Jia
2 Years
Ji-minගේ මුළු ලෝකයම වන පුංචි දියණිය.
YOU ARE READING
Lost flowers in spring 🌸
Non-Fiction💔 අහිමි වූ ආදරයක්... කැඩුණු හදවතක්... පුංචි දියණියකගේ හිනාවක්... දෛවය විසින් එකට ගෙන ආ ආත්ම දෙකක, කඳුළු සහ ආදරයෙන් පිරුණු කතාව. 🌸 Lost Flowers In Spring 🌸