හැදින්වීම

1.1K 87 12
                                        

අපේ කතාවේ ප්‍රධාන චරිතය ගැන කියනවා නම්, ඔහු අනුකම්පාව කියන දේ නමටවත් ගෑවිලා නැති, කෙටියෙන් කිව්වොත් මිනිසුන්ගේ හැඟීම් හඳුනන්නේ නැති යක්ෂයෙක් වගේ කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපේ කතාවේ ප්‍රධාන චරිතය ගැන කියනවා නම්, ඔහු අනුකම්පාව කියන දේ නමටවත් ගෑවිලා නැති, කෙටියෙන් කිව්වොත් මිනිසුන්ගේ හැඟීම් හඳුනන්නේ නැති යක්ෂයෙක් වගේ කෙනෙක්. ඔහුගේ නීති රීතිවලින් පොඩ්ඩක් හෝ පිට පැනීම යනු, එසැණින්ම ඔබේ රැකියාව අහිමි වීමයි.

​Wang Yibo

​ඔහු වටා සිටින මිතුරන් පවා ඔහු වගේම නපුරුයි. අහිංසක හදවතක් ඇති අයෙකුට ඔවුන් මැද සිටීමට නම් දෑස් දෙකත් වගෙම කන්  වසාගෙන සිටීමට සිදු වේවි.

යැන්සී, කුවාන් සහ චාඕ ඔහුගේ සමීපතමයන් වුවත්, යිබෝ වැඩියෙන්ම ආදරය කරන්නේ තම පවුලට පමණයි. "ආදරය" යනු තමන්ගේ ජීවිතයට අනවශ්‍ය දෙයක් යන්න ඔහුගේ දැඩි විශ්වාසයයි. ඔහුටඅවශ්‍ය වන්නේ තමකාර්යාලය සහ වටපිටාව අතිශය පිළිවෙළට තිබීම පමණයි. නැතිනම් ඔහුගේ කෝපයෙන් බේරීමට කිසිවෙකුට නොහැකියි.

​"යිබෝගේ ලෝකයේ වැරදිවලට ඉඩක් නැත. අපිරිසිදුකමට සමාවක් නැත. ඔහුට අවශ්‍ය වන්නේ ඔහුගේ මනසේ ඇඳී ඇති අතිශය නිරවද්‍ය පිළිවෙළටම සියල්ල සිදුවීම පමණි."

Xiao Zhan​මොහු අපේ කතාවේ අනෙක් ප්‍රධාන චරිතයයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Xiao Zhan
​මොහු අපේ කතාවේ අනෙක් ප්‍රධාන චරිතයයි. කෙටියෙන් කිව්වොත්, කරුණාවන්තකම මනුෂ්‍ය වේශයෙන් උපන්නා වැනි කෙනෙක්. යැන්ලී සහ යුබින් ඔහුගේ පණ වැනි මිතුරන්.

My cute Husband Stories to obsess over. Discover now