1

15 1 0
                                        


"Whats up bro "

"Pa##k neme bn 10 welawa enne nadda thoo"

"Inna oyaage sallala kumaru pAminenawa bn"

"Aneee me. tho pa#e kumaru unath kamak na. ara assignment eka aran waren."

"Eeka aniddata bn denna thiyenne "

"Nagitala balapn dine ,tho oya hithana anidda thama ada.waren yakoo ikmanata .balla. sallala kama witharai."

"Athi athi ooi enawa enawa.hodawelawata iye hadala iwara kale."

"Waren balla
Budu saranai.."

තියෙන ඔක්කොම කුනුහරපවලින් කතා කරලා අන්තිමට "බුදු සරනයි" කීම දේව ගතියකි🤧.දැන් ලයන්කො 🤕.9.55 වෙලාව විනාඩි 5 තියේ තව 😪.තව අවුරුද්දයි මේ කට්ටටත්🙂.කට්ට කිව්වට ඉතින් කටු කෑවේ අපෙ වටේ ඉන්න උන් තමා.😌

අපි නම් ඉතින් ගියේ කැලනි කැම්පස් විශේශත්වේ අපි පැම්පස් නොඅදින එක😒.හැබැයි අපේ නෑදෑයොන්ට නම් එහෙම තමා .පුදූම විදියට ලබ්බවල් හොයන්නෙ.😒මන් අහන්නෙ අනුන්ගේ ලබ්බවල් හෙව්වා කියලා වුන්ගෙ ඒවා අරන් හයි කර ගන්න පුලුවන්ද බෑනේ.😏.. පුදුමයි.....තාම ගෙදර වාද්‍ය භාන්ඩ ටිකට නම් මගේ කන් බීරි වෙන්න ගත්තෙ නෑ. 😮‍💨බලමුකො ......බලමුකෝ...... ඉස්සරහට තව වෙලා තියෙනවනේ .

මූන හෝදන් ඇගත් හෝදන් සුදු කමිසෙ දිග අත් වැලමිටට ටිකක් පහලින් නවලා. දුබුරු throuser එකට කලු සපත්තු දා ගත්තා.

 දුබුරු throuser එකට කලු සපත්තු දා ගත්තා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

As this.....

අතට watch එකයි ඔලුවාට කැප් එකයි මූනට මාස් එකයි දාගත්ත මන් sanglass ,earbuds ,assignment ,wallet ,හෙල්මට එකයි,බයික් එකෙයි යතුර අරන් පහලට ආවේ කන්න කියලා.

මට හිතුනා මෙස උඩ චිට් එකක් ... අම්මගෙන් 🤌

............................................................
Madawi patiyoo,
Oyage madawi thaththage Clinic
dawasa ada.kamaHadala thiyenne .
mese uda Kama.campase Eke kama
Ekath ethana ganna. Parissamin yanna
Podi anangayooo.budu saranai🙏
..................................................................

මම Aryan Yuveen Athukorala.මම තමයි පවුලෙ ඉන්න බඩපිස්සා.ගෙදර උන්ට නම් ඇත්තටම පිස්සා මන්🤌.කැලණි කැම්පස් එකේ BBS කරනවා. මේ මගේ 3 වෙනි අවුරුද්ද අපේ 4 සිනීයස්ලා අපේ බොකු නිසා අපිට ඕනෙ එකෙකුට රැග් කල හැකි.😮‍💨.අම්මා හිටපු මොන්ඩිසෝරි ගුරුවරියක්.එතකොට තත්තා "wentrygo" ලෝකේ ප්‍රසිද්ද ආයතන හිමිපති.රටවල් 4ක එකෙ බ්‍රාන්චස් තියෙනවා.ලංකාවෙම 10 කට වැඩිය තියෙනවා.🙄 තායි,ඉන්දියා,කටාර්,ජපන් වල තමයි.ඉස්සරනම් ගෙදර මෙයා හිටපු දවසක් නෑ ඒත් අයියා හින්දම එයා මෙහෙම නිදහසේ😏😏😏😏😏😏😏🧡.මගේ හිතාදර ලොක්කය්යා තමයි Yohan Aruna Athukorala .😌ගෙදර මිනිස්සු කොහොම කතා කලත් පොඩි කාලේ ඉඳන් මගෙ චූටී කියලා කතා කතාකරන්නේ.අපි මෙහෙම හිටියට අපි ලස්සනයි .අම්මගෙන් හම්බුන ඉන්දියන් පෙනුම නිසා ඉතින් තවත් ලස්සනයි .👌

Aryan Yuveen Athukorala

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Aryan Yuveen Athukorala.මම🙏

අපි ඉතින් කෝමහරි assignment එකත් බාර දීලා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

අපි ඉතින් කෝමහරි assignment එකත් බාර දීලා.12ට එන්න තිබ්බ ගමන හවස 5උනෙ හෙට අලුත් උන් එන හින්දා උන්ගෙ deco ටික හදන්න කියලා. හොද රැග් ටිකක් කල්පනාත් කරා බලමුකෝ...

Hi hi hamotama.🤧
Me mn bl ekak liyana 1st time.adu padu thiyenm hoyala denna.🙏
❤️❤️🧡❤️❤️

Thai Breeze , Lankan RainsHistorias para obsesionarse. Descúbrelo ahora