හීනයක් නොවනා තැනක නුබ ආදරේ සගවා..
හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිඳලා
ගෙවුනු අතීතෙක නුබේ කතා...ඇසෙනවා මෙදා
නොහෙලූ වදන් ඔහේ ...පාවෙලා ගියා......
නම නැති භාවයක ආයාචනා
නුඹේනුවන් දිහා
මා වරනා රැයක හීනෙන් පවා
නුඹෙන් නෑ ආරාධනා
නම රැදෙනා ඉමක කොවුල් රැයක
මගේ සවන් නොයා
මා යනවා නුඹට අරැතක් මවා
නොඑන්න මතක සොයා
මතක පද අතුරා හිතක නුඹ ආදරෙන් මවනා
නුඹ ලියූ කවි ගී පොතක නොලියූනු කවියයි මා
ගෙවුනු අතීතෙක නුඹේ සිනා ඇසෙනවා කියා
නොහෙලූ වදන් මගේ ...මාරුතේ තියා...
නම නැති භාවයක ආයාචනා
ඔබේ නුවන් දිහා
මා වරනා රැයක හීනෙන් පවා
නුඹෙන් නෑ ආරාධනා
නම රැදෙනා ඉමක කොවුල් රැයක
මගේ සවන් නොයා
මා යනවා නුඹට අරැතක් මවා
නොඑන්න මතක සොයා
'' ආ .. හා දැන් ඇතී ... සොරි ශේශූ චුට්ටක් ලේට් උනා '' කියාගෙන් තිසූ මගෙ ලගට එනකම්ම මම දන්නේ නැහැ.. හවස 5.20 ට විතර බැල්කෙනි එකට ඇවිල්ලා මුහුද අස්සේ හැංගිලා යන ඉර දිහා ආසාවෙන් බලාගෙන ඉද්දී අහස හරි හැඩට රටා මැව්වා... ඒ vibe එකටම ගැලපෙන්න spotify එකෙ මගෙ playlist එකේ මාව අතරමන් වෙලා ...
' its oky තිසූ කන්න මොනාද ගෙනාවේ මට'' පොඩි එකෙක් වගෙ මම එයාගෙන් අහද්දි එයාගෙ ඇස් ලස්සනට දිලිසුනා ..
' මේ චොක්ලට් කේක් පීසස් 2ක්කුයි ස්ට්‍රෝබෙරියි ගෙනාවා . ඉන්න කොෆි එක්කුත් බොන ගමන් කමු ' කියලා එයා නැගිටලා ගියේ කිචන් එකට ..
තිසූ හරි ලස්සන ගෑණූ ළමයෙක් .. චූටී කාලෙ ඉදලා කිසිම වෙනසක් කරන්නෙ නැතුව යාලුකම තියාගෙන ආපු හිත හයිය කෙල්ලෙක් .. මාත් තිසූ පස්සෙන්ම කිචන් එකට ගියත් ඒ වෙද්දිත් එයා කොෆි 2 හදල ඉවරයී .. ආපහු අපි දෙන්නම බැලකනි එකට ආවා ..
'' මහන්සි ද බන්. '' මම ඇහුවේ තිසූගේ මූණ ඉදිමිල තිබ්බ නිසා ..
' නෑ නෑ ශේශූ එයාපෝට් එකෙ ඉදල එනකම්ම මම නිදා ගත්තා .. පොඩ්ඩක් දන්නැද්ද ඉතින් වොශ් එකක් දැම්මාම ඕක හරි යයී''
අපි දෙන්නම cabin crews ලා . ටිකක් long flight එකක් ගිහින් ආවම ලැබෙන නිවාඩු ටික ගොඩක් වෙලාවට අපි දෙන්නටම same days .. මේ පාර මම ටිකක් කලිම් එපාර්ට්මන්ට් එකට ආවා . කෝෆී එක බොද්දි මට එක පාරටම තිසූට කියන්න දෙයක් මතක් උනා . කියනවද නැද්ද හිත හිතා ඉද්දි ඔන්න ඔහෙ කියනව කියල හිතුවා .
YOU ARE READING
Unlimited love 🤍
Fantasyඔයා ලග මට control නැහැ.. Understand me ... අනික මේ රෑ මැද දේවතාවියක් වගෙ දිලිසි දිලිසි මගෙ room එකෙ ඉද්දී please bbyy මාව control කරන්න එපා.... අයාන්ට ශේශුව ඕනී
