පළමු පරිච්ඡේදය

1 1 0
                                        


Author's pov:

තරු පිරි අහස යටින් සුළඟ කපාගෙන වේගයෙන්
ඉදිරියට ඇදී යන නවීන පන්නයේ කළු පැහැ
ඩිෆෙන්ඩර් රථයකි. පාලු පාරක් වූ නිසාවෙන්
කිසිවෙකුගෙන් බාධාවකින් තොරව මෙය පදවන්නේ  පුංචී හිතුවක්කාරයෙකි. බැළු බැල්මට ඔහුගෙන්  දිස්වන්නේ වයසින් මුහුකුරා ගිය පෙනුමක්. අවුල්  වූ හිසකෙස්, සිහින් ඇස් හා එක් වූ ශ්‍රී ලාංකික  තරුණයෙක් යැයි කීව නොහැකි තරම් පැහැපත්  සමක් ද ඔහු සතු විය. එම මොහොතේ නම් තද රත් පැහැ ගත් වූ නේත්‍ර වල තිබුණේ ඔහුට යමක් අහිමි න්වූ පෙනුමකි. අවසානයේ ඩිෆෙන්ඩර් රථය නතර වූයේ
පාලු පිටිවනියකයි. මෝටර් රථයෙන් විග බැසගත්
තරුණයා එක් කලේ මගයෙකු මෙන් විලාපයකි.
ඉන් පසු තන පිඩැල්ල මත වැටුණු ඔහු හිස අසු
පසට තම දෙයත් බැඳගනිමින් රාත්‍රී අහස දෙස
නොත් යොමු කලේ සැමදා ඔහු සොයන පහන් එළිය  සොයාගැනීමටයි. වෙනත් තරුවලට වඩා දිස්නය  දෙන එම තාරකාව දුටු විගස ඔහු තම හිත සන්සුන්  කරගත්තේ තමන් ට හිමි එකම සැනසිම එය බව සිතමිනි.

තණබිස්ස මත සුවසේ නිදගෙන සිටින මේ රෑ
දෙන එම තාරකාව දුටු විගස ඔහු තම හිත සන්සුන් කරගත්තේ තමන් ට හිමි එකම සැනසිම එය බව සිතමිනි.

තණබිස්ස මත සුවසේ නිදගෙන සිටින මේ රුව සාමන්ය පුද්ගලයකුම් නොවේ. ඔහු නමින් තිශේල්ය තරුහස් නානයක්කාරයි. පාර්ලිමේන්තුවේ මුලසුන හොබවමින් කාලයක් මන්ත්‍රීධුරයක් දැරු ප්‍රතාප් නානයක්කාරගේ පුතු රත්නයයි. දන් දේශපාලන කටයුතු වලින් ඈවන් ව්‍යාපාර කටයුතු වල නියැලුන ද ප්‍රතාප්ගේ බලපුවවෙන්කරකම් නිසා තිශේල්යට කිසිම ආකාරයකින් ඔහුගේ වැඩවලට බාධාවක්නම් නොවූණි.

Thishelya's pov:

එකපාරටම ලාවට එලිය වැටෙද්දි මන් බැලුවේ මන් ඉන්නේ කොහෙද කියලා.

"Oh god... මන් රෑයේ එහෙමීමම නිදගෙනද ඩැඩි අහරේ පිස්සු නටනවා ඇති."

ඉක්මනින් මන් වෙහිකල් එකට නැගලා ආවෙ ඩැඩි ඇහැරෙන්න කලින් කෝම හරි ගෙදරට යන්න ඕනි කියලා හිතලා. වෙහිකල් එක ඉක්මනට පාර්ක් කරලා රීට පස්සෙ මන් ආවෙ බෙඩ් රූම් එකට ඒ ඇවිල්ලා දොර ඇරලා ඇතුලට ගින් කිසිම දෙයක් නොවුනා වගේ නිදාගත්තේ රෑ වෙලා ආවා කියනවා කියලා හිතාගෙන. නිදාගත්තු මට ආයෙ ඇහැරෙන්නෙ දවල් 1ට විතර. ඉක්මනින් නාගෙනම මන් ගියෙ පහලට අම්මිව හොයාගෙන. මන් ගිය ගමන් අම්මිගෙ පිටිපස්සෙන් බදාගත්තා.

"අනේ මාව වැටෙයි චූටි බබා. "

"අයියෝ පිස්සුද සුවිටි ඔයාට වට්ටනව ද මන්"

අපේ අම්මිගෙ නම් ඩියෝන්නා. ඩියෝන්නා කීවට ඉතින් නිකන් ගියෝන්නා වගේ. හැබැයි අපේ ඩැඩි ශේක්ට හරියනවා. ඒන් එහෙටෝ මම ඹුරු පැටියා වෙනවනෙ දෙයියනේ ඹුරු පුතා.

"අන් යසයි ඉලන්දාරියා එන වෙලාව" කියගෙන ආවෙ ඩැඩි.

"තමුන් කීයට ද රීයේ ආවෙ.. "

ඔන්න හරි පත්තු උනේ දන්.

"අන් ඩැඩි ඕම ඉන්න" කියලා මන් ඉක්මනට එලියට ගියෙ අම්මිවත් ඩැඩි ගාවට තල්ලු කරලා මන් එලියෙ තිබ්බ මගෙ බයික් එකට නැගලා ඉක්මනට ගියෙ ටවුන් එකට. ඒ යද්දි අපේ සෙට් එක ක්ලාස් ඉවර වෙලා එලියට ඇවිල්ලා හිටියා.

"අඩෝ මොකද බල්ලෝ අද ක්ලාස් ආවෙ නැත්තෙ උබ " සේරටම කලින් ආව තිමා දුන්නා අතෑරලා පිට මැදටම පාරක් මෙතන මූට ජාතිය අමතන්න බැරි නිසා මන් සද්ද වහල හිටියා.

"නැගපන් තිමා අද යන් පොඩි ගමනක්" කීවෙ විතරයි මූ මගෙ කරේ.

"කොහෙද බල්ලො යන්නෙ... කියපන්කෝ.."
ඔක්කොමත් හරි මුගෙ කුනු කුවවත් හරි.

"කටවහන් හිටපන්කෝ චුට්ටක්" කියලා මන් තිමාව එක්ක ආවෙ මන් මේ ගමන් එන්නම හිටිය නිසා.

.
.
.
.
.
.
Byee 🌌🌌

තිශේල්යගෙ vehicle එක

තිශේල්යගෙ vehicle එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Aster ⭐Where stories live. Discover now