~ A/N ~

46 3 1
                                        

* හායි හායි යාලුවනේ,

ඔන්න කාලෙකිම් මන් හිතන්නෙ මාස ගානකින් ඉතින් ඔන්න මන් ආවෙ.AL නිසා මට කතාව කම්ප්ලීට් කරන්න බැරි උනානේ.ඉතින් ඔන්න මන් ආයෙම කතාව ලියන්න පටන් ගත්තා.ඒත් මන් කතාවෙ නම ,තව කතාවෙ තැන් ටිකක් වෙනස් කරා. මන් එනකන් බලන් හිටිය නොහිටිය හැමෝටම ආදරෙයි...🖤ඉතින් හනියා ඉක්මනටම අලුත් part එකක් අරන් එන්නම්.ඉතින් ඔයාලට පුලුවන්නම් බැනල හරි කමෙන්ට් එකක් දාන් යන්න ප්වීස්......🖤 හනියා ඔයාලට ආදරෙයි මෙච්චරක්......කොච්චරක්ද ?? 👀

මෙච්චරක් අනේ මෙච්චරක්...... 🤭🫣🖤

~ Dark Colours ~Where stories live. Discover now