පටන් ගන්න කලින්ම කියන්න ඕනෙ කිසිදු වෘතියකට,පුද්ගලයෙකුට,කිසිදු ආයතනයකට අපහාසයක් සිදු කිරීමේ බලාපොරොත්තුවක් නැත.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
නම - සායු දිනාරා රණධීර.
වයස - අවුරුදු19යි.
ප්‍රසිද්ධ බාලිකා පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායිකාව.බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක්.චිත්‍ර අදින්න පුළුවන් ගිටාර් ගහන සින්දු කියන කෙල්ලෙක්.හොදම යාළුවො දෙන්නෙක් ඉන්නවා.තව photographer කෙනෙක් , මුරණ්ඩු කෙල්ලෙක්.....අවුරුදු 3ක ඉදන් කෙනෙක්ට one side love කරනවා.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
නම - තිශාක්‍යා කවීන්ද්‍රි ධර්මරත්න.
වයස - අවුරුදු 26යි.
සායූ යන පාසලේම ගුරුවරියක්.නර්තන ශිල්පිනියක් වගේම වයලීන් වාදනය කරනවා.ලස්සන ඇස් දෙකක් තියෙනවා සහ හිනා වෙද්දි පේන නළ දතකුත් එක්ක ආකර්ශනීය පෙනුමක් තියෙනව.සායුගෙ one side love එක.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
කේශව මින්සත් රණධීර. සායුගෙ අයියා.
වසය අවුරුදු 26 යි.Ranadeera architect company එකේ අයිතිකාරයා. කෙල්ලො වශීවෙන ඇගක් තියෙන්නෙ මෙයාට.සායු වෙනුවෙන් ඕනෙ දෙයක් කරනව.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
බුවිනි වින්ද්‍යා ධර්මරත්න.වයස අවුරුදු 17යි.තිශාක්‍යාගෙ නංගි. පාසල් ශිෂ්‍යාවක්.අක්කගෙ හැම දේම දන්න Diary එක.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
හේමන්දි ආර්නා ප්‍රනාන්දු. වයස 24යි.කේශවගෙ වෙන්ඩ wife. සායුගෙ නෑන. යාලුවොන්ට අමතරව සායුගේ දේවල් දන්න කෙනා..
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
හේශානි අභින්‍යා. වයස අවුරුදු 19යි.සායුගෙ හොදම යාළුවො දෙන්නගෙන් කෙනෙක්.තූර්‍ය වාදක කණ්ඩායමේ නායිකාව.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
අශිනි වින්ද්‍යා.වයස අවුරුදු 19යි.සායුගෙ අනිත් හොදම යාළුවා.පාසලෙ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක්.
පළවෙනිම කතාව. අඩුපාඩු ඇති එහෙම දේවල් තියේනම් කියන්න හදාගෙන ඉස්සරහට යමු.
YOU ARE READING
Sakura
Romanceආදරේ ලස්සනයි. හරියට ආදරෙ කරන දෙන්නෙක් හමුවූ විට. ආදරෙ කරන කෙනාගෙ හිනාවක් දැක්කත් කොහෙන් හරි ලාවට දැක්කත් හිත නිවෙනව කියන්නෙ ඇත්තටම ඔයා එයාට ආදරෙයි. සමහරවිට අසම්මත වුණත් නැතත් ඕනෙම කෙනෙක්ට ආදරේ කරන්න අයිතියක් තියෙනවා...