කරුණාකරලා සේරම කියවන්න... ⚠️🚫
තමන්ගේ අදහස් අකුරු කිරීමේ අයිතිය ඕතර් කෙනෙකු සතු වන අතර ගොන් හිපාටුවෙකු සේ msg bord එකට ඇවිත් වැළලෙන එක නතර කරන්න 🚫 කියවීමට සුදුසුද නැද්ද යන්න තීරණ කිරීම ඔබ සතු වන අතර බලෙන් ඇවිත් කියවපන් යන්න මා කොතනකවත් සදහන් කර නොමැති බවද සිහි තබා ගන්න...කැමැත්තෙන් ඇවිත් කියවලා මේ මොනාද මේ අහන්න තරම් හිපාටුවෙකු නොවන්න...⚠️
මා විසින් 🔞( 18+ ) යන සලකුණ භාවිතා කරන්නේ කුඩා ලමුන් මෙය කියවීමෙන් වලකින්න යන අදහස ලබා දීමට මිසක එහි රේප් සීන් හෝ වෙනත් කියවීමට නොහැකි තරමට විකුර්ති වූ කිසිවක් අඩංගු වන බව අදහස් කිරීමට නොවන බව ද මතක තබාගන්න 🚫 එබැවින් එවැනි විකුර්ති දෑ චීත්ත රූප මාවා ගනිමින් මා සමග වාද කිරීමට තරම් හරකෙකුට නොවන්න...එයින් පෙනී යන්නේ එලෙස කුලල් කා ගැනීමට පැමිණෙන අඩු මානසිකයන්ගේ බුද්ධි මට්ටමයි ⚠️
මා ද වසර දෙකකට ආසන්න කාලයක් මෙහි ලියන්නෙකු ලෙස කාලය ගෙවන අතර වසර හතරකට වැඩි කාලයක සිටම මෙහි කියවන්නෙකු ලෙස ද සිටි අයෙකු බැවින් වාද කිරීමට පැමිණ මාගේ ලෙය කෝප නොකරන්න... 🚫 මන්ද මා තේරෙන වයසේ සිටම පොත් කියවීමට ප්‍රිය තාවයක් දක්වන අයෙකු බැවින් තොපිට වඩා සැහෙන පොත් ගොඩක් මන් මේකේ කියවලා තියෙනවා යකොව් මන් ආවේ රැල්ලට ගහගෙන නෙවෙයි... එනිසා එවැනි දේවල් සම්භන්ධයෙන් මා හට චෝදනා කිරීමෙන් වලකින්න...🚫
තමන් යැයි හරි කියා පෙන්වීමට සමහරක් පුද්ගලයන් idols ලා තමාගේ පුද්ගලික බූදලයක් ලෙස හැසිරෙන අතර එවන් අය දකින්නට ලැබුනොත් නොදැක්කා සේ යන්න... 🚫 ⚠️ මන් ද මා ද බොහොමක් idols ලා හට හදවතින් ආදරය කරන අයෙක් වූවත් මෙහි බුරුවෙකු සේ හැසිර ඔහුන් ගේ නාමය කෙලසන්නට මෙන්ම මාගේ නම්බුව විනාශ කර ගැනීමට කිසිදු අවශ්‍ය තාවයක් මා හට නොවන බැවින් මා සමග පොර කුකුලන් සේ එල්ලීමට තරම් කුකුලන් හෝ කිකිළියන් නොවන ලෙස ද කරුනාවෙන් ඉල්ලා සිටිමි. 🚫 ⚠️ එවන් මෝඩයන්ට නිසා කාගේම හෝ සිතක් රිදුනද ඊට වඩා දස දහස් ගුණයක සිත් තැවුල් ඔහුන් හට ඇති වේවායි කියා මා ප්‍රර්ථනා කරනවා!!! කල කම් පල දෙන්නත් එපැයි මචන්... 🚫⚠️ මා හට එවැනි මෝඩයන්ට පැවසීමට ඇත්තේ උබලට වගේ කන්න කාලයක් මට නැ යකොව් මට වෙන වැඩ තියෙනවා ලෙසයි !!!!
මනසට දැනෙන විඩාව යටපත් කර ගැනීමට පමණක් මා මෙහි ලියන්නෙකු ලෙස පැමිනෙන අතර වට පිටාවේ සිදු වන කිසිදු ගැටළුවක් මා හට අදාළ නොවන බවද සිහි තබා ගන්න... 🚫 මන්ද ලිවීමේ අයිතිය මා සතු වන බැවින් වයසට නොගැලපෙන කතා කියවන කාලකන්නියන් හට අනුකම්පා කිරීම හැර වෙන කුමක් කරන්න ද ? 🚫 Author ලා පොත් published කරාම ඒක කියවන වයස් සීමාවක් තිබුනත් ඒ වයසට අදාළ අයම නෙවෙයි නෙ කියවන්නේ... ⚠️ ඒක මා ද දන්න ඔබ ද දන්න කරුණක් බැවින් හැම මගුලටම app එක ගාව ගන්න එක නතර කරන්න.. 👍 මන් ද මා ඉතාමත් නිවුනු අයෙකු වන අතර මා ඇස් දෙකටවත් දැක නොමැති අය වෙනුවෙන් මගේම රටේ මගේම සහෝදර සහෝදරියන් සමග ගැටුම් ඇති කර ගැනීමට අකමැති පුද්ගලයෙකු බව සිහි තබා ගන්න... 🚫 මන් ද අනුන්ට ප්‍රේම කිරීමට ප්‍රථම තමන්ට මෙන්ම තමන්ගේ රටේ සහෝදර සහෝදරියන්ට ප්‍රේම කිරීමට පුරුදු වන්න... එනිසා අපේ ම අය සමග සිතෙහි ඇති කුහකත්වය නිසා රණ්ඩු කිරීමෙන් වලකින්න...😁👍
පොඩි උන් කියා අපිට බනින ගොඩාක් අක්කීලා මන්ද බුද්දියකයන් බව පෙනී යන බැවින් මෙය කියවු පසුවත් ඔබලාගේ සිතේ ඇති ක්‍රෝදය නැවත නැවතත් දළු ලනවා නම් මෙතනින් ඉදිරියට කිවීමට තරම් සුනකයෙකු නොවන්න... 🥲 මෙය හුදෙක් මාගේ සිතෙහි ඇති ඉතාමත් සුන්දර වචන අකුරු කර එලි දැක්වීමට නොහැකි නිසාවෙන් වැදගත් ලෙස ලිවූ ලිපියක් බැවින් අනවශ්‍ය අය නොදැක්කා ලෙස ඉදිරියට කියවගෙන යන්න... 🚫 අවශ්‍ය අය වද්දා ගත්තාට මට නම් කම් නැත ඔහුන් හට මෙතනින් හැරී යාමට පුලුවන..... ⚠️
මෙම කෘතියේ පූර්ණ අයිතිය මා සතු වන අතර මෙය පිලිබදව කුමක් හෝ ගැටළුවක් ඇති වුවහොත් මා සමග කථා නොකර තැන තැන බැනීමෙන් වලකින්න 🚫
මෙතෙන්ට වෙලාවක මාගේ හෑල්ල කියවු ඔබ සියලු දෙනාට ස්තුතියි...⚠️🚫 ආරම්භය කොහොමද හොද ද ? 😁👍
දෙවි පිහිටයි!!!!!!!!!!!!!!
Jeen ❤️
