හැදින්වීම

119 5 0
                                        

නිශිනි නෙතාරා වික්‍රමසූරිය

පව්ලේ ඉන්න එකම ලමයා. අම්මගෙයි තාත්තාගෙයි හුරතලේට හැදුනු කෙල්ලෙක් තමයි ඉතින්. කැරලි කොන්ඩයක් තියෙන ලස්සන දිග ඇස්පිහාටු දෙකක් තියෙන ලස්සන කෙල්ලෙක්. පව්ලේ එකම ලමයා වුනාට හුරතලේට හැදුනට තනියෙන් වැඩටික කරගෙන ඉන්න චුට්ටක් විතර අහංකාර සංවේදී හදවතක් තියෙන කෙල්ලෙක් 🫠
ආදරේට ගෙදර අය කියන්නේ බබා කියලා 😁. අපි බලමුකෝ ඉස්සරහට සමහරඅය ආදරේට කොහොම කතා කරයිද කියලා 😏

 අපි බලමුකෝ ඉස්සරහට සමහරඅය ආදරේට කොහොම කතා කරයිද කියලා 😏

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.




සනුජය බිසත් ගමනායක

එතකොට මෙයා නම් පව්ලේ දෙවනියා. ඒ වගේම අම්මගේ හුරතලා. හැබැයි තත්තටයි අය්යටයි පන ඇරලා. කෙල්ලොන්ගෙන් නම් ආකර්ෂන ඕනෑවටත් වඩා වැඩියෙන් තියෙනවා 🥲 ටිකක් විතර සෙල්ලක්කාරයි කිව්වොත් හරී. ඒත් හෙනම ආදරණීය කොල්ලෙක් 😌 . හැබැයි කෙල්ලෝ මෙයාට වශී වෙලා හිටියට මෙයා නම් අන්තිමට පිස්සු වැටෙන්නෙ වෙන කෙනෙක්ට. අපි බලමුකො කාටද මේයා පිස්සුවෙන් වගේ ආදරේ කරන්නේ කියලා ❤️‍🔥

 අපි බලමුකො කාටද මේයා පිස්සුවෙන් වගේ ආදරේ කරන්නේ කියලා ❤️‍🔥

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.




Hiii ලමයි....!!!
මම අලුත් කෙනෙක්. ඒ වගේම මේක මගේ first experience එක. එක නිසා ගොඩක් වැරදි අඩුපාඩු තියෙයි. ඒවට sorry හොදේ. Please ඒවා මට කියන්න මම ඒවා හදාගෙන ඉස්සරහට යන්නම්. 😊

එහෙනම් ඉතින් මගේ මේ story එක ඔයාලා enjoy කරන්න ලමායී............ 🥳

moana_lve

Love in Forever Des histoires addictives. Découvrez maintenant